ඊශ්‍රායෙලයෙහි කාන්තාවෝ යනු, 1948 වසරෙහිදී සංස්ථාපනය කරනු ලැබූ වෙසෙන හෝ එහි උපන් හෝ කාන්තාවෝ වෙති. ඊශ්‍රායෙලය වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති මුත්, දක්වා සිටින්නේ: “ඊශ්රායෙල රාජ්‍යය විසින් (…) ආගම, ජාතිය හෝ ස්ත්‍රී-පුරුෂ භාවය නොසලකමින් එහි සියළු වැසියනට සම්පූර්ණයෙන් සමාන සමාජීය සහ දේශපාලන අයිතිවාසිකම් ලැබීම පිළිබඳ සහතික වෙයි” යනුවෙනි.
අගය | 0.144 (2012) |
---|---|
අනුස්ථිතිය | 25වන |
(100,000 ට) | 7 (2008) |
26.7% (2016) | |
ලැබූ වයස 25 ට වැඩි කාන්තාවෝ | 82.7% (2010) |
කම්කරු සේවයේ කාන්තාවෝ | 64.2%, , 2014, වෙතින් ලද දත්ත |
අගය | 0.7032 (2013) |
අනුස්ථිතිය | 136 අතුරින් 53වන |
සේවා නියුක්තිය සහ වැටුප් අරභයා අනුව තහනම් වන අතර, නඩු පැවරීමට අවස්ථා සලසා දෙයි; මෙසේවුවද, පුරුෂයන් සහ කාන්තාවන් අතර සැලකිය යුතු වැටුප් විෂමතා පවතින බවට දෝෂාරෝපණ පවතියි. සේවාස්ථානයෙහි කාන්තාවන්ගේ සහභාගිත්වය අනුව සැලකීමේදී සංවර්ධිත ජාතීන් 59 ක් අතුරින් එකොළොස්වන අනුස්ථිතිය ලැබුමට 2012 වසරෙහිදී ඊශ්‍රායෙලය සමත් විය. එම සමීක්ෂණය තුලදීම, කාන්තාවන් විසින් විධායක තනතුරු දැරීමෙහි අනුපාතිකය සැලකිල්ලට ගැනීමේදී 24වන අනුස්ථිතිය ලැබුමට ඊශ්‍රායෙලය සමත් විය.
කාන්තා අයිතිවාසිකම්
ඊශ්රායෙල රාජ්‍යය තැනීමට පෙරදී පවා, පසුව ඊශ්‍රායෙලය බවට පත්වූ භූමියෙහි කාන්තාවෝ සඳහා අරගල කල අතර හී කාන්තාවන් මෙයට නිදසුනක් වශයෙන් දැක්විය හැක. යන පදයෙන් අදහස් වන්නේ ඊශ්රායෙල රාජ්‍යය සංස්ථාපනය කිරීමට පෙරදී ජීවත්වූ යුදෙවු වැසියන් වන අතර, නව යිෂූෆ් යන්නෙන් අදහස් වන්නේ 1860 ගණන් වලදී පිටතින් නිවෙස් තැනීම ඇරඹූ අයවළුන් වෙති. 1919 වසරෙහිදී, නව යිෂූෆ් හී පළමු දේශව්‍යාප්ත කාන්තා පක්ෂය (සමාන අයිතිවාසිකම් සඳහා එරෙට්ස් ඊශ්‍රායෙලයෙහි හෙබ්‍රෙව් කාන්තාවන්ගේ සංගමය) සංස්ථාපනය කෙරුණු අතර, එම වසරෙහිදී එය වෙතට සංක්‍රමණය වූ එහි නායිකාව වශයෙන් පත් කෙරුණු ලදුව ඇයගේ මරණය දක්වා එම තනතුර දැරුවාය. 1926 වසරෙහිදී ජනමත විමසුමකට මුහුණදීමෙහි හැකියාවට මගහැරීම රිසිවූ සමූහය විසින්, යිෂූෆ් හී නියෝජිත මන්ත්‍රණ සභාවෙන් ඉවත්ව ගිය අතර, එම වසරෙහිදීම නිල ප්‍රකාශයක් නිකුත් කෙරුණේ (1927 වසරෙහිදී අනුගම්‍ය රජය විසින් අපරානුමත කෙරුණේ) " යිෂූෆ් හී දිවි පෙවෙතෙහි සමස්ත ආකාරයෙහිදී කාන්තාවන් සඳහා සමාන අයිතිවාසිකම් - සිවිල්, දේශපාලන සහ, ආර්ථික" සහතික කෙරෙන බවය.
යටතෙහි කාන්තා අග්රාමාත්යවරියකගේ නායකත්වය යටතට පත්වූ තෙවන රට බවට ඊශ්‍රායෙලය පත්වූ අතර, 2010 වසර වන විට, සියයට 18 ක් වෙමින්, අරාබි ලෝකයෙහි සාමාන්‍ය අගය වූ සියයට 6 ඉක්මවූ අතර අගය සම කළේය. එනමුදු, එය සාමාන්‍ය අගය වන සියයට 40 ට බෙහෙවින් පහළ පැවතිණි.
නමැති ඊශ්රායෙල පාර්ලිමේන්තුව විසින්, “කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ කමිටුව” පිහිටුවන ලද්දේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සලකා බැලීම සඳහාය. මෙම කමිටුවෙහි ගෙන හැර දක්වන ලද පරමාර්ථ වූයේ වෙනස්කම් කිරීම හා වැලැක්වීම සහ , ජීවිතචක්ර සිද්ධීන් තුලදී සහ සමානත්මතාවය සඳහා අනුබල දීම විය. 1998 වසරෙහිදී, නෙසට් සභාව විසින් " වැලැක්වීම" සඳහා පණතක් සම්මත කරන ලදි.
2013 වසරෙහිදී, සහ විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ එම කාන්තාවන් විසින් එසේ කිරීම ඉල්ලා සිටියොත් පමණක් චාරිත්රමය ස්නාන උපස්ථායකවරුන් විසින් කාන්තාවන් පරික්ෂා කළ යුතු බවට වන අතර, බලහාත්කාරයෙන් කාන්තාවන් පරීක්ෂා කිරීම මෙයින් නිම කෙරිණි.
ආශ්රිත
- http://stats.oecd.org/Index.aspx?DatasetCode=LFS_SEXAGE_I_R#
- "ද ග්ලෝබල් ජෙන්ඩර් ගැප් රිපෝට් 2013" (PDF). ලෝක ආර්ථික සංසදය. pp. 12–13.
- 2010 හියුමන් රයිට්ස් රිපෝට්: ඊශ්‍රායෙල් ඇන්ඩ් දි ඔකියුපයිඩ් ටෙරිටරීස්. එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව. මෙම ලිපිය තුල මෙම මූලාශ්‍රය වෙතින් ලබා ගත් පොදු වසම කරුණු අඩංගු වෙයි.
- ලිවොෆ්, ගැඩ් (7 මාර්තු 2012). "ඊශ්‍රායෙල් රෑන්ක්ස් 24ත් ඉන් නම්බර් ඔෆ් විමෙන් එක්සකටිව්ස්". . http://www.ynetnews.com/articles/0,7340,L-4199179,00.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 9 මාර්තු 2012.
- "වෙල්ට්-ස්ට්රවුස්, රෝසා | ජුවිෂ් විමෙන්ස් ආකයිව්". Jwa.org. සම්ප්‍රවේශය 2015-11-21.
- "ජුවිෂ් විමෙන් ඉන් ප්‍රී-ස්ටේට් ඊශ්‍රායෙල්: ලයිෆ් හිස්ට්‍රි, පොලිටික්ස් ඇන්ඩ්, කල්චර්". Books.google.com. 2009-03-15. සම්ප්‍රවේශය 2015-11-21.
- "සර්චිං ෆො ද බැනර් ඔෆ් ද හෙබ්‍රෙව් වුමන් - වීක්ස් එන්ඩ් - ඊශ්‍රායෙල් නිවුස් - හැපරෙට්ස් ඊශ්‍රායෙලි නිවුස් සෝර්ස්". Haaretz.com. 2013-04-19. සම්ප්‍රවේශය 2015-11-21.
- "සෙකන්ඩ් ආලියා: විමෙන්ස් එක්ස්පීරියන්ස් ඇන්ඩ් දෙයාර් රෝල් ඉන් ද යිෂූෆ් | ජුවිෂ් විමෙන්ස් ආකයිව්". Jwa.org. සම්ප්‍රවේශය 2015-11-21.
- "පයනියර්ස් ඇන්ඩ් හෝම්මේකර්ස්: ජුවිෂ් විමෙන් ඉන් ප්‍රී-ස්ටේට් ඊශ්‍රායෙල්". Books.google.com. p. 272. සම්ප්‍රවේශය 2015-11-21.
- "එන්ඩ් ටු ෆෝර්ස්ඩ් ඉන්ස්පෙක්ෂන්ස් ෆො විමෙන් ඇන් මික්වේ - ඉන්සයිඩ් ඊශ්‍රායෙල් - නිවුස් - අරුට්ස් ෂෙවා". Israelnationalnews.com. 2013-11-26. සම්ප්‍රවේශය 2015-11-21.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඊශ ර ය ලය හ ක න ත ව යන 1948 වසර හ ද ස ස ථ පනය කරන ල බ ව ස න හ එහ උපන හ ක න ත ව ව ත ඊශ ර ය ලය ව ත ආණ ඩ ක රම ව යවස ථ වක න ම ත ම ත දක ව ස ට න න ඊශ ර ය ල ර ජ යය ව ස න ආගම ජ ත ය හ ස ත ර ප ර ෂ භ වය න සලකම න එහ ස යළ ව ස යනට සම ප ර ණය න සම න සම ජ ය සහ ද ශප ලන අය ත ව ස කම ල බ ම ප ළ බඳ සහත ක ව ය යන ව න ඊශ ර ය ලය හ ක න ත ව අගය0 144 2012 අන ස ථ ත ය25වන 100 000 ට 7 2008 26 7 2016 ල බ වයස 25 ට ව ඩ ක න ත ව 82 7 2010 කම කර ස වය ක න ත ව 64 2 2014 ව ත න ලද දත තඅගය0 7032 2013 අන ස ථ ත ය136 අත ර න 53වන ස ව න ය ක ත ය සහ ව ට ප අරභය අන ව තහනම වන අතර නඩ ප වර මට අවස ථ සලස ද ය ම ස ව වද ප ර ෂයන සහ ක න ත වන අතර ස ලක ය ය ත ව ට ප ව ෂමත පවත න බවට ද ෂ ර පණ පවත ය ස ව ස ථ නය හ ක න ත වන ග සහභ ග ත වය අන ව ස ලක ම ද ස වර ධ ත ජ ත න 59 ක අත ර න එක ළ ස වන අන ස ථ ත ය ල බ මට 2012 වසර හ ද ඊශ ර ය ලය සමත ව ය එම සම ක ෂණය ත ලද ම ක න ත වන ව ස න ව ධ යක තනත ර ද ර ම හ අන ප ත කය ස ලක ල ලට ග න ම ද 24වන අන ස ථ ත ය ල බ මට ඊශ ර ය ලය සමත ව ය ක න ත අය ත ව ස කම ඊශ ර ය ල ග වන හම ද ප ය ස ර ප ඨම ල ව හ ද ර උප ධ ධ ර න ය ඊශ ර ය ල ර ජ යය ත න මට ප රද පව පස ව ඊශ ර ය ලය බවට පත ව භ ම ය හ ක න ත ව සඳහ අරගල කල අතර හ ක න ත වන ම යට න දස නක වශය න ද ක ව ය හ ක යන පදය න අදහස වන න ඊශ ර ය ල ර ජ යය ස ස ථ පනය ක ර මට ප රද ජ වත ව ය ද ව ව ස යන වන අතර නව ය ෂ ෆ යන න න අදහස වන න 1860 ගණන වලද ප ටත න න ව ස ත න ම ඇරඹ අයවළ න ව ත 1919 වසර හ ද නව ය ෂ ෆ හ පළම ද ශව ය ප ත ක න ත පක ෂය සම න අය ත ව ස කම සඳහ එර ට ස ඊශ ර ය ලය හ හ බ ර ව ක න ත වන ග ස ගමය ස ස ථ පනය ක ර ණ අතර එම වසර හ ද එය ව තට ස ක රමණය ව එහ න ය ක ව වශය න පත ක ර ණ ලද ව ඇයග මරණය දක ව එම තනත ර ද ර ව ය 1926 වසර හ ද ජනමත ව මස මකට ම හ ණද ම හ හ ක ය වට මගහ ර ම ර ස ව සම හය ව ස න ය ෂ ෆ හ න ය ජ ත මන ත රණ සභ ව න ඉවත ව ග ය අතර එම වසර හ ද ම න ල ප රක ශයක න ක ත ක ර ණ 1927 වසර හ ද අන ගම ය රජය ව ස න අපර න මත ක ර ණ ය ෂ ෆ හ ද ව ප ව ත හ සමස ත ආක රය හ ද ක න ත වන සඳහ සම න අය ත ව ස කම ස ව ල ද ශප ලන සහ ආර ථ ක සහත ක ක ර න බවය යටත හ ක න ත අග ර ම ත යවර යකග න යකත වය යටතට පත ව ත වන රට බවට ඊශ ර ය ලය පත ව අතර 2010 වසර වන ව ට ස යයට 18 ක ව ම න අර බ ල කය හ ස ම න ය අගය ව ස යයට 6 ඉක මව අතර අගය සම කළ ය එනම ද එය ස ම න ය අගය වන ස යයට 40 ට බ හ ව න පහළ ප වත ණ නම ත ඊශ ර ය ල ප ර ල ම න ත ව ව ස න ක න ත වන ග තත ත වය ප ළ බඳ කම ට ව ප හ ට වන ලද ද ක න ත වන ග අය ත ව ස කම ප ළ බඳ සලක බ ල ම සඳහ ය ම ම කම ට ව හ ග න හ ර දක වන ලද පරම ර ථ ව ය ව නස කම ක ර ම හ ව ල ක ව ම සහ ජ ව තචක ර ස ද ධ න ත ලද සහ සම නත මත වය සඳහ අන බල ද ම ව ය 1998 වසර හ ද න සට සභ ව ව ස න ව ල ක ව ම සඳහ පණතක සම මත කරන ලද 2013 වසර හ ද සහ ව ස න ප රක ශයක න ක ත කරම න ප වස ව එම ක න ත වන ව ස න එස ක ර ම ඉල ල ස ට ය ත පමණක ච ර ත රමය ස න න උපස ථ යකවර න ව ස න ක න ත වන පර ක ෂ කළ ය ත බවට වන අතර බලහ ත ක රය න ක න ත වන පර ක ෂ ක ර ම ම ය න න ම ක ර ණ ආශ ර තhttp stats oecd org Index aspx DatasetCode LFS SEXAGE I R ද ග ල බල ජ න ඩර ග ප ර ප ට 2013 PDF ල ක ආර ථ ක ස සදය pp 12 13 2010 හ ය මන රය ට ස ර ප ට ඊශ ර ය ල ඇන ඩ ද ඔක ය පය ඩ ට ර ටර ස එ ජ ර ජ ය ද ප ර තම න ත ව ම ම ල ප ය ත ල ම ම ම ල ශ රය ව ත න ලබ ගත ප ද වසම කර ණ අඩ ග ව ය ල ව ෆ ග ඩ 7 ම ර ත 2012 ඊශ ර ය ල ර න ක ස 24ත ඉන නම බර ඔෆ ව ම න එක සකට ව ස http www ynetnews com articles 0 7340 L 4199179 00 html සම ප රව ශය ක ර ණ ද නය 9 ම ර ත 2012 ව ල ට ස ට රව ස ර ස ජ ව ෂ ව ම න ස ආකය ව Jwa org සම ප රව ශය 2015 11 21 ජ ව ෂ ව ම න ඉන ප ර ස ට ට ඊශ ර ය ල ලය ෆ හ ස ට ර ප ල ට ක ස ඇන ඩ කල චර Books google com 2009 03 15 සම ප රව ශය 2015 11 21 සර ච ෆ ද බ නර ඔෆ ද හ බ ර ව ව මන ව ක ස එන ඩ ඊශ ර ය ල න ව ස හ පර ට ස ඊශ ර ය ල න ව ස ස ර ස Haaretz com 2013 04 19 සම ප රව ශය 2015 11 21 ස කන ඩ ආල ය ව ම න ස එක ස ප ර යන ස ඇන ඩ ද ය ර ර ල ඉන ද ය ෂ ෆ ජ ව ෂ ව ම න ස ආකය ව Jwa org සම ප රව ශය 2015 11 21 පයන යර ස ඇන ඩ හ ම ම කර ස ජ ව ෂ ව ම න ඉන ප ර ස ට ට ඊශ ර ය ල Books google com p 272 සම ප රව ශය 2015 11 21 එන ඩ ට ෆ ර ස ඩ ඉන ස ප ක ෂන ස ෆ ව ම න ඇන ම ක ව ඉන සය ඩ ඊශ ර ය ල න ව ස අර ට ස ෂ ව Israelnationalnews com 2013 11 26 සම ප රව ශය 2015 11 21