ඔලුවිල් ප්‍රදීපාගාරය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළබඩ ඔලුවිල් හී පිහිටා තිබෙන ප්‍රදීපාගාරයක් වේ. එය කල්මුණේ නගරයේ සිට කිලෝ මීටර 12 ක් පමණ දකුණු දෙසින් පිහිටයි.
ඔලුවිල් ප්‍රදීපාගාරය | |
පිහිටීම | , ශ්‍රී ලංකා |
---|---|
ඛණ්ඩාංක | 07°17′24″N 81°52′02″E / 7.29000°N 81.86722°Eඛණ්ඩාංක: 07°17′24″N 81°52′02″E / 7.29000°N 81.86722°E |
ඉදිකිරීම | 1999 |
Year first lit | 1999 |
සන්දර්භය | කොන්ක්‍රීට් |
කුළුණේ හැඩය | සිලින්ඩරාකාර |
Markings / pattern | සුදු |
උස | 24 මීටර (79 ft) |
නාභිගත උස | 24.9 මීටර (82 ft) |
Fl.(1) W 10s | |
අංකය | F0845 |
අංකය | වර්ග කොට නොමැත |
අංකය | SLI 026 |
නඩත්තුව |
ඔලුවිල් ප්‍රදීපාගාරය මගින් නඩත්තු වන්නක් වන අතර, නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉදිකල පළමු ප්රදීපාගාරයද වේ. මීටර 24 ක උසින් යුක්ත වූ ප්‍රදීපාගාරය 1999 වසරේ ඔලුවිල් වරාය සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ගොඩ නංවන ලදී.
ප්‍රදීපාගාරය විවෘත කිරීම 1999 වසරේ ජ්නි 19 වන දිනදී එවක වරාය සංවර්ධන, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක එම්. එච්. එම්. අෂ්රෆ් විසින් සිදු කරන ලදී.
2004 සුනාමිය
2004 වසරේ බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන්, ඔලුවිල් වරාය, නගරය ඇතුළු ප්‍රදීපාගාරයට අලාභහානි සිදුවූ අතර, පසුව නැවතත් එය ප්‍රතිසංස්කරණය කරන ලදී.
මේවාද බලන්න
ආශ්රිත
- "ඔලුවිල් ලයිට් හවුස්". ceylonlanka.info. සම්ප්‍රවේශය 8 පෙබරවාරි 2015.
- "මයිල්ස්ටෝන්". . සම්ප්‍රවේශය 9 පෙබරවාරි 2015.
- "Oluvil Light". Lighthouse Explorer. Foghorn Publishing. සම්ප්‍රවේශය 9 February 2015.
- Rowlett, Russ (13 පෙබරවාරි 2006). "ලයිට් හවුසස් ඔෆ් ශ්‍රී ලංකා". යුනිවසිටි ඔෆ් නොර්ත් කැරොලිනා ඇට් චැපල් හිල්. සම්ප්‍රවේශය 8 පෙබරවාරි 2015.
- "ඔලුවිල් ලයිට්". Amateur Radio Lighthouse Society. සම්ප්‍රවේශය 8 පෙබරවාරි 2015.
- "ඔලුවිල් ලයිට් හවුස්". amazinglanka.com.
- Sirimane, Shirajiv (1 සැප්තැම්බර් 2013). . සන්ඩේ ඔබ්සවර්. 2013-09-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 පෙබරවාරි 2015.
- "මුස්ලිම්ස් ඔන් සුනාමි හිට් සවුත් ඊස්ට් කෝස්ට් සෆර් හෙවිලි". ටැමිල් නෙට්. 31 දෙසැම්බර් 2004. සම්ප්‍රවේශය 9 February 2015.
- "ඔලුවිල් ලයිට් හවුස්". ද ශ්‍රී ලංකා ගයිඩ්. RSP Holdings. සම්ප්‍රවේශය 8 පෙබරවාරි 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඔල ව ල ප රද ප ග රය ශ ර ල ක ව න ග නහ ර ව රළබඩ ඔල ව ල හ ප හ ට ත බ න ප රද ප ග රයක ව එය කල ම ණ නගරය ස ට ක ල ම ටර 12 ක පමණ දක ණ ද ස න ප හ ටය ඔල ව ල ප රද ප ග රයඔල ව ල ප රද ප ග රයප හ ට ම ශ ර ල ක ඛණ ඩ ක07 17 24 N 81 52 02 E 7 29000 N 81 86722 E 7 29000 81 86722 ඛණ ඩ ක 07 17 24 N 81 52 02 E 7 29000 N 81 86722 E 7 29000 81 86722ඉද ක ර ම1999Year first lit1999සන දර භයක න ක ර ට ක ළ ණ හ ඩයස ල න ඩර ක රMarkings patternස ද උස24 ම ටර 79 ft න භ ගත උස24 9 ම ටර 82 ft Fl 1 W 10sඅ කයF0845අ කයවර ග ක ට න ම තඅ කයSLI 026නඩත ත ව ඔල ව ල ප රද ප ග රය මග න නඩත ත වන නක වන අතර න දහස ල බ ම න අනත ර ව ශ ර ල ක ව ඉද කල පළම ප රද ප ග රයද ව ම ටර 24 ක උස න ය ක ත ව ප රද ප ග රය 1999 වසර ඔල ව ල වර ය ස වර ධන ව ය ප ත ය ක ටසක ල ස ග ඩ න වන ලද ප රද ප ග රය ව ව ත ක ර ම 1999 වසර ජ න 19 වන ද නද එවක වර ය ස වර ධන ප නර ත ථ පන හ ප රත ස ස කරණ අම ත ය ශ ර ල ක ම ස ල ම ක ග රස න යක එම එච එම අෂ රෆ ව ස න ස ද කරන ලද 2004 ස න ම ය2004 වසර බලප ස න ම ව යසනය හ ත ව න ඔල ව ල වර ය නගරය ඇත ළ ප රද ප ග රයට අල භහ න ස ද ව අතර පස ව න වතත එය ප රත ස ස කරණය කරන ලද ම ව ද බලන නශ ර ල ක ව ප රද ප ග ර ල ය ස ත ව ආශ ර ත ඔල ව ල ලය ට හව ස ceylonlanka info සම ප රව ශය 8 ප බරව ර 2015 මය ල ස ට න සම ප රව ශය 9 ප බරව ර 2015 Oluvil Light Lighthouse Explorer Foghorn Publishing සම ප රව ශය 9 February 2015 Rowlett Russ 13 ප බරව ර 2006 ලය ට හව සස ඔෆ ශ ර ල ක ය න වස ට ඔෆ න ර ත ක ර ල න ඇට ච පල හ ල සම ප රව ශය 8 ප බරව ර 2015 ඔල ව ල ලය ට Amateur Radio Lighthouse Society සම ප රව ශය 8 ප බරව ර 2015 ඔල ව ල ලය ට හව ස amazinglanka com Sirimane Shirajiv 1 ස ප ත ම බර 2013 සන ඩ ඔබ සවර 2013 09 01 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 ප බරව ර 2015 ම ස ල ම ස ඔන ස න ම හ ට සව ත ඊස ට ක ස ට සෆර හ ව ල ට ම ල න ට 31 ද ස ම බර 2004 සම ප රව ශය 9 February 2015 ඔල ව ල ලය ට හව ස ද ශ ර ල ක ගය ඩ RSP Holdings සම ප රව ශය 8 ප බරව ර 2015