අබු අබ්දුල්ලා මොහම්මද් ඉබ්න අබ්දුල්ලා අල් ලවාටි අල් ටන්ජි ඉබ්න බතූතා (අරාබි: أبو عبد الله محمد ابن عبد الله اللواتي الطنجي بن بطوطة), හෝ සරල වශයෙන් ඉබ්න බතූතා (පෙබරවාරි 24, 1304–1368 හෝ1369), යනු, ඔහුගේ ගවේෂණ හා ගමන් විස්තර (අරාබි බසින් ගවේෂණය) යන නමින් ග්රන්ථ ගත කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධයට පත් මුස්ලිම් ප්‍රාඥයෙක් සහ ගවේෂකයෙකි. ඔහුගේ සංචාරයන් තිස් වසරක පමණ කාලයක් පුරාවට පැතිර තුබූ අතර, ඔහුගේ පූර්වප්‍රාප්තික සහ ඔහුගේ සමීප-සමකාලීන ගමන් ගත් මාර්ගයෙහි දිග ප්‍රමාණය පහසුවෙන් අභිබවූ, බටහිර ලෝකයෙහි , , සහ සිට, නැගෙනහිර ලෝකයෙහි මැද පෙරදිග, ඉන්දීය අර්ධ ද්වීපය, මධ්‍යම ආසියාව, අග්නිදිග ආසියාව සහ චීනය දක්වාවූ, එකල දැන සිටි සහ ඉන් ඔබ්බට පැතිරුණු භූමි ප්‍රමාණයක් පුරා විහිද පැවැතිණි. ඔහුගේ සංචාරය පිළිබඳ සවිස්තරාත්මක විස්තරය හේතුවෙන්ම, සමස්ත කාලීන උසස්තම සංචාරකයන් අතුරින් එකෙකු ලෙසින් ඉබ්න බතූතා සැලකේ.
අබු අබ්දුල්ලා මොහම්මද් ඉබ්න අබ්දුල්ලා අල් ලවාටි අල් ටන්ජි ඉබ්න බතූතා | |
---|---|
උපත | පෙබරවාරි, 1304 , මොරොක්කෝව |
මියගිය දිනය | 1368 හෝ 1369 මොරොක්කෝව |
යුගය | මධ්‍යතන යුගය |
ප්‍රදේශය | / |
සටහන්
- නේරු, ජවහර්ලාල් (1989). . ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය. p. 752. ISBN .
{{}}
: Cite has empty unknown parameter:|coauthors=
() ඉබ්න බතූතාගේ සංචාරයන් පිළිබඳ සමාලෝචනයක යෙදීමෙන් පසුව, නේරු සටහන් කරනුයේ: "වර්තමානයෙහි අප සතුව ඇති ඉමහත් පහසුකම් මධ්‍යයෙහි වුව හමුනොවන විරල සංචාරක විස්තරයකි මෙය.........කුමන අතින් බැලුවද, සමස්ත කාලීන උසස්තම සංචාරකයන් අතුරින් එකෙකු ලෙසින් ඉබ්න බතූතා සැලකිය යුතුමය."
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අබ අබ ද ල ල ම හම මද ඉබ න අබ ද ල ල අල ලව ට අල ටන ජ ඉබ න බත ත අර බ أبو عبد الله محمد ابن عبد الله اللواتي الطنجي بن بطوطة හ සරල වශය න ඉබ න බත ත ප බරව ර 24 1304 1368 හ 1369 යන ඔහ ග ගව ෂණ හ ගමන ව ස තර අර බ බස න ගව ෂණය යන නම න ග රන ථ ගත ක ර ම ව න ව න ප රස ද ධයට පත ම ස ල ම ප ර ඥය ක සහ ගව ෂකය ක ඔහ ග ස ච රයන ත ස වසරක පමණ ක ලයක ප ර වට ප ත ර ත බ අතර ඔහ ග ප ර වප ර ප ත ක සහ ඔහ ග සම ප සමක ල න ගමන ගත ම ර ගය හ ද ග ප රම ණය පහස ව න අභ බව බටහ ර ල කය හ සහ ස ට න ග නහ ර ල කය හ ම ද ප රද ග ඉන ද ය අර ධ ද ව පය මධ යම ආස ය ව අග න ද ග ආස ය ව සහ ච නය දක ව ව එකල ද න ස ට සහ ඉන ඔබ බට ප ත ර ණ භ ම ප රම ණයක ප ර ව හ ද ප ව ත ණ ඔහ ග ස ච රය ප ළ බඳ සව ස තර ත මක ව ස තරය හ ත ව න ම සමස ත ක ල න උසස තම ස ච රකයන අත ර න එක ක ල ස න ඉබ න බත ත ස ලක අබ අබ ද ල ල ම හම මද ඉබ න අබ ද ල ල අල ලව ට අල ටන ජ ඉබ න බත ත උපතප බරව ර 1304 ම ර ක ක වම යග ය ද නය1368 හ 1369 ම ර ක ක වය ගයමධ යතන ය ගයප රද ශය සටහන න ර ජවහර ල ල 1989 ඔක ස ෆර ඩ ව ශ වව ද ය ල ම ද රණ ලය p 752 ISBN 0195613236 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Cite has empty unknown parameter coauthors help ඉබ න බත ත ග ස ච රයන ප ළ බඳ සම ල චනයක ය ද ම න පස ව න ර සටහන කරන ය වර තම නය හ අප සත ව ඇත ඉමහත පහස කම මධ යය හ ව ව හම න වන ව රල ස ච රක ව ස තරයක ම ය ක මන අත න බ ල වද සමස ත ක ල න උසස තම ස ච රකයන අත ර න එක ක ල ස න ඉබ න බත ත ස ලක ය ය ත මය