ශ්‍රී ලංකාවේ මඩ කකුළුවන් ඇති කිරීම සිදුකරයි . දේහ වර්ණය නිල් පැහැයට හුරු කොළ පැහැයක් ගනී. බොහෝ විට කඩොලාන ශාක ආශ්රිත කලපු වල වාසය කරයි. නමුත් බිත්තර මේරීම සිදුවන්නේ කරදියෙහි ය. පාද වල බහු අඝ්රාකාර සුදු පැහැති සළකුණු ඇත. මඩ කකුළුවාගේ පිරිමි සතා ගැහැණු සතාට වඩා විශාලය. මඩ කකුළුවන් මාංශ භක්ෂක වේ.
පරිණත කකුළුවන් ප්‍රජනනයේ යෙදීමෙන් පසු බිජුබර ගැහැනු සතුන් මුහුදට සංක්‍රමණය වේ. මුහුදේ දී බිත්තර දමන අතර කීටයන් තරමක් වර්ධනය වී මෙගලෝපා නමින් හඳුන්වන කීටයා වූ පසු කලපු හා මෝය ආශ්රිත ප්‍රදේශ වලට සංක්‍රමණය වේ. මෙගලෝපා කීටයා පරිනත කකුළුවෙකු බවට පත්වන තුරුම කඩොලාන පරිසර පද්ධතියේ වාසය කරයි.
වර්තමානයේ බොහෝ කකුළුවන් වගා කරන්නන් කකුළුවන් අල්ලලා ගනු ලබන්නේ කඩොලාන ආශ්රිත ස්වාභාවික පරිසරයෙනි. එයට හේතුව අභිජනන මධ්‍යස්ථාන තුළින් ලබාගන්නා සතුන් නියමිත වෙළෙඳපළ බරට පැමිණීමට පෙර මියයාම නිසා ආර්ථික වශයෙන් පාඩු සිදුවන බැවිනි. කලපුවෙන් අල්ලලා ගන්නා බර ග්‍රෑම් 250ට අඩු කලපු කකුළුවන් තර කිරීම සඳහා යොදා ගනී.
කකුළුවන්ගේ මාංශය ඉතා රසවත් ආහාරයකි. කලපු කකුළුවන් හෙවත් මඩ කකුළුවන් ශ්‍රී ලංකාවේ තර කිරීම සඳහා වැඩි වශයෙන් යොදාගනී. කලපු කකුළුවන් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපළ ඉල්ලුමක් පවතී. සිංගප්පූරුව , මැලේසියාව , ජපානය යන රටවල් සඳහා ශ්‍රී ලංකාව කකුළුවන් අපනයනය කරනු ලබයි .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මඩ කක ළ ව ශ ර ල ක ව මඩ කක ළ වන ඇත ක ර ම ස ද කරය ද හ වර ණය න ල ප හ යට හ ර ක ළ ප හ යක ගන බ හ ව ට කඩ ල න ශ ක ආශ ර ත කලප වල ව සය කරය නම ත බ ත තර ම ර ම ස ද වන න කරද ය හ ය ප ද වල බහ අඝ ර ක ර ස ද ප හ ත සළක ණ ඇත මඩ කක ළ ව ග ප ර ම සත ග හ ණ සත ට වඩ ව ශ ලය මඩ කක ළ වන ම ශ භක ෂක ව පර ණත කක ළ වන ප රජනනය ය ද ම න පස බ ජ බර ග හ න සත න ම හ දට ස ක රමණය ව ම හ ද ද බ ත තර දමන අතර ක ටයන තරමක වර ධනය ව ම ගල ප නම න හඳ න වන ක ටය ව පස කලප හ ම ය ආශ ර ත ප රද ශ වලට ස ක රමණය ව ම ගල ප ක ටය පර නත කක ළ ව ක බවට පත වන ත ර ම කඩ ල න පර සර පද ධත ය ව සය කරය වර තම නය බ හ කක ළ වන වග කරන නන කක ළ වන අල ලල ගන ලබන න කඩ ල න ආශ ර ත ස ව භ ව ක පර සරය න එයට හ ත ව අභ ජනන මධ යස ථ න ත ළ න ලබ ගන න සත න න යම ත ව ළ ඳපළ බරට ප ම ණ මට ප ර ම යය ම න ස ආර ථ ක වශය න ප ඩ ස ද වන බ ව න කලප ව න අල ලල ගන න බර ග ර ම 250ට අඩ කලප කක ළ වන තර ක ර ම සඳහ ය ද ගන කක ළ වන ග ම ශය ඉත රසවත ආහ රයක කලප කක ළ වන හ වත මඩ කක ළ වන ශ ර ල ක ව තර ක ර ම සඳහ ව ඩ වශය න ය ද ගන කලප කක ළ වන සඳහ ද ශ ය ම න ම ව ද ශ ය ව ළ ඳපළ ඉල ල මක පවත ස ගප ප ර ව ම ල ස ය ව ජප නය යන රටවල සඳහ ශ ර ල ක ව කක ළ වන අපනයනය කරන ලබය