මහායාන දහම මත පදනම් වුවද ටිබෙට් (මොගෝලියානු බුදුදහම) හැඳින්වෙන්නේ වජ්රයානය හෙවත් දියමන්ති වාහනය යන නමිනි.(මන්ත්රයාන, තත්ත්රයාන, තන්ත්ර බුදුදහම හා අප්‍රකට බුදුදහම ලෙසද මෙය හැඳින්වේ) එය මහයානයේ සියලුම මුලික කරුණු පිළිගන්නා අතර බෞද්ධ පිළිවෙත් වැඩිදියුණු කිරීම සඳහා වු අධ්‍යාත්මික හා භෞතික ක්‍රම ගණනාවක් එහි දක්නට ලැබේ. වජ්රයානයේ එක කොටසක් වන්නේ සිත එකග කර ගැනීම හා සිහි නුවණ පවත්වාගැනීමේ හැකියාව ශක්තිමත් කිරීම සදහා කායික - මානසික සන්නද්ධභාවය ඇති කර ගැනීමයි. මෙම ගැඹුරු තත්ත්වය බුද්ධත්වය ලබා ගැනීම සඳහා ඵලදායි මාර්ගයක් ලෙස උපයෝගී කරගත හැකිය. මෙම ක්‍රමවේදයන් අනුගමනය කරන්නාට මෙම භවයේදීම බුදුබව ලබාගැනීමට හෝ අවුරුදු තුනක් වැනි කෙටි කාලයකින් බුද්ධත්වයට පත්විය හැකි බව පැවසේ. මාහායන ධර්ම ග්රන්ථ වලට අමතරව වජ්රයානයේ තන්ත්රය නමින් හඳුන්වන කොටසක් ඇති අතර මෙහි කොටස් චීන හා ජපන් බුද්ධ සාහිත්‍යයේ මෙන්ම පාලි දේශනාවලද ඇතුළත් වේ.
සටහන්
Tibetan_Buddhism |
| Tibetan_Buddhism |}
(A3159) |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ ය න දහම මත පදනම ව වද ට බ ට ම ග ල ය න බ ද දහම හ ඳ න ව න න වජ රය නය හ වත ද යමන ත ව හනය යන නම න මන ත රය න තත ත රය න තන ත ර බ ද දහම හ අප රකට බ ද දහම ල සද ම ය හ ඳ න ව එය මහය නය ස යල ම ම ල ක කර ණ ප ළ ගන න අතර බ ද ධ ප ළ ව ත ව ඩ ද ය ණ ක ර ම සඳහ ව අධ ය ත ම ක හ භ ත ක ක රම ගණන වක එහ දක නට ල බ වජ රය නය එක ක ටසක වන න ස ත එකග කර ග න ම හ ස හ න වණ පවත ව ග න ම හ ක ය ව ශක ත මත ක ර ම සදහ ක ය ක ම නස ක සන නද ධභ වය ඇත කර ග න මය ම ම ග ඹ ර තත ත වය බ ද ධත වය ලබ ග න ම සඳහ ඵලද ය ම ර ගයක ල ස උපය ග කරගත හ ක ය ම ම ක රමව දයන අන ගමනය කරන න ට ම ම භවය ද ම බ ද බව ලබ ග න මට හ අව ර ද ත නක ව න ක ට ක ලයක න බ ද ධත වයට පත ව ය හ ක බව ප වස ම හ යන ධර ම ග රන ථ වලට අමතරව වජ රය නය තන ත රය නම න හඳ න වන ක ටසක ඇත අතර ම හ ක ටස ච න හ ජපන බ ද ධ ස හ ත යය ම න ම ප ල ද ශන වලද ඇත ළත ව බ ද ධන ත ස ථ ප කත මන ඩ න ප ලයසටහන Tibetan Buddhism Tibetan Buddhism A3159