Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ඇසළ පසළ ස වක ප ය යන ඇසල මස පසළ ස වක ත ථ යට අන ර ප ප ය ද නයය ම ම ද නය ශ ර ල ක ව න ව ඩ ද නයක ව දගත කමස ද හත බ සත ණන වහන ස

ඇසළ පසළොස්වක පෝය

ඇසළ පසළොස්වක පෝය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ඇසළ පසළොස්වක පෝය, යනු ඇසල මස පසළොස්වක තිථියට අනුරූපී පෝය දිනයයි. මෙම දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයකි.

වැදගත්කම

  • සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
  • සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්රඅමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
  • ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රතම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසල පොහොය දිනයකයි.
  • තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසල පෝ දිනයක සිදුවිය.
  • විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.
  • ගණ්ඩම්බ රුක්මුල්හිදී තිර්ථකයන් ගේ මානය මර්දනය කරනු පිණිස යමාමහ පෙළහර දැක්වූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. එසේ ප්‍රාතිහාර්ය දක්වා සත්වැනි වස ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කොට වස් එළඹ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියනට විජම් බණ වදාළේත් ඇසළ පුණු පොහෝ දිනයක දීය.
  • සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකින් තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂාව සංවිධානත්වය ඇති ව රජගහ නුවර වේහාර පර්වතයෙහි ධර්ම මණ්ඩපයෙහි දී ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීම සඳහා රජගහ නුවරට වැඩම කොට වස් එළැඹ මූලික කටයුතු ආරම්භ කරන ලද්දේත් ඇසළ පුණු පොහෝදිනයක ය.
  • බු. ව. 236 වැන්නෙහි උපබුදු මිහිඳු මහරහත් මාහිමියන් ප්‍රධාන මහා සංඝයා විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. බු. ව. 236 වැන්නෙහි අරිෂ්ඨ කුමරුන් ප්‍රධාන සිංහලයන් සපනස් දෙනා ගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයෙහි දී සිදුවූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය.
  • බු.ව. 236 වැන්නෙහි දෙවන පෑතිස් නිරිඳුන් විසින් කණ්ටක චෙතිය වටා කර වූ අටසැට ලෙන් පූජාව හා දෙසැටක් රහතන් වහන්සේලා ගේ ලංකාවෙහි ප්‍රථම වස්සූප ගමනය (පළමු වස් එළඹීම) සිදුවූයේ ඇසළ පුණු පොහෝ දිනයක ය.
  • බු. ව. 382 දී දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑ රඳුන් තනන්නට මඟුල් ගල් තැබීම උත්සවශ්‍රීයෙන් සිදුකරන ලද්දේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. එසේම උතුරු සළ නැකතින් මහ සෑයෙහි ධාතු නිදානය අනේකප්‍රකාර ප්‍රාතිහාර්යය මැද සිදුවූයේ ඇසළ පුණු පොහෝ දිනයක ය.
  • බු. ව. 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා සිදු කර ගෙන එනු ලබන දළදා පෙරහැරේ ආරම්භය සිදුවූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. විශේෂයෙන් ලාංකික ජනයාගෙන් වැඳුම් පිදුම් ලබන නාථ ස්කන්ධ කුමාර පත්තිනි ආදී දෙවියන් උදෙසා පුද පූජා පවත්වා දේව වරප්‍රසාද ලබාගෙන ශ්‍රී සමෘද්ධිය අයත් කර ගනු පිණිස ඈත අතීතයේ සිට ම මහනුවර, ශ්‍රී ජයවර්ධනපුර, අලුත් නුවර, නවගමුව, දෙවුන්දර, රත්නපුරය, කතරගම ආදී නගර ග්‍රාමයන් හි පිහිටි දේවස්ථානයන් හි වාර්ෂික වශයෙන් පැවැත්වෙන දේව පූජා පෙරහර සිදුකරන දිනය නිසාත් ආගමික වශයෙන් මෙන් ම ඓතිහාසික අංශයෙන් ද ශ්‍රේෂ්ඨ දිනයක් වශයෙන් මේ දවස සැලකිය හැකි ය.

අමතර අවධානයට

  • ඇසළ මංගල්ලය


පූර්වප්‍රාප්තිකයා
ඉල් පසළොස්වක පෝය
ඇසළ පසළොස්වක පෝය අනුප්‍රාප්තික
දුරුතු පසළොස්වක පෝය
image

මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • e

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ඇසළ පසළ ස වක ප ය යන ඇසල මස පසළ ස වක ත ථ යට අන ර ප ප ය ද නයය ම ම ද නය ශ ර ල ක ව න ව ඩ ද නයක ව දගත කමස ද හත බ සත ණන වහන ස පස මහ බ ළ ම බ ල ම න අනත ර ව ම න ස ල ව උපද න නට මහ ම ය ද ව යග ක ස ප ළ ස ඳගත ත ඇසල ප ය ද නකය ස ද හත බ සත ණන වහන ස ග හ ග ය කලක ර මහ භ න ෂ ක රඅමණය කරන න ත ර හ ල ක මර ග උපත ස ද වන න ත ඇසළ ප න ප ද නකය එම න ම ම රය ව ස න ස ද හත බ සත න ග ග හ ග ය හ රය ම වළක ද න හතක න සක ව ත රජකම ල බ න බව පවසන න ද ම ද නය ග හ ග ය හ රග ස වසර හයකට පස ව ල ව ත ර බ ද ධත වයට පත ව බරණ ස ඉස පතන ම ගද ය ද ප රතම වරට පස වග තව සන උද ස ධම ම චක ක පවත තන ස ත රය ද ශන ක ට වද ළ ද ඇසල ප හ ය ද නයකය ත ර ථකයන ග ම නය බ ඳ දමනය කරන වස ග තම බ ද රජ ණන වහන ස ගන ධබ බ ර ක ම ලය ද මහ ප ළහර ප ම ඇසල ප ද නයක ස ද ව ය ව හ රස ථ න වල ව ඩ වසන භ ක ෂ න වහන ස ල වස ව ස ම ආරම භ කරන න ද ප ර වස ව ස ම ඇසල ප හ ද නටය ගණ ඩම බ ර ක ම ල හ ද ත ර ථකයන ග ම නය මර දනය කරන ප ණ ස යම මහ ප ළහර ද ක ව ය ත ඇසළ ප ණ ප හ ද නයක ය එස ප ර ත හ ර ය දක ව සත ව න වස ගත ක ර මට තව ත ස ද ව ල වට ව ඩම ක ට වස එළඹ ම ත ද ව ය ර ජය ප රධ න ද ව යනට ව ජම බණ වද ළ ත ඇසළ ප ණ ප හ ද නයක ද ය සම බ ද ධ පර න ර ව ණය න ත න මසක න ත ත ය ශ ර වක මහ ක ශ යප මහ රහතන වහන ස ප රධ න පන ස යයක මහරහතන වහන ස ල ව ස න අජ සත රජ ග ද යකත වය හ ආරක ෂ ව ස ව ධ නත වය ඇත ව රජගහ න වර ව හ ර පර වතය හ ධර ම මණ ඩපය හ ද ප රථම ධර ම ස ග ත ය ප ව ත ව ම සඳහ රජගහ න වරට ව ඩම ක ට වස එළ ඹ ම ල ක කටය ත ආරම භ කරන ලද ද ත ඇසළ ප ණ ප හ ද නයක ය බ ව 236 ව න න හ උපබ ද ම හ ඳ මහරහත ම හ ම යන ප රධ න මහ ස ඝය ව ස න සම මත කළ ස ම ව ත ළ ප රථම ඛණ ඩ ස ම ව සම මත කරන ලද ද ත ඇසළ ප ණ ප හ ද නයක ය බ ව 236 ව න න හ අර ෂ ඨ ක මර න ප රධ න ස හලයන සපනස ද න ග මහණ උපසම පද ව ත ම බ ර ස ම ම ලකය හ ද ස ද ව ය ත ඇසළ ප ණ ප හ ද නයක ය බ ව 236 ව න න හ ද වන ප ත ස න ර ඳ න ව ස න කණ ටක ච ත ය වට කර ව අටස ට ල න ප ජ ව හ ද ස ටක රහතන වහන ස ල ග ල ක ව හ ප රථම වස ස ප ගමනය පළම වස එළඹ ම ස ද ව ය ඇසළ ප ණ ප හ ද නයක ය බ ව 382 ද ද ට ග ම ණ රජත ම ව ස න ර වන ව ල ස රඳ න තනන නට මඟ ල ගල ත බ ම උත සවශ ර ය න ස ද කරන ලද ද ත ඇසළ ප ණ ප හ ද නයක ය එස ම උත ර සළ න කත න මහ ස ය හ ධ ත න ද නය අන කප රක ර ප ර ත හ ර යය ම ද ස ද ව ය ඇසළ ප ණ ප හ ද නයක ය බ ව 847 ද ක ත ස ර ම වන රජ දවස කළ ඟ රට න හ මම ල ක මර ය හ දන ත ක මර න ව ස න ග න න ලද දළද වහන ස ප රදර ශනය කරම න වර ෂයක ප ස ස ද කර ග න එන ලබන දළද ප රහ ර ආරම භය ස ද ව ය ත ඇසළ ප ණ ප හ ද නයක ය ව ශ ෂය න ල ක ක ජනය ග න ව ඳ ම ප ද ම ලබන න ථ ස කන ධ ක ම ර පත ත න ආද ද ව යන උද ස ප ද ප ජ පවත ව ද ව වරප රස ද ලබ ග න ශ ර සම ද ධ ය අයත කර ගන ප ණ ස ඈත අත තය ස ට ම මහන වර ශ ර ජයවර ධනප ර අල ත න වර නවගම ව ද ව න දර රත නප රය කතරගම ආද නගර ග ර මයන හ ප හ ට ද වස ථ නයන හ ව ර ෂ ක වශය න ප ව ත ව න ද ව ප ජ ප රහර ස ද කරන ද නය න ස ත ආගම ක වශය න ම න ම ඓත හ ස ක අ ශය න ද ශ ර ෂ ඨ ද නයක වශය න ම දවස ස ලක ය හ ක ය අමතර අවධ නයටඇසළ ම ගල ලය ප ර වප ර ප ත කය ඉල පසළ ස වක ප ය ඇසළ පසළ ස වක ප ය අන ප ර ප ත ක ද ර ත පසළ ස වක ප යම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte

ප්රකාශන දිනය: ජුලි 26, 2024, 23:19 pm
බොහෝම කියවීම
  • නොවැම්බර් 07, 2024

    සක්‍රිස්තන්

  • ජූනි 26, 2024

    සක්කර සූත්තර

  • නොවැම්බර් 03, 2024

    සංස්කෘතික දිනය

  • ජූනි 26, 2024

    සංසර්ග ඇබය

  • ජූනි 26, 2024

    සංවිඥානකතාව

දිනපතා
  • බුදුරජාණන් වහන්සේ

  • පෘථිවිය

  • ගාසා යුද්ධය

  • මාර්ක් කාර්නි

  • ඩොනල්ඩ් ට්‍රම්ප්

  • 1956

  • 2021

  • මාර්තු 23

  • මාර්තු 23

  • යාපහුව බලකොටුව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල