ජුපිටර් XXVIII ලෙසින්ද හැඳින්වෙන, ඕටොනොවී, යනු බ්‍රහස්පතිගේ ස්වභාවික චන්ද්‍රිකාවකි. 2001 දී නායකත්වය දැරූ, තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සොයා ගත් එයට, S/2001 J 1 යන තාවකාලික නිල නාමය ලබා දෙන ලදි.
කිලෝමීටර 4 ක පමණ විෂ්කම්භයක් සහිත ඕටොනොවී චන්ද්‍රයා, එහි ග්‍රහ ලෝකය වන බ්රහස්පතීට කිලෝමීටර මිලියන 24.264 පමණ සාමාන්‍ය දුරකින්, දින 772.168 ක කාලයක් ගනිමින් එය වටා පරිභ්‍රමණය වෙයි. . එය පරිභ්‍රමණය වන්නේ 151° ක (බ්‍රහස්පතිගේ සමකයට 150° ක) සහිතව, දිශාවට සහ 0.369 ප්‍රමාණයක සහිතවය.
අක්‍රමවත් ලෙසින් හා ප්රතිගාමී චලිතයෙහි යෙදෙමින්, 22.8 සහ 24.1 ගිමී අතර පරාසයක දුරක් බ්‍රහස්පති ග්‍රහ ලෝකයේ සිට තබමින් සහ, 144.5° සහ 158.3° අතර වන පරාසයක ආනතීන් දරමින් එය වටා පරිභ්‍රමණය වන චන්ද්‍රයින් අඩංගු මෙම චන්ද්‍රයා අයත් වෙයි.
සියුස්ගේ (බ්‍රහස්පතිගේ) අභිභවනයක්ද, සහ සමහරක් කතුවරයන් පරිදී (ග්‍රාසියස්) ගේ මවද වන, ග්‍රීක පුරාකථාමය චරිතයක් වන අනුව යමින් 2003 අගෝස්තු මසදී ඕටොනොවී නම් කෙරිණි.
ආශ්රිත
- IAUC 7900: සැටලයිට්ස් ඔෆ් ජුපිටර් 2002 මැයි 16 (සොයාගැනීම)
- MPEC 2002-J54: ලෙවන් නිව් සැටලයිට්ස් ඔෆ් ජුපිටර් 2002 මැයි 15 (සොයාගැනීම සහ ග්‍රහචාරය)
- MPEC 2002-V03: S/2001 J 1 2002 නොවැම්බර් 1 (සංශෝධිත ග්‍රහචාරය)
- IAU Website: සැටලයිට්ස් ඔෆ් ජුපිටර්, සැටර්න් ඇන්ඩ් යුරේනස්, http://www.iau.org/SATELLITES_OF_PLANETS.248.0.html, ප්‍රතිෂ්ඨාපනය 2013-05-07
- USGS ඇස්ට්රොජියෝලජි: ගැසටියර් ඔෆ් ප්ලැනටරි නොමෙන්ක්ලියෙචර් - ප්ලැනටරි බොඩි නේම්ස් ඇන්ඩ් ඩිස්කවරීස්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ප ටර XXVIII ල ස න ද හ ඳ න ව න ඕට න ව යන බ රහස පත ග ස වභ ව ක චන ද ර ක වක 2001 ද න යකත වය ද ර ත රක ව ද ය ඥය න කණ ඩ යමක ව ස න ස ය ගත එයට S 2001 J 1 යන ත වක ල ක න ල න මය ලබ ද න ලද ක ල ම ටර 4 ක පමණ ව ෂ කම භයක සහ ත ඕට න ව චන ද රය එහ ග රහ ල කය වන බ රහස පත ට ක ල ම ටර ම ල යන 24 264 පමණ ස ම න ය ද රක න ද න 772 168 ක ක ලයක ගන ම න එය වට පර භ රමණය ව ය එය පර භ රමණය වන න 151 ක බ රහස පත ග සමකයට 150 ක සහ තව ද ශ වට සහ 0 369 ප රම ණයක සහ තවය අක රමවත ල ස න හ ප රත ග ම චල තය හ ය ද ම න 22 8 සහ 24 1 ග ම අතර පර සයක ද රක බ රහස පත ග රහ ල කය ස ට තබම න සහ 144 5 සහ 158 3 අතර වන පර සයක ආනත න දරම න එය වට පර භ රමණය වන චන ද රය න අඩ ග ම ම චන ද රය අයත ව ය ස ය ස ග බ රහස පත ග අභ භවනයක ද සහ සමහරක කත වරයන පර ද ග ර ස යස ග මවද වන ග ර ක ප ර කථ මය චර තයක වන අන ව යම න 2003 අග ස ත මසද ඕට න ව නම ක ර ණ ආශ ර තIAUC 7900 ස ටලය ට ස ඔෆ ජ ප ටර 2002 ම ය 16 ස ය ග න ම MPEC 2002 J54 ල වන න ව ස ටලය ට ස ඔෆ ජ ප ටර 2002 ම ය 15 ස ය ග න ම සහ ග රහච රය MPEC 2002 V03 S 2001 J 1 2002 න ව ම බර 1 ස ශ ධ ත ග රහච රය IAU Website ස ටලය ට ස ඔෆ ජ ප ටර ස ටර න ඇන ඩ ය ර නස http www iau org SATELLITES OF PLANETS 248 0 html ප රත ෂ ඨ පනය 2013 05 07 USGS ඇස ට ර ජ ය ලජ ග සට යර ඔෆ ප ල නටර න ම න ක ල ය චර ප ල නටර බ ඩ න ම ස ඇන ඩ ඩ ස කවර ස