2022 ඉන්දියානු ප්‍රිමියර් ලීගය, IPL 15 ලෙසද හැඳින්වේ. නැතහොත්, අනුග්‍රාහක හේතූන් මත Tata IPL 2022 ලෙසද හදුන්වයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිහිටුවන ලද වෘත්තීය විස්සයි20 ක්‍රිකට් ලීගයක් වන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (IPL) පහළොස්වන වාරයයි. 2007 දී තරගාවලිය ආරම්භ කල අතර මෙවර තරගවාරය 2022 මාර්තු 26 සිට 2022 මැයි 29 වන දින අවසන් තරඟයෙන් අවසන් වීමට නියමිතය. තරඟාවලියේ කණ්ඩායම් අදියර සම්පුර්ණයෙන්ම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවැත්වෙන අතර මුම්බායි සහ පූනේ තරඟ සඳහා සත්කාරකත්වය දරයි.තරඟාවලියේ සම්පූර්ණ කාලසටහන 2022 මාර්තු 06 වන දින ප්‍රකාශයට පත් කරන ලදී.
ඉන්දීය ප්‍රිමියර් ලීගය 2022 | |
---|---|
කාලය | 2022 මාර්තු 26 – 2022 මැයි 29 |
පරිපාලක(යෝ) | (BCCI) |
ක්‍රිකට් තරඟ ආකෘතිය | |
තරඟාවලි ආකෘතිය | කණ්ඩායම් අදියර සහ ප්ලේ-ඕෆ් |
සත්කාරකත්වය | ඉන්දියාව |
ශූරයන් | ගුජරාට් ටයිටන්ස් (පළමු ශූරතාව) |
අනුශූරයන් | රාජස්ථාන් රෝයල්ස් |
සහභාගීත්වය | 10 |
තරඟ | 74 |
තරඟාවලියේ වීරයා | (රාජස්ථාන් රෝයල්ස්) |
වැඩිම ලකුණු | (රාජස්ථාන් රෝයල්ස්) (863) |
වැඩිම කඩුලු | (රාජස්ථාන් රෝයල්ස්) (27) |
නිල වෙබ් අඩවිය | iplt20.com |
← → |
කණ්ඩායම් | |
---|---|
චෙන්නායි සුපර් කිංග්ස් දිල්ලි කැපිටල්ස් ගුජරාට් ටයිටන්ස් කොල්කටා නයිට් රයිඩර්ස් ලක්නව් සුපර් ජයන්ට් මුම්බායි ඉන්දියන්ස් පන්ජාබ් කිංග්ස් රාජස්ථාන් රෝයල්ස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සන්රයිසස් හයිද්‍රාබාද් |
නව කණ්ඩායම් දෙකක් එකතු කිරීමත් සමඟ මෙම තරගවාරයේ ලීග් කොටස දීර්ඝ විය. එබැවින්, 2011 තරඟාවලියෙන් පසු කණ්ඩායම් දහයක් සහභාගී වූ දෙවන වාරය මෙය විය. චෙන්නායි සුපර් කිංග්ස් වත්මන් ශූරයන් වන අතර, පෙර වාරයේදී ඔවුන්ගේ සිව්වන ශූරතාව දිනා ඇත.
පසුබිම
පෙර වාරයේ දී තවත් කණ්ඩායම් දෙකක් එකතු කිරීමට යෝජනා වුවද, BCCI ඔවුන්ගේ 89 වන වාර්ෂික මහ සභාවේදී නිවේදනය කළේ ලීගය පුළුල් කිරීම 2022 දී පමණ සිදු වන බවයි. 2021 අගෝස්තු මාසයේදී, BCCI තහවුරු කළේ 2022 වාරයේ සිට නව කණ්ඩායම් දෙකක් ලීගයට එක්වන බවයි. BCCI විසින් ලැයිස්තුගත කර ඇති නගර හයෙන් දෙකකට එම අවස්ථාව හිමි වනු ඇති බව ද නිවේදනය කරන ලදී. ඒ අහමදාබාද්, කටක්, ධර්මශාලා, ගුවහාටි, ඉන්දෝර් සහ ලක්නව්.
2021 ඔක්තෝබර් 25 දින පැවති සංවෘත ලංසුවකදී RPSG Group සහ CVC Capital කණ්ඩායම් දෙක සඳහා ලංසු දිනා ගත්හ. RPSG ඉන්දියන් රුපියල් කෝටි 7090 (ඇ.ඩො. බිලියන 1.1) ලක්නව් සඳහාද CVC ඉන්දියන් රුපියල් කෝටි 5625 (ඇ.ඩො. මිලියන 880) සඳහා අහමදාබාද් දිනා ගත්තේය. ලක්නව් කණ්ඩායම 2022 ජනවාරි 24 වන දින ලක්නව් සුපර් ජයන්ට් ලෙස නම් කරන ලද අතර, අහමදාබාද් කණ්ඩායම 2022 පෙබරවාරි 9 වන දින ගුජරාට් ටයිටන්ස් ලෙස නම් කරන ලදී.
Vivo තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස 2022 ජනවාරි 11 දින ඉවත් විය. Vivo, මීට පෙර 2020 දී අනුග්‍රාහකයින් ලෙස ඉවත් වී, 2023 දක්වා හිමිකම් අනුග්රාහකයන් ලෙස ගිවිසුම් අත්සන් කර ඇත. Vivo හි ඉතිරි කොන්ත්‍රාත්තුවේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Tata Group නම් කරන ලදී.
පුද්ගල වෙනස්කම්
දැනට පවතින සෑම කණ්ඩායමකටම උපරිම වශයෙන් ක්‍රීඩකයින් හතර දෙනෙකු රඳවා තබා ගැනීමට අවසර දී ඇති අතර, නව කණ්ඩායම් දෙකට වෙන්දේසියට පෙර උපරිම වශයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරා ගැනීමට අවසර ලබා දී ඇත. දැනට පවතින කණ්ඩායම් අටේ රඳවාගත් ක්‍රීඩකයින් 2021 නොවැම්බර් 30 වන දින ප්‍රකාශයට පත් කරන ලදී, සහ නව කණ්ඩායම් දෙක 2022 ජනවාරි 22 දින ඔවුන්ගේ ක්‍රීඩකයින් නම් කරන ලදී.
වෙන්දේසිය 2022 පෙබරවාරි 12 සහ 13 යන දිනවල බැංගලෝර්හිදී පැවැත්විණි. මුම්බායි ඉන්දියන්ස් විසින් ඉන්දියන් රුපියල් කෝටි 15.25 (ඇ.ඩො. මිලියන 2.4) කට මිලදී ගත් වෙන්දේසියේ මිල අධිකම මිලදී ගැනීම ඉෂාන් කිෂාන් විය. වඩාත්ම මිල අධික විදේශීය ක්‍රීඩකයා වූයේ පන්ජාබ් කිංග්ස් විසින් ඉන්දියන් රුපියල් කෝටි 11.50 (ඇ.ඩො. මිලියන 1.8) කට මිලදී ගත් ලියෑම් ලිවින්ස්ටෝන් ය
ආකෘතිය
නව කණ්ඩායම් හඳුන්වාදීමත් සමඟ කණ්ඩායම් දහයක ආකෘතියක් නිර්මාණය විය. මෙම ආකෘතිය තරඟ 74 කින් සමන්විත වන අතර පෙර පැවති ආකෘතියම රඳවා තබා ගතහොත් තරඟ 94 ක් ඇති වන අතර, එය පෙර වාරයේ තරඟ 60 ට වඩා සැලකිය යුතු ලෙස විශාල වේ.
කණ්ඩායම් දහය, පස් දෙනෙකුගෙන් යුත් කාණ්ඩ දෙකකට බෙදා ඇත. කණ්ඩායම් අදියරේදී, සෑම කණ්ඩායමක්ම තරඟ 14 ක් ක්‍රීඩා කරයි. ඒ ඔවුන්ගේ කාණ්ඩයේ කණ්ඩායම් සමග එක් වතාවක් හා අනෙක් කාණ්ඩයේ කණ්ඩායම් සමග දෙවතාව බැගිනි. තරඟාවලිය සඳහා කණ්ඩායම් 2022 පෙබරවාරි 25 දින ප්‍රකාශයට පත් කරන ලදී
භාවිතා කරන ලද ආකෘතිය 2011 දී භාවිතා කරන ලද ආකෘතියට සමාන වේ, එකම වෙනස වන්නේ අහඹු ලෙස ඇඳීම වෙනුවට සීඩින් අනුව කණ්ඩායම් ඇඳීමයි. වරහන් තුළ ඇති සංඛ්‍යාවලින් දැක්වෙන්නේ කණ්ඩායම විසින් දිනාගත් ශූරතා සංඛ්‍යාවයි.
ඒ කාණ්ඩය | බී කාණ්ඩය |
---|---|
මුම්බායි ඉන්දියන්ස් (5) | චෙන්නායි සුපර් කිංග්ස් (4) |
කොල්කටා නයිට් රයිඩර්ස් (2) | සන්රයිසස් හයිද්‍රාබාද් (1) |
රාජස්ථාන් රෝයල්ස් (1) | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් |
දිල්ලි කැපිටල්ස් | පන්ජාබ් කිංග්ස් |
ලක්නව් සුපර් ජයන්ට් | ගුජරාට් ටයිටන්ස් |
ක්‍රීඩාංගණ
මුම්බායි හි ක්‍රීඩාංගණ තුනක් සහ පූනේහි එක් ක්‍රීඩාංගනයක් ලීග් අදියරේ තරඟ සඳහා සත්කාරකත්වය දරයි. තරඟාවලියේ මුල් කාලසටහනට මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ සහ නවි මුම්බායි හි ඩී වයි පටිල් ක්‍රීඩාංගනයේ තරඟ 20 බැගින් පැවතීමට නියමිත අතර, මුම්බායි හි බ්‍රබෝර්න් ක්‍රීඩාංගනය සහ පූනේ එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය තරඟ 15 බැගින් සත්කාරකත්වය දරයි. සෑම කණ්ඩායමක්ම වන්කඩේ සහ ඩී වයි පටිල් ක්‍රීඩාංගණයේදී තරග හතර බැගින් ද, බ්‍රබෝර්න් සහ එම්සීඒ ක්‍රීඩාංගණයේදී තරග තුන බැගින් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත්, දිල්ලි කැපිටල්ස් කඳවුර තුළ කොවිඩ්-19 රෝගීන් හේතුවෙන්, තරඟ දෙකක් පූනේ හි MCA ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් වෙනත් ස්ථානයකට ගෙන යන ලදී. ඒ 2022 අප්‍රේල් 20 වන දින තරඟය බ්‍රබෝර්න් ක්‍රීඩාංගනය වෙත ගෙන යන ලද අතර, තරඟය 2022 අප්‍රේල් 22 දින වන්කඩේ ක්‍රීඩාංගනය වෙත ගෙන යන ලදී.
මුම්බායි | නවී මුම්බායි | පූනේ | |
---|---|---|---|
වන්කඩේ ක්‍රීඩාංගනය | බ්‍රබෝර්න් ක්‍රීඩාංගනය | ඩී වයි පටිල් ක්‍රීඩාංගණය | එම් සී ඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය |
ධාරිතාව: 33,108 | ධාරිතාව: 20,000 | ධාරිතාව: 55,000 | ධාරිතාව: 37,000 |
කොල්කටා | අහමදාබාද් | ||
ඊඩ්න් ගාර්ඩ්න් | නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය | ||
ධාරිතාව: 66,000 | ධාරිතාව: 132,000 | ||
කණ්ඩායම් සහ ස්ථාවරයන්
ලකුණු වගුව
ස්ථා. | කාණ්. | කණ්ඩායම | ත | ජ | ප | විනැ | ප්‍ර | ශුලවේ | සුදුසුකම් |
---|---|---|---|---|---|---|---|---|---|
1 | බී | ගුජරාට් ටයිටන්ස් | 14 | 10 | 4 | 0 | 20 | 0.316 | සුදුසුකම් 1 වෙත ඉදිරියට යාම |
2 | ඒ | රාජස්ථාන් රෝයල්ස් | 14 | 9 | 5 | 0 | 18 | 0.298 | |
3 | ඒ | ලක්නව් සුපර් ජයන්ට් (4) | 14 | 9 | 5 | 0 | 18 | 0.251 | ඉවත් කිරීම වෙත ඉදිරියට යාම |
4 | බී | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | 14 | 8 | 6 | 0 | 16 | -0.253 | |
5 | ඒ | දිල්ලි කැපිටල්ස් | 14 | 7 | 7 | 0 | 14 | 0.204 | |
6 | බී | පන්ජාබ් කිංග්ස් | 14 | 7 | 7 | 0 | 14 | 0.126 | |
7 | ඒ | කොල්කටා නයිට් රයිඩර්ස් | 14 | 6 | 8 | 0 | 12 | 0.146 | |
8 | බී | සන්රයිසස් හයිද්‍රාබාද් | 14 | 6 | 8 | 0 | 12 | −0.379 | |
9 | බී | චෙන්නායි සුපර් කිංග්ස් | 14 | 4 | 10 | 0 | 8 | −0.203 | |
10 | ඒ | මුම්බායි ඉන්දියන්ස් | 14 | 4 | 10 | 0 | 8 | −0.506 |
තරඟ සාරාංශය
කණ්ඩායම | මූලික වටය | ප්ලේ ඕෆ් | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | සු1/ඉ | සු2 | අ | |
චෙන්නායි සුපර් කිංග්ස් | 0 | 0 | 0 | 0 | 2 | 2 | 4 | 4 | 6 | 6 | 8 | 8 | 8 | 8 | |||
දිල්ලි කැපිටල්ස් | 2 | 2 | 2 | 4 | 4 | 6 | 6 | 8 | 8 | 10 | 10 | 12 | 14 | 14 | |||
ගුජරාට් ටයිටන්ස් | 2 | 4 | 6 | 6 | 8 | 10 | 12 | 14 | 16 | 16 | 16 | 18 | 20 | 20 | ජ | ජ | |
කොල්කටා නයිට් රයිඩර්ස් | 2 | 2 | 4 | 6 | 6 | 6 | 6 | 6 | 6 | 8 | 8 | 10 | 12 | 12 | |||
ලක්නව් සුපර් ජයන්ට් | 0 | 2 | 4 | 6 | 6 | 8 | 8 | 10 | 12 | 14 | 16 | 16 | 16 | 18 | ප | ||
මුම්බායි ඉන්දියන්ස් | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 2 | 4 | 4 | 6 | 6 | 8 | |||
පන්ජාබ් කිංග්ස් | 2 | 2 | 4 | 4 | 6 | 6 | 6 | 8 | 8 | 10 | 10 | 12 | 12 | 14 | |||
රාජස්ථාන් රෝයල්ස් | 2 | 4 | 4 | 6 | 6 | 8 | 10 | 12 | 12 | 12 | 14 | 14 | 16 | 18 | ප | ජ | ප |
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | 0 | 2 | 4 | 6 | 6 | 8 | 10 | 10 | 10 | 10 | 12 | 14 | 14 | 16 | ජ | ප | |
සන්රයිසස් හයිද්‍රාබාද් | 0 | 0 | 2 | 4 | 6 | 8 | 10 | 10 | 10 | 10 | 10 | 10 | 12 | 12 |
- සටහන - කොල පැහැයෙන් ජයගත් තරග, රතු පැහැයෙන් පරාජය වූ තරග
- සටහන - ඉලක්කමෙන් ඒ වනවිට ලබා ඇති ප්‍රසාද ලකුණු
සංචාරක කණ්ඩායම → | චෙන්නායි | දිල්ලි | ගුජරාට් | කොල්කටා | ලක්නව් | මුම්බායි | පන්ජාබ් | රාජස්ථාන් | බැංගලෝර් | හයිද්‍රාබාද් |
---|---|---|---|---|---|---|---|---|---|---|
සත්කාරක කණ්ඩායම ↓ | ||||||||||
චෙන්නායි සුපර් කිංග්ස් | චෙන්නායි ලකුණු 91 | ගුජරාට් කඩුලු 7 | කොල්කටා කඩුලු 6 | මුම්බායි කඩුලු 5 | පන්ජාබ් ලකුණු 54 | චෙන්නායි ලකුණු 23 | හයිද්‍රාබාද් කඩුලු 8 | |||
දිල්ලි කැපිටල්ස් | දිල්ලි කඩුලු 4යි | ලක්නව් ලකුණු 6 | දිල්ලි කඩුලු 4 | දිල්ලි කඩුලු 9 | රාජස්ථාන් ලකුණු 15 | බැංගලෝර් ලකුණු 16 | දිල්ලි ලකුණු 21 | |||
ගුජරාට් ටයිටන්ස් | ගුජරාට් කඩුලු 3 | ගුජරාට් ලකුණු 14 | ගුජරාට් කඩුලු 5 | මුම්බායි ලකුණු 5 | පන්ජාබ් කඩුලු 8 | ගුජරාට් කඩුලු 6 | ගුජරාට් කඩුලු 5 | |||
කොල්කටා නයිට් රයිඩර්ස් | දිල්ලි ලකුණු 44 | ගුජරාට් ලකුණු 8 | ලක්නව් ලකුණු 2 | කොල්කටා කඩුලු 5 | කොල්කටා කඩුලු 6 | කොල්කටා කඩුලු 7 | කොල්කටා ලකුණු 54 | |||
ලක්නව් සුපර් ජයන්ට් | ලක්නව් කඩුලු 6 | ගුජරාට් ලකුණු 62 | ලක්නව් ලකුණු 75 | ලක්නව් ලකුණු 36 | රාජස්ථාන් ලකුණු 24 | බැංගලෝර් ලකුණු 18 | ලක්නව් ලකුණු 12 | |||
මුම්බායි ඉන්දියන්ස් | චෙන්නායි කඩුලු 3 | මුම්බායි කඩුලු 5 | කොල්කටා ලකුණු 52 | ලක්නව් ලකුණු 18 | පන්ජාබ් ලකුණු 12 | රාජස්ථාන් ලකුණු 23 | හයිද්‍රාබාද් ලකුණු 3 | |||
පන්ජාබ් කිංග්ස් | පන්ජාබ් ලකුණු 11 | දිල්ලි ලකුණු 17 | ගුජරාට් කඩුලු 6 | ලක්නව් ලකුණු 20 | රාජස්ථාන් කඩුලු 6 | පන්ජාබ් කඩුලු 5 | හයිද්‍රාබාද් කඩුලු 7 | |||
රාජස්ථාන් රෝයල්ස් | රාජස්ථාන් කඩුලු 5 | දිල්ලි කඩුලු 8 | ගුජරාට් ලකුණු 37 | රාජස්ථාන් ලකුණු 7 | රාජස්ථාන් ලකුණු 3 | මුම්බායි කඩුලු 6 | බැංගලෝර් කඩුලු 4 | |||
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | බැංගලෝර් ලකුණු 13 | බැංගලෝර් කඩුලු 8 | බැංගලෝර් කඩුලු 3 | බැංගලෝර් කඩුලු 7 | පන්ජාබ් ලකුණු 54 | රාජස්ථාන් ලකුණු 29 | හයිද්‍රාබාද් කඩුලු 9 | |||
සන්රයිසස් හයිද්‍රාබාද් | චෙන්නායි ලකුණු 13 | හයිද්‍රාබාද් කඩුලු 8 | හයිද්‍රාබාද් කඩුලු 7 | පන්ජාබ් කඩුලු 5 | රාජස්ථාන් ලකුණු 61 | බැංගලෝර් ලකුණු 67 |
2022 මාර්තු 27 15:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
177/5 (ඕවර 20) | එ | 179/6 (ඕවර 18.2) |
81* (48) 3/18 (ඕවර 4) | 48* (38) 3/35 (ඕවර 4) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 මාර්තු 27 19:30 () ලකුණු පුවරුව |
205/2 (ඕවර 20) | එ | 208/5 (ඕවර 19) |
88 (57) 1/22 (ඕවර 4) | 43 (22) 2/59 (ඕවර 4) |
- පන්ජාබ් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- (පන්ජාබ් කිංග්ස්) ඔහුගේ පළමු T20 තරඟයට සහභාගී විය.
2022 මාර්තු 28 19:30 () ලකුණු පුවරුව |
158/6 (ඕවර 20) | එ | 161/5 (ඕවර 19.4) |
55 (41) 3/25 (ඕවර 4) | 40* (24) දුෂ්මන්ත චමීර 2/22 (ඕවර 3) |
- ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 මාර්තු 29 19:30 () ලකුණු පුවරුව |
210/6 (ඕවර 20) | එ | 149/7 (ඕවර 20) |
55 (27) 2/39 (ඕවර 4) | 57* (41) 3/22 (ඕවර 4) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 මාර්තු 30 19:30 () ලකුණු පුවරුව |
128 (ඕවර 18.5) | එ | 132/7 (ඕවර 19.2) |
25 (18) වනිඳු හසරංග 4/20 (ඕවර 4) | 28 (40) 3/20 (ඕවර 4) |
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 මාර්තු 31 19:30 () ලකුණු පුවරුව |
210/7 (ඕවර 20) | එ | 211/4 (ඕවර 19.3) |
50 (27) 2/24 (ඕවර 4) | 61 (45) 2/31 (ඕවර 4) |
- ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 1 19:30 () ලකුණු පුවරුව |
137 (ඕවර 18.2) | එ | 141/4 (ඕවර 14.3) |
31 (9) 4/23 (ඕවර 4) | 70* (31) 2/13 (ඕවර 4) |
- කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 2 15:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
193/8 (ඕවර 20) | එ | 170/8 (ඕවර 20) |
100 (68) 3/17 (ඕවර 4) | 61 (33) 2/26 (ඕවර 4) |
- මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 2 19:30 () ලකුණු පුවරුව |
171/6 (ඕවර 20) | එ | 157/9 (ඕවර 20) |
84 (46) මුස්තාෆිසුර් රහ්මාන් 3/23 (ඕවර 4) | 43 (29) 4/28 (ඕවර 4) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 3 19:30 () ලකුණු පුවරුව |
180/8 (ඕවර 20) | එ | 126 (ඕවර 18 ) |
60 (32) 2/23 (ඕවර 4) | 57 (30) 3/25 (ඕවර 4) |
- චෙන්නායි සුපර් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 4 19:30 () ලකුණු පුවරුව |
169/7 (ඕවර 20) | එ | 157/9 (ඕවර 20) |
68 (50) 2/26 (ඕවර 4) | 44 (30) 4/24 (ඕවර 4) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 5 19:30 () ලකුණු පුවරුව |
169/3 (ඕවර 20) | එ | 173/6 (ඕවර 19.1) |
70* (47) 1/18 (ඕවර 4) | 45 (26) 2/15 (ඕවර 4) |
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 6 19:30 () ලකුණු පුවරුව |
161/4 (ඕවර 20) | එ | 162/5 (ඕවර 16 ) |
52 (36) 2/49 (ඕවර 4) | 56* (15) 2/25 (ඕවර 3) |
- කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- (කොල්කටා නයිට් රයිඩර්ස්) IPL හි ඒකාබද්ධ වේගවත්ම අර්ධ ශතකය (පන්දු 14) රැස් කළේය.
2022 අප්‍රේල් 7 19:30 () ලකුණු පුවරුව |
149/3 (ඕවර 20) | එ | 155/4 (ඕවර 19.4) |
61 (34) 2/22 (ඕවර 4) | 80 (52) 2/31 (ඕවර 3.4) |
- ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 8 19:30 () ලකුණු පුවරුව |
189/9 (ඕවර 20) | එ | 190/4 (ඕවර 20) |
64 (27) 3/22 (ඕවර 4) | 96 (59) 2/35 (ඕවර 4) |
- ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 9 15:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
154/7 (ඕවර 20) | එ | 155/2 (ඕවර 17.4) |
48 (35) 2/21 (ඕවර 4) | 75 (50) 1/29 (ඕවර 2.4) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 9 19:30 () ලකුණු පුවරුව |
151/6 (ඕවර 20) | එ | 152/3 (ඕවර 18.3) |
68* (37) 2/23 (ඕවර 4) | 66 (47) 1/8 (ඕවර 0.3) |
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 10 15:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
215/5 (ඕවර 20) | එ | 171 (ඕවර 19.4) |
61 (45) 2/21 (ඕවර 4) | 54 (33) 4/35 (ඕවර 4) |
- කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 10 19:30 () ලකුණු පුවරුව |
165/6 (ඕවර 20) | එ | 162/8 (ඕවර 20) |
59* (36) 2/30 (ඕවර 4) | 39 (32) 4/41 (ඕවර 4) |
- ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 11 19:30 () ලකුණු පුවරුව |
162/7 (ඕවර 20) | එ | 168/2 (ඕවර 19.1) |
50* (42) 2/34 (ඕවර 4) | 57 (46) 1/27 (ඕවර 4) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 12 19:30 () ලකුණු පුවරුව |
216/4 (ඕවර 20) | එ | 193/9 (ඕවර 20) |
95* (46) වනිඳු හසරංග 2/35 (ඕවර 3) | 41 (27) 4/33 (ඕවර 4) |
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 13 19:30 () ලකුණු පුවරුව |
198/5 (ඕවර 20) | එ | 186/9 (ඕවර 20) |
70 (50) 2/47 (ඕවර 4) | 49 (25) 4/30 (ඕවර 3) |
- මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 14 19:30 () ලකුණු පුවරුව |
192/4 (ඕවර 20) | එ | 155/9 (ඕවර 20) |
87* (52) 1/12 (ඕවර 1) | 54 (24) 3/23 (ඕවර 4) |
- රාජස්ථාන් රෝයල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 15 19:30 () ලකුණු පුවරුව |
175/8 (ඕවර 20) | එ | 176/3 (ඕවර 17.5) |
54 (36) 3/37 (ඕවර 4) | 71 (37) 2/20 (ඕවර 2) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 16 15:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
199/4 (ඕවර 20) | එ | 181/9 (ඕවර 20) |
103* (60) 2/32 (ඕවර 4) | 37 (27) 3/30 (ඕවර 4) |
- මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 16 19:30 () ලකුණු පුවරුව |
189/5 (ඕවර 20) | එ | 173/7 (ඕවර 20) |
66* (34) 1/27 (ඕවර 4) | 66 (38) 3/28 (ඕවර 4) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 17 15:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
151 (ඕවර 20) | එ | 152/3 (ඕවර 18.5) |
60 (33) 4/28 (ඕවර 4) | 41* (27) 2/28 (ඕවර 4) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 17 19:30 () ලකුණු පුවරුව |
169/5 (ඕවර 20) | එ | 170/7 (ඕවර 19.5) |
73 (48) 2/34 (ඕවර 4) | 94* (51) 3/23 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් පිල පන්දු රැකීමට තීරණය කළේය
2022 අප්‍රේල් 18 19:30 () ලකුණු පුවරුව |
217/5 (ඕවර 20) | එ | 210 (ඕවර 19.4) |
103 (61) 2/21 (ඕවර 4) | 85 (51) 5/40 (ඕවර 4) |
- කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- (රාජස්ථාන් රෝයල්ස්) කඩුළු ත්‍රිත්වයක් සහ කඩුලු පහක් දවා ගත්තේය.
2022 අප්‍රේල් 19 19:30 () ලකුණු පුවරුව |
181/6 (ඕවර 20) | එ | 163/8 (ඕවර 20) |
96 (64) ජේසන් හෝල්ඩර් 2/25 (ඕවර 4) | 42 (28) 4/25 (ඕවර 4) |
- ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 20 19:30 () ලකුණු පුවරුව |
115 (ඕවර 20) | එ | 119/1 (ඕවර 10.3) |
32 (23) 2/10 (ඕවර 4) | 60* (30) 1/21 (ඕවර 2.3) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 21 19:30 () ලකුණු පුවරුව |
155/7 (ඕවර 20) | එ | 156/7 (ඕවර 20) |
51* (43) 3/19 (ඕවර 3) | 40 (35) 4/30 (ඕවර 4) |
- චෙන්නායි සුපර් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- (මුම්බායි ඉන්දියන්ස්) ඔහුගේ පළමු T20 තරඟය සිදු කළේය.
2022 අප්‍රේල් 22 19:30 () ලකුණු පුවරුව |
222/2 (ඕවර 20) | එ | 207/8 (ඕවර 20) |
116 (65) මුස්තාෆිසුර් රහ්මාන් 1/43 (ඕවර 4) | 44 (24) 3/22 (ඕවර 4) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- (රාජස්ථාන් රෝයල්ස්) ට පසුව IPL හි පිට පිට ශතක රැස් කළ දෙවන ක්‍රීඩකයා බවට පත් විය. බට්ලර් ට පසුව එක් IPL වාරයක ශතක තුනක් හෝ වැඩි ගණනක් රැස් කළ දෙවන ක්‍රීඩකයා බවට පත් විය.
2022 අප්‍රේල් 23 15:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
156/9 (ඕවර 20) | එ | 148/8 (ඕවර 20) |
67 (49) 4/5 (ඕවර 1) | 48 (25) 2/20 (ඕවර 4) |
- ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 23 19:30 () ලකුණු පුවරුව |
68 (ඕවර 16.1) | එ | 72/1 (ඕවර 8) |
15 (20) 3/10 (ඕවර 3) | 47 (28) 1/18 (ඕවර 2) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 24 19:30 () ලකුණු පුවරුව |
168/6 (ඕවර 20) | එ | 132/8 (ඕවර 20) |
103* (62) 2/8 (ඕවර 2) | රෝහිත් ෂර්මා 39 (31) 3/19 (ඕවර 4) |
- මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 25 19:30 () ලකුණු පුවරුව |
187/4 (ඕවර 20) | එ | 176/6 (ඕවර 20) |
88* (59) 2/42 (ඕවර 4) | 78 (39) 2/23 (ඕවර 4) |
- චෙන්නායි සුපර් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 26 19:30 () ලකුණු පුවරුව |
144/8 (ඕවර 20) | එ | 115 (ඕවර 19.3) |
56* (31) 2/19 (ඕවර 4) | 23 (21) 4/20 (ඕවර 3.3) |
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 27 19:30 () ලකුණු පුවරුව |
195/6 (ඕවර 20) | එ | 199/5 (ඕවර 20) |
65 (42) 3/39 (ඕවර 4) | 68 (38) 5/25 (ඕවර 4) |
- ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- (සන්රයිසස් හයිද්‍රාබාද්) ප්‍රථම වරට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ කඩුලු පහක දවා ගත්තේය.
2022 අප්‍රේල් 28 19:30 () ලකුණු පුවරුව |
146/9 (ඕවර 20) | එ | 150/6 (ඕවර් 19) |
57 (34) 4/14 (ඕවර 3) | 42 (26) 3/24 (ඕවර 4) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- හර්ෂිත් රානා (කොල්කටා නයිට් රයිඩර්ස්) ඔහුගේ මංගල විස්සයි20 තරගයට සහභාගි විය.
2022 අප්‍රේල් 29 19:30 () ලකුණු පුවරුව |
153/8 (ඕවර 20) | එ | 133/8 (ඕවර 20) |
46 (37) 4/38 (ඕවර 4) | 32 (28) 3/24 (ඕවර 4) |
- පන්ජාබ් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 30 15:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
170/6 (ඕවර 20) | එ | 174/4 (ඕවර 19.3) |
58 (53) 2/19 (ඕවර 4) | 43* (25) 2/26 (ඕවර 3) |
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
2022 අප්‍රේල් 30 19:30 () ලකුණු පුවරුව |
158/6 (ඕවර 20) | එ | 161/5 (ඕවර 19.2) |
67 (52) 2/24 (ඕවර 4) | 51 (39) 1/21 (ඕවර 4) |
- මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 මැයි 1 15:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
195/3 (ඕවර 20) | එ | 189/7 (ඕවර 20) |
77 (51) 3/40 (ඕවර 4) | 44 (30) 4/16 (ඕවර 4) |
- ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
2022 මැයි 1 19:30 () ලකුණු පුවරුව |
202/2 (ඕවර 20) | එ | 189/6 (ඕවර 20) |
99 (57) 2/42 (ඕවර 4) | 64* (33) 4/46 (ඕවර 4) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 මැයි 2 19:30 () ලකුණු පුවරුව |
152/5 (ඕවර 20) | එ | 158/3 (ඕවර 19.1) |
54 (49) 2/46 (ඕවර 4) | 48* (37) 1/25 (ඕවර 4) |
- කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 මැයි 3 19:30 () ලකුණු පුවරුව |
143/8 (ඕවර 20) | එ | 145/2 (ඕවර 16 ) |
65* (50) 4/33 (ඕවර 4) | 62* (53) 1/29 (ඕවර 3) |
- ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
2022 මැයි 4 19:30 () ලකුණු පුවරුව |
173/8 (ඕවර 20) | එ | 160/8 (ඕවර 20) |
42 (27) 3/27 (ඕවර 4) | 56 (37) 3/35 (ඕවර 4) |
- චෙන්නායි සුපර් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 මැයි 5 19:30 () ලකුණු පුවරුව |
207/3 (ඕවර 20) | එ | 186/8 (ඕවර 20) |
92* (58) 1/25 (ඕවර 4) | 62 (34) 3/30 (ඕවර 4) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 මැයි 6 19:30 () ලකුණු පුවරුව |
177/6 (ඕවර 20) | එ | 172/5 (ඕවර 20) |
45 (29) 2/24 (ඕවර 4) | 55 (40) 2/29 (ඕවර 4) |
- ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 මැයි 7 15:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
189/5 (ඕවර 20) | එ | 190/4 (ඕවර 19.4) |
56 (40) 3/28 (ඕවර 4) | 68 (41) 2/29 (ඕවර 4) |
- පන්ජාබ් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
2022 මැයි 7 19:30 () ලකුණු පුවරුව |
176/7 (ඕවර 20) | එ | 101 (ඕවර 14.3) |
50 (29) 2/22 (ඕවර 3) | 45 (19) 3/19 (ඕවර 3) |
- කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 මැයි 8 15:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
192/3 (ඕවර 20) | එ | 125 (ඕවර 19.2) |
73* (50) 2/30 (ඕවර 4) | 58 (37) වනිඳු හසරංග 5/18 (ඕවර 4) |
- තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2022 මැයි 8 19:30 () ලකුණු පුවරුව |
208/6 (ඕවර 20) | එ | 117 (ඕවර 17.4) |
87 (49) 3/42 (ඕවර 4) | 25 (20) 3/13 (ඕවර 4) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 මැයි 9 19:30 () ලකුණු පුවරුව |
165/9 (ඕවර 20) | එ | 113 (ඕවර 17.3) |
43 (24) 5/10 (ඕවර 4) | 51 (43) 3/22 (ඕවර 4) |
- තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
2022 මැයි 10 19:30 () ලකුණු පුවරුව |
144/4 (ඕවර 20) | එ | 82 (ඕවර 13.5) |
63* (49) 2/26 (ඕවර 4) | 27 (26) 4/24 (ඕවර 3.5) |
- තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස ගුජරාට් ටයිටන්ස් පිල අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.
2022 මැයි 11 19:30 () ලකුණු පුවරුව |
160/6 (ඕවර 20) | එ | 161/2 (ඕවර 18.1) |
50 (38) 2/23 (ඕවර 4) | 89 (62) 1/32 (ඕවර 4) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2022 මැයි 12 19:30 () ලකුණු පුවරුව |
97 (ඕවර 16 ) | එ | 103/5 (ඕවර 14.5) |
36* (33) 3/16 (ඕවර 4) | 34* (32) 3/23 (ඕවර 4) |
- තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- මෙම තරගයේ ප්‍රතිඵලය අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් විය.
2022 මැයි 13 19:30 () ලකුණු පුවරුව |
209/9 (ඕවර 20) | එ | 155/9 (ඕවර 20) |
70 (42) 4/34 (ඕවර 4) | 35 (22) 3/21 (ඕවර 4) |
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
2022 මැයි 14 19:30 () ලකුණු පුවරුව |
177/6 (ඕවර 20) | එ | 123/8 (ඕවර 20) |
49* (28) 3/33 (ඕවර 4) | 43 (28) 3/22 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2022 මැයි 15 15:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
133/5 (ඕවර 20) | එ | 137/3 (ඕවර 19.1) |
53 (49) 2/19 (ඕවර 4) | 67* (57) 2/24 (ඕවර 3.1) |
- කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
2022 මැයි 15 19:30 () ලකුණු පුවරුව |
178/6 (ඕවර 20) | එ | 154/8 (ඕවර 20) |
41 (29) 2/31 (ඕවර 4) | 59 (39) 2/18 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
2022 මැයි 16 19:30 () ලකුණු පුවරුව |
159/7 (ඕවර 20) | එ | 142/9 (ඕවර 20) |
මිචෙල් මාෂ් 63 (48) ලියම් ලිවින්ග්ස්ටන් 3/27 (ඕවර 4) | ජිතේෂ් ෂර්මා 44 (34) ෂර්දුල් තාකූර් 4/36 (ඕවර 4) |
- පන්ජාබ් කිංග්ස් පිලේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
2022 මැයි 17 19:30 () ලකුණු පුවරුව |
193/6 (ඕවර 20) | එ | 190/7 (ඕවර 20) |
76 (44) 3/20 (ඕවර 3) | රෝහිත් ෂර්මා 48 (36) 3/23 (ඕවර 3) |
- කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
2022 මැයි 18 19:30 () ලකුණු පුවරුව |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2022 ඉන ද ය න ප ර ම යර ල ගය IPL 15 ල සද හ ඳ න ව න තහ ත අන ග ර හක හ ත න මත Tata IPL 2022 ල සද හද න වය ඉන ද ය ක ර කට ප ලක මණ ඩලය ව ස න ප හ ට වන ලද ව ත ත ය ව ස සය 20 ක ර කට ල ගයක වන ඉන ද ය ප ර ම යර ල ගය IPL පහළ ස වන ව රයය 2007 ද තරග වල ය ආරම භ කල අතර ම වර තරගව රය 2022 ම ර ත 26 ස ට 2022 ම ය 29 වන ද න අවසන තරඟය න අවසන ව මට න යම තය තරඟ වල ය කණ ඩ යම අද යර සම ප ර ණය න ම මහ ර ෂ ට ර ප ර න තය ප ව ත ව න අතර ම ම බ ය සහ ප න තරඟ සඳහ සත ක රකත වය දරය තරඟ වල ය සම ප ර ණ ක ලසටහන 2022 ම ර ත 06 වන ද න ප රක ශයට පත කරන ලද ඉන ද ය ප ර ම යර ල ගය 2022ක ලය2022 ම ර ත 26 2022 ම ය 29පර ප ලක ය BCCI ක ර කට තරඟ ආක ත යතරඟ වල ආක ත යකණ ඩ යම අද යර සහ ප ල ඕෆ සත ක රකත වයඉන ද ය වශ රයන ග ජර ට ටය ටන ස පළම ශ රත ව අන ශ රයන ර ජස ථ න ර යල ස සහභ ග ත වය10තරඟ74තරඟ වල ය ව රය ර ජස ථ න ර යල ස ව ඩ ම ලක ණ ර ජස ථ න ර යල ස 863 ව ඩ ම කඩ ල ර ජස ථ න ර යල ස 27 න ල ව බ අඩව යiplt20 com කණ ඩ යම ච න න ය ස පර ක ග ස ද ල ල ක ප ටල ස ග ජර ට ටය ටන ස ක ල කට නය ට රය ඩර ස ලක නව ස පර ජයන ට ම ම බ ය ඉන ද යන ස පන ජ බ ක ග ස ර ජස ථ න ර යල ස ර යල ච ල න ජර ස බ ගල ර සන රය සස හය ද ර බ ද නව කණ ඩ යම ද කක එකත ක ර මත සමඟ ම ම තරගව රය ල ග ක ටස ද ර ඝ ව ය එබ ව න 2011 තරඟ වල ය න පස කණ ඩ යම දහයක සහභ ග ව ද වන ව රය ම ය ව ය ච න න ය ස පර ක ග ස වත මන ශ රයන වන අතර ප ර ව රය ද ඔව න ග ස ව වන ශ රත ව ද න ඇත පස බ මප ර ව රය ද තවත කණ ඩ යම ද කක එකත ක ර මට ය ජන ව වද BCCI ඔව න ග 89 වන ව ර ෂ ක මහ සභ ව ද න ව දනය කළ ල ගය ප ළ ල ක ර ම 2022 ද පමණ ස ද වන බවය 2021 අග ස ත ම සය ද BCCI තහව ර කළ 2022 ව රය ස ට නව කණ ඩ යම ද කක ල ගයට එක වන බවය BCCI ව ස න ල ය ස ත ගත කර ඇත නගර හය න ද කකට එම අවස ථ ව හ ම වන ඇත බව ද න ව දනය කරන ලද ඒ අහමද බ ද කටක ධර මශ ල ග වහ ට ඉන ද ර සහ ලක නව 2021 ඔක ත බර 25 ද න ප වත ස ව ත ල ස වකද RPSG Group සහ CVC Capital කණ ඩ යම ද ක සඳහ ල ස ද න ගත හ RPSG ඉන ද යන ර ප යල ක ට 7090 ඇ ඩ බ ල යන 1 1 ලක නව සඳහ ද CVC ඉන ද යන ර ප යල ක ට 5625 ඇ ඩ ම ල යන 880 සඳහ අහමද බ ද ද න ගත ත ය ලක නව කණ ඩ යම 2022 ජනව ර 24 වන ද න ලක නව ස පර ජයන ට ල ස නම කරන ලද අතර අහමද බ ද කණ ඩ යම 2022 ප බරව ර 9 වන ද න ග ජර ට ටය ටන ස ල ස නම කරන ලද Vivo තරඟ වල ය ප රධ න අන ග ර හකය ල ස 2022 ජනව ර 11 ද න ඉවත ව ය Vivo ම ට ප ර 2020 ද අන ග ර හකය න ල ස ඉවත ව 2023 දක ව හ ම කම අන ග ර හකයන ල ස ග ව ස ම අත සන කර ඇත Vivo හ ඉත ර ක න ත ර ත ත ව ප රධ න අන ග ර හකය ල ස Tata Group නම කරන ලද ප ද ගල ව නස කම ද නට පවත න ස ම කණ ඩ යමකටම උපර ම වශය න ක ර ඩකය න හතර ද න ක රඳව තබ ග න මට අවසර ද ඇත අතර නව කණ ඩ යම ද කට ව න ද ස යට ප ර උපර ම වශය න ක ර ඩකය න ත ද න ක ත ර ග න මට අවසර ලබ ද ඇත ද නට පවත න කණ ඩ යම අට රඳව ගත ක ර ඩකය න 2021 න ව ම බර 30 වන ද න ප රක ශයට පත කරන ලද සහ නව කණ ඩ යම ද ක 2022 ජනව ර 22 ද න ඔව න ග ක ර ඩකය න නම කරන ලද ව න ද ස ය 2022 ප බරව ර 12 සහ 13 යන ද නවල බ ගල ර හ ද ප ව ත ව ණ ම ම බ ය ඉන ද යන ස ව ස න ඉන ද යන ර ප යල ක ට 15 25 ඇ ඩ ම ල යන 2 4 කට ම ලද ගත ව න ද ස ය ම ල අධ කම ම ලද ග න ම ඉෂ න ක ෂ න ව ය වඩ ත ම ම ල අධ ක ව ද ශ ය ක ර ඩකය ව ය පන ජ බ ක ග ස ව ස න ඉන ද යන ර ප යල ක ට 11 50 ඇ ඩ ම ල යන 1 8 කට ම ලද ගත ල ය ම ල ව න ස ට න යආක ත යනව කණ ඩ යම හඳ න ව ද මත සමඟ කණ ඩ යම දහයක ආක ත යක න ර ම ණය ව ය ම ම ආක ත ය තරඟ 74 ක න සමන ව ත වන අතර ප ර ප වත ආක ත යම රඳව තබ ගතහ ත තරඟ 94 ක ඇත වන අතර එය ප ර ව රය තරඟ 60 ට වඩ ස ලක ය ය ත ල ස ව ශ ල ව කණ ඩ යම දහය පස ද න ක ග න ය ත ක ණ ඩ ද කකට බ ද ඇත කණ ඩ යම අද යර ද ස ම කණ ඩ යමක ම තරඟ 14 ක ක ර ඩ කරය ඒ ඔව න ග ක ණ ඩය කණ ඩ යම සමග එක වත වක හ අන ක ක ණ ඩය කණ ඩ යම සමග ද වත ව බ ග න තරඟ වල ය සඳහ කණ ඩ යම 2022 ප බරව ර 25 ද න ප රක ශයට පත කරන ලද භ ව ත කරන ලද ආක ත ය 2011 ද භ ව ත කරන ලද ආක ත යට සම න ව එකම ව නස වන න අහඹ ල ස ඇඳ ම ව න වට ස ඩ න අන ව කණ ඩ යම ඇඳ මය වරහන ත ළ ඇත ස ඛ ය වල න ද ක ව න න කණ ඩ යම ව ස න ද න ගත ශ රත ස ඛ ය වය ඒ ක ණ ඩය බ ක ණ ඩයම ම බ ය ඉන ද යන ස 5 ච න න ය ස පර ක ග ස 4 ක ල කට නය ට රය ඩර ස 2 සන රය සස හය ද ර බ ද 1 ර ජස ථ න ර යල ස 1 ර යල ච ල න ජර ස බ ගල ර ද ල ල ක ප ටල ස පන ජ බ ක ග ස ලක නව ස පර ජයන ට ග ජර ට ටය ටන ස ක ර ඩ ගණම ම බ ය හ ක ර ඩ ගණ ත නක සහ ප න හ එක ක ර ඩ ගනයක ල ග අද යර තරඟ සඳහ සත ක රකත වය දරය තරඟ වල ය ම ල ක ලසටහනට ම ම බ ය හ වන කඩ ක ර ඩ ගණය සහ නව ම ම බ ය හ ඩ වය පට ල ක ර ඩ ගනය තරඟ 20 බ ග න ප වත මට න යම ත අතර ම ම බ ය හ බ රබ ර න ක ර ඩ ගනය සහ ප න එම ස ඒ ජ ත යන තර ක ර ඩ ගනය තරඟ 15 බ ග න සත ක රකත වය දරය ස ම කණ ඩ යමක ම වන කඩ සහ ඩ වය පට ල ක ර ඩ ගණය ද තරග හතර බ ග න ද බ රබ ර න සහ එම ස ඒ ක ර ඩ ගණය ද තරග ත න බ ග න ද ක ර ඩ ක ර මට න යම තව ත බ ණ ක ස ව තත ද ල ල ක ප ටල ස කඳව ර ත ළ ක ව ඩ 19 ර ග න හ ත ව න තරඟ ද කක ප න හ MCA ජ ත යන තර ක ර ඩ ගණය න ව නත ස ථ නයකට ග න යන ලද ඒ 2022 අප ර ල 20 වන ද න තරඟය බ රබ ර න ක ර ඩ ගනය ව ත ග න යන ලද අතර තරඟය 2022 අප ර ල 22 ද න වන කඩ ක ර ඩ ගනය ව ත ග න යන ලද ම ම බ ය නව ම ම බ ය ප න වන කඩ ක ර ඩ ගනය බ රබ ර න ක ර ඩ ගනය ඩ වය පට ල ක ර ඩ ගණය එම ස ඒ ජ ත යන තර ක ර ඩ ගනයධ ර ත ව 33 108 ධ ර ත ව 20 000 ධ ර ත ව 55 000 ධ ර ත ව 37 000ක ල කට අහමද බ ද ඊඩ න ග ර ඩ න නර න ද ර ම ද ක ර ඩ ගණයධ ර ත ව 66 000 ධ ර ත ව 132 000කණ ඩ යම සහ ස ථ වරයන ලක ණ වග ව ස ථ ක ණ කණ ඩ යම ත ජ ප ව න ප ර ශ ලව ස ද ස කම 1 බ ග ජර ට ටය ටන ස 14 10 4 0 20 0 316 ස ද ස කම 1 ව ත ඉද ර යට ය ම2 ඒ ර ජස ථ න ර යල ස 14 9 5 0 18 0 2983 ඒ ලක නව ස පර ජයන ට 4 14 9 5 0 18 0 251 ඉවත ක ර ම ව ත ඉද ර යට ය ම4 බ ර යල ච ල න ජර ස බ ගල ර 14 8 6 0 16 0 2535 ඒ ද ල ල ක ප ටල ස 14 7 7 0 14 0 2046 බ පන ජ බ ක ග ස 14 7 7 0 14 0 1267 ඒ ක ල කට නය ට රය ඩර ස 14 6 8 0 12 0 1468 බ සන රය සස හය ද ර බ ද 14 6 8 0 12 0 3799 බ ච න න ය ස පර ක ග ස 14 4 10 0 8 0 20310 ඒ ම ම බ ය ඉන ද යන ස 14 4 10 0 8 0 506 තරඟ ස ර ශය කණ ඩ යම ම ල ක වටය ප ල ඕෆ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 ස 1 ඉ ස 2 අච න න ය ස පර ක ග ස 0 0 0 0 2 2 4 4 6 6 8 8 8 8ද ල ල ක ප ටල ස 2 2 2 4 4 6 6 8 8 10 10 12 14 14ග ජර ට ටය ටන ස 2 4 6 6 8 10 12 14 16 16 16 18 20 20 ජ ජක ල කට නය ට රය ඩර ස 2 2 4 6 6 6 6 6 6 8 8 10 12 12ලක නව ස පර ජයන ට 0 2 4 6 6 8 8 10 12 14 16 16 16 18 පම ම බ ය ඉන ද යන ස 0 0 0 0 0 0 0 0 2 4 4 6 6 8පන ජ බ ක ග ස 2 2 4 4 6 6 6 8 8 10 10 12 12 14ර ජස ථ න ර යල ස 2 4 4 6 6 8 10 12 12 12 14 14 16 18 ප ජ පර යල ච ල න ජර ස බ ගල ර 0 2 4 6 6 8 10 10 10 10 12 14 14 16 ජ පසන රය සස හය ද ර බ ද 0 0 2 4 6 8 10 10 10 10 10 10 12 12සටහන ක ල ප හ ය න ජයගත තරග රත ප හ ය න පර ජය ව තරග සටහන ඉලක කම න ඒ වනව ට ලබ ඇත ප රස ද ලක ණ ස ච රක කණ ඩ යම ච න න ය ද ල ල ග ජර ට ක ල කට ලක නව ම ම බ ය පන ජ බ ර ජස ථ න බ ගල ර හය ද ර බ ද සත ක රක කණ ඩ යම ච න න ය ස පර ක ග ස ච න න ය ලක ණ 91 ග ජර ට කඩ ල 7 ක ල කට කඩ ල 6 ම ම බ ය කඩ ල 5 පන ජ බ ලක ණ 54 ච න න ය ලක ණ 23 හය ද ර බ ද කඩ ල 8ද ල ල ක ප ටල ස ද ල ල කඩ ල 4ය ලක නව ලක ණ 6 ද ල ල කඩ ල 4 ද ල ල කඩ ල 9 ර ජස ථ න ලක ණ 15 බ ගල ර ලක ණ 16 ද ල ල ලක ණ 21ග ජර ට ටය ටන ස ග ජර ට කඩ ල 3 ග ජර ට ලක ණ 14 ග ජර ට කඩ ල 5 ම ම බ ය ලක ණ 5 පන ජ බ කඩ ල 8 ග ජර ට කඩ ල 6 ග ජර ට කඩ ල 5ක ල කට නය ට රය ඩර ස ද ල ල ලක ණ 44 ග ජර ට ලක ණ 8 ලක නව ලක ණ 2 ක ල කට කඩ ල 5 ක ල කට කඩ ල 6 ක ල කට කඩ ල 7 ක ල කට ලක ණ 54ලක නව ස පර ජයන ට ලක නව කඩ ල 6 ග ජර ට ලක ණ 62 ලක නව ලක ණ 75 ලක නව ලක ණ 36 ර ජස ථ න ලක ණ 24 බ ගල ර ලක ණ 18 ලක නව ලක ණ 12ම ම බ ය ඉන ද යන ස ච න න ය කඩ ල 3 ම ම බ ය කඩ ල 5 ක ල කට ලක ණ 52 ලක නව ලක ණ 18 පන ජ බ ලක ණ 12 ර ජස ථ න ලක ණ 23 හය ද ර බ ද ලක ණ 3පන ජ බ ක ග ස පන ජ බ ලක ණ 11 ද ල ල ලක ණ 17 ග ජර ට කඩ ල 6 ලක නව ලක ණ 20 ර ජස ථ න කඩ ල 6 පන ජ බ කඩ ල 5 හය ද ර බ ද කඩ ල 7ර ජස ථ න ර යල ස ර ජස ථ න කඩ ල 5 ද ල ල කඩ ල 8 ග ජර ට ලක ණ 37 ර ජස ථ න ලක ණ 7 ර ජස ථ න ලක ණ 3 ම ම බ ය කඩ ල 6 බ ගල ර කඩ ල 4ර යල ච ල න ජර ස බ ගල ර බ ගල ර ලක ණ 13 බ ගල ර කඩ ල 8 බ ගල ර කඩ ල 3 බ ගල ර කඩ ල 7 පන ජ බ ලක ණ 54 ර ජස ථ න ලක ණ 29 හය ද ර බ ද කඩ ල 9සන රය සස හය ද ර බ ද ච න න ය ලක ණ 13 හය ද ර බ ද කඩ ල 8 හය ද ර බ ද කඩ ල 7 පන ජ බ කඩ ල 5 ර ජස ථ න ලක ණ 61 බ ගල ර ලක ණ 67 2022 ම ර ත 27 15 30 ද ව ර ත ර ලක ණ ප වර ව177 5 ඕවර 20 එ 179 6 ඕවර 18 2 81 48 3 18 ඕවර 4 48 38 3 35 ඕවර 4 ද ල ල ක ප ටල ස කඩ ල 4ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය ද ල ල ක ප ටල ස ව න ස ර වන සහද ල ල ක ප ටල ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ර ත 27 19 30 ලක ණ ප වර ව205 2 ඕවර 20 එ 208 5 ඕවර 19 88 57 1 22 ඕවර 4 43 22 2 59 ඕවර 4 පන ජ බ ක ග ස කඩ ල 5ක න ජය ගත ත ය තරගය ව රය පන ජ බ ක ග ස ව න ස ර වන සහපන ජ බ ක ග ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය පන ජ බ ක ග ස ඔහ ග පළම T20 තරඟයට සහභ ග ව ය 2022 ම ර ත 28 19 30 ලක ණ ප වර ව158 6 ඕවර 20 එ 161 5 ඕවර 19 4 55 41 3 25 ඕවර 4 40 24 ද ෂ මන ත චම ර 2 22 ඕවර 3 ග ජර ට ටය ටන ස කඩ ල 5ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය ග ජර ට ටය ටන ස ව න ස ර වන සහග ජර ට ටය ටන ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ර ත 29 19 30 ලක ණ ප වර ව210 6 ඕවර 20 එ 149 7 ඕවර 20 55 27 2 39 ඕවර 4 57 41 3 22 ඕවර 4 ර ජස ථ න ර යල ස ලක ණ 61ක න ජයග රහණය කළ ය තරගය ව රය ර ජස ථ න ර යල ස ව න ස ර වන සහසන රය සස හය ද ර බ ද ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ර ත 30 19 30 ලක ණ ප වර ව128 ඕවර 18 5 එ 132 7 ඕවර 19 2 25 18 වන ඳ හසර ග 4 20 ඕවර 4 28 40 3 20 ඕවර 4 ර යල ච ල න ජර ස බ ගල ර කඩ ල 3ක න ජය ගත ත ය තරගය ව රය වන ඳ හසර ග ර යල ච ල න ජර ස බ ගල ර ව න ස ර වන ජයර මන මදනග ප ල සහර යල ච ල න ජර ස බ ගල ර ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ර ත 31 19 30 ලක ණ ප වර ව210 7 ඕවර 20 එ 211 4 ඕවර 19 3 50 27 2 24 ඕවර 4 61 45 2 31 ඕවර 4 ලක නව ස පර ජයන ට කඩ ල 6ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය ලක නව ස පර ජයන ට ව න ස ර වන සහලක නව ස පර ජයන ට ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 1 19 30 ලක ණ ප වර ව137 ඕවර 18 2 එ 141 4 ඕවර 14 3 31 9 4 23 ඕවර 4 70 31 2 13 ඕවර 4 ක ල කට නය ට රය ඩර ස කඩ ල 6ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය ක ල කට නය ට රය ඩර ස ව න ස ර වන සහක ල කට නය ට රය ඩර ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 2 15 30 ද ව ර ත ර ලක ණ ප වර ව193 8 ඕවර 20 එ 170 8 ඕවර 20 100 68 3 17 ඕවර 4 61 33 2 26 ඕවර 4 ර ජස ථ න ර යල ස ලක ණ 23ක න ජය ගත ත ය තරගය ව රය ර ජස ථ න ර යල ස ව න ස ර වන සහම ම බ ය ඉන ද යන ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 2 19 30 ලක ණ ප වර ව171 6 ඕවර 20 එ 157 9 ඕවර 20 84 46 ම ස ත ෆ ස ර රහ ම න 3 23 ඕවර 4 43 29 4 28 ඕවර 4 ග ජර ට ටය ටන ස ලක ණ 14ක න ජය ගත ත ය තරගය ව රය ග ජර ට ටය ටන ස ව න ස ර වන සහද ල ල ක ප ටල ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 3 19 30 ලක ණ ප වර ව180 8 ඕවර 20 එ 126 ඕවර 18 60 32 2 23 ඕවර 4 57 30 3 25 ඕවර 4 පන ජ බ ක ග ස ලක ණ 54ක න ජයග රහණය කළ ය ම ම බ ය තරගය ව රය පන ජ බ ක ග ස ව න ස ර වන සහච න න ය ස පර ක ග ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 4 19 30 ලක ණ ප වර ව169 7 ඕවර 20 එ 157 9 ඕවර 20 68 50 2 26 ඕවර 4 44 30 4 24 ඕවර 4 ලක නව ස පර ජයන ට ලක ණ 12ක න ජය ගත ත ය තරගය ව රය ලක නව ස පර ජයන ට ව න ස ර වන ජයර මන මදනග ප ල සහසන රය සස හය ද ර බ ද ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 5 19 30 ලක ණ ප වර ව169 3 ඕවර 20 එ 173 6 ඕවර 19 1 70 47 1 18 ඕවර 4 45 26 2 15 ඕවර 4 ර යල ච ල න ජර ස බ ගල ර කඩ ල 4ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය ර යල ච ල න ජර ස බ ගල ර ව න ස ර වන සහර යල ච ල න ජර ස බ ගල ර ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 6 19 30 ලක ණ ප වර ව161 4 ඕවර 20 එ 162 5 ඕවර 16 52 36 2 49 ඕවර 4 56 15 2 25 ඕවර 3 ක ල කට නය ට රය ඩර ස ප ලට කඩ ල 5ක ජයක හ ම ව ය තරගය ව රය ක ල කට නය ට රය ඩර ස ව න ස ර වන සහක ල කට නය ට රය ඩර ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය ක ල කට නය ට රය ඩර ස IPL හ ඒක බද ධ ව ගවත ම අර ධ ශතකය පන ද 14 ර ස කළ ය 2022 අප ර ල 7 19 30 ලක ණ ප වර ව149 3 ඕවර 20 එ 155 4 ඕවර 19 4 61 34 2 22 ඕවර 4 80 52 2 31 ඕවර 3 4 ලක නව ස පර ජයන ට ට කඩ ල 6ක ජයක තරගය ව රය ලක නව ස පර ජයන ට ව න ස ර වන සහලක නව ස පර ජයන ට ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 8 19 30 ලක ණ ප වර ව189 9 ඕවර 20 එ 190 4 ඕවර 20 64 27 3 22 ඕවර 4 96 59 2 35 ඕවර 4 ග ජර ට ටය ටන ස ප ලට කඩ ල 6ක ජයක ම ම බ ය තරගය ව රය ග ජර ට ටය ටන ස ව න ස ර වන සහග ජර ට ටය ටන ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 9 15 30 ද ව ර ත ර ලක ණ ප වර ව154 7 ඕවර 20 එ 155 2 ඕවර 17 4 48 35 2 21 ඕවර 4 75 50 1 29 ඕවර 2 4 සන රය සස හය ද ර බ ද ට කඩ ල 8ක ජයක තරගය ව රය සන රය සස හය ද ර බ ද ව න ස ර වන සහසන රය සස හය ද ර බ ද ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 9 19 30 ලක ණ ප වර ව151 6 ඕවර 20 එ 152 3 ඕවර 18 3 68 37 2 23 ඕවර 4 66 47 1 8 ඕවර 0 3 ර යල ච ල න ජර ස බ ගල ර ප ලට කඩ ල 7ක ජයක හ ම ව ය තරගය ව රය ර යල ච ල න ජර ස බ ගල ර ව න ස ර වන සහර යල ච ල න ජර ස බ ගල ර ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 10 15 30 ද ව ර ත ර ලක ණ ප වර ව215 5 ඕවර 20 එ 171 ඕවර 19 4 61 45 2 21 ඕවර 4 54 33 4 35 ඕවර 4 ද ල ල ක ප ටල ස ලක ණ 44ක න ජයග රහණය කළ ය ම ම බ ය තරගය ව රය ද ල ල ක ප ටල ස ව න ස ර වන සහ ජයර මන මදනග ප ල ක ල කට නය ට රය ඩර ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 10 19 30 ලක ණ ප වර ව165 6 ඕවර 20 එ 162 8 ඕවර 20 59 36 2 30 ඕවර 4 39 32 4 41 ඕවර 4 ර ජස ථ න ර යල ස ප ලට ලක ණ 3ක ජයක ම ම බ ය තරගය ව රය ර ජස ථ න ර යල ස ව න ස ර වන සහලක නව ස පර ජයන ට ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 11 19 30 ලක ණ ප වර ව162 7 ඕවර 20 එ 168 2 ඕවර 19 1 50 42 2 34 ඕවර 4 57 46 1 27 ඕවර 4 සන රය සස හය ද ර බ ද ට කඩ ල 8ක ජයක තරගය ව රය සන රය සස හය ද ර බ ද ව න ස ර වන සහසන රය සස හය ද ර බ ද ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 12 19 30 ලක ණ ප වර ව216 4 ඕවර 20 එ 193 9 ඕවර 20 95 46 වන ඳ හසර ග 2 35 ඕවර 3 41 27 4 33 ඕවර 4 ච න න ය ස පර ක ග ස ප ලට ලක ණ 23ක ජයක තරගය ව රය ච න න ය ස පර ක ග ස ව න ස ර වන සහර යල ච ල න ජර ස බ ගල ර ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 13 19 30 ලක ණ ප වර ව198 5 ඕවර 20 එ 186 9 ඕවර 20 70 50 2 47 ඕවර 4 49 25 4 30 ඕවර 3 පන ජ බ ක ග ස ලක ණ 12ක න ජය ගත ත ය තරගය ව රය පන ජ බ ක ග ස ව න ස ර වන සහම ම බ ය ඉන ද යන ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 14 19 30 ලක ණ ප වර ව192 4 ඕවර 20 එ 155 9 ඕවර 20 87 52 1 12 ඕවර 1 54 24 3 23 ඕවර 4 ග ජර ට ටය ටන ස ලක ණ 37ක න ජය ගත ත ය තරගය ව රය ග ජර ට ටය ටන ස ව න ස ර වන සහර ජස ථ න ර යල ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 15 19 30 ලක ණ ප වර ව175 8 ඕවර 20 එ 176 3 ඕවර 17 5 54 36 3 37 ඕවර 4 71 37 2 20 ඕවර 2 සන රය සස හය ද ර බ ද කඩ ල 7ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය සන රය සස හය ද ර බ ද ව න ස ර වන සහසන රය සස හය ද ර බ ද ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 16 15 30 ද ව ර ත ර ලක ණ ප වර ව199 4 ඕවර 20 එ 181 9 ඕවර 20 103 60 2 32 ඕවර 4 37 27 3 30 ඕවර 4 ලක නව ස පර ජයන ට ට ලක ණ 18ක ජයක ම ම බ ය තරගය ව රය ලක නව ස පර ජයන ට ව න ස ර වන සහම ම බ ය ඉන ද යන ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 16 19 30 ලක ණ ප වර ව189 5 ඕවර 20 එ 173 7 ඕවර 20 66 34 1 27 ඕවර 4 66 38 3 28 ඕවර 4 ර යල ච ල න ජර ස බ ගල ර ප ලට ලක ණ 16ක ජයක හ ම ව ය ම ම බ ය තරගය ව රය ර යල ච ල න ජර ස බ ගල ර ව න ස ර වන ජයර මන මදනග ප ල සහද ල ල ක ප ටල ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 17 15 30 ද ව ර ත ර ලක ණ ප වර ව151 ඕවර 20 එ 152 3 ඕවර 18 5 60 33 4 28 ඕවර 4 41 27 2 28 ඕවර 4 සන රය සස හය ද ර බ ද ට කඩ ල 7ක ජයක තරගය ව රය සන රය සස හය ද ර බ ද ව න ස ර වන සහසන රය සස හය ද ර බ ද ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 17 19 30 ලක ණ ප වර ව169 5 ඕවර 20 එ 170 7 ඕවර 19 5 73 48 2 34 ඕවර 4 94 51 3 23 ඕවර 4 ග ජර ට ටය ටන ස ප ලට කඩ ල 3ක ජයක තරගය ව රය ග ජර ට ටය ටන ස ව න ස ර වන සහක ස ය ව ස ය ද න ග ජර ට ටය ටන ස ප ල පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 18 19 30 ලක ණ ප වර ව217 5 ඕවර 20 එ 210 ඕවර 19 4 103 61 2 21 ඕවර 4 85 51 5 40 ඕවර 4 ර ජස ථ න ර යල ස ප ලට ලක ණ 7ක ජයක ම ම බ ය තරගය ව රය ර ජස ථ න ර යල ස ව න ස ර වන සහක ල කට නය ට රය ඩර ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය ර ජස ථ න ර යල ස කඩ ළ ත ර ත වයක සහ කඩ ල පහක දව ගත ත ය 2022 අප ර ල 19 19 30 ලක ණ ප වර ව181 6 ඕවර 20 එ 163 8 ඕවර 20 96 64 ජ සන හ ල ඩර 2 25 ඕවර 4 42 28 4 25 ඕවර 4 ර යල ච ල න ජර ස බ ගල ර ලක ණ 18ක න ජය ගත ත ය තරගය ව රය ර යල ච ල න ජර ස බ ගල ර ව න ස ර වන සහලක නව ස පර ජයන ට ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 20 19 30 ලක ණ ප වර ව115 ඕවර 20 එ 119 1 ඕවර 10 3 32 23 2 10 ඕවර 4 60 30 1 21 ඕවර 2 3 ද ල ල ක ප ටල ස කඩ ල 9ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය ද ල ල ක ප ටල ස ව න ස ර වන සහද ල ල ක ප ටල ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 21 19 30 ලක ණ ප වර ව155 7 ඕවර 20 එ 156 7 ඕවර 20 51 43 3 19 ඕවර 3 40 35 4 30 ඕවර 4 ච න න ය ස පර ක ග ස කඩ ල 3ක න ජය ගත ත ය තරගය ව රය ච න න ය ස පර ක ග ස ව න ස ර වන සහච න න ය ස පර ක ග ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය ම ම බ ය ඉන ද යන ස ඔහ ග පළම T20 තරඟය ස ද කළ ය 2022 අප ර ල 22 19 30 ලක ණ ප වර ව222 2 ඕවර 20 එ 207 8 ඕවර 20 116 65 ම ස ත ෆ ස ර රහ ම න 1 43 ඕවර 4 44 24 3 22 ඕවර 4 ර ජස ථ න ර යල ස ලක ණ 15ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය ර ජස ථ න ර යල ස ව න ස ර වන සහද ල ල ක ප ටල ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය ර ජස ථ න ර යල ස ට පස ව IPL හ ප ට ප ට ශතක ර ස කළ ද වන ක ර ඩකය බවට පත ව ය බට ලර ට පස ව එක IPL ව රයක ශතක ත නක හ ව ඩ ගණනක ර ස කළ ද වන ක ර ඩකය බවට පත ව ය 2022 අප ර ල 23 15 30 ද ව ර ත ර ලක ණ ප වර ව156 9 ඕවර 20 එ 148 8 ඕවර 20 67 49 4 5 ඕවර 1 48 25 2 20 ඕවර 4 ග ජර ට ටය ටන ස ලක ණ 8ක න ජය ගත ත ය තරගය ව රය රෂ ඩ ඛ න ග ජර ට ටය ටන ස ව න ස ර වන සහග ජර ට ටය ටන ස ක ස ය ව ස ය ද න පළම ව න පන ද වට පහරද මට ත රණය කළ ය 2022 අප ර ල 23 19 30 ලක ණ ප වර ව68 ඕවර 16 1 එ 72 1 ඕවර 8 15 20 3 10 ඕවර 3 47 28 1 18 ඕවර 2 සන රය සස හය ද ර බ ද කඩ ල 9ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය සන රය සස හය ද ර බ ද ව න ස ර වන ජයර මන මදනග ප ල සහසන රය සස හය ද ර බ ද ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 24 19 30 ලක ණ ප වර ව168 6 ඕවර 20 එ 132 8 ඕවර 20 103 62 2 8 ඕවර 2 ර හ ත ෂර ම 39 31 3 19 ඕවර 4 ලක නව ස පර ජයන ට ලක ණ 36ක න ජයග රහණය කළ ය ම ම බ ය තරගය ව රය ලක නව ස පර ජයන ට ව න ස ර වන සහම ම බ ය ඉන ද යන ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 25 19 30 ලක ණ ප වර ව187 4 ඕවර 20 එ 176 6 ඕවර 20 88 59 2 42 ඕවර 4 78 39 2 23 ඕවර 4 පන ජ බ ක ග ස ලක ණ 11ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය පන ජ බ ක ග ස ව න ස ර වන සහච න න ය ස පර ක ග ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 26 19 30 ලක ණ ප වර ව144 8 ඕවර 20 එ 115 ඕවර 19 3 56 31 2 19 ඕවර 4 23 21 4 20 ඕවර 3 3 ර ජස ථ න ර යල ස ලක ණ 29ක න ජය ගත ත ය තරගය ව රය ර ජස ථ න ර යල ස ව න ස ර වන සහර යල ච ල න ජර ස බ ගල ර ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 27 19 30 ලක ණ ප වර ව195 6 ඕවර 20 එ 199 5 ඕවර 20 65 42 3 39 ඕවර 4 68 38 5 25 ඕවර 4 ග ජර ට ටය ටන ස කඩ ල 5ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය සන රය සස හය ද ර බ ද ව න ස ර වන සහග ජර ට ටය ටන ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය සන රය සස හය ද ර බ ද ප රථම වරට ඉන ද ය ප ර ම යර ල ගය කඩ ල පහක දව ගත ත ය 2022 අප ර ල 28 19 30 ලක ණ ප වර ව146 9 ඕවර 20 එ 150 6 ඕවර 19 57 34 4 14 ඕවර 3 42 26 3 24 ඕවර 4 ද ල ල ක ප ටල ස කඩ ල 4ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය ද ල ල ක ප ටල ස ව න ස ර වන සහද ල ල ක ප ටල ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය හර ෂ ත ර න ක ල කට නය ට රය ඩර ස ඔහ ග ම ගල ව ස සය 20 තරගයට සහභ ග ව ය 2022 අප ර ල 29 19 30 ලක ණ ප වර ව153 8 ඕවර 20 එ 133 8 ඕවර 20 46 37 4 38 ඕවර 4 32 28 3 24 ඕවර 4 ලක නව ස පර ජයන ට ලක ණ 20ක න ජයග රහණය කළ ය තරගය ව රය ලක නව ස පර ජයන ට ව න ස ර වන සහපන ජ බ ක ග ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 අප ර ල 30 15 30 ද ව ර ත ර ලක ණ ප වර ව170 6 ඕවර 20 එ 174 4 ඕවර 19 3 58 53 2 19 ඕවර 4 43 25 2 26 ඕවර 3 ග ජර ට ටය ටන ස කඩ ල 6ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය ග ජර ට ටය ටන ස ව න ස ර වන සහර යල ච ල න ජර ස බ ගල ර ක ස ය ව ස ය ද න පළම ව න පන ද වට පහරද මට ත රණය කළ ය 2022 අප ර ල 30 19 30 ලක ණ ප වර ව158 6 ඕවර 20 එ 161 5 ඕවර 19 2 67 52 2 24 ඕවර 4 51 39 1 21 ඕවර 4 ම ම බ ය ඉන ද යන ස කඩ ල 5ක න ජය ගත ත ය තරගය ව රය ම ම බ ය ඉන ද යන ස ව න ස ර වන සහම ම බ ය ඉන ද යන ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ය 1 15 30 ද ව ර ත ර ලක ණ ප වර ව195 3 ඕවර 20 එ 189 7 ඕවර 20 77 51 3 40 ඕවර 4 44 30 4 16 ඕවර 4 ලක නව ස පර ජයන ට ලක ණ 6ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය ලක නව ස පර ජයන ට ව න ස ර වන සහලක නව ස පර ජයන ට ක ස ය ව ස ය ද න පළම ව න පන ද වට පහරද මට ත රණය කළ ය 2022 ම ය 1 19 30 ලක ණ ප වර ව202 2 ඕවර 20 එ 189 6 ඕවර 20 99 57 2 42 ඕවර 4 64 33 4 46 ඕවර 4 ච න න ය ස පර ක ග ස ලක ණ 13ක න ජය ගත ත ය තරගය ව රය ච න න ය ස පර ක ග ස ව න ස ර වන සහසන රය සස හය ද ර බ ද ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ය 2 19 30 ලක ණ ප වර ව152 5 ඕවර 20 එ 158 3 ඕවර 19 1 54 49 2 46 ඕවර 4 48 37 1 25 ඕවර 4 ක ල කට නය ට රය ඩර ස කඩ ල 7ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය ක ල කට නය ට රය ඩර ස ව න ස ර වන ජයර මන මදනග ප ල සහක ල කට නය ට රය ඩර ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ය 3 19 30 ලක ණ ප වර ව143 8 ඕවර 20 එ 145 2 ඕවර 16 65 50 4 33 ඕවර 4 62 53 1 29 ඕවර 3 පන ජ බ ක ග ස කඩ ල 8ක න ජය ගත ත ය තරගය ව රය පන ජ බ ක ග ස ව න ස ර වන සහග ජර ට ටය ටන ස ක ස ය ව ස ය ද න පළම ව න පන ද වට පහරද මට ත රණය කළ ය 2022 ම ය 4 19 30 ලක ණ ප වර ව173 8 ඕවර 20 එ 160 8 ඕවර 20 42 27 3 27 ඕවර 4 56 37 3 35 ඕවර 4 ර යල ච ල න ජර ස බ ගල ර ලක ණ 13ක න ජය ගත ත ය තරගය ව රය ර යල ච ල න ජර ස බ ගල ර ව න ස ර වන සහච න න ය ස පර ක ග ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ය 5 19 30 ලක ණ ප වර ව207 3 ඕවර 20 එ 186 8 ඕවර 20 92 58 1 25 ඕවර 4 62 34 3 30 ඕවර 4 ද ල ල ක ප ටල ස ලක ණ 21ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය ද ල ල ක ප ටල ස ව න ස ර වන සහසන රය සස හය ද ර බ ද ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ය 6 19 30 ලක ණ ප වර ව177 6 ඕවර 20 එ 172 5 ඕවර 20 45 29 2 24 ඕවර 4 55 40 2 29 ඕවර 4 ම ම බ ය ඉන ද යන ස ලක ණ 5ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය ම ම බ ය ඉන ද යන ස ව න ස ර වන සහ ජයර මන මදනග ප ල ග ජර ට ටය ටන ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ය 7 15 30 ද ව ර ත ර ලක ණ ප වර ව189 5 ඕවර 20 එ 190 4 ඕවර 19 4 56 40 3 28 ඕවර 4 68 41 2 29 ඕවර 4 ර ජස ථ න ර යල ස කඩ ල 6ක න ජය ගත ත ය ම ම බ ය තරගය ව රය ර ජස ථ න ර යල ස ව න ස ර වන සහපන ජ බ ක ග ස ක ස ය ව ස ය ද න පළම ව න පන ද වට පහරද මට ත රණය කළ ය 2022 ම ය 7 19 30 ලක ණ ප වර ව176 7 ඕවර 20 එ 101 ඕවර 14 3 50 29 2 22 ඕවර 3 45 19 3 19 ඕවර 3 ලක නව ස පර ජයන ට ලක ණ 75ක න ජයග රහණය කළ ය තරගය ව රය ලක නව ස පර ජයන ට ව න ස ර වන සහක ල කට නය ට රය ඩර ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ය 8 15 30 ද ව ර ත ර ලක ණ ප වර ව192 3 ඕවර 20 එ 125 ඕවර 19 2 73 50 2 30 ඕවර 4 58 37 වන ඳ හසර ග 5 18 ඕවර 4 ර යල ච ල න ජර ස බ ගල ර කණ ඩ යමට ලක ණ 67ක ජයක හ ම ව ය ම ම බ ය තරගය ව රය වන ඳ හසර ග ර යල ච ල න ජර ස බ ගල ර ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න ර යල ච ල න ජර ස බ ගල ර කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය 2022 ම ය 8 19 30 ලක ණ ප වර ව208 6 ඕවර 20 එ 117 ඕවර 17 4 87 49 3 42 ඕවර 4 25 20 3 13 ඕවර 4 ච න න ය ස පර ක ග ස ප ලට ලක ණ 91ක ජයක හ ම ව ය තරගය ව රය ඩ ව න ක න ව ච න න ය ස පර ක ග ස ව න ස ර වන සහද ල ල ක ප ටල ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ය 9 19 30 ලක ණ ප වර ව165 9 ඕවර 20 එ 113 ඕවර 17 3 43 24 5 10 ඕවර 4 51 43 3 22 ඕවර 4 ක ල කට නය ට රය ඩර ස ප ලට ලක ණ 52ක ජයක හ ම ව ය තරගය ව රය ජස ප ර ත බ ම ර ම ම බ ය ඉන ද යන ස ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න ම ම බ ය ඉන ද යන ස කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ය 10 19 30 ලක ණ ප වර ව144 4 ඕවර 20 එ 82 ඕවර 13 5 63 49 2 26 ඕවර 4 27 26 4 24 ඕවර 3 5 ග ජර ට ටය ටන ස ප ලට ලක ණ 62ක ජයක හ ම ව ය තරගය ව රය ශ බ මන ග ල ග ජර ට ටය ටන ස ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න ග ජර ට ටය ටන ස කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ම ම තරගය ප රත ඵලයක ල ස ග ජර ට ටය ටන ස ප ල අවසන වටයට ස ද ස කම ලබ ගත ත ය 2022 ම ය 11 19 30 ලක ණ ප වර ව160 6 ඕවර 20 එ 161 2 ඕවර 18 1 50 38 2 23 ඕවර 4 89 62 1 32 ඕවර 4 ද ල ල ක ප ටල ස ප ලට කඩ ල 8ක ජයක තරගය ව රය ම ච ල ම ෂ ද ල ල ක ප ටල ස ව න ස ර වන සහද ල ල ක ප ටල ස ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ය 12 19 30 ලක ණ ප වර ව97 ඕවර 16 එ 103 5 ඕවර 14 5 36 33 3 16 ඕවර 4 34 32 3 23 ඕවර 4 ම ම බ ය ඉන ද යන ස ප ලට කඩ ල 5ක ජයක හ ම ව ය ම ම බ ය තරගය ව රය ඩ න ය ල ස ම ස ම ම බ ය ඉන ද යන ස ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න ම ම බ ය ඉන ද යන ස කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය ම ම තරගය ප රත ඵලය අන ව ච න න ය ස පර ක ග ස කණ ඩ යම තරග වල ය න ඉවත ව ය 2022 ම ය 13 19 30 ලක ණ ප වර ව209 9 ඕවර 20 එ 155 9 ඕවර 20 70 42 4 34 ඕවර 4 35 22 3 21 ඕවර 4 පන ජ බ ක ග ස ප ලට ලක ණ 54ක ජයක ම ම බ ය තරගය ව රය ජ න බ ය ර ස ට පන ජ බ ක ග ස ව න ස ර වන ජයර මන මදනග ප ල සහර යල ච ල න ජර ස බ ගල ර කණ ඩ යම ක ස ය ව ස ය ද න පළම ව න පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ය 14 19 30 ලක ණ ප වර ව177 6 ඕවර 20 එ 123 8 ඕවර 20 49 28 3 33 ඕවර 4 43 28 3 22 ඕවර 4 ක ල කට නය ට රය ඩර ස ප ලට ලක ණ 54ක ජයක හ ම ව ය තරගය ව රය ඇන ඩ ර රසල ක ල කට නය ට රය ඩර ස ව න ස ර වන සහක ස ය ව ස ය ද න ක ල කට නය ට රය ඩර ස කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය 2022 ම ය 15 15 30 ද ව ර ත ර ලක ණ ප වර ව133 5 ඕවර 20 එ 137 3 ඕවර 19 1 53 49 2 19 ඕවර 4 67 57 2 24 ඕවර 3 1 ග ජර ට ටය ටන ස ප ලට කඩ ල 7ක ජයක ම ම බ ය තරගය ව රය ග ජර ට ටය ටන ස ව න ස ර වන සහක ස ය ව ස ය ද න ච න න ය ස පර ක ග ස කණ ඩ යම ප රථමය න පන ද වට පහරද මට ත රණය කළ ය 2022 ම ය 15 19 30 ලක ණ ප වර ව178 6 ඕවර 20 එ 154 8 ඕවර 20 41 29 2 31 ඕවර 4 59 39 2 18 ඕවර 4 ර ජස ථ න ර යල ස ප ලට ලක ණ 24ක ජයක ම ම බ ය තරගය ව රය ර ජස ථ න ර යල ස ව න ස ර වන සහක ස ය ව ස ය ද න ර ජස ථ න ර යල ස කණ ඩ යම ප රථමය න පන ද වට පහරද මට ත රණය කළ ය 2022 ම ය 16 19 30 ලක ණ ප වර ව159 7 ඕවර 20 එ 142 9 ඕවර 20 ම ච ල ම ෂ 63 48 ල යම ල ව න ග ස ටන 3 27 ඕවර 4 ජ ත ෂ ෂර ම 44 34 ෂර ද ල ත ක ර 4 36 ඕවර 4 ද ල ල ක ප ටල ස ප ලට ලක ණ 17ක ජයක තරගය ව රය ෂර ද ල ත ක ර ද ල ල ක ප ටල ස ව න ස ර වන සහපන ජ බ ක ග ස ප ල ක ස ය ව ස ය ද න පළම ව න පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ය 17 19 30 ලක ණ ප වර ව193 6 ඕවර 20 එ 190 7 ඕවර 20 76 44 3 20 ඕවර 3 ර හ ත ෂර ම 48 36 3 23 ඕවර 3 සන රය සස හය ද ර බ ද ප ලට ලක ණ 3ක ජයක ම ම බ ය තරගය ව රය සන රය සස හය ද ර බ ද ව න ස ර වන සහක ස ය ව ස ය ද න ම ම බ ය ඉන ද යන ස ප රථමය න පන ද ර ක මට ත රණය කළ ය 2022 ම ය 18 19 30 ලක ණ ප වර ව section