ඕමි යනු කාඩ් ක්‍රීඩාවකි. පිල් දෙකකට බෙදී ක්‍රීඩා කරන මෙම ක්‍රීඩාව සඳහා 4 දෙනෙක් සහභාගී වේ. මේ සඳහා සාමාන්‍යය කාඩ් කුට්ටමක ඇති කාඩ් 52න් 7 සිට A දක්වා ඇති කාඩ් භාවිතයට ගනී. අනෙක් කාඩ් සියල්ල කැට එනම් මුදල් හෝ ගෙවීම් කරන ක්‍රමය සඳහා යොදා ගනී.
ක්‍රීඩාව කරන ආකාරය
එක් අයෙකුට කාඩ් 4 බැගින් පළමු වටයේ කාඩ් බෙදනු ලැබේ. පළමුව කාඩ් ලැබුණු ක්‍රීඩකයා තුරුම්පු නම් කිරීම සිදු කරයි. ඔහු එසේ කරන්නේ තමාට වාසි එසේත් නැතනම් ජයග්‍රහණ ලබා ගත හැකි අවස්ථාවන් ගැන සැලකීමෙනි. ඊට පසුව අනෙත් කාඩ් සියල්ලද එක් අයෙකුට 4 බැගින් බෙදා දමනු ඇත. පළමුව කාඩ් ලැබුණු තැනැත්තා විසින් කාඩ් ඉදිරිපත් කිරීම සිදු කරයි. දෙවන ක්‍රීඩකයාට සමාන වර්ගයේ කාඩ්පතක් වේ නම් එය ඉදිරිපත් කල යුතු වෙයි. නැත්නම් තුරුම්පුවක් මගින් වාසිය තමාගේ පිළ වෙතට ලබා ගත හැකිය. මෙසේ ක්රීඩාවාරය අවසානයේදී එක් එක් පිළ ලබා ගත් ගොඩවල් ගණන සලකා බැලේ. තුරුම්පු කියූ පිළ විසින් ගොඩවල් 5ක් හෝ වැඩි ගණනක් ලබා ගත්තේ වී නම් ඔවුන් ජයග්‍රහණය කරයි. පිල් දෙකම 4 බැගින් ගත්තේ වී නම් සෙපෝරු අවස්ථාවක් උදා වේ.
ආරම්භයේදී එක් පිලකට කැට 10 බැගින් එනම් ක්‍රීඩාවට නොගන්නා කාඩ් 10 බැගින් ලැබේ. ජය පරාජය අනුව තමන්ගේ පිළට හෝ තමන්ගේ පිළෙන් කැට අනෙක පිළට ලබා දිය යුතු වේ.
කාඩ්වල වටිනාකම
වැඩිම වටිනාකමක් ඇත්තේ A සඳහාය. ඊළඟට K, Q, J ආදී වශයෙන් 7 සඳහා අවම අගයක් පවතී.
වටිනාකම වැඩි කාඩ් පතේ සිට අඩුවන අයුරින් |
---|
A |
K |
Q |
J |
10 |
9 |
8 |
7 |
නීති
- දැනට ක්‍රියාත්මක වාරයේදී සක්‍රිය කාඩ් පත් වර්ගයේ එකක් තමා සතුව ඇත්නම් එය ඉදිරිපත් කල යුතු වෙයි.
- තුරුම්පු කියූ පිළ ගොඩවල් 5 ලබා ගත්තේ නම් ඔවුන් ජයග්‍රහණය ලබයි.
- පිල් දෙකම ගොඩවල් 4ක් ගත්තේ නම් වාරය අවලංගු වේ.
- තුරුම්පු කියූ පිළ ජය ලැබුවේ නම් කැට කොලවලින් එකක් අන් පිළෙන් ඔවුනට දිය යුතුය.
- තුරුම්පු කියූ පරාදය ලැබුවේ නම් කැට කොලවලින් දෙකක් අනික් පිළට දිය යුතුය.
- කපෝතියක් යනු සියලුම කාඩ් එක පිලක් විසින් ජයග්‍රහණය කිරීමයි. එහිදි කැට කොළ ලබා දීමේදි වෙනසක් නොවේ.
- Half-Court - Partner Closed
මෙම අවස්ථාවේදී Half-Court යනුවෙන් පැවසූ ක්‍රීඩකයා විසින් සියළුම වාර ගණන්වල ජය ලබා ගත යුතු වෙයි. මෙහි විශේෂත්වය වනුයේ දෙවැනි වටයට කාඩ් බෙදීමට ප්‍රථම එය අන් අයට පැවසිය යුතු වෙයි. එනම් කාඩ් 4ක් බෙදීමෙන් අනතුරුවය. තවද සියළුම කාඩ් එකම වර්ගයකින් නම් මෙසේ කල හැකි නොවෙයි. තුරුම්පු වර්ගය අන් අයට පැවසිය යුතු වෙයි. පළමු කාඩ් පත ඉදිරිපත් කරනුයේ පළමුව ලන්සුව තිබූ තැනැත්තාම වේ. මෙහිදී ඔහුගේ සහායකයා ක්‍රීඩා කරනු නොලැබේ.
- Full-Court - Partner Closed
මෙම අවස්ථාවේදී Full-Court යනුවෙන් පැවසූ ක්‍රීඩකයා විසින් සියළුම වාර ගණන්වල ජය ලබා ගත යුතු වෙයි. සියළුම කාඩ් එකම වර්ගයකින් නම් මෙසේ කල හැකි නොවෙයි. තුරුම්පු වර්ගය අන් අයට පැවසිය යුතු වෙයි. පළමු කාඩ් පත ඉදිරිපත් කරනුයේ Full-Court ප්‍රකාශ කල තැනැත්තා වේ. මෙහිදී ඔහුගේ සහායකයා ක්‍රීඩා කරනු නොලැබේ.
ඉහත අවස්ථාවන්හීදි ජයග්‍රහණය වෙනුවෙන් කැට3 හිමිවන අතර පරාජය වුවහොත් කැට 4 දීමට සිදුවේ.
සිංහල වදන්
- A - ආසියා
- K - හේරා (රජා)
- Q - පොරව /පොරෝ (රැජිණ)
- J - බූරුවා (ජැක්)
- ♦ - රුවිත
- ♣ - කලාබර
- ♥ - හාරත
- ♠ - (ඉ)ස්කෝප්ප
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඕම යන ක ඩ ක ර ඩ වක ප ල ද කකට බ ද ක ර ඩ කරන ම ම ක ර ඩ ව සඳහ 4 ද න ක සහභ ග ව ම සඳහ ස ම න යය ක ඩ ක ට ටමක ඇත ක ඩ 52න 7 ස ට A දක ව ඇත ක ඩ භ ව තයට ගන අන ක ක ඩ ස යල ල ක ට එනම ම දල හ ග ව ම කරන ක රමය සඳහ ය ද ගන ක ර ඩ ව කරන ආක රයඑක අය ක ට ක ඩ 4 බ ග න පළම වටය ක ඩ බ දන ල බ පළම ව ක ඩ ල බ ණ ක ර ඩකය ත ර ම ප නම ක ර ම ස ද කරය ඔහ එස කරන න තම ට ව ස එස ත න තනම ජයග රහණ ලබ ගත හ ක අවස ථ වන ග න ස ලක ම න ඊට පස ව අන ත ක ඩ ස යල ලද එක අය ක ට 4 බ ග න බ ද දමන ඇත පළම ව ක ඩ ල බ ණ ත න ත ත ව ස න ක ඩ ඉද ර පත ක ර ම ස ද කරය ද වන ක ර ඩකය ට සම න වර ගය ක ඩ පතක ව නම එය ඉද ර පත කල ය ත ව ය න ත නම ත ර ම ප වක මග න ව ස ය තම ග ප ළ ව තට ලබ ගත හ ක ය ම ස ක ර ඩ ව රය අවස නය ද එක එක ප ළ ලබ ගත ග ඩවල ගණන සලක බ ල ත ර ම ප ක ය ප ළ ව ස න ග ඩවල 5ක හ ව ඩ ගණනක ලබ ගත ත ව නම ඔව න ජයග රහණය කරය ප ල ද කම 4 බ ග න ගත ත ව නම ස ප ර අවස ථ වක උද ව ආරම භය ද එක ප ලකට ක ට 10 බ ග න එනම ක ර ඩ වට න ගන න ක ඩ 10 බ ග න ල බ ජය පර ජය අන ව තමන ග ප ළට හ තමන ග ප ළ න ක ට අන ක ප ළට ලබ ද ය ය ත ව ක ඩ වල වට න කමව ඩ ම වට න කමක ඇත ත A සඳහ ය ඊළඟට K Q J ආද වශය න 7 සඳහ අවම අගයක පවත වට න කම ව ඩ ක ඩ පත ස ට අඩ වන අය ර න AKQJ10987න ත ද නට ක ර ය ත මක ව රය ද සක ර ය ක ඩ පත වර ගය එකක තම සත ව ඇත නම එය ඉද ර පත කල ය ත ව ය ත ර ම ප ක ය ප ළ ග ඩවල 5 ලබ ගත ත නම ඔව න ජයග රහණය ලබය ප ල ද කම ග ඩවල 4ක ගත ත නම ව රය අවල ග ව ත ර ම ප ක ය ප ළ ජය ල බ ව නම ක ට ක ලවල න එකක අන ප ළ න ඔව නට ද ය ය ත ය ත ර ම ප ක ය පර දය ල බ ව නම ක ට ක ලවල න ද කක අන ක ප ළට ද ය ය ත ය කප ත යක යන ස යල ම ක ඩ එක ප ලක ව ස න ජයග රහණය ක ර මය එහ ද ක ට ක ළ ලබ ද ම ද ව නසක න ව Half Court Partner Closed ම ම අවස ථ ව ද Half Court යන ව න ප වස ක ර ඩකය ව ස න ස යළ ම ව ර ගණන වල ජය ලබ ගත ය ත ව ය ම හ ව ශ ෂත වය වන ය ද ව න වටයට ක ඩ බ ද මට ප රථම එය අන අයට ප වස ය ය ත ව ය එනම ක ඩ 4ක බ ද ම න අනත ර වය තවද ස යළ ම ක ඩ එකම වර ගයක න නම ම ස කල හ ක න ව ය ත ර ම ප වර ගය අන අයට ප වස ය ය ත ව ය පළම ක ඩ පත ඉද ර පත කරන ය පළම ව ලන ස ව ත බ ත න ත ත ම ව ම හ ද ඔහ ග සහ යකය ක ර ඩ කරන න ල බ Full Court Partner Closed ම ම අවස ථ ව ද Full Court යන ව න ප වස ක ර ඩකය ව ස න ස යළ ම ව ර ගණන වල ජය ලබ ගත ය ත ව ය ස යළ ම ක ඩ එකම වර ගයක න නම ම ස කල හ ක න ව ය ත ර ම ප වර ගය අන අයට ප වස ය ය ත ව ය පළම ක ඩ පත ඉද ර පත කරන ය Full Court ප රක ශ කල ත න ත ත ව ම හ ද ඔහ ග සහ යකය ක ර ඩ කරන න ල බ ඉහත අවස ථ වන හ ද ජයග රහණය ව න ව න ක ට3 හ ම වන අතර පර ජය ව වහ ත ක ට 4 ද මට ස ද ව ස හල වදන A ආස ය K හ ර රජ Q ප රව ප ර ර ජ ණ J බ ර ව ජ ක ර ව ත කල බර හ රත ඉ ස ක ප පආශ ර ත ල ප 304 ක ර ඩ ව