බෙරෙනිස් I (ග්‍රීක: Βερενίκη; ක්‍රි.පූ. 340 පමණ – 279 සහ 268 අතර දක්වා) යනුවෙන් හැඳින්වෙන්නේ වංශවත් කාන්තාවකි. ඇය ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ ටොලමි I සෝටර් සමග විවාහ වී ඔහුගේ දෙවන රැජින බවට පත්වූවා ය. ඔහුගේ පළමු රැජින වූයේ නැමැත්තියයි.
බෙරෙනිස් I | |
---|---|
ඊජිප්තුවේ රැජින | |
"ප්රොම්ප්ටුවාරී අයිකොනම් ඉන්සිග්නියෝරම්"හි දැක්වෙන Iවන බෙරෙනිස්ගේ රුව | |
උපත | ක්‍රි.පූ. 340 පමණ මැසිඩෝනියාව |
මරණය | ක්‍රි.පූ. 279 සහ 268 අතර ඊජිප්තුව |
වල්ලභයා | , මැසිඩෝනියානු වංශවතා ටොලමි I සෝටර් |
දරුවන් | ට දාව: සිරිනියේ රජ (පසුව එපිරසයේ රැජින) ටොලමි I සෝටර්ට දාව: ටොලමි II ෆිලඩෙල්ෆස් |
රාජවංශය | ටොලමයික |
පියා | |
මව |
පවුල
බෙරෙනිස්ගේ සම්භවය හි සිදු විය. ඇය අප්‍රකට ප්‍රාදේශික වංශවතකු වූ ගේ සහ ගේ දියණියයි. ඇගේ මාතෘ පාර්ශ්වීය මුත්තණුවන් ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යයේ අනුරාජයා වූ ගේ සොහොයුරා වූ නැමැති වංශවතෙකි. මේ නිසා මවගේ පාර්ශ්වයෙන් ඇය එම පවුලේ ඥාතියකු විය.
පළමු විවාහය
ක්‍රි.පූ. 325දී බෙරෙනිස් අප්‍රකට ප්‍රාදේශික වංශාධිපතියකු සහ යුධ නිලධාරියකු වූ සමග විවාහ විය. පෙර විවාහකයකු වූ ෆිලිප්ට වෙනත් දරුවන් ද විය. පළමු විවාහයෙන් ඇය ෆිලිප්ට දාව රජු, ඔහුගේ සොයුරිය වූ සහ නැමැති දියණිය ඇතුළු දරුවන් බිහිකළා ය. ඇන්ටිගනි පසුව රජුගේ රැජින බවට පත් විය.
පූජකවරයා වශයෙන් කටයුතු කරන සමයේ මේගස් විසින් තමන් සහ සිය පියාණන් වෙනුවෙන් ශිලාලේඛනයක් ඉදිකොට ඇත. පයිරස් විසින් ඇගේ නාමය ඇසුරෙන් බෙරෙනිකිස් ලෙස නව නරගයක් නම්කරන ලදී.
ක්‍රි.පූ. 318 අවට කාලයේ ෆිලිප් මරණයට පත් විය.
ටොලමි සමග විවාහය
සිය පළමු සැමියාගේ මරණින් පසු, බෙරෙනිස් සිය දරුවන් සමග ඊජිප්තුව කරා සංක්‍රමණය වූවා ය. එහිදී ඇය Iවන ටොලමිගේ භාර්යාව මෙන්ම සිය මවගේ පළමු නෑනණ්ඩිය ද වූ ගේ පරිවාර ස්ත්‍රියක ලෙස කටයුතු කළා ය. Iවන ටොලමි යනු මහා ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතියකු වූ අතර ඔහු විසින් පුරාතන ඊජිප්තුවේ ටොලමියානු රාජවංශය පිහිටුවන ලදී. Iවන ටොලමිගේ නෙතගැටීමට ලක්වූ බෙරෙනිස්, ක්‍රි.පූ. 317දී ටොලමි විසින් විවාහ කරගන්නා ලදී. බෙරෙනිස්, Iවන ටොලමිට දාව දියණියන් දෙදෙනකු සහ පුත්‍රයකු වැදුවා ය. දියණියන් දෙදෙනා , ලෙස නම් කෙරුණු අතර, පුත්‍රයා ටොලමි II ෆිලඩෙල්ෆස් නම් විය.
හඳුනා නොගත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී ඇය විසින් රථ ධාවන අංශයේ ශූරතාවය හිමි කරගෙන තිබේ. යුරිඩිස්ගේ දරුවන් සිටියදී, Iවන ටොලමි විසින් සිය අනුප්‍රාප්තිකයා ලෙස IIවන ටොලමිව නම් කරන ලදී. සිය රාජ්‍ය සමය තුළ දී, IIවන ටොලමි විසින් රතු මුහුදේ වරායයක් ඉදිකොට එය සිය මවගේ නම ඇසුරෙන් ලෙස නම්කරන ලදී. ඇගේ මරණින් පසු IIවන ටොලමි සහ පසුව ටොලමි IV ෆිලොපේටර් විසින් ඇයට දිව්‍යමය ගෞරව සහිත ආඥාවක් නිකුත් කොට තිබේ. (, Idylls xv. සහ xvii.).
මූලාශ්‍ර
- http://www.tyndalehouse.com/egypt/ptolemies/berenice_i_fr.htm
- සංරක්ෂිත පිටපත, http://www.livius.org/be-bm/berenice/berenice_i.html, ප්‍රතිෂ්ඨාපනය 2017-01-31
- public domain: Chisholm, Hugh, ed (1911). "Berenice (princesses)". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා (11th ed.). Cambridge University Press. This article incorporates text from a publication now in the
වැඩිදුර කියවීමට
- වෝටර්ෆීල්ඩ්, රොබින් (2011). Dividing the Spoils: The War for Alexander the Great’s Empire (ඝන කවරය සහිත). නිව් යෝක්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. pp. පිටු 273. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ර න ස I ග ර ක Berenikh ක ර ප 340 පමණ 279 සහ 268 අතර දක ව යන ව න හ ඳ න ව න න ව ශවත ක න ත වක ඇය ඊජ ප ත ව ට ලමය ක ර ජව ශය ට ලම I ස ටර සමග ව ව හ ව ඔහ ග ද වන ර ජ න බවට පත ව ව ය ඔහ ග පළම ර ජ න ව ය න ම ත ත යය බ ර න ස Iඊජ ප ත ව ර ජ න ප ර ම ප ට ව ර අය ක නම ඉන ස ග න ය රම හ ද ක ව න Iවන බ ර න ස ග ර වඋපතක ර ප 340 පමණ ම ස ඩ න ය වමරණයක ර ප 279 සහ 268 අතර ඊජ ප ත වවල ලභය ම ස ඩ න ය න ව ශවත ට ලම I ස ටර දර වන ට ද ව ස ර න ය රජ පස ව එප රසය ර ජ න ට ලම I ස ටර ට ද ව ට ලම II ෆ ලඩ ල ෆස ර ජව ශයට ලමය කප ය මවපව ලබ ර න ස ග සම භවය හ ස ද ව ය ඇය අප රකට ප ර ද ශ ක ව ශවතක ව ග සහ ග ද යණ යය ඇග ම ත ප ර ශ ව ය ම ත තණ වන ඇල ක ස න ඩර ග අධ ර ජ යය අන ර ජය ව ග ස හ ය ර ව න ම ත ව ශවත ක ම න ස මවග ප ර ශ වය න ඇය එම පව ල ඥ ත යක ව ය පළම ව ව හයක ර ප 325ද බ ර න ස අප රකට ප ර ද ශ ක ව ශ ධ පත යක සහ ය ධ න ලධ ර යක ව සමග ව ව හ ව ය ප ර ව ව හකයක ව ෆ ල ප ට ව නත දර වන ද ව ය පළම ව ව හය න ඇය ෆ ල ප ට ද ව රජ ඔහ ග ස ය ර ය ව සහ න ම ත ද යණ ය ඇත ළ දර වන බ හ කළ ය ඇන ට ගන පස ව රජ ග ර ජ න බවට පත ව ය ප ජකවරය වශය න කටය ත කරන සමය ම ගස ව ස න තමන සහ ස ය ප ය ණන ව න ව න ශ ල ල ඛනයක ඉද ක ට ඇත පය රස ව ස න ඇග න මය ඇස ර න බ ර න ක ස ල ස නව නරගයක නම කරන ලද ක ර ප 318 අවට ක ලය ෆ ල ප මරණයට පත ව ය ට ලම සමග ව ව හයIIවන ට ලම සහ ඔහ ග මව ව Iවන බ ර න ස ග හ ස ස ය පළම ස ම ය ග මරණ න පස බ ර න ස ස ය දර වන සමග ඊජ ප ත ව කර ස ක රමණය ව ව ය එහ ද ඇය Iවන ට ලම ග භ ර ය ව ම න ම ස ය මවග පළම න නණ ඩ ය ද ව ග පර ව ර ස ත ර යක ල ස කටය ත කළ ය Iවන ට ලම යන මහ ඇල ක ස න ඩර ග ස න පත යක ව අතර ඔහ ව ස න ප ර තන ඊජ ප ත ව ට ලම ය න ර ජව ශය ප හ ට වන ලද Iවන ට ලම ග න තග ට මට ලක ව බ ර න ස ක ර ප 317ද ට ලම ව ස න ව ව හ කරගන න ලද බ ර න ස Iවන ට ලම ට ද ව ද යණ යන ද ද නක සහ ප ත රයක ව ද ව ය ද යණ යන ද ද න ල ස නම ක ර ණ අතර ප ත රය ට ලම II ෆ ලඩ ල ෆස නම ව ය හඳ න න ගත ඔල ම ප ක ක ර ඩ උළ ලක ද ඇය ව ස න රථ ධ වන අ ශය ශ රත වය හ ම කරග න ත බ ය ර ඩ ස ග දර වන ස ට යද Iවන ට ලම ව ස න ස ය අන ප ර ප ත කය ල ස IIවන ට ලම ව නම කරන ලද ස ය ර ජ ය සමය ත ළ ද IIවන ට ලම ව ස න රත ම හ ද වර යයක ඉද ක ට එය ස ය මවග නම ඇස ර න ල ස නම කරන ලද ඇග මරණ න පස IIවන ට ලම සහ පස ව ට ලම IV ෆ ල ප ටර ව ස න ඇයට ද ව යමය ග රව සහ ත ආඥ වක න ක ත ක ට ත බ Idylls xv සහ xvii ම ල ශ රhttp www tyndalehouse com egypt ptolemies berenice i fr htm ස රක ෂ ත ප ටපත http www livius org be bm berenice berenice i html ප රත ෂ ඨ පනය 2017 01 31 This article incorporates text from a publication now in the public domain Chisholm Hugh ed 1911 Berenice princesses එන සය ක ල ප ඩ ය බ ර ට න ක 11th ed Cambridge University Press ව ඩ ද ර ක යව මටව ටර ෆ ල ඩ ර බ න 2011 Dividing the Spoils The War for Alexander the Great s Empire ඝන කවරය සහ ත න ව ය ක ඔක ස ෆර ඩ ව ශ වව ද ය ල ය ම ද රණ ලය pp ප ට 273 ISBN 978 0 19 957392 9