උණගලාවෙහෙර රජමහා විහාරය ශ්‍රී ලංකාවේ හිඟුරක්ගොඩ පිහිටි බෞද්ධ විහාරස්ථානයකි. එය හිඟුරක්ගොඩට කිලෝමීටර 6ක් දකුණින් සහ පොලොන්නරුවට කිලෝමීටර 7ක් උතුරින් පිහිටා ඇත.එය අනුරාධපුර යුගයේ මුල් යුගයට අයත් යැයි සැලකෙන විහාර සංකීර්ණ හා නටඹුන් සහිත පෞරාණික ස්ථානයකි.
උණගලාවෙහෙර රාජමහා විහාරය, හිඟුරක්ගොඩ | |
---|---|
ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
මූලික තොරතුරු | |
පිහිටීම | හිඟුරක්ගොඩ, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 08°00′49.2″N 80°59′23.1″E / 8.013667°N 80.989750°Eඛණ්ඩාංක: 08°00′49.2″N 80°59′23.1″E / 8.013667°N 80.989750°E |
ථේරවාද බුදුදහම | |
දිස්ත්‍රික්කය | පොලොන්නරුව |
පළාත | උතුරු මැද පළාත |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය |
පුරාණ ස්තූපය
උනගලවෙහෙර ස්තූපය පොළොන්නරුවෙන් පිටත දෙවන විශාලතම ස්ථූපය වේ. ස්තූපය මීටර 30ක් උසය. මෙම ස්තූපය ඉදිකර ඇත්තේ හුණු බදාමයෙන් බවත්, එම බදාම තට්ටුව කෙතරම් ඝනකමින් යුක්තද යත් එකල එය හුණුගල් වෙහෙර ලෙසින් හැඳින්වූ බවත් පසුව එය උණගලා වෙහෙර ලෙස හැඳින්වූ බවත් ජනප්රවාදයේ සඳහන් වේ. වෙනත් මූලාශ්රවල සඳහන් වන්නේ ස්ථූපය තැනීමේදී ගල් නොමැතිවීම නිසා එම ස්තූපය පසුව ‘ඌනගල් වෙහෙර’ ලෙසත් පසුව ‘උණගලා වෙහෙර’ ලෙසත් නම් වූ බවයි. දුටුගැමුණු රජ දවස (ක්‍රි.පූ 161-137) මෙම ප්‍රදේශය හැඳින්වූයේ ‘ජයබිම’ යනුවෙනි. පසුව ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසේ දී මෙම ස්ථානයේ ස්තූපයක් ඉදිකර ඇති අතර එය ‘ජයබිම වෙහෙර’ ලෙස හඳුන්වනු ලැබිණි. චෛත්‍යයේ උතුරු හා දකුණු දෙපස වාහල්කඩ දෙකක් ද, බටහිර දෙසින් නටබුන් වූ පිළිම ගෙයක් ද, නැඟෙනහිර දෙසින් නිශ්ශංකමල්ල රජු (ක්‍රි.ව. 1187-1196) විසින් කරවන ලද ස්තූපයේ කුඩා ආකෘතියක් ද ඇත.
පුරාණ ආරාම සංකීර්ණය
හතරවන දප්පුල රජුගේ පාලන සමයේදී (ක්‍රි.ව. 923-935) මෙම විහාරය හඳුන්වනු ලැබුවේ පුවාරම් (පූර්වාරාම) රජමහා විහාරය යනුවෙනි. මෙම විහාරස්ථානය රිටිගල ආරාමයට අනුබද්ධව පැවතිණි. එකල මෙම විහාරස්ථානය පිහිටි භූමිය හැඳින්වූයේ ‘හිඟිනිවැල්ල’ යනුවෙනි. පසුව මෙම ආරාම සංකීර්ණය පළමුවන පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186) විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම ආරාම සංකීර්ණය මහා විහාර සම්ප්‍රදායට අනුව ස්ථූපය කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇත. ආරාම සංකීර්ණයට අයත් නටබුන් වූ ගොඩනැගිලි ස්තූපය අවට පිහිටා ඇත.
වාර්ෂික අරලිය මල් පූජා කිරීමේ උත්සවය
'වාර්ෂික අරලිය මල් පූජා කිරීමේ උත්සවය' හෙවත් 'අරලිය මල් පූජාව' යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම අරලිය මල් පූජා කිරීමේ උත්සවයයි. අරලිය මල් දස ලක්ෂයක් පූජා කිරීම 1995 දී ආරම්භ විය.
මූලාශ්‍ර
- "ඓතිහාසික උණගලා වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම". sinhala.news.lk. 25 ජූනි 2018. සම්ප්‍රවේශය 25 ජූනි 2018.
- "ප්‍රතිනිර්මාණය කළ උණගලාවෙහෙර ලෝකවාසී බෞද්ධ ජනතාවට". itnnews.lk. 24 ජූනි 2018. සම්ප්‍රවේශය 24 ජූනි 2018.
- "වාර්ෂික අරලිය මල් පූජාව". www.budusarana.lk. 31 මැයි 2009. සම්ප්‍රවේශය 12 මැයි 2009.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උණගල ව හ ර රජමහ ව හ රය ශ ර ල ක ව හ ඟ රක ග ඩ ප හ ට බ ද ධ ව හ රස ථ නයක එය හ ඟ රක ග ඩට ක ල ම ටර 6ක දක ණ න සහ ප ල න නර වට ක ල ම ටර 7ක උත ර න ප හ ට ඇත එය අන ර ධප ර ය ගය ම ල ය ගයට අයත ය ය ස ලක න ව හ ර ස ක ර ණ හ නටඹ න සහ ත ප ර ණ ක ස ථ නයක උණගල ව හ ර ර ජමහ ව හ රය හ ඟ රක ග ඩශ ර ල ක ව ත ල ප හ ට මම ල ක ත රත ර ප හ ට මහ ඟ රක ග ඩ ශ ර ල ක වභ ග ල ය ඛණ ඩ ක08 00 49 2 N 80 59 23 1 E 8 013667 N 80 989750 E 8 013667 80 989750 ඛණ ඩ ක 08 00 49 2 N 80 59 23 1 E 8 013667 N 80 989750 E 8 013667 80 989750ථ රව ද බ ද දහමද ස ත ර ක කයප ල න නර වපළ තඋත ර ම ද පළ තග හන ර ම ණ ව ස තරග හන ර ම ණ ප රභ දයප ර ණ ස ත පයඋනගලව හ ර ස ත පය ප ළ න නර ව න ප ටත ද වන ව ශ ලතම ස ථ පය ව ස ත පය ම ටර 30ක උසය ම ම ස ත පය ඉද කර ඇත ත හ ණ බද මය න බවත එම බද ම තට ට ව ක තරම ඝනකම න ය ක තද යත එකල එය හ ණ ගල ව හ ර ල ස න හ ඳ න ව බවත පස ව එය උණගල ව හ ර ල ස හ ඳ න ව බවත ජනප රව දය සඳහන ව ව නත ම ල ශ රවල සඳහන වන න ස ථ පය ත න ම ද ගල න ම ත ව ම න ස එම ස ත පය පස ව ඌනගල ව හ ර ල සත පස ව උණගල ව හ ර ල සත නම ව බවය ද ට ග ම ණ රජ දවස ක ර ප 161 137 ම ම ප රද ශය හ ඳ න ව ය ජයබ ම යන ව න පස ව ක ර ස ත වර ෂ 7 ව න ස යවස ද ම ම ස ථ නය ස ත පයක ඉද කර ඇත අතර එය ජයබ ම ව හ ර ල ස හඳ න වන ල බ ණ ච ත යය උත ර හ දක ණ ද පස ව හල කඩ ද කක ද බටහ ර ද ස න නටබ න ව ප ළ ම ග යක ද න ඟ නහ ර ද ස න න ශ ශ කමල ල රජ ක ර ව 1187 1196 ව ස න කරවන ලද ස ත පය ක ඩ ආක ත යක ද ඇත ප ර ණ ආර ම ස ක ර ණයහතරවන දප ප ල රජ ග ප ලන සමය ද ක ර ව 923 935 ම ම ව හ රය හඳ න වන ල බ ව ප ව රම ප ර ව ර ම රජමහ ව හ රය යන ව න ම ම ව හ රස ථ නය ර ට ගල ආර මයට අන බද ධව ප වත ණ එකල ම ම ව හ රස ථ නය ප හ ට භ ම ය හ ඳ න ව ය හ ඟ න ව ල ල යන ව න පස ව ම ම ආර ම ස ක ර ණය පළම වන පර ක රමබ හ රජ ක ර ව 1153 1186 ව ස න ප රත ස ස කරණය කරන ලද ම ම ආර ම ස ක ර ණය මහ ව හ ර සම ප රද යට අන ව ස ථ පය ක න ද ර කරගන ම න ඉද කර ඇත ආර ම ස ක ර ණයට අයත නටබ න ව ග ඩන ග ල ස ත පය අවට ප හ ට ඇත ව ර ෂ ක අරල ය මල ප ජ ක ර ම උත සවය ව ර ෂ ක අරල ය මල ප ජ ක ර ම උත සවය හ වත අරල ය මල ප ජ ව යන ශ ර ල ක ව ප රථම අරල ය මල ප ජ ක ර ම උත සවයය අරල ය මල දස ලක ෂයක ප ජ ක ර ම 1995 ද ආරම භ ව ය ම ල ශ ර ඓත හ ස ක උණගල ව හ ර ච ත ය ර ජය ණන වහන ස ග ක ත න ර වරණය ක ර ම sinhala news lk 25 ජ න 2018 සම ප රව ශය 25 ජ න 2018 ප රත න ර ම ණය කළ උණගල ව හ ර ල කව ස බ ද ධ ජනත වට itnnews lk 24 ජ න 2018 සම ප රව ශය 24 ජ න 2018 ව ර ෂ ක අරල ය මල ප ජ ව www budusarana lk 31 ම ය 2009 සම ප රව ශය 12 ම ය 2009