ඔරෙගන්හි, නගරය, එළිමහන් රෝස වගාව සඳහා කල්පිත වන්නේ එහි පිහිටීම දේශගුණයට අයත් කලාපයක් අතුළත වීමත්, එහි උෂ්ණත්වයත්, වියළි ග්‍රීෂ්ම ඍතු සහ වැසි සහිත නමුත් සෞම්‍ය ශීත ඍතු, සහ එහි මැටි බහුල පාංශු තිබීමත් ය.කැරෝලින් මහත්මියගේ පරීක්ෂාවෙන් අනතුරුව, විශාල රෝස පැහැති ප්‍රභේද ප්‍රංශයෙහි අභිජනනය කිරීම නගරයට හඳුන්වා දීමත් සමඟ, 1888 සිට පෝ(ර්)ට්ලන්තය හඳුන්වනු ලැබුවේ "රෝස මල් සහිත නගරය" නොහොත් "රෝස පුරය" යනුවෙනි. 1905, විභාවනයට සූදානම් වීම සඳහා දහස් ගණනින් රෝස පඳුරු සැතපුම් 20 ක් (32 කි.මී.) පමණ පෝ(ර්)ට්ලන්තයෙහි වීථි වල අවසානයෙහි රෝපණය කෙරිණි.
1907, ඊශාන දිග පෝ(ර්)ට්ලන්තයෙහි ස්ථාපිත කිරීමත්, එම වර්ෂයෙහිදීම පළමු වන වාර්ෂික ත් පැවැත්විණි. පළමුවන ලෝක යුද්ධය අතරතුර, පෝ(ර්)ට්ලන්ත තවාන් හිමිකරුවන් විසින් යුරෝපයෙහි රෝස විශේෂයන් යුද්ධයෙන් ආරක්ෂා කර ගැනීමට, විශාල රෝස උද්‍යානයක් සැළසුම් කිරීමට ආරම්භ කලහ. 1917 දී එම උද්‍යානය යන නමින් වොෂින්ටන් උද්‍යානයෙහි පිහිටුවන ලදී. වර්තමානයේදී නගරය දියුණු කිරීම සඳහා, සෑම ජුනි මාසයකදීම පෝ(ර්)ට්ලන්ත රෝස උළෙලෙහි සැණකෙළි, පෙළපාලි, සහ නාවික හමුදා නෞකාවන්, ඔස්සේ නැංගුරම් ලා තිබේ. ජාත්‍යන්තර රෝස පර්යේෂණ උද්‍යානය, වර්තමානයේ එක්සත් රාජධානියෙහි පැරණිතම මහජන රෝස උද්‍යාන අතුරින් එකක් වන අතර, 8000 කට අධික රෝස පැළ සහ 550 කට අධික විවිධාකාර ප්රභේදයන්, අක්කර 4.5 ක් (හෙ.යා. 1.8) ආවරණය කරයි. 2003 වර්ෂයේදී පෝ(ර්)ට්ලන්තය "රෝස පුරය" නිල අන්වර්ථ නාමය ලෙස තෝරා ගන්නා ලදී.
ඉතිහාසය
1888 දී ඔරෙගන්හි ප්රවෘත්ති පත්‍ර ප්‍රකාශකයකු සහ ධනපති ව්‍යාපාරිකයකු වන ගේ භාර්යාව වන, ජෝ(ර්)ජියානා බර්ට්‍රන් පිටොක් විසින් ඔවුන්ගේ රෝස මල් ප්‍රදර්ශනය කිරීම සඳහා ඇයගේ උද්‍යානයේ කූඩාරමක් සකස් කොට, මිත්‍රයන් සහ අසල්වාසීන්ට ආරාධනා කළා ය. එම ඉඩ ප්‍රමාණය වර්තමානයේ හඳුන්වනු ලබනුයේ "" යනුවෙනි. 1889 දී පෝ(ර්)ට්ලන්ත රෝස සංගමය ස්ථාපිත කිරීම සඳහා, නීතීඥවරයකු සහ ප්‍රජා නායකයකු වන ගේ සහය ලැබිණි.කැරලයින් මහත්මියගේ පරීක්ෂාවෙන් අනතුරුව රෝස ප්‍රභේද, ප්‍රභේද ලෙස නම් කිරීම සිදුවූයේ, 1890 ඇඟලුම් නිර්මාණකරුවකුගෙන් පසුව, ප්‍රංශ ජාතික රෝස මල් වගා කරන්නෙකු වන ගේ හඳුන්වන්වා දීමෙන් අනතුරුව ය. වගා ප්‍රභේද සඳහා ජනප්රියභාවය ලැබීමත් සමඟ, 1905 දී ප්‍රදර්ශනය කිරීමට ආගන්තුකයන් ආකර්ෂණය කිරීම සඳහා, සැතපුම් 20 ක් පමණ රෝස මල් පාත්ති පෝ(ර්)ට්ලන්තයේ වීථිවල තිබිණි. පෝ(ර්)ට්ලන්තයේ වීථි දිගේ මිලියන බාගයක් පමණ රෝස පඳුරු රෝපණය වූයේ, ලුවිස් සහ ක්ලාර්ක්ගේ විභාවනය සඳහා ය.
1915 දී විනෝදාංශයක් ලෙස රෝස වගාවෙහි නිරත තැනැත්තෙකු සහ කතෘ කෙනෙකු වන, ජෙසී කුරේ විසින් පළමුවන ලෝක යුද්ධය අතරතුර යුරෝපයේ දෙමුහුන් රෝස වගාවන් ආරක්ෂා කර ගැනීමට, රෝස පර්යේෂණ උද්‍යානයක් පිහිටුවන ලෙස නගර නිළධාරීන්ට ඒත්තු ගන්වන ලදී. රෝස පිළිබඳ උද්යෝගීන්ගේ සියලුම රෝස තවාන් සංරක්ෂණය සඳහා පෝ(ර්)ට්ලන්තයට පිටත් කිරීමට අවස්ථාව ලබා දීමේ අදහස,පෝ(ර්)ට්ලන්තයේ උද්‍යාන කාර්යාංශය විසින් 1917 දී අනුමත කර ඇත. 1921 දී නගර, භූමි ගෘහනිර්මාණ ශිල්පී ෆ්ලෝරන්ස් හෝම්ස් ග(ර්)කෙ විසින් ජාත්‍යන්තර රෝස පර්යේෂණ උද්‍යානය සැලසුම් කිරීම ආරම්භ වීම සහ එය සමඟම රංගපීඨය ද සැලසුම් කෙරිණි. පළමු වන භාරකරු ලෙස කුරේ මහතාට 1924 ජුනි මාසයේදී උද්‍යානය කැප කරන ලදී. 1927, ඔහු මිය යන තෙක් සේවයෙහි නිරත විණි. ආරම්භකයකු ලෙස කුරේ මහතාගේ කාර්යය, උද්‍යානයේ ඇති ශෛලමය ඵලකය ගෞරව දක්වයි.
රෝස පුරය
පෝ(ර්)ට්ලන්තය සඳහා නිල සහ වඩාත්ම පොදු අන්වර්ථ නාමය වනුයේ "රෝස සහිත නගරය" නොහොත් "රෝස පුරය" ලෙසය. 1888 දී බිෂොප්වරුන් පිළිබඳ වූ දේවස්ථාන ස්ම්මේලනයේදී, ආගන්තුකයන් විසින් පෝ(ර්)ට්ලන්තය සඳහා පළමුවන නිර්දේශය ලෙස "රෝස සහිත නගරය" නිර්මිත වූ බව, 1917 සිට 1950 තුළ පෝ(ර්)ට්ලන්තයේ උද්‍යාන පාලකයකු වන, චාල්ස් පෝල් කේසර් විසින් පැවසිනි.නගරයේ පළමුවන වාර්ෂික රෝස ප්‍රදර්ශනය ඊළඟ වර්ෂයෙහි පැවැත්වුණ අතර, 1904 දී පෝ(ර්)ට්ලන්ත රෝස සංවිධානය විසින් සැණකෙළි සමඟ ප්‍රදර්ශන පැවැත්වීමට අනුග්‍රහය දැක්වීම ආරම්භ කරන ලදී. අන්වර්ථ නාමයේ ජනප්රියභාවය වර්ධනය වීම සිදු වූයේ, 1905 න් පසු එනම් විභාවනයේදීය. එහිදී නගරාධිපති යෝජනා කර සිටියේ නගරය සඳහා "රෝස සැණකෙළියක්" අවශ්‍ය බවය. පළමුවන පෝ(ර්)ට්ලන්ත රෝස සැණකෙළිය අවුරුදු දෙකකට පසුව පැවැත්වූ අතර, නගරයේ ප්‍රධාන වාර්ෂික සැණකෙළිය අවුරුදු සියයකට පසු ඉතිරිව පවතී. "රෝස වගාව" පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් පිරිනැමීම සහ භූමීන් තුළ රෝස වගාව භාවිතය වෙනුවෙන් පෙනී සිටීම, පෝ(ර්)ට්ලන්තයේ රෝස සංවිධානය මගින් වර්තමානයේ ඉටු කරන කාර්යයන් වේ.
1906 දී ඔරෙගන් ජීවිත රක්ෂණ සමාගමේ ආරම්භකයා වන ලියෝ සැමුවෙල්, පෝ(ර්)ට්ලන්තයේ අන්වර්ථ නාමය නිරන්තරයෙන් ආරෝපණය කර ගත්තේය. සැමුවෙල් විසින් ඔහුගේ නිවසින් පිටත රෝස වගා කල අතර, නිවසින් පිටත කතුරු යුගලයක් තබා, එමගින් ඔහුගේ උද්‍යානයෙන් රෝස මල් කපා මිනිසුන්ට ඔවුන්ගේ නිවෙස්වලට ගෙන යාමට ඉඩ සලස්වා දුන්නේය. 2003, ජුනි 18 වන දින නගර සභාව විසින් නගරයේ නිල අන්වර්ථ නාමය ලෙස "රෝස පුරය" යන යෝජනාව එකහෙළාම අනුමත කර ඇත.
උද්‍යාන
පො(ර්)ට්ලන්තයෙන් බහුල වශයෙන් හමු වුවත්, ජාත්‍යන්තර රෝස පර්යේෂණ උද්‍යානය ප්රමුඛ වේ. 1909 දී , නගරයේ ප්‍රථම මහජන රෝස උද්‍යානය වූ අතර, 1908 දී ආධාර රැස් කිරීමත් සමඟ එය $60000(2014 දී $1,574,889)කට මිලට ගන්නා ලදී. එමනුඑල් එල්. මිෂේ විසින් නිර්මාණය කෙරුණු , අක්කර දෙකක පමණ (හෙ.යා. 0.81) උද්‍යානය විවිධ වර්ගයේ රෝස ප්‍රභේද හැටපහක් පමණ පැළ 8900 ක් අන්තර්ගත වේ. කැරලයින් මහත්මියගේ පරීක්ෂාවෙන් අනතුරුව, පෙනිසියුලා උද්‍යානයේ පො(ර්)ට්ලන්ත රෝස වගා කෙරිණි. 1917 දී, ජාත්‍යන්තර රෝස පර්යේෂණ උද්‍යානය ලෙස තෝරා ගැනුණු අතර, ඉන්පසුව 1913 දී වාර්ෂික රෝස ප්‍රදර්ශනයට ස්ථානයක් ලෙස එම පෙනිසියුලා උද්‍යානය තෝරා ගැනිණි. එම උද්‍යානය පො(ර්)ට්ලන්තයේ ප්‍රකට සංචාරක නවාතැනක් ලෙස පවතින අතර, 9500කට අධික රෝස පදුරු සහ ප්‍රභේද 600 කට වඩා නියෝජනය කරයි.
ලැඩ්ගේ දියමන්ති හැඩැති රෝස උද්‍යාන සතර ආරම්භයේදී නිර්මාණය වූයේ 1890 දී විසිනි. 1909 දී එමනුඑල් මිෂේ විසින් උද්‍යානයේ භූමි ප්‍රදේශය නිර්මාණය කෙරිණි. මිෂේ විසින් වර්ණකාරක වීදුරුවක් මෙන් පෙනුමක්, දියමන්ති ආකාර උද්‍යාන වලට රෝස වගා කිරීම තුළින් ලබා දුන්නේය. එම උද්‍යානය 1981 දී මගින් අත්පත් කර ගන්නා ලද අතර, 20 වන ශතවර්ශයේ ප්‍රකට වූ 3000කට අධික රෝස ප්රභේදයන් 60ක් නියෝජනය කරමින් වර්තමානයේ පවතී.
පො(ර්)ට්ලන්ත පුරය අවටින් පිහිටි අනෙකුත් රෝස උද්‍යාන වන්නේ, හි පිහිටි ත්, හි ඇව(ර්)රි රෝස උද්‍යානයත්, හි ඕවන් රෝස උද්‍යානයත් සහ හි පිහිටි හෙය(ර්)ලූම් රෝස උද්‍යානයත් ය.
සිදුවීම්
පෝ(ර්)ට්ලන්ත රෝස සැණකෙළිය යනු, ජුනි මාසය තුළ පවත්වනු ලබන වාර්ෂික ප්‍රජා සැණකෙළියකි. එහි අන්තර්ගත වන ඉසව් වන බහුවිධ පෙළපාලි, නාවික බළඇණි සතිය, ක්‍රීඩෝත්සවයක් සහ රැජිනකට කිරුළු පැළඳීම, ආදීන් සංවිධානය කරනු ලැබුවේ, පෝ(ර්)ට්ලන්ත ප්‍රදේශය දියුණු කිරීමේ අරමුණ සහිතව, ලාභ නොලබන ස්වෙච්ඡා සේවක, පෝ(ර්)ට්ලන්ත රෝස සැණකෙළි සංගමය විසිනි. සැණකෙළිය සහ වාර්ෂික වසන්ත රෝස ප්‍රදර්ශනය, දේශයේ විශාලතම සහ දීර්ඝ කාලයක් පැවැත්වෙන සැණකෙළි අතුරින් එකක් ලෙස සලකනු ලබයි. පෝ(ර්)ට්ලන්තයේ උත්කෘෂ්ටතම රෝස උත්සවයේ අංගයක් සඳහා, අනුග්‍රහය දෙනු ලැබුවේ 1996 දී ආරම්භ වූ පෝ(ර්)ට්ලන්ත රෝස සමාජය විසිනි. උසස් ප්රභේදයන්හි ඉතා වැදගත් නොවන තරඟ සඳහා ද විනිසුරුකරුවන් සියයක් පමණ තරඟාවලියේ අන්තර්ගත වේ.තරඟාවලියට දිනකට ප්‍රථමයෙන්, මහජනයාගේ කැමැත්ත මත කුසලානය ලැබිය යුත්තා තේරීම සඳහා, ඡන්දය ලබා දීමට මහජනයාට ආරාධනා කරයි.
ප්‍රාදේශීය සමාන නාමයන්
යනු, ඊශාන දිග පෝ(ර්)ට්ලන්තයෙහි අසල්වාසි උද්‍යානයකි. එය 1907 දී, එනම් පළමු වන පෝ(ර්)ට්ලන්ත රෝස සැණකෙළිය පැවැත් වූ වර්ෂයේදීම ආරම්භ විණි. රෝස සැණකෙළියෙහි ප්‍රධාන කාර්යාල පිහිටා ඇත්තේ, වන අතර, එය රෝස ගොඩනැගිල්ල යනුවෙන්ද හඳුන්වයි. එම ගොඩනගිල්ල නිර්මාණ කරනු ලැබුවේ 1948 දී ගෘහ නිර්මාණ ශිල්පී විසින් වන අතර, ඔහු වාණිජ කාර්යාල මණ්ඩලයේ සහ ආගන්තුක මධ්‍යස්ථානයේත්, නගර කාර්යාලයන්හීත්, ආපන ශාලාවකත් තවද රෝස සැණකෙළි මූලස්ථානවලත් සේවය කොට ඇත.ත් සමඟම, 2010 දී එය ට ඇතුළත් විය. අනෙකුත් නාමයන් ඇතුලත්, පෝ(ර්)ට්ලන්තයේ ගොඩනැගිලිවල පැතිවල රෝස බිතු සිතුවම් වලින් විස්තර කර ඇති අතර, 1956 සිට 1969 කාලය තුළ පෝ(ර්)ට්ලන්තයේ ප්‍රධානතම මාර්ගස්ථ සේවාවන් සැපයූ ආයතනය, පෞද්ගලික ද විය.
රෝස මල්, පෝ(ර්)ට්ලන්තයේ ක්‍රීඩාවත් සමඟ දිගු කලක් මුළුල්ලේ එක්ව කටයුතු කර ඇත. ක්‍රීඩා හා විනෝදත්මක කේන්ද්‍රයක් වන යේ, යන නම සඳහා යෙදුනේ, රෝස මල් තිබීම හේතුවෙනි. අතළොස්සක් තරම් වූ මෙම ස්ථානය රැඳී පවතිනුයේ, විසින් මෙය විකුණා නොදැමීමට පහසුකම් සලසන නිසාවෙනි. මීට අමතරව 20 වන සියවසෙහි මැද භාගයෙදී, වෘත්තීමය ක්‍රීඩා කණ්ඩායම් තුනක් පෝ(ර්)ට්ලන්ත රෝස් බඩ්ස් ලෙස නම් කළ අතර, ක්‍රීඩා කළ වෘත්තීමය පිරිමි හිම හොකී කණ්ඩායම් සහ බටහිර වෙරළ බේස් බෝල් සංගමයේ, එක් නීග්‍රෝ බේස් බෝල් කණ්ඩායමක්ද හදුන්වනු ලැබුවේ, "පෝ(ර්)ට්ලන්තයේ රෝස" ලෙසිනි. 1914-1918 කාලය තුළ, පළමු වන හොකී කණ්ඩායම, තුළින් ක්‍රීඩා කළේය. 1915-1916 කාලය තුළ ස්ටැන්ලි කප් අවසාන තරඟාවලියට සුදුසුකම් ලැබූ, ප්‍රථම ඇමරිකානු හොකී කණ්ඩායම රෝස් බඩ්ස් විය. දෙවන හොකී කණ්ඩායම පස්වන සහ අවසාන තරඟ වටයන් සඳහා තරඟ වැදිණි.(1925-1926). අනෙකුත් කණ්ඩායම් තමන්ගේ සන්නම් නාමය සඳහා "රෝස පුරය" යන අන්වර්ථ නාමය අතුළත් කර ගත්හ. 2004 වර්ෂයේදී පිහිටවනු ලැබූ විසින්, සියලු කාන්තා තුරඟ තරඟාවලීන් ඇතුළත් දේශීය කණ්ඩායම් සතරකට සහ සංචාරක කණ්ඩායම් දෙකකට සහයෝගය ලබා දුන්හ. ඔවුන් සහයෝගය ලබා දුන් කනිෂ්ඨ තරඟාවලිය හදුන්වනු ලැබුවේ, "රෝස් බඩ්ස්" ලෙස ය. කාන්තාවන් දෙදෙනකුගෙන් යුත් වෘත්තීමය පා පන්දු කණ්ඩායම්, ලෙස නම් කරනු ලැබූ අතර, 2001 වර්ෂයේදී වෙනුවෙන් ප්‍රථමයෙන් පිහිටුවීමත්, 2011 වර්ෂයේදී වෙනුවෙන් දෙවන වරටත් පිහිටුවීම සිදු විය.
ආශ්රිත ලිපි
- , තුළ පිහිටි තවත් උද්‍යානයක්
යොමුව
- Holman, Frederick V. (1908). "Where Rose Is Queen: How the City of Portland, Oregon, Decks Itself in Royal Array – The Annual Blossom Festival". Sunset (Southern Pacific Transportation Company) 21: 105–109. Retrieved August 20, 2012.
- Holman, Frederick V. (1910). "Where Roses Run Roit". In Leonard Barron. Garden & Home Builder (Doubleday, Page and Company) 11: 228–229. Retrieved August 18, 2011
- Dresbeck, Rachel (2011). Insiders' Guide to Portland, Oregon. Globe Pequot. p. 4. . Retrieved August 18, 2011.
- "International Rose Test Garden – Washington Park". Portland Parks & Recreation. Retrieved July 29, 2011
- Flores, Trudy; Griffith, Sarah (2002). "Portland Rose Festival, 1910". Oregon History Project. Oregon Historical Society. Retrieved August 19, 2012.
- Chasing The Rose, Andrea di Robilant, Knopf, 2014, p. 91
- "International Rose Test Garden – Washington Park". Portland Parks & Recreation. Retrieved July 29, 2011.
- Stern, Henry (June 19, 2003). "Name comes up roses for P-town: City Council sees no thorns in picking 'City of Roses' as Portland's moniker". The Oregonian (Portland, Oregon: Advance Publications). p. D1.
- "City Flower". City of Portland Auditor's Office. Retrieved July 29, 2011.
- "International Rose Test Garden – Washington Park". Portland Parks & Recreation. Retrieved July 29, 2011
- Fodor's Travel Publications (1997). The Pacific Northwest's Best Bed & Breakfasts (3rd ed.). Fodor's Travel Publications. p. 55. .
- "City Flower". City of Portland Auditor's Office. Retrieved July 29, 2011.
- "Consumer Price Index (Estimate) 1800-". Federal Reserve Bank of Minneapolis. Retrieved July 4, 2012.
- "Peninsula Park & Rose Garden". Portland Parks & Recreation. Retrieved July 29, 2011.
- "International Rose Test Garden – Washington Park". Portland Parks & Recreation. Retrieved July 29, 2011
- Cheesman, Shannon L. (July 8, 2011). "'Portland's hooked on roses'". Portland, Oregon: KATU. Retrieved July 29, 2011.
- "Ladd Circle Park & Rose Gardens". Portland Parks & Recreation. Retrieved July 29, 2011
- Pokorny, Kym (May 27, 2011). "Roses are a no-show for Portland Rose Festival". The Oregonian. Retrieved August 18, 2011
- Dresbeck, Rachel (2011). Insiders' Guide to Portland, Oregon. Globe Pequot. p. 4. . Retrieved August 18, 2011.
- Fong, Dominique (June 11, 2011). "Rose Festival events preview: Portland's best rose, milk carton boat races". The Oregonian. Retrieved August 18, 2011.
- Pokorny, Kym (May 27, 2011). "Roses are a no-show for Portland Rose Festival". The Oregonian. Retrieved August 18, 2011
- "Portland's Best Rose". Portland Rose Society. Retrieved August 18, 2011
- Pokorny, Kym (May 27, 2011). "Roses are a no-show for Portland Rose Festival". The Oregonian. Retrieved August 18, 2011.
- Woolsey, Matt (July 29, 2008). "In Depth: America's Most Overpriced ZIP Codes". Forbes. Retrieved July 29, 2011
- Weisensee, Erika. "Portland Rose Festival". The Oregon Encyclopedia. Portland State University. Retrieved November 25, 2011.
- "Rose City Park Neighborhood Association". City of Portland, Office of Neighborhood Involvement. Retrieved November 25, 2011
- "Site Information". Oregon Historic Sites Database. September 24, 2010. Retrieved July 7, 2012.
- "Weekly List of Actions Taken on Properties: 9/20/10 through 9/24/10". National Park Service. October 1, 2010. Retrieved July 29, 2011.
- "Rose Building Open House". Portland Rose Festival Foundation. Retrieved July 29, 2011
- Theriault, Denis C. (October 13, 2010). "It's Historic—Even With Randy Leonard's Neon Rose". The Portland Mercury. Index Publishing. Retrieved July 29, 2011
- Friesen, Mark. "Rose collage". OregonLive.com. Retrieved August 1, 2012
- "Portland neighborhoods, locations and districts (Portland, Oregon - OR, USA)". World Guides. July 22, 2012. Retrieved July 27, 2012
- Morgan, Jon (September 17, 2002). "Naming stadium for Unitas costly, not unprecedented". Baltimore Sun (Tribune Company). Archived from the original on October 10, 2004. Retrieved July 29, 2011.
- "Sports Facility Reports (National Basketball Association)" (PDF). Sports Facility Reports. Marquette University Law School National Sports Law Institute. p. 25. Retrieved November 25, 2011.
- "Portland, Seattle Colored Nines Tangle Tonight at Bengal Field". Lewiston Morning Tribune. June 16, 1946. p. 4. Retrieved August 18, 2011
- "Negro Nines Set for Tilts Here". The Spokesman-Review (Spokane, Washington: Cowles Publishing Company). June 12, 1946. Retrieved August 18, 2011.
- Mancuso, Jim; Petterson, Scott (August 15, 2007). Hockey in Portland. Arcadia Publishing. p. 9. .
- Mancuso, Jim; Petterson, Scott (August 15, 2007). Hockey in Portland. Arcadia Publishing. p. 9. .
- Mancuso, Jim; Petterson, Scott (August 15, 2007). Hockey in Portland. Arcadia Publishing. p. 9. .
- "About the Rose City Rollers". Rose City Rollers. Retrieved July 27, 2012.
- "FAQ". Rose City Rollers. Retrieved July 27, 2012
- "Rose City Rollers Youth League and Partners Celebrate Global Youth Day". Rose City Rollers. Retrieved July 27, 2012.
- Evans, Jayda (July 10, 2001). "Get ready for pro women's football". The Seattle Times (The Seattle Times Company). ISSN 0745-9696. OCLC 9198928. Retrieved July 27, 2012.
- "Rose City Wildcats". OurSports Central. Retrieved July 27, 2012
තවදුරටත් කියවන්න
- මැක් ෆා(ර්)ලන්ඩ්, ජේ.හොරාස්,(1920).
- ප(ර්)ඩි, රූබි ෆේ (1947). ලෝකයේ රෝස පුරය:පො(ර්)ට්ලන්තය,ඔරෙගන්. බින්ෆ(ර්)ඩ් සහ මෝ(ර්)ට්
- විල්ස්න්,ජැනට් එල්.(2006)පො(ර්)ට්ලන්තයේ රෝස රැජින:ජෝ(ර්)ජියානා බර්ට්‍රන් පිටොක්ගේ ජීවිතය.පැනප්ලි මුද්‍රණාලය ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඔර ගන හ නගරය එළ මහන ර ස වග ව සඳහ කල ප ත වන න එහ ප හ ට ම ද ශග ණයට අයත කල පයක අත ළත ව මත එහ උෂ ණත වයත ව යළ ග ර ෂ ම ඍත සහ ව ස සහ ත නම ත ස ම ය ශ ත ඍත සහ එහ ම ට බහ ල ප ශ ත බ මත ය ක ර ල න මහත ම යග පර ක ෂ ව න අනත ර ව ව ශ ල ර ස ප හ ත ප රභ ද ප ර ශය හ අභ ජනනය ක ර ම නගරයට හඳ න ව ද මත සමඟ 1888 ස ට ප ර ට ලන තය හඳ න වන ල බ ව ර ස මල සහ ත නගරය න හ ත ර ස ප රය යන ව න 1905 ව භ වනයට ස ද නම ව ම සඳහ දහස ගණන න ර ස පඳ ර ස තප ම 20 ක 32 ක ම පමණ ප ර ට ලන තය හ ව ථ වල අවස නය හ ර පණය ක ර ණ ප ර ට ලන තය ජ ත යන තර ර ස පර ය ෂණ උද ය නය ත බ න ර ස මලක 1907 ඊශ න ද ග ප ර ට ලන තය හ ස ථ ප ත ක ර මත එම වර ෂය හ ද ම පළම වන ව ර ෂ ක ත ප ව ත ව ණ පළම වන ල ක ය ද ධය අතරත ර ප ර ට ලන ත තව න හ ම කර වන ව ස න ය ර පය හ ර ස ව ශ ෂයන ය ද ධය න ආරක ෂ කර ග න මට ව ශ ල ර ස උද ය නයක ස ළස ම ක ර මට ආරම භ කලහ 1917 ද එම උද ය නය යන නම න ව ෂ න ටන උද ය නය හ ප හ ට වන ලද වර තම නය ද නගරය ද ය ණ ක ර ම සඳහ ස ම ජ න ම සයකද ම ප ර ට ලන ත ර ස උළ ල හ ස ණක ළ ප ළප ල සහ න ව ක හම ද න ක වන ඔස ස න ග රම ල ත බ ජ ත යන තර ර ස පර ය ෂණ උද ය නය වර තම නය එක සත ර ජධ න ය හ ප රණ තම මහජන ර ස උද ය න අත ර න එකක වන අතර 8000 කට අධ ක ර ස ප ළ සහ 550 කට අධ ක ව ව ධ ක ර ප රභ දයන අක කර 4 5 ක හ ය 1 8 ආවරණය කරය 2003 වර ෂය ද ප ර ට ලන තය ර ස ප රය න ල අන වර ථ න මය ල ස ත ර ගන න ලද ඉත හ සය1888 ද ඔර ගන හ ප රව ත ත පත ර ප රක ශකයක සහ ධනපත ව ය ප ර කයක වන ග භ ර ය ව වන ජ ර ජ ය න බර ට රන ප ට ක ව ස න ඔව න ග ර ස මල ප රදර ශනය ක ර ම සඳහ ඇයග උද ය නය ක ඩ රමක සකස ක ට ම ත රයන සහ අසල ව ස න ට ආර ධන කළ ය එම ඉඩ ප රම ණය වර තම නය හඳ න වන ලබන ය යන ව න 1889 ද ප ර ට ලන ත ර ස ස ගමය ස ථ ප ත ක ර ම සඳහ න ත ඥවරයක සහ ප රජ න යකයක වන ග සහය ල බ ණ ක රලය න මහත ම යග පර ක ෂ ව න අනත ර ව ර ස ප රභ ද ප රභ ද ල ස නම ක ර ම ස ද ව ය 1890 ඇඟල ම න ර ම ණකර වක ග න පස ව ප ර ශ ජ ත ක ර ස මල වග කරන න ක වන ග හඳ න වන ව ද ම න අනත ර ව ය වග ප රභ ද සඳහ ජනප ර යභ වය ල බ මත සමඟ 1905 ද ප රදර ශනය ක ර මට ආගන ත කයන ආකර ෂණය ක ර ම සඳහ ස තප ම 20 ක පමණ ර ස මල ප ත ත ප ර ට ලන තය ව ථ වල ත බ ණ ප ර ට ලන තය ව ථ ද ග ම ල යන බ ගයක පමණ ර ස පඳ ර ර පණය ව ය ල ව ස සහ ක ල ර ක ග ව භ වනය සඳහ ය 1915 ද ව න ද ශයක ල ස ර ස වග ව හ න රත ත න ත ත ක සහ කත ක න ක වන ජ ස ක ර ව ස න පළම වන ල ක ය ද ධය අතරත ර ය ර පය ද ම හ න ර ස වග වන ආරක ෂ කර ග න මට ර ස පර ය ෂණ උද ය නයක ප හ ට වන ල ස නගර න ළධ ර න ට ඒත ත ගන වන ලද ර ස ප ළ බඳ උද ය ග න ග ස යල ම ර ස තව න ස රක ෂණය සඳහ ප ර ට ලන තයට ප ටත ක ර මට අවස ථ ව ලබ ද ම අදහස ප ර ට ලන තය උද ය න ක ර ය ශය ව ස න 1917 ද අන මත කර ඇත 1921 ද නගර භ ම ග හන ර ම ණ ශ ල ප ෆ ල රන ස හ ම ස ග ර ක ව ස න ජ ත යන තර ර ස පර ය ෂණ උද ය නය ස ලස ම ක ර ම ආරම භ ව ම සහ එය සමඟම ර ගප ඨය ද ස ලස ම ක ර ණ පළම වන භ රකර ල ස ක ර මහත ට 1924 ජ න ම සය ද උද ය නය ක ප කරන ලද 1927 ඔහ ම ය යන ත ක ස වය හ න රත ව ණ ආරම භකයක ල ස ක ර මහත ග ක ර යය උද ය නය ඇත ශ ලමය ඵලකය ග රව දක වය ර ස ප රයප රධ න ල ප ය 1905 ද ප ර ට ලන ත නගර ධ පත හ ර ල න ව ස න පවස ස ට ය නගරයට ර ස ස ණක ළ යක අවශ ය බවය ප ර ට ලන තය සඳහ න ල සහ වඩ ත ම ප ද අන වර ථ න මය වන ය ර ස සහ ත නගරය න හ ත ර ස ප රය ල සය 1888 ද බ ෂ ප වර න ප ළ බඳ ව ද වස ථ න ස ම ම ලනය ද ආගන ත කයන ව ස න ප ර ට ලන තය සඳහ පළම වන න ර ද ශය ල ස ර ස සහ ත නගරය න ර ම ත ව බව 1917 ස ට 1950 ත ළ ප ර ට ලන තය උද ය න ප ලකයක වන ච ල ස ප ල ක සර ව ස න ප වස න නගරය පළම වන ව ර ෂ ක ර ස ප රදර ශනය ඊළඟ වර ෂය හ ප ව ත ව ණ අතර 1904 ද ප ර ට ලන ත ර ස ස ව ධ නය ව ස න ස ණක ළ සමඟ ප රදර ශන ප ව ත ව මට අන ග රහය ද ක ව ම ආරම භ කරන ලද අන වර ථ න මය ජනප ර යභ වය වර ධනය ව ම ස ද ව ය 1905 න පස එනම ව භ වනය ද ය එහ ද නගර ධ පත ය ජන කර ස ට ය නගරය සඳහ ර ස ස ණක ළ යක අවශ ය බවය පළම වන ප ර ට ලන ත ර ස ස ණක ළ ය අව ර ද ද කකට පස ව ප ව ත ව අතර නගරය ප රධ න ව ර ෂ ක ස ණක ළ ය අව ර ද ස යයකට පස ඉත ර ව පවත ර ස වග ව ප ළ බඳ අධ ය පන ක ව ඩසටහන ප ර න ම ම සහ භ ම න ත ළ ර ස වග ව භ ව තය ව න ව න ප න ස ට ම ප ර ට ලන තය ර ස ස ව ධ නය මග න වර තම නය ඉට කරන ක ර යයන ව 1906 ද ඔර ගන ජ ව ත රක ෂණ සම ගම ආරම භකය වන ල ය ස ම ව ල ප ර ට ලන තය අන වර ථ න මය න රන තරය න ආර පණය කර ගත ත ය ස ම ව ල ව ස න ඔහ ග න වස න ප ටත ර ස වග කල අතර න වස න ප ටත කත ර ය ගලයක තබ එමග න ඔහ ග උද ය නය න ර ස මල කප ම න ස න ට ඔව න ග න ව ස වලට ග න ය මට ඉඩ සලස ව ද න න ය 2003 ජ න 18 වන ද න නගර සභ ව ව ස න නගරය න ල අන වර ථ න මය ල ස ර ස ප රය යන ය ජන ව එකහ ළ ම අන මත කර ඇත උද ය න2010 වර ෂය ද ජ ත යන තර ර ස පර ය ෂණ උද ය නය ප ර ට ලන තය න බහ ල වශය න හම ව වත ජ ත යන තර ර ස පර ය ෂණ උද ය නය ප රම ඛ ව 1909 ද නගරය ප රථම මහජන ර ස උද ය නය ව අතර 1908 ද ආධ ර ර ස ක ර මත සමඟ එය 60000 2014 ද 1 574 889 කට ම ලට ගන න ලද එමන එල එල ම ෂ ව ස න න ර ම ණය ක ර ණ අක කර ද කක පමණ හ ය 0 81 උද ය නය ව ව ධ වර ගය ර ස ප රභ ද හ ටපහක පමණ ප ළ 8900 ක අන තර ගත ව ක රලය න මහත ම යග පර ක ෂ ව න අනත ර ව ප න ස ය ල උද ය නය ප ර ට ලන ත ර ස වග ක ර ණ 1917 ද ජ ත යන තර ර ස පර ය ෂණ උද ය නය ල ස ත ර ග න ණ අතර ඉන පස ව 1913 ද ව ර ෂ ක ර ස ප රදර ශනයට ස ථ නයක ල ස එම ප න ස ය ල උද ය නය ත ර ග න ණ එම උද ය නය ප ර ට ලන තය ප රකට ස ච රක නව ත නක ල ස පවත න අතර 9500කට අධ ක ර ස පද ර සහ ප රභ ද 600 කට වඩ න ය ජනය කරය ල ඩ ග ද යමන ත හ ඩ ත ර ස උද ය න සතර ආරම භය ද න ර ම ණය ව ය 1890 ද ව ස න 1909 ද එමන එල ම ෂ ව ස න උද ය නය භ ම ප රද ශය න ර ම ණය ක ර ණ ම ෂ ව ස න වර ණක රක ව ද ර වක ම න ප න මක ද යමන ත ආක ර උද ය න වලට ර ස වග ක ර ම ත ළ න ලබ ද න න ය එම උද ය නය 1981 ද මග න අත පත කර ගන න ලද අතර 20 වන ශතවර ශය ප රකට ව 3000කට අධ ක ර ස ප රභ දයන 60ක න ය ජනය කරම න වර තම නය පවත ප ර ට ලන ත ප රය අවට න ප හ ට අන ක ත ර ස උද ය න වන න හ ප හ ට ත හ ඇව ර ර ර ස උද ය නයත හ ඕවන ර ස උද ය නයත සහ හ ප හ ට හ ය ර ල ම ර ස උද ය නයත ය ස ද ව ම ප ර ට ලන ත ර ස ස ණක ළ ය යන ජ න ම සය ත ළ පවත වන ලබන ව ර ෂ ක ප රජ ස ණක ළ යක එහ අන තර ගත වන ඉසව වන බහ ව ධ ප ළප ල න ව ක බළඇණ සත ය ක ර ඩ ත සවයක සහ ර ජ නකට ක ර ළ ප ළඳ ම ආද න ස ව ධ නය කරන ල බ ව ප ර ට ලන ත ප රද ශය ද ය ණ ක ර ම අරම ණ සහ තව ල භ න ලබන ස ව ච ඡ ස වක ප ර ට ලන ත ර ස ස ණක ළ ස ගමය ව ස න ස ණක ළ ය සහ ව ර ෂ ක වසන ත ර ස ප රදර ශනය ද ශය ව ශ ලතම සහ ද ර ඝ ක ලයක ප ව ත ව න ස ණක ළ අත ර න එකක ල ස සලකන ලබය ප ර ට ලන තය උත ක ෂ ටතම ර ස උත සවය අ ගයක සඳහ අන ග රහය ද න ල බ ව 1996 ද ආරම භ ව ප ර ට ලන ත ර ස සම ජය ව ස න උසස ප රභ දයන හ ඉත ව දගත න වන තරඟ සඳහ ද ව න ස ර කර වන ස යයක පමණ තරඟ වල ය අන තර ගත ව තරඟ වල යට ද නකට ප රථමය න මහජනය ග ක ම ත ත මත ක සල නය ල බ ය ය ත ත ත ර ම සඳහ ඡන දය ලබ ද මට මහජනය ට ආර ධන කරය ප ර ද ශ ය සම න න මයන ආගන ත කයන ග ත රත ර මධ යස ථ නය හ ත බ න න ය න ර ස සළක ණ 2007 වර ෂය ද ප ර ට ලන ත ප ර ග ම න ග න වහන ර ස උද ය නය යන ඊශ න ද ග ප ර ට ලන තය හ අසල ව ස උද ය නයක එය 1907 ද එනම පළම වන ප ර ට ලන ත ර ස ස ණක ළ ය ප ව ත ව වර ෂය ද ම ආරම භ ව ණ ර ස ස ණක ළ ය හ ප රධ න ක ර ය ල ප හ ට ඇත ත වන අතර එය ර ස ග ඩන ග ල ල යන ව න ද හඳ න වය එම ග ඩනග ල ල න ර ම ණ කරන ල බ ව 1948 ද ග හ න ර ම ණ ශ ල ප ව ස න වන අතර ඔහ ව ණ ජ ක ර ය ල මණ ඩලය සහ ආගන ත ක මධ යස ථ නය ත නගර ක ර ය ලයන හ ත ආපන ශ ල වකත තවද ර ස ස ණක ළ ම ලස ථ නවලත ස වය ක ට ඇත ත සමඟම 2010 ද එය ට ඇත ළත ව ය අන ක ත න මයන ඇත ලත ප ර ට ලන තය ග ඩන ග ල වල ප ත වල ර ස බ ත ස ත වම වල න ව ස තර කර ඇත අතර 1956 ස ට 1969 ක ලය ත ළ ප ර ට ලන තය ප රධ නතම ම ර ගස ථ ස ව වන ස පය ආයතනය ප ද ගල ක ද ව ය ර ස මල ප ර ට ලන තය ක ර ඩ වත සමඟ ද ග කලක ම ළ ල ල එක ව කටය ත කර ඇත ක ර ඩ හ ව න දත මක ක න ද රයක වන ය යන නම සඳහ ය ද න ර ස මල ත බ ම හ ත ව න අතළ ස සක තරම ව ම ම ස ථ නය ර ඳ පවත න ය ව ස න ම ය ව ක ණ න ද ම මට පහස කම සලසන න ස ව න ම ට අමතරව 20 වන ස යවස හ ම ද භ ගය ද ව ත ත මය ක ර ඩ කණ ඩ යම ත නක ප ර ට ලන ත ර ස බඩ ස ල ස නම කළ අතර ක ර ඩ කළ ව ත ත මය ප ර ම හ ම හ ක කණ ඩ යම සහ බටහ ර ව රළ බ ස බ ල ස ගමය එක න ග ර බ ස බ ල කණ ඩ යමක ද හද න වන ල බ ව ප ර ට ලන තය ර ස ල ස න 1914 1918 ක ලය ත ළ පළම වන හ ක කණ ඩ යම ත ළ න ක ර ඩ කළ ය 1915 1916 ක ලය ත ළ ස ට න ල කප අවස න තරඟ වල යට ස ද ස කම ල බ ප රථම ඇමර ක න හ ක කණ ඩ යම ර ස බඩ ස ව ය ද වන හ ක කණ ඩ යම පස වන සහ අවස න තරඟ වටයන සඳහ තරඟ ව ද ණ 1925 1926 අන ක ත කණ ඩ යම තමන ග සන නම න මය සඳහ ර ස ප රය යන අන වර ථ න මය අත ළත කර ගත හ 2004 වර ෂය ද ප හ ටවන ල බ ව ස න ස යල ක න ත ත රඟ තරඟ වල න ඇත ළත ද ශ ය කණ ඩ යම සතරකට සහ ස ච රක කණ ඩ යම ද කකට සහය ගය ලබ ද න හ ඔව න සහය ගය ලබ ද න කන ෂ ඨ තරඟ වල ය හද න වන ල බ ව ර ස බඩ ස ල ස ය ක න ත වන ද ද නක ග න ය ත ව ත ත මය ප පන ද කණ ඩ යම ල ස නම කරන ල බ අතර 2001 වර ෂය ද ව න ව න ප රථමය න ප හ ට ව මත 2011 වර ෂය ද ව න ව න ද වන වරටත ප හ ට ව ම ස ද ව ය ආශ ර ත ල ප ත ළ ප හ ට තවත උද ය නයක ය ම වHolman Frederick V 1908 Where Rose Is Queen How the City of Portland Oregon Decks Itself in Royal Array The Annual Blossom Festival Sunset Southern Pacific Transportation Company 21 105 109 Retrieved August 20 2012 Holman Frederick V 1910 Where Roses Run Roit In Leonard Barron Garden amp Home Builder Doubleday Page and Company 11 228 229 Retrieved August 18 2011 Dresbeck Rachel 2011 Insiders Guide to Portland Oregon Globe Pequot p 4 ISBN 978 0 7627 6475 4 Retrieved August 18 2011 International Rose Test Garden Washington Park Portland Parks amp Recreation Retrieved July 29 2011 Flores Trudy Griffith Sarah 2002 Portland Rose Festival 1910 Oregon History Project Oregon Historical Society Retrieved August 19 2012 Chasing The Rose Andrea di Robilant Knopf 2014 p 91 International Rose Test Garden Washington Park Portland Parks amp Recreation Retrieved July 29 2011 Stern Henry June 19 2003 Name comes up roses for P town City Council sees no thorns in picking City of Roses as Portland s moniker The Oregonian Portland Oregon Advance Publications p D1 City Flower City of Portland Auditor s Office Retrieved July 29 2011 International Rose Test Garden Washington Park Portland Parks amp Recreation Retrieved July 29 2011 Fodor s Travel Publications 1997 The Pacific Northwest s Best Bed amp Breakfasts 3rd ed Fodor s Travel Publications p 55 ISBN 978 0 679 03265 6 City Flower City of Portland Auditor s Office Retrieved July 29 2011 Consumer Price Index Estimate 1800 Federal Reserve Bank of Minneapolis Retrieved July 4 2012 Peninsula Park amp Rose Garden Portland Parks amp Recreation Retrieved July 29 2011 International Rose Test Garden Washington Park Portland Parks amp Recreation Retrieved July 29 2011 Cheesman Shannon L July 8 2011 Portland s hooked on roses Portland Oregon KATU Retrieved July 29 2011 Ladd Circle Park amp Rose Gardens Portland Parks amp Recreation Retrieved July 29 2011 Pokorny Kym May 27 2011 Roses are a no show for Portland Rose Festival The Oregonian Retrieved August 18 2011 Dresbeck Rachel 2011 Insiders Guide to Portland Oregon Globe Pequot p 4 ISBN 978 0 7627 6475 4 Retrieved August 18 2011 Fong Dominique June 11 2011 Rose Festival events preview Portland s best rose milk carton boat races The Oregonian Retrieved August 18 2011 Pokorny Kym May 27 2011 Roses are a no show for Portland Rose Festival The Oregonian Retrieved August 18 2011 Portland s Best Rose Portland Rose Society Retrieved August 18 2011 Pokorny Kym May 27 2011 Roses are a no show for Portland Rose Festival The Oregonian Retrieved August 18 2011 Woolsey Matt July 29 2008 In Depth America s Most Overpriced ZIP Codes Forbes Retrieved July 29 2011 Weisensee Erika Portland Rose Festival The Oregon Encyclopedia Portland State University Retrieved November 25 2011 Rose City Park Neighborhood Association City of Portland Office of Neighborhood Involvement Retrieved November 25 2011 Site Information Oregon Historic Sites Database September 24 2010 Retrieved July 7 2012 Weekly List of Actions Taken on Properties 9 20 10 through 9 24 10 National Park Service October 1 2010 Retrieved July 29 2011 Rose Building Open House Portland Rose Festival Foundation Retrieved July 29 2011 Theriault Denis C October 13 2010 It s Historic Even With Randy Leonard s Neon Rose The Portland Mercury Index Publishing Retrieved July 29 2011 Friesen Mark Rose collage OregonLive com Retrieved August 1 2012 Portland neighborhoods locations and districts Portland Oregon OR USA World Guides July 22 2012 Retrieved July 27 2012 Morgan Jon September 17 2002 Naming stadium for Unitas costly not unprecedented Baltimore Sun Tribune Company Archived from the original on October 10 2004 Retrieved July 29 2011 Sports Facility Reports National Basketball Association PDF Sports Facility Reports Marquette University Law School National Sports Law Institute p 25 Retrieved November 25 2011 Portland Seattle Colored Nines Tangle Tonight at Bengal Field Lewiston Morning Tribune June 16 1946 p 4 Retrieved August 18 2011 Negro Nines Set for Tilts Here The Spokesman Review Spokane Washington Cowles Publishing Company June 12 1946 Retrieved August 18 2011 Mancuso Jim Petterson Scott August 15 2007 Hockey in Portland Arcadia Publishing p 9 ISBN 978 0 7385 4804 3 Mancuso Jim Petterson Scott August 15 2007 Hockey in Portland Arcadia Publishing p 9 ISBN 978 0 7385 4804 3 Mancuso Jim Petterson Scott August 15 2007 Hockey in Portland Arcadia Publishing p 9 ISBN 978 0 7385 4804 3 About the Rose City Rollers Rose City Rollers Retrieved July 27 2012 FAQ Rose City Rollers Retrieved July 27 2012 Rose City Rollers Youth League and Partners Celebrate Global Youth Day Rose City Rollers Retrieved July 27 2012 Evans Jayda July 10 2001 Get ready for pro women s football The Seattle Times The Seattle Times Company ISSN 0745 9696 OCLC 9198928 Retrieved July 27 2012 Rose City Wildcats OurSports Central Retrieved July 27 2012තවද රටත ක යවන නම ක ෆ ර ලන ඩ ජ හ ර ස 1920 ප ර ඩ ර බ ෆ 1947 ල කය ර ස ප රය ප ර ට ලන තය ඔර ගන බ න ෆ ර ඩ සහ ම ර ට ව ල ස න ජ නට එල 2006 ප ර ට ලන තය ර ස ර ජ න ජ ර ජ ය න බර ට රන ප ට ක ග ජ ව තය ප නප ල ම ද රණ ලය ISBN