පුරාතන ඊජිප්තුවෙහි සහ ඊජිප්තියානු ආධිපතිත්වය යටතේ පැවැති පළාත්වල ඊජිප්තියානු දේවාල තැනුනේ දෙවිවරුන්ට නිල වන්දනාව සිදුකිරීමට පාරාවෝවරුන් සිහිකිරීමටය. ඔවුන් සඳහා කැපකෙරුනු දේවාල සැලකුණේ දෙවිවරුන් හෝ රජවරුන් සඳහා නිවෙස් ලෙසටය. ඊජිප්තියානු ආගමෙහි කේන්ද්‍රීය කාර්යයන් ලෙස සැලකුණු විවිධ මාලාවක්, ඊජිප්තියානුවන් විසින් මෙම දේවාල තුල සිදුකෙරුණු අතර, මේවා අතර දෙවිවරුන් වෙත සිදුකෙරුණු , ඔවුන් හා පැවැති අන්තර්-සම්බන්ධතා උත්සව මාර්ගයෙන් අළුත් කර ගැනුම, සහ ව්‍යාකූලත්වය ජනිත කරවන බලයන් පලවා හැරීම වැනි දෙය විය. නම්වූ විශ්වය තුල දිව්‍යමය ක්‍රමතාවය පවත්වාගෙන යෑමට දෙවිවරුන්ට උපකාරී වීම සඳහා ඔවුන් වෙත මෙම පූජාවිධි පැවැත්වීම ආවශ්‍යයික බවට අදහස් කෙරිණි. දෙවිවරුන්ට නිවහන් සැපයීමට සහ ඔවුන්ට සාත්තු කිරීමට පාරාවෝවරු බැඳී සිටි අතර, එබැවින්ම මෙම දේවාල තැනීම සහ නඩත්තු කිරීම සඳහා ඔවුහූ අතිමහත් සම්පත් සම්භාරයක් වෙන් කලහ. පූජාවිධි සිදුකිරීමට ඔවුන් වෙත පැවැරී තිබුණු රාජකාරි බොහෝමයක්, අවශ්‍යතාවය සපුරාලීමට හැකි වන පරිදී, පාරාවෝවරුන් විසින් පූජකවරුන් සමූහයකට පවරන ලද නමුත්, ජනගහණයෙහි බොහෝ කොටසක් සඳහා මෙම උත්සවයන් හා සෘජු ලෙසින් සහභාගීවීමට අවසර නොලැබුනු අතර සහ දේවාලයන්හී මහත් ශුද්ධවූ කොටස් වලට ඇතුළුවීම ඔවුන්ට තහනම් කර තිබුණි. කෙසේවෙතත්, දේවාලයක් යනු සෑම සමාජ පංතියකම ඊජිප්තිවරුන් සඳහා වැදගත් ආගමික ස්ථානයක් වූ අතර, , පූජාවන් පැවැත්වීමට, සහ එහි නිවැසි දෙවියන්ගෙන් උපදේශනය ලැබුමට ඔවුහූ එහි ගියහ.
දේවාලයෙහි වඩාත් වැදගත් කොටස වූයේ වූ අතර, සාමාන්‍යයෙන් එහි එනම් දේවාලයෙහි දෙවිවරයාගේ පිළිමයක් තැන්පත් කෙරිණි. ඉතිහාසයෙහි විවිධ කාලසීමාවන් පසුවත්ම, අභය ස්ථානයට පිටතින් වූ කාමරවල ප්‍රමාණය ක්‍රමයෙන් විස්තාරිත වූයේ, පසුකාලීන (පසුකාලීන ක්‍රිපූ සතරවන සහස්රයෙහිදී) කුඩා සිද්ධස්ථානයන්ගෙන් ඇරඹී නව රාජධානියට ( ක්‍රිපූ 1550–1070 පමණ) සහ ඉන්පසුව අතිවිශාල පාෂාණමය ප්‍රාසාද බවට පරිණාමය වීමට දේවාල ලක්වූ බැවිණි. විශාලතම සහ වඩාත් චිරස්ථායී නිදසුන් අතරට මෙම ප්‍රාසාද ගැනෙන අතර, ඒවායේ කොටස් පරිදී සකස් කොට සහ අලංකෘත කොට තිබුණි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර තන ඊජ ප ත ව හ සහ ඊජ ප ත ය න ආධ පත ත වය යටත ප ව ත පළ ත වල ඊජ ප ත ය න ද ව ල ත න න ද ව වර න ට න ල වන දන ව ස ද ක ර මට ප ර ව වර න ස හ ක ර මටය ඔව න සඳහ ක පක ර න ද ව ල ස ලක ණ ද ව වර න හ රජවර න සඳහ න ව ස ල සටය ඊජ ප ත ය න ආගම හ ක න ද ර ය ක ර යයන ල ස ස ලක ණ ව ව ධ ම ල වක ඊජ ප ත ය න වන ව ස න ම ම ද ව ල ත ල ස ද ක ර ණ අතර ම ව අතර ද ව වර න ව ත ස ද ක ර ණ ඔව න හ ප ව ත අන තර සම බන ධත උත සව ම ර ගය න අළ ත කර ග න ම සහ ව ය ක ලත වය ජන ත කරවන බලයන පලව හ ර ම ව න ද ය ව ය නම ව ව ශ වය ත ල ද ව යමය ක රමත වය පවත ව ග න ය මට ද ව වර න ට උපක ර ව ම සඳහ ඔව න ව ත ම ම ප ජ ව ධ ප ව ත ව ම ආවශ යය ක බවට අදහස ක ර ණ ද ව වර න ට න වහන ස පය මට සහ ඔව න ට ස ත ත ක ර මට ප ර ව වර බ ඳ ස ට අතර එබ ව න ම ම ම ද ව ල ත න ම සහ නඩත ත ක ර ම සඳහ ඔව හ අත මහත සම පත සම භ රයක ව න කලහ ප ජ ව ධ ස ද ක ර මට ඔව න ව ත ප ව ර ත බ ණ ර ජක ර බ හ මයක අවශ යත වය සප ර ල මට හ ක වන පර ද ප ර ව වර න ව ස න ප ජකවර න සම හයකට පවරන ලද නම ත ජනගහණය හ බ හ ක ටසක සඳහ ම ම උත සවයන හ ස ජ ල ස න සහභ ග ව මට අවසර න ල බ න අතර සහ ද ව ලයන හ මහත ශ ද ධව ක ටස වලට ඇත ළ ව ම ඔව න ට තහනම කර ත බ ණ ක ස ව තත ද ව ලයක යන ස ම සම ජ ප ත යකම ඊජ ප ත වර න සඳහ ව දගත ආගම ක ස ථ නයක ව අතර ප ජ වන ප ව ත ව මට සහ එහ න ව ස ද ව යන ග න උපද ශනය ල බ මට ඔව හ එහ ග යහ වම හ සහ ආව ත මළ වක ද දක ණ හ ඇත ළ ග ඩන ග ල ලද සහ ත අය ස ස ද ව ලය ද ව ලය හ වඩ ත ව දගත ක ටස ව ය ව අතර ස ම න යය න එහ එනම ද ව ලය හ ද ව වරය ග ප ළ මයක ත න පත ක ර ණ ඉත හ සය හ ව ව ධ ක ලස ම වන පස වත ම අභය ස ථ නයට ප ටත න ව ක මරවල ප රම ණය ක රමය න ව ස ත ර ත ව ය පස ක ල න පස ක ල න ක ර ප සතරවන සහස රය හ ද ක ඩ ස ද ධස ථ නයන ග න ඇරඹ නව ර ජධ න යට ක ර ප 1550 1070 පමණ සහ ඉන පස ව අත ව ශ ල ප ෂ ණමය ප ර ස ද බවට පර ණ මය ව මට ද ව ල ලක ව බ ව ණ ව ශ ලතම සහ වඩ ත ච රස ථ ය න දස න අතරට ම ම ප ර ස ද ග න න අතර ඒව ය ක ටස පර ද සකස ක ට සහ අල ක ත ක ට ත බ ණ