ඉන්දියානු දඟ පන්දු චතුරංගිකය යනු, 1960 ගණන් සහ 1970 ගණන් වල ක්‍රීඩා කළ සහ ශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන් (දෙදෙනාම ), භගවත් චන්ද්‍රසේකර් ( ), සහ බිෂන් සිං බේදි ( වමතින් දඟ පන්දු යවන්නෙක්) නමැති ඉන්දියානු වෙනුවෙන් භාවිතා වන සාමුහික නාමයකි. ඔවුනතර, ටෙස්ට් තරග 231ක් ක්‍රීඩා කරමින්, කඩුළු 853 ක් දවා ගැනුමට ඔවුහූ සමත් වූහ. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවෙහි, විශේෂයෙන් උපමහාද්වීපික දූවිලි සහිත තණ නිල්ල තුලදී, බෙහෙවින් භීතිය ඇති කල සංකලනයන් අතරින් එකක් බවට ඔවුන් සැලකිණි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉන ද ය න දඟ පන ද චත ර ග කය යන 1960 ගණන සහ 1970 ගණන වල ක ර ඩ කළ සහ ශ ර න ව සර ඝවන ව න කටර ඝවන ද ද න ම භගවත චන ද රස කර සහ බ ෂන ස බ ද වමත න දඟ පන ද යවන න ක නම ත ඉන ද ය න ව න ව න භ ව ත වන ස ම හ ක න මයක ඔව නතර ට ස ට තරග 231ක ක ර ඩ කරම න කඩ ළ 853 ක දව ග න මට ඔව හ සමත ව හ ල ක ක ර කට ක ර ඩ ව හ ව ශ ෂය න උපමහ ද ව ප ක ද ව ල සහ ත තණ න ල ල ත ලද බ හ ව න භ ත ය ඇත කල ස කලනයන අතර න එකක බවට ඔව න ස ලක ණ