ක්‍රිස්තෝත්පත්ති දේවස්ථානය බටහිර ඉවුරේ බෙත්ලෙහෙමේ පිහටා ඇති බැසිලිකාවකි. මෙහි තිබෙන ගුහාව ජේසුස් වහන්සේ උත්පත්තිය ලැබූ ස්ථානය ලෙස ක්‍රිස්තියානින් විසින් විශ්වාස කෙරේ. මෙම ගුහාව දැනටත් ක්‍රිස්තියානින්ගේ වන්දනාමානයට පත්වන පැරණිතම ස්ථානය වන අතර මෙම බැසිලිකාව ශුද්ධවූ දේශයේ පැරණිතම දේවස්ථානය ද වේ.
ක්‍රිස්තෝත්පත්ති දේවස්ථානය | |
---|---|
![]() මේන්ජර් චතුරස්රෙයහි සිට පෙනෙන උප්පත්ති දේවස්ථානය | |
මූලික තොරතුරු | |
පිහිටීම | , බටහිර ඉවුර, පලස්තීනය |
භූගෝලීය ඛණ්ඩාංක | 31°42′15.50″N 35°12′27.50″E / 31.7043056°N 35.2076389°Eඛණ්ඩාංක: 31°42′15.50″N 35°12′27.50″E / 31.7043056°N 35.2076389°E |
හවුලකි: , සහ රෝමානු කතෝලික | |
රට | පලස්තීනය |
සම්පූර්ණ කෙරුණේ | 565 |
නිල නාමය: ජේසුස් වහන්සේගේ උප්පත්ති ස්ථානය: උප්පත්ති දේවස්ථානය සහ වන්දනා මාර්ගය, බෙත්ලෙහෙම | |
නිර්ණායක | iv, vi |
නම්කෙරුණේ | 2012 |
සඳහන අං. | 1433 |
වර්ගය | සංස්කෘතික |
රාජ්‍ය පාර්ශවය | පලස්තීනය |
ප්‍රදේශය |
ජේසුස් වහන්සේගේ උත්පත්ති ස්ථානය ලෙස සම්ප්‍රදායෙන් සලකන ලද මෙම ස්ථානයේ දේවස්ථානයේ වැඩ ආරම්භ කරන ලද්දේ ක්‍රි.ව. 327 දී මහා කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා සහ ඔහුගේ මව වූ හෙලේනා විසිනි. බැසිලිකාව 333-339 අතර සාදා නිමකර ඇත. එය 6වන සියවසේ සමරිතානු කැරළි අතරතුර ගින්නෙන් විනාශ විය. පැරණි බැසිලිකාව ආකාරයෙන් ම නව බැසිලිකාවක් ඉදිකරන ලද්දේ 565 දී ජස්ටීනියන් නම් වූ බයිසන්තියානු අධිරාජ්‍යයා විසිනි.
ජස්ටීනියානු ප්රතිසංස්කරණයෙන් පසු ව බොහෝ වෙනස්කම් සිදු වී නැති අතර කුරුස යුධ සමයේ දී ඝණ්ටාර කුළුණු 2ක් (විනාශ වී ගොස් ඇති), මොසයික් චිත්‍ර සහ බිතුසිතුවම් එකතු වී ඇත. සියවස් ගණනක් තිස්සේ අවට අංගනයන් දැනට වර්ග මීටර 12,000ක් වන තුරු විශාල කර ඇත. දැනට එම අංගනයේ ග්‍රීක පෙරදිග සභාවේ තාපසාරාමයක්, ආර්මේනියානු අපෝස්තලික සභාවේ තාපසාරාමයක් සහ රෝමානු කතෝලික තාපසාරමයක් ඇති අතර පළමු ද්විත්වයේ වර්තමානයේ ඉදිකළ ඝණ්ටාර කුළුණු ඇත.
ජේසුස් වහන්සේ ඉපදුනු ස්ථානයේ තිබෙන රිදී තරුව 1847දී සොරාගෙන ඇති අතර සමහරුන්ගේ මතය නම් මෙය රුසියානු අධිරාජ්‍යයට විරුද්ධ ව ක්රිමියානු යුද්ධයට තුඩු දුන් බව යි.
ක්‍රිස්තෝත්පත්ති දේවස්ථානය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අතර යුනෙස්කෝව විසින් පලස්තීනයේ නම් කල පළමු ලෝක උරුමය ද එය යි. මෙම දේවස්ථානය යුනෙස්කෝ අවදානමට පත් ලෝක උරුම ලැයිස්තුවට ද ඇතුලත් කර ඇත.
ඉතිහාසය
කොන්ස්තන්තීනු අධිරාජ්‍යයාට පෙර ශුද්ධ වූ ස්ථානය (ක්‍රි.ව. 327 තෙක්)
ක්‍රිස්තෝත්පත්ති ගුහාව නම් වූ ශුද්ධ ස්ථානය ජේසුස් වහන්සේ උපන් ස්ථානය ලෙස සැලකේ. ක්‍රි.ව. 135දී හේඩ්රියන් අධිරාජ්‍යයා එම ගුහාව ඇඩෝනිස් නම් වූ ග්‍රීක දෙවියන්ට වන්දනා ස්ථානයක් ගොඩනඟා ඇත. ක්‍රි.ව. 420දී ජෙරොම් ලියා ඇත්තේ එම ගුහාව ග්‍රීක වන්දනා ස්ථානයක් බවට පත්කර ඇත්තේ ජේසුස් වහන්සේ පිලිබඳ මතකය ලොවින් අතුගා දැමීමට ය. මෙම ස්ථානය ජේසුස් වහන්සේ උපන් ස්ථානය බවට ඇති පැරණිතම සාක්ෂිය නම් ප්‍රාණපරිත්‍යාගී වූ ජස්ටීන්ගේ (ක්‍රි.ව. 100-165 පමණ) ට්රයිෆෝ සමඟ දෙබසක් නම් වූ පොතේ ශුද්ධවූ පවුල ගුහාවේ නවාතැන් ගත් බව මෙසේ ලියා ඇත:
එහෙත් දරුවා බෙත්ලෙහෙමේ උපත ලැබූ පසු, ජෝසප්ට එම ගමේ නවාතැනක් සොයාගැනීමට නැති වූයෙන්, ඔහු ගමේ එක ගුහාවක නවාතැන් ගත්හ; ඔවුන් එහි සිටිය දී මරියා ක්‍රිස්තුන් වහන්සේ රැගෙනවිත් ගව ඔරුවේ තැබූ අතර, එවිට අරාබියෙන් පැමිණි ශාස්ත්‍රවන්තයින් ඔහුව සොයාගත් හ.
ඊට අමතර ව, මුල් ක්‍රිස්තියානි දෙවධර්මධරයෙක් සහ ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඔරිජන් (ක්‍රි.ව. 185-254) මෙසේ ලියා ඇත:
බෙත්ලෙහෙමේ ඔහු (ජේසුස් වහන්සේ) ඉපදුනු ගුහාව, සහ ඔහු රෙදිවලින් ඔතා තිබුණු ගව ඔරුව සොයාගෙන ඇත. සහ නිසැකයෙන්ම ක්‍රිස්තියානින්ගේ වන්දනාවට හා ගෞරවයට පත් ජේසුස් වහන්සේ උපන් ස්ථානය එය බවට නොඅදහන්නන් අතර ද කටකතාවට ලක් වී ඇත.
සටහන්
- "යුනෙස්කො, බර්ත්ප්ලෙස් ඔෆ් ජීසස්: ද චර්ච් ඔෆ් ද නැටිවිටි ඇන්ඩ් ද පිල්ග්රිමේජ් රූට්, බෙත්ලෙහෙම්". Whc.unesco.org. සම්ප්‍රවේශය 1 ජූලි2012.
{{}}
: Check date values in:|accessdate=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ස ත ත පත ත ද වස ථ නය බටහ ර ඉව ර බ ත ල හ ම ප හට ඇත බ ස ල ක වක ම හ ත බ න ග හ ව ජ ස ස වහන ස උත පත ත ය ල බ ස ථ නය ල ස ක ර ස ත ය න න ව ස න ව ශ ව ස ක ර ම ම ග හ ව ද නටත ක ර ස ත ය න න ග වන දන ම නයට පත වන ප රණ තම ස ථ නය වන අතර ම ම බ ස ල ක ව ශ ද ධව ද ශය ප රණ තම ද වස ථ නය ද ව ක ර ස ත ත පත ත ද වස ථ නයම න ජර චත රස ර යහ ස ට ප න න උප පත ත ද වස ථ නයම ල ක ත රත ර ප හ ට ම බටහ ර ඉව ර පලස ත නයභ ග ල ය ඛණ ඩ ක31 42 15 50 N 35 12 27 50 E 31 7043056 N 35 2076389 E 31 7043056 35 2076389 ඛණ ඩ ක 31 42 15 50 N 35 12 27 50 E 31 7043056 N 35 2076389 E 31 7043056 35 2076389හව ලක සහ ර ම න කත ල කරටපලස ත නයසම ප ර ණ ක ර ණ 565ය න ස ක ල ක උර ම අඩව යන ල න මය ජ ස ස වහන ස ග උප පත ත ස ථ නය උප පත ත ද වස ථ නය සහ වන දන ම ර ගය බ ත ල හ මන ර ණ යකiv viනම ක ර ණ 2012සඳහන අ 1433වර ගයස ස ක ත කර ජ ය ප ර ශවයපලස ත නයප රද ශයඋප පත ත ග හ ව අල ත රය පහත ඇත ම ම දස සතර ක න තර ව සන ට හන කරන න ව ත න ජ ස ස ක ර ස ත ස වහන ස උපත ලද ස ථ නය ය ය ව ශ ව ස ක ර න ස ම ප රද ය ක ත නය ජ ස ස වහන ස ග උත පත ත ස ථ නය ල ස සම ප රද ය න සලකන ලද ම ම ස ථ නය ද වස ථ නය ව ඩ ආරම භ කරන ලද ද ක ර ව 327 ද මහ ක න ස තන ත න අධ ර ජ යය සහ ඔහ ග මව ව හ ල න ව ස න බ ස ල ක ව 333 339 අතර ස ද න මකර ඇත එය 6වන ස යවස සමර ත න ක රළ අතරත ර ග න න න ව න ශ ව ය ප රණ බ ස ල ක ව ආක රය න ම නව බ ස ල ක වක ඉද කරන ලද ද 565 ද ජස ට න යන නම ව බය සන ත ය න අධ ර ජ යය ව ස න ජස ට න ය න ප රත ස ස කරණය න පස ව බ හ ව නස කම ස ද ව න ත අතර ක ර ස ය ධ සමය ද ඝණ ට ර ක ළ ණ 2ක ව න ශ ව ග ස ඇත ම සය ක ච ත ර සහ බ ත ස ත වම එකත ව ඇත ස යවස ගණනක ත ස ස අවට අ ගනයන ද නට වර ග ම ටර 12 000ක වන ත ර ව ශ ල කර ඇත ද නට එම අ ගනය ග ර ක ප රද ග සභ ව ත පස ර මයක ආර ම න ය න අප ස තල ක සභ ව ත පස ර මයක සහ ර ම න කත ල ක ත පස රමයක ඇත අතර පළම ද ව ත වය වර තම නය ඉද කළ ඝණ ට ර ක ළ ණ ඇත ජ ස ස වහන ස ඉපද න ස ථ නය ත බ න ර ද තර ව 1847ද ස ර ග න ඇත අතර සමහර න ග මතය නම ම ය ර ස ය න අධ ර ජ යයට ව ර ද ධ ව ක ර ම ය න ය ද ධයට ත ඩ ද න බව ය ක ර ස ත ත පත ත ද වස ථ නය ල ක උර මයක ල ස නම කර ඇත අතර ය න ස ක ව ව ස න පලස ත නය නම කල පළම ල ක උර මය ද එය ය ම ම ද වස ථ නය ය න ස ක අවද නමට පත ල ක උර ම ල ය ස ත වට ද ඇත ලත කර ඇත ඉත හ සයක න ස තන ත න අධ ර ජ යය ට ප ර ශ ද ධ ව ස ථ නය ක ර ව 327 ත ක ක ර ස ත ත පත ත ග හ ව නම ව ශ ද ධ ස ථ නය ජ ස ස වහන ස උපන ස ථ නය ල ස ස ලක ක ර ව 135ද හ ඩ ර යන අධ ර ජ යය එම ග හ ව ඇඩ න ස නම ව ග ර ක ද ව යන ට වන දන ස ථ නයක ග ඩනඟ ඇත ක ර ව 420ද ජ ර ම ල ය ඇත ත එම ග හ ව ග ර ක වන දන ස ථ නයක බවට පත කර ඇත ත ජ ස ස වහන ස ප ල බඳ මතකය ල ව න අත ග ද ම මට ය ම ම ස ථ නය ජ ස ස වහන ස උපන ස ථ නය බවට ඇත ප රණ තම ස ක ෂ ය නම ප ර ණපර ත ය ග ව ජස ට න ග ක ර ව 100 165 පමණ ට රය ෆ සමඟ ද බසක නම ව ප ත ශ ද ධව පව ල ග හ ව නව ත න ගත බව ම ස ල ය ඇත එහ ත දර ව බ ත ල හ ම උපත ල බ පස ජ සප ට එම ගම නව ත නක ස ය ග න මට න ත ව ය න ඔහ ගම එක ග හ වක නව ත න ගත හ ඔව න එහ ස ට ය ද මර ය ක ර ස ත න වහන ස ර ග නව ත ගව ඔර ව ත බ අතර එව ට අර බ ය න ප ම ණ ශ ස ත රවන තය න ඔහ ව ස ය ගත හ ඊට අමතර ව ම ල ක ර ස ත ය න ද වධර මධරය ක සහ ග ර ක ද ර ශන කය ක ව ඇල ක ස න ඩ ර ය ව ඔර ජන ක ර ව 185 254 ම ස ල ය ඇත බ ත ල හ ම ඔහ ජ ස ස වහන ස ඉපද න ග හ ව සහ ඔහ ර ද වල න ඔත ත බ ණ ගව ඔර ව ස ය ග න ඇත සහ න ස කය න ම ක ර ස ත ය න න ග වන දන වට හ ග රවයට පත ජ ස ස වහන ස උපන ස ථ නය එය බවට න අදහන නන අතර ද කටකත වට ලක ව ඇත සටහන ය න ස ක බර ත ප ල ස ඔෆ ජ සස ද චර ච ඔෆ ද න ට ව ට ඇන ඩ ද ප ල ග ර ම ජ ර ට බ ත ල හ ම Whc unesco org සම ප රව ශය 1 ජ ල 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help