ඓහික රාජ්‍යය, අනාගමික රාජ්‍යය හෝ නිරාගමික රාජ්‍යය යන යෙදුම් වලින් හැඳින්වෙන්නේ හා සබැඳි සංකල්පයක් වන අතර එහිදී රාජ්‍යය විසින් ආගම සම්බන්ධ කාරණා වලදි අපක්ෂපාති වීම අපේක්ෂා කෙරෙයි. එවැනි රාජ්‍යයක් එහි සෑම පුරවැසියෙක් හටම ආගමික විශ්වාසය හෝ අවිශ්වාසය නොසළකා සමසේ සැළකීමට පොරොන්දු වන අතර, පුද්ගලයෙකුගේ ආගමිකත්වය හෝ නිරාගමිකත්වය මත විශේෂ සැළකිලි දැක්වීමෙන් හෝ වෙනස්කම් කිරීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කරයි.
ඓහික රාජ්‍යයන් වලට රාජ්‍ය ආගමක් නොමැති වුවද, රාජ්‍ය ආගමක් නොමැති වූ පමණින් රාජ්‍යයක් සම්පූර්ණයෙන් අනාගමික හෝ නොවේ. උදාහරණයක් ලෙස, ඓහික රාජ්‍යයක් ලෙස හඳුන්වා ගන්නා ඇතැම් රාජ්‍යයන්හි තිබෙන අතර, ඇතැම් එවැනි රාජ්‍යයන්හි යම්කිසි එක් ආගමකට ප්‍රමුඛතාවය ලබාදෙන නීති ද පවතී.
මේවාද බලන්න
ආශ්රිත
- Madeley, John T. S.; Enyedi, Zsolt (2003). Church and State in Contemporary Europe: The Chimera of Neutrality. Psychology Press. p. 14. ISBN .
- "What is Secularism?". www.secularism.org.uk (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-05-18.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඓහ ක ර ජ යය අන ගම ක ර ජ යය හ න ර ගම ක ර ජ යය යන ය ද ම වල න හ ඳ න ව න න හ සබ ඳ ස කල පයක වන අතර එහ ද ර ජ යය ව ස න ආගම සම බන ධ ක රණ වලද අපක ෂප ත ව ම අප ක ෂ ක ර ය එව න ර ජ යයක එහ ස ම ප රව ස ය ක හටම ආගම ක ව ශ ව සය හ අව ශ ව සය න සළක සමස ස ළක මට ප ර න ද වන අතර ප ද ගලය ක ග ආගම කත වය හ න ර ගම කත වය මත ව ශ ෂ ස ළක ල ද ක ව ම න හ ව නස කම ක ර ම න ව ළක ස ට න බව ප රක ශ කරය ර ජ ය ආගමක න ම ත ර ජ යයන ර ජ ය ආගමක සහ ත ර ජ යයන අන ශ ච ත හ දත ත න ම ත ඓහ ක ර ජ යයන වලට ර ජ ය ආගමක න ම ත ව වද ර ජ ය ආගමක න ම ත ව පමණ න ර ජ යයක සම ප ර ණය න අන ගම ක හ න ව උද හරණයක ල ස ඓහ ක ර ජ යයක ල ස හඳ න ව ගන න ඇත ම ර ජ යයන හ ත බ න අතර ඇත ම එව න ර ජ යයන හ යම ක ස එක ආගමකට ප රම ඛත වය ලබ ද න න ත ද පවත ම ව ද බලන නඓහ ක හ අන ගම ක යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න ආගම ක න දහස ර ජ ය ආගමආශ ර තMadeley John T S Enyedi Zsolt 2003 Church and State in Contemporary Europe The Chimera of Neutrality Psychology Press p 14 ISBN 978 0 7146 5394 5 What is Secularism www secularism org uk බ ර ත න ය ඉ ග ර ස බස න සම ප රව ශය 2022 05 18