ඔලිම්පික් ශ්‍රේණියේ සාගර නෞකා යනු 20 වන සියවසේ මුල් භාගයේදී සඳහා නැව් අංගනය විසින් ඉදිකරන ලද බ්‍රිතාන්‍ය සාගර නෞකා තුනකි. ඒවා නම් (1911), ටයිටැනික් (1912) සහ (1915) ය. මේ තුනම නිර්මාණය කර ඇත්තේ ලොව විශාලතම හා වඩාත්ම සුඛෝපභෝගී මගී නැව් ලෙස වන අතර එය නිර්මාණය කර ඇත්තේ සඳහා අත්ලාන්තික් සාගරයේ මගී වෙළඳාමේ වාසියක් ලබා දීම සඳහා ය.
බෙල්ෆාස්ට් හිදි, 1912 මාර්තු 6 දින: හානියට පත් ඔලිම්පික් නෞකාව අළුත්වැඩියා කිරීමට ඉඩ දීම සඳහා ටයිටැනික් (දකුණුපස) ඩ්‍රයිඩොක් එකෙන් ඉවත් වන අවස්ථාව. | |
Class සමාලෝචනය | |
---|---|
Builders: | , බෙල්ෆාස්ට් |
Operators: | ; |
Built: | 1908–1914 |
In service: | 1911–1935 |
Completed: | 3 |
Retired: | 1 |
සාමාන්‍ය ලක්ෂණ | |
වර්ගය: | |
බර (ටොන්): | දළ වශ5යෙන් ටොන් 45,000 - 48,000 |
ජලෝත්පීඩනය: | ටොන් 52,310 පමණ |
දිග: | 882 ft 9 in (269.06 m) (ඔලිම්පික් සහ ටයිටැනික්) |
කදම්භය: | 92 ft 6 in (28.19 m) (ඔලිම්පික් සහ ටයිටැනික්) |
උස: | 205 ft (62 m) ආවරණ මුදුනට |
ඉපිළුම් ගැඹුර: | 34 ft 7 in (10.54 m) |
ගැඹුර: | app. 64 ft 9 in (20 m) ආවරණයේ සිට සී-ඩෙක් එක දක්වා |
තට්ටු: | 9 (නෞකා තුනේම); මගීන් සඳහා තට්ටු 7යි |
ස්ථාපිත ශක්තිය: | 24 double-ended and 5 single-ended 15 bar , tested to 30 bar. Two 4-cylinder for the two outboard wing propellers. One low-pressure turbine for center propeller. Together 50,000 HP nominal, 59,000 max. |
ප්‍රචාලනය: | Two bronze 3-blade wing . One bronze 4-blade centre propeller. |
වේගය: | 21 (38.9 km/h); 23 (42.6 km/h) max |
ධාරිතාව: | 3,327 මගීන්, කාර්යය මණඩලය, සහ සේවකයන් |
කාර්ය මණ්ඩලය: | 892 (උපරිම) |
සටහන්: | වැය වූ මුදල 7.5 million (USD) (දළ වශයෙන් $199,385,678.65 2016 වසරේ වටිනාකමට) |
ප්‍රධාන නෞකාව වන වසර 24 ක් සේවය කර ඇති අතර 1935 දී විශ්‍රාම ලබා කොටස් කර විකුණනු ලැබුවද, ඇගේ සහෝදර නෞකාවන්ට ද එවැනිම සාර්ථකත්වයක් ලබාදිය නොහැකි විය: ටයිටැනික් අයිස් කුට්ටියක ගැටී ඇගේ මංගල ගමනේදිම ගිලී ගිය අතර, පළමුවන ලෝක සංග්‍රාමයේදී මගී සේවයට ඇතුළුවීමට පෙරදිම ඊජියන් මුහුදේ කීයා අසල බෝම්බයකට හසුවී ගිලී ගියාය.
යාත්‍රා දෙකකට සාර්ථක අවසානයක් නොලැබුනද, ඒවා මෙතෙක් ඉදිකර ඇති වඩාත්ම ප්‍රසිද්ධ අතර වේ. හා ටයිටැනික් යන නෞකා ද්විත්වය එවකට ලෝකයේ විශාලතම නැව් ලෙස කීර්තියට පත්විය. 1936 දී RMS නිපදවන තෙක්ම වසර 20 කට වැඩි කාලයක් බ්‍රිතාන්‍යය විසින් සාදා තිබූ විශාලම නෞකාව වන්නේද වේ. ටයිටැනික් නෞකාවේ කතාන්තරය බොහෝ පොත් සහ චිත්‍රපට වලට අනුවර්තනය වී ඇති අතර නෞකාවේ කතාන්තරයද එම නමින්ම 2000 වසරේදි චිත්‍රපටයකට තේමා වී ඇත.
- "Mark Chirnside's Reception Room: Olympic, Titanic & Britannic: Olympic Interview, January 2005". Markchirnside.co.uk. සම්ප්‍රවේශය 16 July 2009.
- "Titanic's Prime Mover – An Examination of Propulsion and Power". Titanicology. 6 January 2021 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 30 October 2013.
- . 2 නොවැම්බර් 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 ඔක්තෝබර් 2013.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඔල ම ප ක ශ ර ණ ය ස ගර න ක යන 20 වන ස යවස ම ල භ ගය ද සඳහ න ව අ ගනය ව ස න ඉද කරන ලද බ ර ත න ය ස ගර න ක ත නක ඒව නම 1911 ටය ට න ක 1912 සහ 1915 ය ම ත නම න ර ම ණය කර ඇත ත ල ව ව ශ ලතම හ වඩ ත ම ස ඛ පභ ග මග න ව ල ස වන අතර එය න ර ම ණය කර ඇත ත සඳහ අත ල න ත ක ස ගරය මග ව ළඳ ම ව ස යක ලබ ද ම සඳහ ය බ ල ෆ ස ට හ ද 1912 ම ර ත 6 ද න හ න යට පත ඔල ම ප ක න ක ව අළ ත ව ඩ ය ක ර මට ඉඩ ද ම සඳහ ටය ට න ක දක ණ පස ඩ රය ඩ ක එක න ඉවත වන අවස ථ ව Class සම ල චනයBuilders බ ල ෆ ස ට Operators Built 1908 1914In service 1911 1935Completed 3Retired 1ස ම න ය ලක ෂණවර ගය බර ට න දළ වශ 5ය න ට න 45 000 48 000ජල ත ප ඩනය ට න 52 310 පමණද ග 882 ft 9 in 269 06 m ඔල ම ප ක සහ ටය ට න ක කදම භය 92 ft 6 in 28 19 m ඔල ම ප ක සහ ටය ට න ක උස 205 ft 62 m ආවරණ ම ද නටඉප ළ ම ග ඹ ර 34 ft 7 in 10 54 m ග ඹ ර app 64 ft 9 in 20 m ආවරණය ස ට ස ඩ ක එක දක ව තට ට 9 න ක ත න ම මග න සඳහ තට ට 7ය ස ථ ප ත ශක ත ය 24 double ended and 5 single ended 15 bar tested to 30 bar Two 4 cylinder for the two outboard wing propellers One low pressure turbine for center propeller Together 50 000 HP nominal 59 000 max ප රච ලනය Two bronze 3 blade wing One bronze 4 blade centre propeller ව ගය 21 38 9 km h 23 42 6 km h maxධ ර ත ව 3 327 මග න ක ර යය මණඩලය සහ ස වකයන ක ර ය මණ ඩලය 892 උපර ම සටහන ව ය ව ම දල 7 5 million USD දළ වශය න 199 385 678 65 2016 වසර වට න කමට ප රධ න න ක ව වන වසර 24 ක ස වය කර ඇත අතර 1935 ද ව ශ ර ම ලබ ක ටස කර ව ක ණන ල බ වද ඇග සහ දර න ක වන ට ද එව න ම ස ර ථකත වයක ලබ ද ය න හ ක ව ය ටය ට න ක අය ස ක ට ට යක ග ට ඇග ම ගල ගමන ද ම ග ල ග ය අතර පළම වන ල ක ස ග ර මය ද මග ස වයට ඇත ළ ව මට ප රද ම ඊජ යන ම හ ද ක ය අසල බ ම බයකට හස ව ග ල ග ය ය ය ත ර ද කකට ස ර ථක අවස නයක න ල බ නද ඒව ම ත ක ඉද කර ඇත වඩ ත ම ප රස ද ධ අතර ව හ ටය ට න ක යන න ක ද ව ත වය එවකට ල කය ව ශ ලතම න ව ල ස ක ර ත යට පත ව ය 1936 ද RMS න පදවන ත ක ම වසර 20 කට ව ඩ ක ලයක බ ර ත න යය ව ස න ස ද ත බ ව ශ ලම න ක ව වන න ද ව ටය ට න ක න ක ව කත න තරය බ හ ප ත සහ ච ත රපට වලට අන වර තනය ව ඇත අතර න ක ව කත න තරයද එම නම න ම 2000 වසර ද ච ත රපටයකට ත ම ව ඇත Mark Chirnside s Reception Room Olympic Titanic amp Britannic Olympic Interview January 2005 Markchirnside co uk සම ප රව ශය 16 July 2009 Titanic s Prime Mover An Examination of Propulsion and Power Titanicology 6 January 2021 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 30 October 2013 2 න ව ම බර 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 30 ඔක ත බර 2013