එක්සත් ජනපදයෙහි ශ්‍රේෂ්ඨාධිකරණය යනු, අතරින් වෙයි. ප්‍රකාර 1789 වසරෙහිදී පිහිටුවනු ලැබුනු මෙය කෙරෙහි, සියළු ෆෙඩරල් අධිකරණයන් මත බල පැවැත්වෙන සහ සම්බන්ධ වාදපද පිළිබඳ නඩුවිභාගයන් මත බල පැවැත්වෙන අත්‍යන්ත (සහ ප්‍රධාන වශයෙන් ) මෙන්ම, නඩුවිභාගයන් කුඩා පරාසයක් පිළිබඳව බල පැවැත්වෙන අයත් වෙයි.
එක්සත් ජනපදයෙහි ශ්‍රේෂ්ඨාධිකරණය | |
---|---|
![]() | |
පිහිටුවීම | 1789 |
රට | එක්සත් ජනපදය |
ස්ථානය | වොෂින්ටන්, ඩී.සී. |
Coordinates | 38°53′26″N 77°00′16″W / 38.89056°N 77.00444°Wඛණ්ඩාංක: 38°53′26″N 77°00′16″W / 38.89056°N 77.00444°W |
Composition method | මත ජනාධිපතිමය නාම යෝජනාව |
Authorized by | එ.ජ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව |
විනිසුරු ධූරකාලය | යාවජීව නිල කාලය |
තනතුරු ප්‍රමාණය | 9, ආඥාපණත අනුව |
වෙබ් අඩවිය | supremecourt.gov |
වත්මන් | |
ඇරඹීම | සැප්තැම්බර් 29, 2005 |
ජනාධිපතිවරයා විසින් නාම යෝජනා කරනු ලැබීමෙන් පසුව විසින් අනුමත කරනු ලබන සහ අටදෙනෙකු වෙතින් අධිකරණය සමන්විත වෙයි. පත් කරනු ලැබීමෙන් පසුව, ඔවුන් ඉල්ලා අස්වුවහොත්, විශ්‍රාම ගියහොත්, පත්වුවහොත් හෝ, මගින් තනතුරෙන් පහ කෙරුවොත් (කිසිම විනිශ්චයකාරයෙක් කිසිවිටෙක එසේ නොකර ඇති නමුදු) හෝ නොවුනු විටෙක, විනිශ්චයකාරවරුන් හට යාවජීව නිල කාලයක් ඇත. වර්තමාන චර්යාව දක්වන පරිදී, , හෝ, සහ සහිත ලෙසින් විනිශ්චයකාරවරුන් බොහෝ විට වර්ගීකරණය කෙරෙති. එක් එක් විනිශ්චයකාරවරයාට එක් ඡන්දය බැගින් ඇති අතර, බොහෝ නඩු විභාග ඒකඡන්දයෙන් තීරණය වන නමුත්, ඉහත සඳහන් කෙරුණු දර්ශන විද්‍යාත්මක හෝ දේශපාලනමය ප්‍රවර්ග අනුව පවතින විනිශ්චයකාරවරුන්ගේ මතවාදීය විශ්වාසයන්, උසස්ම මට්ටමෙහි නඩු විභාග බොහෝමයකදී බොහෝ විටෙකදී ඉස්මතු වී දැක්වෙයි. අධිකරණය රැස් වෙන්නේ වොෂින්ටන්, ඩී.සී. තුල පිහිටි තුල වෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය