කාල මණ්ඩලය (UYT) (UTC – 3) ශ්රීෂ්ම සෘතුව UYST (UTC – 2) මං තීරැව - දකුණ අන්තර්ජාල LTD - .vy දුරකථන සංකේත - +598
උරුගුවායි República Oriental del Uruguay (ස්පාඤ්ඤ) | |
---|---|
කොඩිය Coat of arms | |
උද්යෝග පාඨය: Libertad o muerte (ස්පාඤ්ඤ) "Liberty or Death" | |
ජාතික ගීය: | |
විශාලතම නගරය | |
නිල භාෂා(ව) | Spanish |
88% , 8% , 4% , (Practically nonexistent) | |
රජය | |
• | |
• | |
from | |
• Declaration | August 25, 1825 |
• Constitution | July 18, 1830 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 176,215 km2 (68,037 sq mi) (90th) |
• ජලය (%) | 1.5% |
ජනගහණය | |
• 2009 ඇස්තමේන්තුව | 3,494,382 () |
• 2002 ජන සංගණනය | 3,399,236 |
• ඝණත්වය | 19.8/km2 (51.3/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $46.862 billion |
• ඒක පුද්ගල | $13,961 |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $40.577 billion |
• ඒක පුද්ගල | $12,088 |
ගිනි (2009) | 43.2 දෝෂය: අනීතික Gini අගය |
මාසද (2010) | 0.765 දෝෂය: අනීතික HDI අගය · 52nd |
ව්‍යවහාර මුදල | ($, ) () |
වේලා කලාපය | UTC-3 (UYT) |
• ගිම්හාන () | UTC-2 (UYST) |
right | |
ඇමතුම් කේතය | |
උරුගුවාසි නිල වශනේ උරුගුවායි පෙරදිග සමුහාණ්ඩුව වන අතර එය දකුණු ඇමරිකාහි ගිණිකොණ දෙසින් පිහිටා ඇත. එහි ජනගහනය මිලියන 3.3 වන අතර මිලියන 1.1 අගනුවර වන මොන‍්ටෙවීඩිටයා් හා ඒ ආශ්‍රිතව ජිවත් වේ. 88% ක් යුරෝපීයානු සංක්රමණිකයන්ය. එහි එකම මායිම උතුරැ බ්‍රසීලයෝ ජියෝග්‍රැන්ඩෙඩුසුල් වේ. බටහිරට උරැගුවායි ගග හා නිරිතට රියෝඩිලාප්ලාටා මෝය හා ආජින්ටිනාව ගග දෙපස හා ගිණිකොණ දෙසට දකුණු අත්ලාන්තික සාගරය වේ. වර්ග කිලෝමීටර මිලියන 0.176 වන මෙය සුරිනේම් වලට පසු බිම් ප්‍රමාණයෙන් දෙවන කුඩාම රාජ්‍යයයි. 1680 පෘතුගීසින් විසින් සොයාගත් කොලනියාඩෙල් සැක්රමෙන්ටෝ එහි ඇති පැරණිතම යුරෝපියානු ජනාවාසයයි. 18 වන ශතවර්ෂයේ මොන්ටවීඩියෝ ස්පාඤයන් විසින් සොයා ගත්තේ හමුදාමය බිමක් ලෙසය. ස්පාඤ ආජින්ටිනාව සහ බ්‍රසීලය සමග 1811 – 1828 පැවති අරගලයකින් පසු එරට නිදහස ලැබිය. එහි ව්‍යවස්ථාදායක ප්රජාතන්ත්රවාදයක් ඇති අතර ජනාධිපති විසින් රාජ්‍ය හා ආණ්ඩුව පාලනය කරයි. ආර්ථිකය විශාල ලෙස රදා පවතින්නේ කෘෂිකර්මය මතය. ලතින් ඇමරිකානු රටවල් අතර දුෂණය අවම රට ලෙස මෙය හැදින්වේ. දේශපාලන හා කම්කරැ නීති මෙම දේශය තුල වඩාත් නිදහස්ව පවති. දකුණු ඇමරිකාව තුල ආර්ථික වශයෙන් විශාල ලෙස සංවර්ධනය වු රටකි. එහි ඒක පුද්ගල ආදායම හා ජිවන රටාව ලෝකයේ 47 වන ස්ථානය ගනී. 2007 වර්ෂයේ ලතින් ඇමරිකානු රට වන මෙය ජාතික මට්ටමෙන් සම අයිතීන් නීතිගත කොට ඇත.
උරැගුවායි පෙරදිග සමුහාණ්ඩුව පින්තුරය - කොඩිය ආදර්ශ පාඨය - නිදහස හෝ මරණය ජාතික ගීය සිතියම අගනුවර සහ විශාලම නගරය - මොන්ටවයිඩිෙයා් - 340 53' S 560 10' W රාජ්‍ය භාෂාව - ස්පාඤ්ඤ ජන වර්ග - 98% යුරෝපීය, (ස්පාඤ්ඤ, ඉතාලි, වෙනත්), 1.5% මෙස්ටියෝ, 0.3% බටහිර අප්‍රිකානු, 0.2% ආසියානු (ලෙබනන්, චින, ජපන්) රාජ්‍යය - ජනාධිපති සමුහාණ්ඩුව ජනාධිපති - ජෝස් මුජිකා උප ජනාධිපති - ඩැනිලෝ ඇසිටොරයි නිදහස - බ්‍රසීල අධිරායය සිට ප්‍රකාශ කිරිම - අගෝස්තු 25, 1825 ව්‍යවස්ථාව - ජුලි 18, 1830 වර්ග ප්‍රමාණය -එකතුව-176 215 Km2 68 037 sq mi ජලය (%) – 1.5 ජනගහනය - 2009 තක්සේරැව - 3 494 382 2002 ජන සංඛ්‍යාකය - 3 399 236 ඝනත්වය-19.8 / Km2 51.4 / sq mi GDP (PPP) – 2008 තක්සේරැව එකතුව - $ 42.624 බිලියන සාමාන්‍ය - $ 12 784 GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව එකතුව - $ 32.187 බිලියන සාමාන්‍ය - $ 9 654 ගිනි (2006) – 45.2 (ඉහළ) HDI (2007) – 0.865 (ඉහළ) මුදල් - උරැආයන් පෙසෝ (UYV) (Uය්V)
මූලාශ්‍ර
- Central Intelligence Agency. "Uruguay". The World Factbook. සම්ප්‍රවේශය 5 January 2010.
- "Uruguay". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
- Česky. "Uruguay - Wikipedia, la enciclopedia libre" ((ස්පාඤ්ඤ) බසින්). Es.wikipedia.org. සම්ප්‍රවේශය 2010-12-02.
{{}}
: CS1 maint: unrecognized language () - http://siteresources.worldbank.org/DATASTATISTICS/Resources/POP.pdf
- "URUGUAY-Economía-Pobreza siguió cayendo pese a la crisis, pero creció la desigualdad". Rigofa2010.blogdiario.com. සම්ප්‍රවේශය 2010-12-02.
- "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ල මණ ඩලය UYT UTC 3 ශ ර ෂ ම ස ත ව UYST UTC 2 ම ත ර ව දක ණ අන තර ජ ල LTD vy ද රකථන ස ක ත 598උර ග ව ය Republica Oriental del Uruguay ස ප ඤ ඤ ක ඩ ය Coat of armsඋද ය ග ප ඨය Libertad o muerte ස ප ඤ ඤ Liberty or Death ජ ත ක ග ය source source track track track track ව ශ ලතම නගරයන ල භ ෂ ව Spanish88 8 4 Practically nonexistent රජය from DeclarationAugust 25 1825 ConstitutionJuly 18 1830වර ග ප රම ණය සම ප ර ණ176 215 km2 68 037 sq mi 90th ජලය 1 5 ජනගහණය 2009 ඇස තම න ත ව3 494 382 2002 ජන ස ගණනය3 399 236 ඝණත වය19 8 km2 51 3 sq mi දද න ක රශස 2010 ඇස තම න ත ව සම ප ර ණ 46 862 billion ඒක ප ද ගල 13 961දද න න ම ක 2010 ඇස තම න ත ව සම ප ර ණ 40 577 billion ඒක ප ද ගල 12 088ග න 2009 43 2 ද ෂය අන ත ක Gini අගයම සද 2010 0 765 ද ෂය අන ත ක HDI අගය 52ndව යවහ ර ම දල ව ල කල පයUTC 3 UYT ග ම හ න UTC 2 UYST rightඇමත ම ක තය උර ග ව ස න ල වශන උර ග ව ය ප රද ග සම හ ණ ඩ ව වන අතර එය දක ණ ඇමර ක හ ග ණ ක ණ ද ස න ප හ ට ඇත එහ ජනගහනය ම ල යන 3 3 වන අතර ම ල යන 1 1 අගන වර වන ම න ට ව ඩ ටය හ ඒ ආශ ර තව ජ වත ව 88 ක ය ර ප ය න ස ක රමණ කයන ය එහ එකම ම ය ම උත ර බ රස ලය ජ ය ග ර න ඩ ඩ ස ල ව බටහ රට උර ග ව ය ගග හ න ර තට ර ය ඩ ල ප ල ට ම ය හ ආජ න ට න ව ගග ද පස හ ග ණ ක ණ ද සට දක ණ අත ල න ත ක ස ගරය ව වර ග ක ල ම ටර ම ල යන 0 176 වන ම ය ස ර න ම වලට පස බ ම ප රම ණය න ද වන ක ඩ ම ර ජ යයය 1680 ප ත ග ස න ව ස න ස ය ගත ක ලන ය ඩ ල ස ක රම න ට එහ ඇත ප රණ තම ය ර ප ය න ජන ව සයය 18 වන ශතවර ෂය ම න ටව ඩ ය ස ප ඤයන ව ස න ස ය ගත ත හම ද මය බ මක ල සය ස ප ඤ ආජ න ට න ව සහ බ රස ලය සමග 1811 1828 ප වත අරගලයක න පස එරට න දහස ල බ ය එහ ව යවස ථ ද යක ප රජ තන ත රව දයක ඇත අතර ජන ධ පත ව ස න ර ජ ය හ ආණ ඩ ව ප ලනය කරය ආර ථ කය ව ශ ල ල ස රද පවත න න ක ෂ කර මය මතය ලත න ඇමර ක න රටවල අතර ද ෂණය අවම රට ල ස ම ය හ ද න ව ද ශප ලන හ කම කර න ත ම ම ද ශය ත ල වඩ ත න දහස ව පවත දක ණ ඇමර ක ව ත ල ආර ථ ක වශය න ව ශ ල ල ස ස වර ධනය ව රටක එහ ඒක ප ද ගල ආද යම හ ජ වන රට ව ල කය 47 වන ස ථ නය ගන 2007 වර ෂය ලත න ඇමර ක න රට වන ම ය ජ ත ක මට ටම න සම අය ත න න ත ගත ක ට ඇත උර ග ව ය ප රද ග සම හ ණ ඩ ව ප න ත රය ක ඩ ය ආදර ශ ප ඨය න දහස හ මරණය ජ ත ක ග ය ස ත යම අගන වර සහ ව ශ ලම නගරය ම න ටවය ඩ ය 340 53 S 560 10 W ර ජ ය භ ෂ ව ස ප ඤ ඤ ජන වර ග 98 ය ර ප ය ස ප ඤ ඤ ඉත ල ව නත 1 5 ම ස ට ය 0 3 බටහ ර අප ර ක න 0 2 ආස ය න ල බනන ච න ජපන ර ජ යය ජන ධ පත සම හ ණ ඩ ව ජන ධ පත ජ ස ම ජ ක උප ජන ධ පත ඩ න ල ඇස ට රය න දහස බ රස ල අධ ර යය ස ට ප රක ශ ක ර ම අග ස ත 25 1825 ව යවස ථ ව ජ ල 18 1830 වර ග ප රම ණය එකත ව 176 215 Km2 68 037 sq mi ජලය 1 5 ජනගහනය 2009 තක ස ර ව 3 494 382 2002 ජන ස ඛ ය කය 3 399 236 ඝනත වය 19 8 Km2 51 4 sq mi GDP PPP 2008 තක ස ර ව එකත ව 42 624 බ ල යන ස ම න ය 12 784 GDP ස ම න ය 2008 තක ස ර ව එකත ව 32 187 බ ල යන ස ම න ය 9 654 ග න 2006 45 2 ඉහළ HDI 2007 0 865 ඉහළ ම දල උර ආයන ප ස UYV U ය V ම ල ශ රCentral Intelligence Agency Uruguay The World Factbook සම ප රව ශය 5 January 2010 Uruguay International Monetary Fund සම ප රව ශය 2010 04 21 Cesky Uruguay Wikipedia la enciclopedia libre ස ප ඤ ඤ බස න Es wikipedia org සම ප රව ශය 2010 12 02 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link http siteresources worldbank org DATASTATISTICS Resources POP pdf URUGUAY Economia Pobreza siguio cayendo pese a la crisis pero crecio la desigualdad Rigofa2010 blogdiario com සම ප රව ශය 2010 12 02 Human Development Report 2010 PDF United Nations 2010 සම ප රව ශය 5 November 2010