ව්‍යාජ කඳ රතු පැහැතිය. ව්‍යාජ කඳ මීටර් 3-6 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.3-1 උස්ව වැඩේ. පත්‍ර නටුව පිටතට වක් වී ඇත. පත්‍රයේ මැද නාරටිය රතු පැහැතිය. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා රතු පාටට හුරු කොළ පාටය. කෙසෙල් මුහය දම් පාටය. කෙසෙල් ගෙඩියේ මදය රසවත්ය, පිටි රහිතයි. මෙම කෙසෙල් කැනක ඇවරි 7 -13 ක් ලබාගත හැකි ය. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට කහ පැහැයට හැරේ. කැනේ මැද නාරටිය කොළ පැහැතිය. කැනක බර කි.ග්‍රෑම් 18-25 ක් පමණ වේ. මෙම කෙසෙල් ප්‍රභේදය පැනමා රෝගය සඳහා ප්‍රතිරෝධීතාවය ඇත. මෙම කෙසෙල් ප්‍රභේදයට වෙළඳපොලෙහි සාමාන්‍ය වටිනාකමක් පවතී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ය ජ කඳ රත ප හ ත ය ව ය ජ කඳ ම ටර 3 6 උස වන අතර පත ර කඳ ම ටර 0 3 1 උස ව ව ඩ පත ර නට ව ප ටතට වක ව ඇත පත රය ම ද න රට ය රත ප හ ත ය පත ර තලය උඩ ප ෂ ඨය තද ක ළ ප ටය යට ප ෂ ඨය ල රත ප ටට හ ර ක ළ ප ටය ක ස ල ම හය දම ප ටය ක ස ල ග ඩ ය මදය රසවත ය ප ට රහ තය ම ම ක ස ල ක නක ඇවර 7 13 ක ලබ ගත හ ක ය ම ම ක ස ල ප රභ දය ඉද ණ ව ට කහ ප හ යට හ ර ක න ම ද න රට ය ක ළ ප හ ත ය ක නක බර ක ග ර ම 18 25 ක පමණ ව ම ම ක ස ල ප රභ දය ප නම ර ගය සඳහ ප රත ර ධ ත වය ඇත ම ම ක ස ල ප රභ දයට ව ළඳප ල හ ස ම න ය වට න කමක පවත