මෙම ලිපිය හෝ ලිපි කොටස ඉරාක යුද්ධය සමඟ යෝජිතය. () |
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |
ලිපියේ මාතෘකාව ලිපියට නොගැලපෙන බැවින් හෝ විකිපීඩියා ලිපි පටහනි බැවින් හෝ අක්ෂර වැරදි බැවින්..... මෙම ලිපියේ මාතෘකාව වෙනස් කලයුතුව හෝ නිවැරදි මාතෘකාව ඇති ලිපිය සමග ඒකාබද්ධ කලයුතුව ඇත. "ගෙනයන්න" විධානය භාවිතාකර මෙම ලිපියේ මාතෘකාව නිවැරදි කරන්න. නැතහොත් අදාල ලිපිය සොයා . |
අල්වා ගැනීමෙන් පසුව සදාම් හුසේන්
“රතු අරුණෝදය” මෙහෙයුමේදී ටික්රිට් නගරය ආසන්න ගොවිපලකදී 2003.12.13 දින සදාම් හුසේන් අල්වා ගන්නා ලදී. කැරැල්ලට සම්බන්ධ ඉතිරි බාත් පාක්ෂිකයන් වැටලීමේ දී පෝෂණය වුණු බුද්ධි තොරතුරුමත පදනම්ව එය සිදු කෙරිණි. මෙම මෙහෙයුම මෙහෙයවූයේ එක්සත් ජනපද හමුදාවේ 04 වන අනුකණ්ඩය හා 121 වන කාර්ය සාධක බලකායේ සාමාජිකයන් විසිනි.
කාමර දෙකක කුඩා කුටියක් යට කුරුබිලියකදී සදාම් හුසේන් අල්ලා ගන්නා ලදී. ඔහු අල්ලා ගන්නා විට එක්සත් ජනපද හමුදාව හා සදාම් අතර සුළු අරගලයක් පමණක් ඇති විය. මේජර් ජෙනරාල් රේමන් ඕල්ඩ්රිනෝ විසින් විචාරය කළ පරිදි “අපි ඔහු මීයෙක් මෙන් අල්ලා ගතිමු” ඔහුගේ පවුලේ සාමාජිකයන් හා හිටපු ආරක්ෂක නිලධාරීන් මගින් සදාම් අල්ලා ගැනීමට බුද්ධි තොරතුරු ලබා ගැණුනි.
සදාම් අල්ලා ගැනීම හා කැරලි ප්රහාරයන් අඩු වීම සමග ඇතැම් අය බහු ජාතික බලකායන් කැරලිවලට එරෙහි මෙහෙයුමේ යෙදී සිටින බව හුවා දැක්වීය. ප්‍රාදේශීය රජය රට ආරක්ෂා කිරීමට අරමුණු කොට ගත් නව ඉරාක ආරක්ෂක බලකායන් පුහුණු කිරීම ආරම්භ කළේය. එක්සත් ජනපදය ඩොලර් බිලියන 20 ට වඩා ප්‍රතිසංස්කරණ ප්‍රතිපාදන ඉරාකයේ අනාගත තෙල් ආදායම් මගින් අය කර ගැනීමේ පදනම මත ලබාදෙන ලදී. තෙල් ආදායම පාසල් යලිත් ගොඩනැංවීමට හා විද්‍යුත් හා කර්මාන්තශාලා යටිතල පහසුකම් සම්පාදනයට යොදා ගන්නා ලදී.
සදාම් අල්ලා ගැනීමෙන් කෙටි කලකට පසුව ප්‍රාදේශීය අධිකාරී සංගමය ඉරාක අන්තර්වාර රජයක් ගොඩනැංවීමට හා මැතිවරණ සූදානමක් ඇති කිරීමට කටයුතු කළේය. මේ අතුරින් ප්‍රධානතම වන්නේ ෂියා පූජක අයතුල්ලා අලි අල් - සිස්ථානි ය. මේ වකවානුවේ ප්රජාතන්ත්රවාදී මැතිවරණ පැවැත්වීමට එරෙහිව ප්‍රාදේශීය අධිකාරී සංගමය ක්‍රියාකළ අතර ඒ වෙනුවට ඔවුන් කැමැත්ත දැක්වූයේ අවසානයේ ඉරාක අන්තර්වාර රජයකට බලය පැවරීමටයි. නව ඉරාක අන්තර් වාර රජයේ බලය සඳහා අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් කුළු ගැන්විණි. මේ අතරින් වඩාත් නොහික්මුණු ප්‍රදේශ වන්නේ ෆලූජා සහ බැග්ඩෑඩ් නගරයේ සිට බස්රා දක්වා දුප්පත් ෂියා නගර ප්‍රදේශවලිනි.

References
http://en.wikipedia.org/wiki/Iraq_war#Post-invasion_phase
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස ඉර ක ය ද ධය සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ම ම ල ප ය ක ස ම අන තර ගතයට අද ළ ප රවර ගයකට එකත ක ට න ම ත අද ළ ව ෂයය ප ල බඳව ඔබ ද න වත නම ප රවර ගකරණයට ද යකව මට ක ර ණ ක වන න එමග න ම ය සමජ ත ය ප ට සමඟ ල ය ස ත ගත වන ඇත ල ප ය ම ත ක ව ල ප යට න ග ලප න බ ව න හ ව ක ප ඩ ය ල ප න මකරන සම මතයන ට පටහන බ ව න හ අක ෂර ව රද බ ව න ම ම ල ප ය ම ත ක ව ව නස කලය ත ව හ න ව රද ම ත ක ව ඇත ල ප ය සමග ඒක බද ධ කලය ත ව ඇත ග නයන න ව ධ නය භ ව ත කර ම ම ල ප ය ම ත ක ව න ව රද කරන න න තහ ත අද ල ල ප ය ස ය ඒක බද ධකරන න අල ව ග න ම න පස ව සද ම හ ස න රත අර ණ දය ම හ ය ම ද ට ක ර ට නගරය ආසන න ග ව පලකද 2003 12 13 ද න සද ම හ ස න අල ව ගන න ලද ක ර ල ලට සම බන ධ ඉත ර බ ත ප ක ෂ කයන ව ටල ම ද ප ෂණය ව ණ බ ද ධ ත රත ර මත පදනම ව එය ස ද ක ර ණ ම ම ම හ ය ම ම හ යව ය එක සත ජනපද හම ද ව 04 වන අන කණ ඩය හ 121 වන ක ර ය ස ධක බලක ය ස ම ජ කයන ව ස න ක මර ද කක ක ඩ ක ට යක යට ක ර බ ල යකද සද ම හ ස න අල ල ගන න ලද ඔහ අල ල ගන න ව ට එක සත ජනපද හම ද ව හ සද ම අතර ස ළ අරගලයක පමණක ඇත ව ය ම ජර ජ නර ල ර මන ඕල ඩ ර න ව ස න ව ච රය කළ පර ද අප ඔහ ම ය ක ම න අල ල ගත ම ඔහ ග පව ල ස ම ජ කයන හ හ ටප ආරක ෂක න ලධ ර න මග න සද ම අල ල ග න මට බ ද ධ ත රත ර ලබ ග ණ න සද ම අල ල ග න ම හ ක රල ප රහ රයන අඩ ව ම සමග ඇත ම අය බහ ජ ත ක බලක යන ක රල වලට එර හ ම හ ය ම ය ද ස ට න බව හ ව ද ක ව ය ප ර ද ශ ය රජය රට ආරක ෂ ක ර මට අරම ණ ක ට ගත නව ඉර ක ආරක ෂක බලක යන ප හ ණ ක ර ම ආරම භ කළ ය එක සත ජනපදය ඩ ලර බ ල යන 20 ට වඩ ප රත ස ස කරණ ප රත ප දන ඉර කය අන ගත ත ල ආද යම මග න අය කර ග න ම පදනම මත ලබ ද න ලද ත ල ආද යම ප සල යල ත ග ඩන ව මට හ ව ද ය ත හ කර ම න තශ ල යට තල පහස කම සම ප දනයට ය ද ගන න ලද සද ම අල ල ග න ම න ක ට කලකට පස ව ප ර ද ශ ය අධ ක ර ස ගමය ඉර ක අන තර ව ර රජයක ග ඩන ව මට හ ම ත වරණ ස ද නමක ඇත ක ර මට කටය ත කළ ය ම අත ර න ප රධ නතම වන න ෂ ය ප ජක අයත ල ල අල අල ස ස ථ න ය ම වකව න ව ප රජ තන ත රව ද ම ත වරණ ප ව ත ව මට එර හ ව ප ර ද ශ ය අධ ක ර ස ගමය ක ර ය කළ අතර ඒ ව න වට ඔව න ක ම ත ත ද ක ව ය අවස නය ඉර ක අන තර ව ර රජයකට බලය ප වර මටය නව ඉර ක අන තර ව ර රජය බලය සඳහ අභ යන තර ග ට ම හ ත ව න ක රල කර වන ග ක ර ය ක රකම ක ළ ග න ව ණ ම අතර න වඩ ත න හ ක ම ණ ප රද ශ වන න ෆල ජ සහ බ ග ඩ ඩ නගරය ස ට බස ර දක ව ද ප පත ෂ ය නගර ප රද ශවල න Referenceshttp en wikipedia org wiki Iraq war Post invasion phase