මහපටබැදිගේ ඇන්තනි ක්රිස්මන් කිව්ලෝජියස් පෙරේරා (උපත 1921 සැප්තැම්බර් 13 - විපත 1988 මැයි 20) හෙවත් ඇන්තනී සී. පෙරේරා, ශ්‍රී ලංකාවේ සිනමා සහ වේදිකා නළුවෙකි. ශ්‍රී ලාංකේය චිත්‍රපට ඉතිහාසයේ මුල්ම කුළුණු වලින් එකක් වන පෙරේරා දශක හතරකට වැඩි කාලයක් පුරා දිවෙන ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ගායකයෙකු, තිර රචකයෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද කටයුතු කළේය.
Anthony C. Perera | |
---|---|
දේශීය නම | ඇන්තනී සී. පෙරේරා |
උපත | මහපටබැදිගේ ඇන්තනි ක්රිස්මන් කිව්ලෝජියස් පෙරේරා 13 සැප්තැම්බර් 1921 |
මියගිය දිනය | 20 May 1988 ජා-ඇල, ශ්‍රී ලංකාව | (වයස 66)
සතපවන ලද තැන | තුඩැල්ල කනත්ත, ජා-ඇල |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | රෝමානු කතෝලික විද්‍යාලය, තුඩැල්ල රෝමානු කතෝලික විද්‍යාලය, බුළුපිටිය |
රැකියාව | නළුවා, තිර රචක, අධ්‍යක්ෂක, සහය අධ්යක්ෂ |
සක්‍රීය වසර | 1941–1988 |
කලත්‍රයා(යන්) | මෝදරගේ මේරි වාස් (m. 1953) |
දරුවන් | 7 |
දෙමව්පියන් |
|
පෞද්ගලික ජීවිතය
පෙරේරා 1921 සැප්තැම්බර් 13 වැනි දින , හලාවත මහවැව වී හේන නම් කුඩා ගම්මානයක පවුලේ වැඩිමලා ලෙස උපත ලැබීය. ඔහුගේ පියා මහපටබැදිගේ ලෝගස් පෙරේරා තුඩැල්ල, ජා-ඇල හි උපත ලැබූ අතර ඔහු වතු පරිපාලකයෙකු ලෙස සේවය කළේය. ඔහුගේ මව වර්ණසූරියගේ තියඩෝරා තිසේරාය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය සඳහා මහවැව කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් වූ අතර වැඩිදුර අධ්‍යාපනය සඳහා තුඩැල්ල රෝමානු කතෝලික විද්‍යාලයට (වර්තමානයේ ක්‍රිස්තුරාජ විද්‍යාලය, තුඩැල්ල ලෙස හැඳින්වේ) වෙත ගියේය. ඉන්පසුව තම පියා කුරුණෑගල නව වත්තකට මාරුවීමත් සමඟම පෙරේරා කුරුණෑගල සිට සැතපුම් 7ක් පමණ දුරින් පිහිටි බුදුපිටිය රෝමානු කතෝලික පාසලට මාරු විය. පෙරේරාට එක් බාල සොහොයුරෙකු වන විල්ෆ්රඩ් සහ එක් බාල සහෝදරියක් වන බියට්‍රිස් සිටී. විල්ෆ්රඩ් පසුව කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය වැඩිදුර අධ්‍යාපනය සදහා ඇතුලත් විය.
ඔහු විවාහ වී සිටියේ මෝදරගේ මේරි වාස් සමඟයි. විවාහ උත්සවය 1953 දී පවත්වන ලදී. මෙම යුවළට දියණියන් පස් දෙනෙක් - මේනකා, දීප්තිකා, ගෞරිකා, චෞද්රි, ෂෙරීන් - සහ පුතුන් දෙදෙනෙක් - රෝහණ සහ එමිල් - සිටී. ඔහුගේ වැඩිමහල් පුත් රෝහණ තරුණ වියේදීම හදිසි අනතුරකින් මිය ගියේය.
පෙරේරා 1988 මැයි 20 වැනි දින මිය යන විට 66 වැනි වියේ පසුවූ අතර ඔහුගේ දේහය ජාඇල තුඩැල්ල කනත්තේ තැන්පත් කරන ලදී.
වෘත්තීය ජීවිතය
වසර කිහිපයකින් පාසල් ජීවිතය අවසන් කිරීමෙන් පසු ඔහු නළුවෙකු වීමේ අභිලාෂය කරා ගමන් කළේය. ඇන්තනි වේදිකා නළුවෙකු වීමට සොයා ගොස් රණසිංහගේ ආකේඩියන්ස් නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ විය. මේ අතර ලැඩී පෙරේරාව ඔහුගේ සගයකු වූ පී.ඩී.එස්. කුලරත්නට හදුන්වා දෙන ලදි. කුලරත්න "නැෂනල්" නමින් නාට්‍ය සමාජයක් මරදාන පිහිටුවා තිබූ අතර ඔහු පෙරේරා සමඟ ඔහුගේ නවතම නාට්‍ය වන "ඇවැස්ස බෑනා" සඳහා සම්බන්ධ විය. කෙසේ වෙතත්, එම නාට්‍යයෙන් පසුව ඔහු තවදුරටත් රඟපෑම ප්‍රතික්ෂේප කර ලංකා යුද හමුදාවට සහ රේස් අශ්වයාට අයදුම් කළේය. අයදුම්පත් දෙකටම පිලිතුරු එකම දිනයක ලැබුනි.
1942 දී පෙරේරාට බ්‍රිතාන්‍ය හමුදාවට බැඳීමට අවස්ථාව ලැබුණි. පෙරේරා වසර පහහමාරක් කාන්තාරයේ කැලෑවල සතුරාට එරෙහිව මිත්‍ර හමුදාව සමඟ සටන් කළේය. ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහු රාජ්‍ය සේවයට එක් විය. ඔහු කෙටි කාලයක් කුරුණෑගල කච්චේරියේ සේවය කළ අතර පසුව කොළඹ බෘක්බොන්ඩ් සමාගමේ නියෝජිතයෙකු ලෙස සම්බන්ධ විය. එහිදී ඔහු වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා 1953 හර්තාලයට සම්බන්ධ විය. ඔහු එකල දැඩි වාමාංශිකයෙකි. දිගින් දිගටම පැවති හර්තාලය නිසා බෘක්බොන්ඩ් කළමනාකරු ඇන්තනිව මීගමුව ශාඛාවට මාරු කළේය. හැඳල විජය චිත්‍රාගාරයේ නිෂ්පාදන කළමනාකරු ලෙසත් කටයුතු කරන ලදි.
වසර ගණනාවක රාජ්‍ය සේවයෙන් පසු පෙරේරාට ජාඇල රත්නාවලී සිනමාහල හිමි ඔහුගේ මිතුරෙකු වූ එච්.එම්.එල්.තිසේරා හමුවිය. තිසේරා පෙරේරා හඳුන්වා දුන්නේ සිනමාස් චිත්‍රපට සංස්ථාවේ හිමිකරු වූ හටයි. එම කාලය තුළ පෙරේරාට හියුගෝ ප්‍රනාන්දු මුණගැසුණු අතර ඉන්දීය සිනමාකරුවන් වන එස්. වී. ක්‍රිශ්න රෙඩ්ඩි සහ ටී. ආර්. සූන්දරම් සම අධ්‍යක්ෂණය කළ "සූරයා" චිත්‍රපටයේ රඟපාන්නට ඔහුට අවස්ථාව ලැබුණි. ඉන්පසුව ඔහු ‘‘වන මෝහිනී’’, ‘‘සංදේශය’’, ‘‘වීර විජය’’, ‘‘රන්මුතු දූව’’ වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක රඟපෑවේය. ඔහු චරිතාංග චරිතවල සිට විකට චරිත දක්වා බොහෝ ප්‍රභේද හරහා චිත්‍රපට 70 කට වඩා රඟපා ඇත. පෙරේරා 1965 දී සෝනියා දිසා සිංහල සිනමාවට හඳුන්වා දුන්නේය.
ඔහු ‘‘හතර දෙනම සූරයෝ’’, ‘‘එදත් සූරයා අදත් සූරයා’’, ‘‘අල්ලපු ගෙදර’’, ‘‘චණ්ඩියා’’ සහ ‘‘සිංගප්පූරු චාලි’’ යන චිත්‍රපටවල හාස්‍ය චරිත රැසක්ම රඟපෑවේය. ඔහු ‘‘හොඳම වෙලාව’’ චිත්‍රපටයේ විවිධ චරිත පහක රඟපෑ අතර “සිංගප්පූරු චාලි” චිත්‍රපටයේ බොරු කොණ්ඩයක් සමග රඟපෑ ඔහු එම චිත්‍රපටයේ දෙබස් රචකයා ලෙසද කටයුතු කළේය. 1980 දී ඔහු තිර රචනය, කතාව සහ දෙබස් රචනා කර "හොන්ඩින් ඉන්න" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. 1977 න් පසු ඔහුට එතරම් චිත්‍රපට ලැබුණේ නැත. මෙම නිදහස් කාලය තුළ ඔහු Paddle Chase නවකතා කියවීමට කැමති විය. 1986 දී ඔහු “යම ලොව පෙරළිය” වේදිකා නාට්‍යය නිෂ්පාදනය කළේය.
References
- "Anthony C. Perera filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 28 January 2020.
- "Actors in Sinhala cinema - Anthony C. Perera". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 28 January 2020.
- "Anthony C. Perera remembrance". Daily Mirror. සම්ප්‍රවේශය 28 January 2020.
- "Anthony C. Perera, who created many unforgettable characters". Divaina. සම්ප්‍රවේශය 28 January 2020.
- "Anthony C., who was summoned to the jock and military at same time". Sarasaciya. සම්ප්‍රවේශය 28 January 2020.
- "Anthony C. Perera - a talented actor in Sinhala cinema". ranaweerakaththota. සම්ප්‍රවේශය 28 January 2020.
- "Dead people are still laughing at us". lifie. සම්ප්‍රවේශය 28 January 2020.
- "Sonia Dissa's colleagues fete her". Sunday Times. සම්ප්‍රවේශය 28 January 2020.
- "Anthony C. Perera films". IMDb. සම්ප්‍රවේශය 28 January 2020.
- "The story of Chutte move to town with film "Chandiya"". Lankadeepa. සම්ප්‍රවේශය 28 January 2020.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහපටබ ද ග ඇන තන ක ර ස මන ක ව ල ජ යස ප ර ර උපත 1921 ස ප ත ම බර 13 ව පත 1988 ම ය 20 හ වත ඇන තන ස ප ර ර ශ ර ල ක ව ස නම සහ ව ද ක නළ ව ක ශ ර ල ක ය ච ත රපට ඉත හ සය ම ල ම ක ළ ණ වල න එකක වන ප ර ර දශක හතරකට ව ඩ ක ලයක ප ර ද ව න ඔහ ග ව ත ත ය ජ ව තය ත ළ ග යකය ක ත ර රචකය ක සහ අධ යක ෂකවරය ක ල ස ද කටය ත කළ ය Anthony C Pereraද ශ ය නමඇන තන ස ප ර ර උපතමහපටබ ද ග ඇන තන ක ර ස මන ක ව ල ජ යස ප ර ර 13 ස ප ත ම බර 1921 1921 09 13 හල වත ශ ර ල ක වම යග ය ද නය20 May 1988 1988 05 20 වයස 66 ජ ඇල ශ ර ල ක වසතපවන ලද ත නත ඩ ල ල කනත ත ජ ඇලජ ත කත වයශ ර ල ක කඅධ ය පනයර ම න කත ල ක ව ද ය ලය ත ඩ ල ල ර ම න කත ල ක ව ද ය ලය බ ළ ප ට යර ක ය වනළ ව ත ර රචක අධ යක ෂක සහය අධ යක ෂසක ර ය වසර1941 1988කලත රය යන ම දරග ම ර ව ස m 1953 දර වන 7ද මව ප යන මහපටබ ද ග ල ගස ප ර ර ප ය වර ණස ර යග ත යඩ ර ත ස ර මව ප ද ගල ක ජ ව තයප ර ර 1921 ස ප ත ම බර 13 ව න ද න හල වත මහව ව ව හ න නම ක ඩ ගම ම නයක පව ල ව ඩ මල ල ස උපත ල බ ය ඔහ ග ප ය මහපටබ ද ග ල ගස ප ර ර ත ඩ ල ල ජ ඇල හ උපත ල බ අතර ඔහ වත පර ප ලකය ක ල ස ස වය කළ ය ඔහ ග මව වර ණස ර යග ත යඩ ර ත ස ර ය ඔහ ප ර ථම ක අධ ය පනය සඳහ මහව ව කන ෂ ඨ ව ද ය ලයට ඇත ළත ව අතර ව ඩ ද ර අධ ය පනය සඳහ ත ඩ ල ල ර ම න කත ල ක ව ද ය ලයට වර තම නය ක ර ස ත ර ජ ව ද ය ලය ත ඩ ල ල ල ස හ ඳ න ව ව ත ග ය ය ඉන පස ව තම ප ය ක ර ණ ගල නව වත තකට ම ර ව මත සමඟම ප ර ර ක ර ණ ගල ස ට ස තප ම 7ක පමණ ද ර න ප හ ට බ ද ප ට ය ර ම න කත ල ක ප සලට ම ර ව ය ප ර ර ට එක බ ල ස හ ය ර ක වන ව ල ෆ රඩ සහ එක බ ල සහ දර යක වන බ යට ර ස ස ට ව ල ෆ රඩ පස ව ක ටහ න ශ න ත බ නඩ ක ට ව ද ය ලය ව ඩ ද ර අධ ය පනය සදහ ඇත ලත ව ය ඔහ ව ව හ ව ස ට ය ම දරග ම ර ව ස සමඟය ව ව හ උත සවය 1953 ද පවත වන ලද ම ම ය වළට ද යණ යන පස ද න ක ම නක ද ප ත ක ග ර ක ච ද ර ෂ ර න සහ ප ත න ද ද න ක ර හණ සහ එම ල ස ට ඔහ ග ව ඩ මහල ප ත ර හණ තර ණ ව ය ද ම හද ස අනත රක න ම ය ග ය ය ප ර ර 1988 ම ය 20 ව න ද න ම ය යන ව ට 66 ව න ව ය පස ව අතර ඔහ ග ද හය ජ ඇල ත ඩ ල ල කනත ත ත න පත කරන ලද ව ත ත ය ජ ව තයවසර ක හ පයක න ප සල ජ ව තය අවසන ක ර ම න පස ඔහ නළ ව ක ව ම අභ ල ෂය කර ගමන කළ ය ඇන තන ව ද ක නළ ව ක ව මට ස ය ග ස රණස හග ආක ඩ යන ස න ට ය කණ ඩ යමට සම බන ධ ව ය ම අතර ල ඩ ප ර ර ව ඔහ ග සගයක ව ප ඩ එස ක ලරත නට හද න ව ද න ලද ක ලරත න න ෂනල නම න න ට ය සම ජයක මරද න ප හ ට ව ත බ අතර ඔහ ප ර ර සමඟ ඔහ ග නවතම න ට ය වන ඇව ස ස බ න සඳහ සම බන ධ ව ය ක ස ව තත එම න ට යය න පස ව ඔහ තවද රටත රඟප ම ප රත ක ෂ ප කර ල ක ය ද හම ද වට සහ ර ස අශ වය ට අයද ම කළ ය අයද ම පත ද කටම ප ල ත ර එකම ද නයක ල බ න 1942 ද ප ර ර ට බ ර ත න ය හම ද වට බ ඳ මට අවස ථ ව ල බ ණ ප ර ර වසර පහහම රක ක න ත රය ක ල වල සත ර ට එර හ ව ම ත ර හම ද ව සමඟ සටන කළ ය ශ ර ල ක වට ප ම ණ පස ඔහ ර ජ ය ස වයට එක ව ය ඔහ ක ට ක ලයක ක ර ණ ගල කච ච ර ය ස වය කළ අතර පස ව ක ළඹ බ ක බ න ඩ සම ගම න ය ජ තය ක ල ස සම බන ධ ව ය එහ ද ඔහ ව ත ත ය අය ත ව ස කම ඉල ල 1953 හර ත ලයට සම බන ධ ව ය ඔහ එකල ද ඩ ව ම ශ කය ක ද ග න ද ගටම ප වත හර ත ලය න ස බ ක බ න ඩ කළමන කර ඇන තන ව ම ගම ව ශ ඛ වට ම ර කළ ය හ ඳල ව ජය ච ත ර ග රය න ෂ ප දන කළමන කර ල සත කටය ත කරන ලද වසර ගණන වක ර ජ ය ස වය න පස ප ර ර ට ජ ඇල රත න වල ස නම හල හ ම ඔහ ග ම ත ර ක ව එච එම එල ත ස ර හම ව ය ත ස ර ප ර ර හඳ න ව ද න න ස නම ස ච ත රපට ස ස ථ ව හ ම කර ව හටය එම ක ලය ත ළ ප ර ර ට හ ය ග ප රන න ද ම ණග ස ණ අතර ඉන ද ය ස නම කර වන වන එස ව ක ර ශ න ර ඩ ඩ සහ ට ආර ස න දරම සම අධ යක ෂණය කළ ස රය ච ත රපටය රඟප න නට ඔහ ට අවස ථ ව ල බ ණ ඉන පස ව ඔහ වන ම හ න ස ද ශය ව ර ව ජය රන ම ත ද ව ව න ජනප ර ය ච ත රපට ර සක රඟප ව ය ඔහ චර ත ග චර තවල ස ට ව කට චර ත දක ව බ හ ප රභ ද හරහ ච ත රපට 70 කට වඩ රඟප ඇත ප ර ර 1965 ද ස න ය ද ස ස හල ස නම වට හඳ න ව ද න න ය ඔහ හතර ද නම ස රය එදත ස රය අදත ස රය අල ලප ග දර චණ ඩ ය සහ ස ගප ප ර ච ල යන ච ත රපටවල හ ස ය චර ත ර සක ම රඟප ව ය ඔහ හ ඳම ව ල ව ච ත රපටය ව ව ධ චර ත පහක රඟප අතර ස ගප ප ර ච ල ච ත රපටය බ ර ක ණ ඩයක සමග රඟප ඔහ එම ච ත රපටය ද බස රචකය ල සද කටය ත කළ ය 1980 ද ඔහ ත ර රචනය කත ව සහ ද බස රචන කර හ න ඩ න ඉන න ච ත රපටය අධ යක ෂණය කළ ය 1977 න පස ඔහ ට එතරම ච ත රපට ල බ ණ න ත ම ම න දහස ක ලය ත ළ ඔහ Paddle Chase නවකත ක යව මට ක මත ව ය 1986 ද ඔහ යම ල ව ප රළ ය ව ද ක න ට යය න ෂ ප දනය කළ ය References Anthony C Perera filmography Sinhala Cinema Database සම ප රව ශය 28 January 2020 Actors in Sinhala cinema Anthony C Perera National Film Corporation of Sri Lanka සම ප රව ශය 28 January 2020 Anthony C Perera remembrance Daily Mirror සම ප රව ශය 28 January 2020 Anthony C Perera who created many unforgettable characters Divaina සම ප රව ශය 28 January 2020 Anthony C who was summoned to the jock and military at same time Sarasaciya සම ප රව ශය 28 January 2020 Anthony C Perera a talented actor in Sinhala cinema ranaweerakaththota සම ප රව ශය 28 January 2020 Dead people are still laughing at us lifie සම ප රව ශය 28 January 2020 Sonia Dissa s colleagues fete her Sunday Times සම ප රව ශය 28 January 2020 Anthony C Perera films IMDb සම ප රව ශය 28 January 2020 The story of Chutte move to town with film Chandiya Lankadeepa සම ප රව ශය 28 January 2020