ඕස්ට්‍රේලියානු තුන්කොන්-තරගාවලිය යනු සෑම ගිම්හාන කාලයකදීම ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන හා සහ සංචාරක කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන (එදිජා) ක්‍රිකට් තරගාවලියකි. මෙම තරගාවලිය ක්‍රීඩා කෙරෙනුයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරග වාරයේ උච්චතම සමයෙහි, දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි යන ගිම්හාන මාසයන්හිදීය. ඕස්ට්‍රේලියාවේ එදිජා ක්‍රිකට් ඉතිහාසයේ බොහෝ කොටසක ජාත්‍යන්තර එක්-දින ක්‍රිකට් සඳහා ප්‍රාථමික ආකෘතිය බවට මෙම තරගාවලිය පත් වී ඇත.
ඕස්ට්‍රේලියානු තුන්කොන්-තරගාවලිය "කොමන්වෙල්ත් බෑන්ක් තරගාවලිය" | |
---|---|
කොමන්වෙල්ත් බෑන්ක් තරගාවලියේ ලාංඡනය | |
පරිපාලක | |
ආකෘතිය | |
පළමු තරගාවලිය | 1979-80 |
අවසාන තරගාවලිය | |
තරගාවලි ආකෘතිය | තුන්කොන් තරග මාලාව සහ ඊට පසු තරග තුනකින් හොඳම එක අනුව තීරණය වන අවසන් තරග මාලාව |
කණ්ඩායම් ගණන | ඕස්ට්‍රේලියාව එංගලන්තය බටහිර ඉන්දීය කොදෙව් ඉන්දියාව පකිස්තානය නවසීලන්තය ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සිම්බාබ්වේ |
වත්මන් ශූරයා | ඉන්දියාව |
වඩාත් ජයග්‍රාහී | ඕස්ට්‍රේලියාව (18) |
තුන් කොන්-තරගාවලිය පළමුවෙන් පැවැත්වුනේ 1979-80 දී වන අතර 2007-08 දක්වා සෑම තරග වාරයකදීම පැවැත්වෙන ලදි. 2008-09 සිට 2010-11 අතරතුර කාලයේදී තුන් කොන්-තරගාවලියේ පැවැත්වීමේ ආකෘතියෙහි හිඩැසක් වූ අතර, මෙම කාලයෙහිදී ඕස්ට්‍රේලියාව විසින් වෙනස් වූ සංචාරක කණ්ඩායම් දෙකක් හා සමග එදිජා තරගයන් ක්‍රීඩා කල නමුත්, එම තරග වෙනස්වූ තරගාවලියන් සඳහා විය. තුන් කොන්-තරගාවලිය නැවත වරක් 2011-12 දී ක්‍රීඩා කිරීමට නියමිතය.
ඉතිහාසය
තුන් කොන්-තරගාවලිය නම් තුන්-කණ්ඩායම් ජාත්‍යන්තර තරග මාලා සංකල්පයේ සම්භවය කෙරී පැකර් විසින් අනුග්‍රහය දැක්වූ වැඩ සටහන සමග ඇති විය. එදිජා ක්‍රිකට් සඳහා පැවැති යැයි ඔහු පැවැසූ මහත් මහජන උනන්දුවෙන් ප්‍රයෝජන ගැනීමට පැකර් මහත් උනන්දුවක් දැක්වූ අතර, 1977-78 හා 1978-79 තරග වාරයන් තුලදී ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, සහ ලෝක කණ්ඩායම් අතර දිගු තුන් කොන් තරග මාලා පැවැත්වීය. මෙම තරගමාලා වෙත කිසිවිටෙක එක් දින ජාත්‍යන්තර හෝ ලැයිස්තු ඒ තත්ත්වයන් ප්රදානය නොකෙරිණි.
1979-80 දී වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් විමතනය නිමා වුවද, තුන් කොන්-තරග මාලා ආකෘතිය අත්නොහැර රඳවා තබාගන්නා ලදි.
සටහන් හා ආශ්රිත
- [1] ක්‍රික්ඉන්ෆෝ, URL සම්ප්‍රවේශය 2 පෙබරවාරි 2011
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඕස ට ර ල ය න ත න ක න තරග වල ය යන ස ම ග ම හ න ක ලයකද ම ඕස ට ර ල ය ව ප ව ත ව න හ සහ ස ච රක කණ ඩ යම ද කක අතර ප ව ත ව න එද ජ ක ර කට තරග වල යක ම ම තරග වල ය ක ර ඩ ක ර න ය ඕස ට ර ල ය න ක ර කට තරග ව රය උච චතම සමය හ ද ස ම බර ජනව ර සහ ප බරව ර යන ග ම හ න ම සයන හ ද ය ඕස ට ර ල ය ව එද ජ ක ර කට ඉත හ සය බ හ ක ටසක ජ ත යන තර එක ද න ක ර කට සඳහ ප ර ථම ක ආක ත ය බවට ම ම තරග වල ය පත ව ඇත ඕස ට ර ල ය න ත න ක න තරග වල ය ක මන ව ල ත බ න ක තරග වල ය ක මන ව ල ත බ න ක තරග වල ය ල ඡනයපර ප ලකආක ත යපළම තරග වල ය1979 80අවස න තරග වල යතරග වල ආක ත යත න ක න තරග ම ල ව සහ ඊට පස තරග ත නක න හ ඳම එක අන ව ත රණය වන අවසන තරග ම ල වකණ ඩ යම ගණන ඕස ට ර ල ය ව එ ගලන තය බටහ ර ඉන ද ය ක ද ව ඉන ද ය ව පක ස ත නය නවස ලන තය ශ ර ල ක ව දක ණ අප ර ක ව ස ම බ බ ව වත මන ශ රය ඉන ද ය වවඩ ත ජයග ර හ ඕස ට ර ල ය ව 18 ve ත න ක න තරග වල ය පළම ව න ප ව ත ව න 1979 80 ද වන අතර 2007 08 දක ව ස ම තරග ව රයකද ම ප ව ත ව න ලද 2008 09 ස ට 2010 11 අතරත ර ක ලය ද ත න ක න තරග වල ය ප ව ත ව ම ආක ත ය හ හ ඩ සක ව අතර ම ම ක ලය හ ද ඕස ට ර ල ය ව ව ස න ව නස ව ස ච රක කණ ඩ යම ද කක හ සමග එද ජ තරගයන ක ර ඩ කල නම ත එම තරග ව නස ව තරග වල යන සඳහ ව ය ත න ක න තරග වල ය න වත වරක 2011 12 ද ක ර ඩ ක ර මට න යම තය ඉත හ සයත න ක න තරග වල ය නම ත න කණ ඩ යම ජ ත යන තර තරග ම ල ස කල පය සම භවය ක ර ප කර ව ස න අන ග රහය ද ක ව ව ඩ සටහන සමග ඇත ව ය එද ජ ක ර කට සඳහ ප ව ත ය ය ඔහ ප ව ස මහත මහජන උනන ද ව න ප රය ජන ග න මට ප කර මහත උනන ද වක ද ක ව අතර 1977 78 හ 1978 79 තරග ව රයන ත ලද ඕස ට ර ල ය ව බටහ ර ඉන ද ය ක ද ව සහ ල ක කණ ඩ යම අතර ද ග ත න ක න තරග ම ල ප ව ත ව ය ම ම තරගම ල ව ත ක ස ව ට ක එක ද න ජ ත යන තර හ ල ය ස ත ඒ තත ත වයන ප රද නය න ක ර ණ 1979 80 ද වර ල ඩ ස ර ස ක ර කට ව මතනය න ම ව වද ත න ක න තරග ම ල ආක ත ය අත න හ ර රඳව තබ ගන න ලද සටහන හ ආශ ර ත 1 ක ර ක ඉන ෆ URL සම ප රව ශය 2 ප බරව ර 2011