නානුඔය - රාගල පටු දුම්රිය මාර්ගය (උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය) ලෙස හැඳින්වෙන්නේ නානුඔය දුම්රිය ස්ථානයේ සිට රාගල දුම්රිය ස්ථානය දක්වා පැවති සැතපුම් 19 (30.57km) ක දිගින් යුතු පටු දුම්රිය මාර්ගයකි. 1900 වසරේ නොවැම්බර් මස වැඩ ආරම්භ කළ මෙම දුම්රිය මාර්ගය 1904 වර්ෂය වනවිට සාදා නිම කරන ලදී. ප්‍රධාන වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉදිකළ මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉතා සෙමින් සිදු වී ඇත. 1940 ගණන් වනවිට විකල්ප ප්‍රවාහන ක්‍රම ජනප්‍රිය වෙමින් පැවති අතර මෙම මාර්ගයේ දුම්රිය ධාවන ලාභදායී හෝ කාර්යක්ෂම එකක් නොවන බව සළකනු ලැබුවෙන් 1948 අගෝස්තු 02 දින දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන ලදී.
උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
නානු ඔය දුම්රිය ස්ථානය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දළ විශ්ලේෂණය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පද්ධතිය | දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තත්වය | වසා ඇත. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Locale | ශ්‍රී ලංකාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ගමනාන්ත | නානුඔය දුම්රිය ස්ථානය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Stations | 5 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Daily ridership | 7279 (1934 වාර්තාවකට අනුව) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්‍රියාකාරිත්වය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විවෘතය | 1904 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Closed | 1 මාර්තු 1948 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
හිමිකරු | දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තාක්ෂණික | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මාර්ගයේ දුර | 31 km (19 mi) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
(762 මිමී) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Highest elevation | 1,925.6 m (6,318 ft) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
එවකට ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය මාර්ගය වූයේ නානුඔය සිට රාගල දක්වා වූ මෙම පටු දුම්රිය මාර්ගයයි. එමෙන්ම ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වූයේ ද මෙම දුම්රිය මාර්ගයේම, මුහුදු මට්ටමේ සිට අඩි 6316 (1925m) ක් ඉහලින් පිහිටි කඳපොල දුම්රිය ස්ථානයයි. නමුත් වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වන්නේ පට්ටිපොල දුම්රිය ස්ථානයයි. එය මුහුදු මට්ටමේ සිට අඩි 6210 (1897m) ක් ඉහලින් පිහිටයි.
මෙම දුම්රිය මාර්ගය උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය වශයෙන් ද හැඳින්වෙන අතර නානුඔය සිට රාගල දක්වා ප්‍රධාන දුම්රිය ස්ථාන 5ක් සහ කුඩා දුම්රිය ස්ථාන 5ක් ද පැවතුණි. මෙම දුම්රිය ස්ථාන ඉදිකිරීමට හේතු වූයේ තේ ප්‍රවාහනය කිරීමේ පහසුව වුවත් මෙම දුම්රිය මාර්ගයේ මගී ප්‍රවාහනය ද සිදු කෙරුණි. 1948 දී දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමෙන් අනතුරුව දුම්රිය මාර්ගය ද සම්පූර්ණයෙන් ම පාහේ ගලවා ඉවත් කරන ලදි. නමුත් දුම්රිය ස්ථාන වලට අයත් වූ ගොඩනැගිලි වල ශේෂයන් වර්තමානයේ දී පවා දැක ගත හැකිය.
මූලාශ්‍ර
- "The Development of Railways in Sri Lanka". . 28 June 2009. සම්ප්‍රවේශය 2 June 2016.
- "Udupussallawa Rail Track". සම්ප්‍රවේශය 18 September 2014.
- "අපට අහිමි කල උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය". සම්ප්‍රවේශය 18 September 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න න ඔය ර ගල පට ද ම ර ය ම ර ගය උඩ ප ස ස ල ල ව ද ම ර ය ම ර ගය ල ස හ ඳ න ව න න න න ඔය ද ම ර ය ස ථ නය ස ට ර ගල ද ම ර ය ස ථ නය දක ව ප වත ස තප ම 19 30 57km ක ද ග න ය ත පට ද ම ර ය ම ර ගයක 1900 වසර න ව ම බර මස ව ඩ ආරම භ කළ ම ම ද ම ර ය ම ර ගය 1904 වර ෂය වනව ට ස ද න ම කරන ලද ප රධ න වශය න භ ණ ඩ ප රව හනය සඳහ ඉද කළ ම ම ද ම ර ය ම ර ගය ද ම ර ය ධ වනය ඉත ස ම න ස ද ව ඇත 1940 ගණන වනව ට ව කල ප ප රව හන ක රම ජනප ර ය ව ම න ප වත අතර ම ම ම ර ගය ද ම ර ය ධ වන ල භද ය හ ක ර යක ෂම එකක න වන බව සළකන ල බ ව න 1948 අග ස ත 02 ද න ද ම ර ය ම ර ගය සම ප ර ණය න වස දමන ලද උඩ ප ස ස ල ල ව ද ම ර ය ම ර ගයන න ඔය ද ම ර ය ස ථ නයදළ ව ශ ල ෂණයපද ධත යද ම ර ය ද ප ර තම න ත ව ශ ර ල ක තත වයවස ඇත Localeශ ර ල ක වගමන න තන න ඔය ද ම ර ය ස ථ නයStations5Daily ridership7279 1934 ව ර ත වකට අන ව ක ර ය ක ර ත වයව ව තය1904Closed1 ම ර ත 1948හ ම කර ද ම ර ය ද ප ර තම න ත ව ශ ර ල ක ත ක ෂණ කම ර ගය ද ර31 km 19 mi 762 ම ම Highest elevation1 925 6 m 6 318 ft ම ර ග ස ත යමeන න ඔය ර ගල පට ද ම ර ය ම ර ගයආඛ ය ක ව ර ගලබ ක සය ඩ St John s12 40 කඳප ලප ර ට ස ව ඩ සමර හ ල ප ඩ ර න වරඑළ යබ ල ක ෆ ල න න ඔය දක ව ප රධ න ම ර ගයක ළඹ ක ට ව දක ව ප රධ න ම ර ගය එවකට ල ක ව උස න ම ප හ ට ද ම ර ය ම ර ගය ව ය න න ඔය ස ට ර ගල දක ව ව ම ම පට ද ම ර ය ම ර ගයය එම න ම ල ක ව උස න ම ප හ ට ද ම ර ය ස ථ නය ව ය ද ම ම ද ම ර ය ම ර ගය ම ම හ ද මට ටම ස ට අඩ 6316 1925m ක ඉහල න ප හ ට කඳප ල ද ම ර ය ස ථ නයය නම ත වර තම නය ද ශ ර ල ක ව උස න ම ප හ ට ද ම ර ය ස ථ නය වන න පට ට ප ල ද ම ර ය ස ථ නයය එය ම හ ද මට ටම ස ට අඩ 6210 1897m ක ඉහල න ප හ ටය ම ම ද ම ර ය ම ර ගය උඩ ප ස ස ල ල ව ද ම ර ය ම ර ගය වශය න ද හ ඳ න ව න අතර න න ඔය ස ට ර ගල දක ව ප රධ න ද ම ර ය ස ථ න 5ක සහ ක ඩ ද ම ර ය ස ථ න 5ක ද ප වත ණ ම ම ද ම ර ය ස ථ න ඉද ක ර මට හ ත ව ය ත ප රව හනය ක ර ම පහස ව ව වත ම ම ද ම ර ය ම ර ගය මග ප රව හනය ද ස ද ක ර ණ 1948 ද ද ම ර ය ම ර ගය සම ප ර ණය න වස ද ම ම න අනත ර ව ද ම ර ය ම ර ගය ද සම ප ර ණය න ම ප හ ගලව ඉවත කරන ලද නම ත ද ම ර ය ස ථ න වලට අයත ව ග ඩන ග ල වල ශ ෂයන වර තම නය ද පව ද ක ගත හ ක ය ම ල ශ ර The Development of Railways in Sri Lanka 28 June 2009 සම ප රව ශය 2 June 2016 Udupussallawa Rail Track සම ප රව ශය 18 September 2014 අපට අහ ම කල උඩ ප ස ස ල ල ව ද ම ර ය ම ර ගය සම ප රව ශය 18 September 2014