භෞතීය විද්‍යාවන්හී, උප පරමාණුක අංශ යනු පරමාණු වලට වඩා බෙහෙවින් කුඩා වෙති. උප පරමාණුක අංශු වර්ග දෙකකි: වර්තමාන සිද්ධාන්තයන් පරිදී අනෙකුත් අංශූන් වෙතින් නොසෑදී ඇති සහ, සංයුක්ත අංශූන් වෙති.අංශු භෞතික විද්‍යාව සහ න්‍යෂ්ටික භෞතික විද්‍යාව විසින් මෙම අංශූන් පිළිබඳ සහ ඒවා අතර ඇතිවන්නේ කෙසේදැයි අධ්‍යයනය කෙරෙයි .
මූලික භාවිතයේදී “පරමාණුව” (Atom) යනුවෙන් අදහස් වන්නේ බෙදා වෙන්කළ නොහැකි අංශුව යන්නයි. නමුත් වර්තමානයේ විද්‍යාඥයෝ පරමාණුව තව දුරටත් උප පරමාණුක අංශු ලෙස බෙදා වෙන් කරති. උප පරමාණුක අංශු අතරට ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන ද ප්‍රධාන වශයෙන් අයත් වේ.
මේ අතරින් කුඩාතම අංශුව වන්නේ ඉලෙක්ට්‍රෝනයයි. එහි ස්කන්ධය 9.10938291(40)×10−31 kg වන අතර එහි ප්‍රමාණය දැනට පවතින ක්‍රම මගින් මිණිය නොහැකි තරම් කුඩා වේ. ඉලෙක්ට්‍රෝන සෘණ ආරෝපිත වේ. ප්‍රෝටෝනයක ස්කන්ධය 1.672621777(74)×10−27 kg වන අතර එය ආසන්න වශයෙන් ඉලෙක්ට්‍රෝනයෙහි ස්කන්ධය මෙන් 1836 ගුණයක් පමණ වේ. එහෙත් ප්‍රෝටෝනයක ස්කන්ධය ඒම ප්‍රෝටෝන බැඳී ඇති අනුව විචල්‍ය වේ. ප්‍රෝටෝන ධන ආරෝපිත වේ. නියුට්‍රෝනවලට විද්‍යුත් ආරෝපණයක් නොමැති අතර දළ වශයෙන් ඉලෙක්ට්‍රෝනයක් මෙන් 1839 ගුණයක් පමණ, එනම් 1.674927351(74)×10−27 kg ක ස්කන්ධයක් සහිත වේ. ප්‍රෝටෝන හා නියුට්‍රෝන යන අංශු දෙවර්ගයම ආසන්න වශයෙන් 2.5 x 10-15 m ගණයේ විශාලත්වයකින් යුක්ත වේ.[] එහෙත් ප්‍රෝටෝන හෝ නියුට්‍රෝනවල මතු පිට ස්වභාවය මේ වන තෙක් පැහැදිලිව අධ්‍යයනය කිරීමට නොහැකි වී තිබේ.
භෞතික විද්‍යාවේදී දැනට පිළිගත් සම්මතයන්ට අනුව නියුට්‍රෝන හා ප්‍රෝටෝන සෑදී ඇත්තේ යනුවෙන් හැඳින්වෙන වඩාත් කුඩා අංශු වලිනි. ක්වාක් අංශු යනුවෙන් හැදින්වෙන උප පරමාණුක අංශු වර්ගයට අයත් වන අතර මෙම ෆර්මියෝන සහ ලෙස හැඳින්වෙන තවත් උප පරමාණුක අංශු වර්ගයක් සියලුම පදාර්ථයේ මූලික තැනුම් ඒකකය බව පිළිගැනේ. ඉලෙක්ට්‍රෝන ලෙප්ටෝන සඳහා එක් උදාහරණයකි. ක්වාක් අංශු වර්ග 6 ක් පවතින අතර ඒවා සියල්ලම +2/3 ක හෝ -1/3 ක මූලික ආරෝපණයක් දරණ අංශු වේ. ප්‍රෝටෝනයක් සමන්විත වන්නේ (up quark) දෙකක් හා (down quark) එකකිනි. උඩු-අත් ක්වාක් අංශුවක් හා යටි-අත් ක්වාක් අංශු දෙකකින් නියුට්‍රෝනයක් සමන්විත වේ. මෙම මූලික සැකසුම අනුව නියුට්‍රෝනයක් හා ප්‍රෝටෝනයක් අතර පවතින ස්කන්ධයේ හා ආරෝපණයේ වෙනස පැහැදිලි කළ හැක. ක්වාක් එකිනෙක බැඳ තබාගැනීම සඳහා ඉතා ශක්තිමත් න්‍යෂ්ටික බන්ධන ආධාර වේ. බන්ධන හටගැනීම හා පවත්වා ගැනීමට මාධ්‍යය ලෙස නමින් හැඳින්වෙන අංශු ක්‍රියාකරයි. එනම් එම අංශු ඔස්සේ මෙම බන්ධන ශක්ති සම්ප්‍රේෂණය සිදු වේ. ග්ලූවෝන, යන අංශු වර්ගයට අයත් වන අතර බොසෝන භෞතික ශක්තීන් සම්ප්‍රේෂක ලෙස ක්‍රියාකළ මූලික අංශු වර්ගයයි.
References
- "සබ්ඇටමික් පාටිකල්ස්". NTD. සම්ප්‍රවේශය 5 ජූනි 2012.
- බොලොන්කින්, ඇලෙක්සැන්ඩර් (2011). යුනිවර්ස්, හියුමන් ඉම්මෝර්ටෑලිටි ඇන්ඩ් ෆියුචර් හියුමන් ඉවැලියුෂන්. එල්සිවියර්. p. 25. ISBN .
- ෆ්‍රිට්ෂ්ච්, හැරල්ඩ් (2005). එලිමෙන්ටරි ෆිසික්ස්. . pp. 11–20. ISBN .
- "CODATA value: electron mass". 2010 CODATA recommended values. . සම්ප්‍රවේශය 2011-07-01.
- "CODATA value: proton mass". 2010 CODATA recommended values. . සම්ප්‍රවේශය 2011-06-24.
- "CODATA value: proton-electron mass ratio". 2006 CODATA recommended values. . සම්ප්‍රවේශය 2009-07-18.
- "CODATA value: neutron-electron mass ratio". 2010 CODATA recommended values. . සම්ප්‍රවේශය 2011-07-01.
- "CODATA value: neutron mass". 2010 CODATA recommended values. . සම්ප්‍රවේශය 2011-06-24.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
භ ත ය ව ද ය වන හ උප පරම ණ ක අ ශ යන පරම ණ වලට වඩ බ හ ව න ක ඩ ව ත උප පරම ණ ක අ ශ වර ග ද කක වර තම න ස ද ධ න තයන පර ද අන ක ත අ ශ න ව ත න න ස ද ඇත සහ ස ය ක ත අ ශ න ව ත අ ශ භ ත ක ව ද ය ව සහ න යෂ ට ක භ ත ක ව ද ය ව ව ස න ම ම අ ශ න ප ළ බඳ සහ ඒව අතර ඇත වන න ක ස ද ය අධ යයනය ක ර ය ම ල ක භ ව තය ද පරම ණ ව Atom යන ව න අදහස වන න බ ද ව න කළ න හ ක අ ශ ව යන නය නම ත වර තම නය ව ද ය ඥය පරම ණ ව තව ද රටත උප පරම ණ ක අ ශ ල ස බ ද ව න කරත උප පරම ණ ක අ ශ අතරට ප ර ට න න ය ට ර න හ ඉල ක ට ර න ද ප රධ න වශය න අයත ව ම අතර න ක ඩ තම අ ශ ව වන න ඉල ක ට ර නයය එහ ස කන ධය 9 1093 829 1 40 10 31 kg වන අතර එහ ප රම ණය ද නට පවත න ක රම මග න ම ණ ය න හ ක තරම ක ඩ ව ඉල ක ට ර න ස ණ ආර ප ත ව ප ර ට නයක ස කන ධය 1 6726 217 77 74 10 27 kg වන අතර එය ආසන න වශය න ඉල ක ට ර නය හ ස කන ධය ම න 1836 ග ණයක පමණ ව එහ ත ප ර ට නයක ස කන ධය ඒම ප ර ට න බ ඳ ඇත අන ව ව චල ය ව ප ර ට න ධන ආර ප ත ව න ය ට ර නවලට ව ද ය ත ආර පණයක න ම ත අතර දළ වශය න ඉල ක ට ර නයක ම න 1839 ග ණයක පමණ එනම 1 6749 273 51 74 10 27 kg ක ස කන ධයක සහ ත ව ප ර ට න හ න ය ට ර න යන අ ශ ද වර ගයම ආසන න වශය න 2 5 x 10 15 m ගණය ව ශ ලත වයක න ය ක ත ව තහව ර කර න ම ත එහ ත ප ර ට න හ න ය ට ර නවල මත ප ට ස වභ වය ම වන ත ක ප හ ද ල ව අධ යයනය ක ර මට න හ ක ව ත බ භ ත ක ව ද ය ව ද ද නට ප ළ ගත සම මතයන ට අන ව න ය ට ර න හ ප ර ට න ස ද ඇත ත යන ව න හ ඳ න ව න වඩ ත ක ඩ අ ශ වල න ක ව ක අ ශ යන ව න හ ද න ව න උප පරම ණ ක අ ශ වර ගයට අයත වන අතර ම ම ෆර ම ය න සහ ල ස හ ඳ න ව න තවත උප පරම ණ ක අ ශ වර ගයක ස යල ම පද ර ථය ම ල ක ත න ම ඒකකය බව ප ළ ග න ඉල ක ට ර න ල ප ට න සඳහ එක උද හරණයක ක ව ක අ ශ වර ග 6 ක පවත න අතර ඒව ස යල ලම 2 3 ක හ 1 3 ක ම ල ක ආර පණයක දරණ අ ශ ව ප ර ට නයක සමන ව ත වන න up quark ද කක හ down quark එකක න උඩ අත ක ව ක අ ශ වක හ යට අත ක ව ක අ ශ ද කක න න ය ට ර නයක සමන ව ත ව ම ම ම ල ක ස කස ම අන ව න ය ට ර නයක හ ප ර ට නයක අතර පවත න ස කන ධය හ ආර පණය ව නස ප හ ද ල කළ හ ක ක ව ක එක න ක බ ඳ තබ ග න ම සඳහ ඉත ශක ත මත න යෂ ට ක බන ධන ආධ ර ව බන ධන හටග න ම හ පවත ව ග න මට ම ධ යය ල ස නම න හ ඳ න ව න අ ශ ක ර ය කරය එනම එම අ ශ ඔස ස ම ම බන ධන ශක ත සම ප ර ෂණය ස ද ව ග ල ව න යන අ ශ වර ගයට අයත වන අතර බ ස න භ ත ක ශක ත න සම ප ර ෂක ල ස ක ර ය කළ ම ල ක අ ශ වර ගයය References සබ ඇටම ක ප ට කල ස NTD සම ප රව ශය 5 ජ න 2012 බ ල න ක න ඇල ක ස න ඩර 2011 ය න වර ස හ ය මන ඉම ම ර ට ල ට ඇන ඩ ෆ ය චර හ ය මන ඉව ල ය ෂන එල ස ව යර p 25 ISBN 9780124158016 ෆ ර ට ෂ ච හ රල ඩ 2005 එල ම න ටර ෆ ස ක ස pp 11 20 ISBN 978 981 256 141 1 CODATA value electron mass 2010 CODATA recommended values සම ප රව ශය 2011 07 01 CODATA value proton mass 2010 CODATA recommended values සම ප රව ශය 2011 06 24 CODATA value proton electron mass ratio 2006 CODATA recommended values සම ප රව ශය 2009 07 18 CODATA value neutron electron mass ratio 2010 CODATA recommended values සම ප රව ශය 2011 07 01 CODATA value neutron mass 2010 CODATA recommended values සම ප රව ශය 2011 06 24