ඊඩිපස් (එජ : හෝ හෝ :; පුරාතන ග්‍රීක: Οἰδίπους Oidípous අර්ථය "ඉදිමුණු පාද") යනු පුරාණෝක්තිගත ග්‍රීක රජ කෙනෙකි. එන වන ඊඩිපස් නොදැනුවත්ව එක්තරා අනාවැකියක් සම්පූර්ණ කරයි. එමගින් කියැවුණේ ඔහු සිය පියාව ඝාතනය කොට මව සමග විවාහ වීමෙන් පසු සිය නගරයට සහ පවුලට නොයෙකුත් උපද්‍රව ගෙන එන බවයි.
ඊඩිපස්ගේ කථාපුවත ගේ ඛේදාන්ත නාට්‍ය වන සහ අනතුරුව හා සඳහා තේමා විය. මෙම නාට්‍ය සියල්ල එක්ව ගත් විට සොෆොක්ලීස්ගේ සෑදිණි. ඊඩිපස් තුළින් ග්‍රීක පුරාණෝක්ති සහ නාට්‍යවල වැදගත් ගුණාංග දෙකක් නිරූපණය කරයි: මනුෂ්‍යත්වයේ ඇති දෝෂ සහගත ස්වභාවය සහ රළු විශ්වයේ තනි පුද්ගලයකුගේ ඉරණම එම ගුණාංග වේ.
මෙහි වඩාත්ම ප්‍රකට පුරාණෝක්තියේ ප්‍රභේදය සැලකූ විට එය මෙසේ ය: ඊඩිපස් උපත ලැබූයේ ලේයස් රජුට සහ ජොකැස්ටා රැජිනට දාව ය. අනාවැකිය ඉටු වීම වැළැක්වීමට සිතා ලේයස් ඊඩිපස්ව මියයනු පිණිස කඳුකර පෙදෙසක දමා ගියේ ය. කෙසේනමුත්, එඬේරන් විසින් ඊඩිපස්ව සොයාගත් අතර, සහ මෙරෝප් රැජින ඔහුව සිය දරුවකු ලෙසම හදාවඩා ගත්හ. දී ඔහුට තමන් සිය පියාව ඝාතනය කොට මෑණියන් සමග විවාහ වන බවට වූ අනාවැකිය දැනගන්නට ලැබිණි. සිය සැබෑ දෙමාපියන් පිළිබඳ නොදත් ඔහු මෙමගින් තමන් පොලිබස් මරා මෙරෝප් සමග විවාහ වීම පැවසේ යැයි සිතා තීබ්සය වෙත පිටව ගියේ ය. ගමන අතරතුර දී ඔහුට වියපත් මිනිසකු මුණගැසෙන අතර එහි දී ඇතිවන රණ්ඩුවක දී ඊඩිපස් ඔහුව මරාදැමී ය. තීබ්ස් වෙත යාමෙන් පසු ඔහුට දැනගන්නට ලැබෙන්නේ මෑතක දී නගරයේ රජු (ලේයස්) මරාදමා ඇති බවත්, නගරය යටතට පත්ව ඇති බවත් ය. ට නිවැරදිව පිළිතුරු දෙව ඊඩිපස් ඔහුව පරදා මියගිය රජුගේ කිරුළ හිමි කරගත්තේ ය. අනතුරුව ඔහු රජුගේ වැන්දඹුව වූ සිය මෑණියන් වන ඩොකැස්ටාව (නොදැනුවත්ව) විවාහ කරගත්තේ ය.
වසර ගණනාවකට පසු, තීබ්සයේ වසංගය අවසන් කිරීමට සිතා ඊඩිපස් ලේයස්ව මරාදැමූ තැනැත්තා පිළිබඳ සොයාබැලී ය. එහි දී එය සිදුකොට ඇත්තේ තමන් බැව් ඔහු වටහා ගත්තේ ය. තමන් විවාහ කොටගෙන ඇත්තේ සිය සැමියාගේ ඝාතකයා හෙවත් තමන්ගේම පුත්‍රයා බව වටහා ගන්නා ජොකැස්ටා ගෙල වළලාගෙන සිය දිවි හානි කරගන්නී ය. අනතුරුව ඇගේ වස්ත්‍රයේ වූ කූරු දෙකක් ගලවා ගන්නා ඊඩිපස් ඉන් සිය දෑස් අන්ධ කොට ගත්තේ ය.
ඊඩිපස්ගේ පුරාවෘත්තය නොයෙකුත් වෙනස්කම් සහිතව දක්නට ලැබේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් ද මෙම නාමය හැඳින්වීමට භාවිතා කොට තිබේ.
මේවාත් බලන්න
- (පියකු සහ දියණියකගේ ව්‍යාභිචාරී ප්‍රේමය සඳහන් ග්‍රීක පුරාණෝක්තිය)
සටහන්
ආශ්‍රේයයන්
- Brown, A.L. "The End of the Seven against Thebes" The Classical Quarterly 26.2 (1976) 206-19.
- Carloni, Glauco and Nobili, Daniela. La Mamma Cattiva: fenomenologia, antropologia e clinica del figlicidio (Rimini, 2004).
- Dallas, Ian, Oedipus and Dionysus, Freiburg Press, Granada 1991. .
- Graves, Robert,
- Lowell, Edmunds, Oedipus. (Gods and Heroes of the Ancient World), London/New York: Routledge, 2006. .
- ; , London (1873). "Oe'dipus"
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා | හි | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඊඩ පස එජ ˈ i d ɪ p e s හ ˈ ɛ d ɪ p e s හ ˈ iː d ɪ p e s ප ර තන ග ර ක Oἰdipoys Oidipous අර ථය ඉද ම ණ ප ද යන ප ර ණ ක ත ගත ග ර ක රජ ක න ක එන වන ඊඩ පස න ද න වත ව එක තර අන ව ක යක සම ප ර ණ කරය එමග න ක ය ව ණ ඔහ ස ය ප ය ව ඝ තනය ක ට මව සමග ව ව හ ව ම න පස ස ය නගරයට සහ පව ලට න ය ක ත උපද රව ග න එන බවය ස ෆ න ක ස ග ත රව ල ල ප හ ද ළ කරන ඊඩ පස ව ස න 1805 ප ඊඩ පස ග කථ ප වත ග ඛ ද න ත න ට ය වන සහ අනත ර ව හ සඳහ ත ම ව ය ම ම න ට ය ස යල ල එක ව ගත ව ට ස ෆ ක ල ස ග ස ද ණ ඊඩ පස ත ළ න ග ර ක ප ර ණ ක ත සහ න ට යවල ව දගත ග ණ ග ද කක න ර පණය කරය මන ෂ යත වය ඇත ද ෂ සහගත ස වභ වය සහ රළ ව ශ වය තන ප ද ගලයක ග ඉරණම එම ග ණ ග ව ම හ වඩ ත ම ප රකට ප ර ණ ක ත ය ප රභ දය ස ලක ව ට එය ම ස ය ඊඩ පස උපත ල බ ය ල යස රජ ට සහ ජ ක ස ට ර ජ නට ද ව ය අන ව ක ය ඉට ව ම ව ළ ක ව මට ස ත ල යස ඊඩ පස ව ම යයන ප ණ ස කඳ කර ප ද සක දම ග ය ය ක ස නම ත එ ඬ රන ව ස න ඊඩ පස ව ස ය ගත අතර සහ ම ර ප ර ජ න ඔහ ව ස ය දර වක ල සම හද වඩ ගත හ ද ඔහ ට තමන ස ය ප ය ව ඝ තනය ක ට ම ණ යන සමග ව ව හ වන බවට ව අන ව ක ය ද නගන නට ල බ ණ ස ය ස බ ද ම ප යන ප ළ බඳ න දත ඔහ ම මග න තමන ප ල බස මර ම ර ප සමග ව ව හ ව ම ප වස ය ය ස ත ත බ සය ව ත ප ටව ග ය ය ගමන අතරත ර ද ඔහ ට ව යපත ම න සක ම ණග ස න අතර එහ ද ඇත වන රණ ඩ වක ද ඊඩ පස ඔහ ව මර ද ම ය ත බ ස ව ත ය ම න පස ඔහ ට ද නගන නට ල බ න න ම තක ද නගරය රජ ල යස මර දම ඇත බවත නගරය යටතට පත ව ඇත බවත ය ට න ව රද ව ප ළ ත ර ද ව ඊඩ පස ඔහ ව පරද ම යග ය රජ ග ක ර ළ හ ම කරගත ත ය අනත ර ව ඔහ රජ ග ව න දඹ ව ව ස ය ම ණ යන වන ඩ ක ස ට ව න ද න වත ව ව ව හ කරගත ත ය වසර ගණන වකට පස ත බ සය වස ගය අවසන ක ර මට ස ත ඊඩ පස ල යස ව මර ද ම ත න ත ත ප ළ බඳ ස ය බ ල ය එහ ද එය ස ද ක ට ඇත ත තමන බ ව ඔහ වටහ ගත ත ය තමන ව ව හ ක ටග න ඇත ත ස ය ස ම ය ග ඝ තකය හ වත තමන ග ම ප ත රය බව වටහ ගන න ජ ක ස ට ග ල වළල ග න ස ය ද ව හ න කරගන න ය අනත ර ව ඇග වස ත රය ව ක ර ද කක ගලව ගන න ඊඩ පස ඉන ස ය ද ස අන ධ ක ට ගත ත ය ඊඩ පස ග ප ර ව ත තය න ය ක ත ව නස කම සහ තව දක නට ල බ ස ග මන ඩ ෆ ර ය ඩ ව ස න ද ම ම න මය හ ඳ න ව මට භ ව ත ක ට ත බ ම ව ත බලන නඊඩ පස හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ප යක සහ ද යණ යකග ව ය භ ච ර ප ර මය සඳහන ග ර ක ප ර ණ ක ත ය සටහන ආශ ර යයන Brown A L The End of the Seven against Thebes The Classical Quarterly 26 2 1976 206 19 Carloni Glauco and Nobili Daniela La Mamma Cattiva fenomenologia antropologia e clinica del figlicidio Rimini 2004 Dallas Ian Oedipus and Dionysus Freiburg Press Granada 1991 ISBN 1 874216 02 9 Graves Robert Lowell Edmunds Oedipus Gods and Heroes of the Ancient World London New York Routledge 2006 ISBN 978 0 415 32935 4 London 1873 Oe dipus ර ජ පදව න මයන ප ර වප ර ප ත කය හ අන ප ර ප ත ක ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte