ඉතිහාසඳයෙක් යනු, අතීතය පිළිබඳ පර්යේෂණ පවත්වන, අධ්‍යයනය කරන සහ ලේඛනය කරන පුද්ගලයෙක් වන අතර එය පිළිබඳව අධිකාරී බලයක් ඔහු තුල ඇති බවට සැලකෙයි. මනුෂ්‍ය වර්ගයා සබැඳි අතීත සිදුවීම් හා කාලාන්තරයෙහි සමස්ත ඉතිහාසය පිළිබඳව, අඛණ්ඩ හා ක්රමානුකූල ආඛ්‍යානය සහ පර්යේෂණයට ලක්කිරීම, ඉතිහාසඥයෙකුගේ ප්රස්තූතගත කාරණා වෙති. ලිඛිත ඉතිහාසයට පූර්ව සිද්ධීන් පිළිබඳ අවධානය යොමු කරන පුද්ගලයෙක්, පිළිබඳ ඉතිහාසඥයෙක් වෙයි. "ඉතිහාසඥයා" යන පදය, ආධුනික මෙන්ම වෘත්තීය ඉතිහාසඥයින් විස්තර කිරීමටද එකලෙසින් භාවිතා කල හැකි වුවද, අදාල විෂය ක්ෂේත්රයෙහි හිමි කර ගත් අයවළුන් සඳහා මෑතදී සිට එය වෙන් කර ඇත. කෙසේවතුදු, සමහරක් ඉතිහාසඥයින්, ප්‍රකාශන හෝ පුහුණුකිරීම් සහ පළපුරුද්ද මත පිළිගනු ලැබ ඇත. දහනවවන සියවසෙහි අගභාගය වන විට, "ඉතිහාසඥයා" යන්න වෘත්තීය ජීවනෝපායක් වූයේ ජර්මනියෙහි හා අනෙකුත් ස්ථානයන්හී මේ පිළිබඳ පර්යේෂණ විශ්වවිද්‍යාල පැන නැගෙත්මය.
සටහන්
- "හිස්ටෝරියන්". Wordnetweb.princeton.edu. සම්ප්‍රවේශය ජූනි 27, 2008.
- හර්මන්, ඒ. එම්. (1998). ඔකියුපේෂනල් අවුට්ලුක් හෑන්ඩ්බුක්: 1998-99 සංස්කරණය. ඉන්ඩියානාපොලිස්: JIST වර්ක්ස්. පිටුව 525.
බාහිර සබැඳි
- සිලෙක්ටඩ් ටෙක්ස්ට්ස් බයි ද මෝස්ට් නෝන් හිස්ටෝරියන්ස්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉත හ සඳය ක යන අත තය ප ළ බඳ පර ය ෂණ පවත වන අධ යයනය කරන සහ ල ඛනය කරන ප ද ගලය ක වන අතර එය ප ළ බඳව අධ ක ර බලයක ඔහ ත ල ඇත බවට ස ලක ය මන ෂ ය වර ගය සබ ඳ අත ත ස ද ව ම හ ක ල න තරය හ සමස ත ඉත හ සය ප ළ බඳව අඛණ ඩ හ ක රම න ක ල ආඛ ය නය සහ පර ය ෂණයට ලක ක ර ම ඉත හ සඥය ක ග ප රස ත තගත ක රණ ව ත ල ඛ ත ඉත හ සයට ප ර ව ස ද ධ න ප ළ බඳ අවධ නය ය ම කරන ප ද ගලය ක ප ළ බඳ ඉත හ සඥය ක ව ය ඉත හ සඥය යන පදය ආධ න ක ම න ම ව ත ත ය ඉත හ සඥය න ව ස තර ක ර මටද එකල ස න භ ව ත කල හ ක ව වද අද ල ව ෂය ක ෂ ත රය හ හ ම කර ගත අයවළ න සඳහ ම තද ස ට එය ව න කර ඇත ක ස වත ද සමහරක ඉත හ සඥය න ප රක ශන හ ප හ ණ ක ර ම සහ පළප ර ද ද මත ප ළ ගන ල බ ඇත දහනවවන ස යවස හ අගභ ගය වන ව ට ඉත හ සඥය යන න ව ත ත ය ජ වන ප යක ව ය ජර මන ය හ හ අන ක ත ස ථ නයන හ ම ප ළ බඳ පර ය ෂණ ව ශ වව ද ය ල ප න න ග ත මය යන ක ර ප 5වන ස යවස හ ජ වත ව ග ර ක ඉත හ සඳය ක ව අතර ඔව න ග ක ත තවමත න න ස පවත න ආද තම ඉත හ සඳයන අතර න එක අය ක සටහන හ ස ට ර යන Wordnetweb princeton edu සම ප රව ශය ජ න 27 2008 හර මන ඒ එම 1998 ඔක ය ප ෂනල අව ට ල ක හ න ඩ බ ක 1998 99 ස ස කරණය ඉන ඩ ය න ප ල ස JIST වර ක ස ප ට ව 525 බ හ ර සබ ඳ ඉත හ සඥය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ඉත හ සඥය යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න ස ල ක ටඩ ට ක ස ට ස බය ද ම ස ට න න හ ස ට ර යන ස