සර් පිලිප් ඇන්තනි හොප්කින්ස් , නාට්‍ය හා නළුවෙකි. චිත්‍රපටි ලෝකයේ දැනට ජීවත්ව සිටින ශ්‍රේෂ්ඨතම නළුවකු ලෙස සළකනු ලැබේ. ඔහුව වඩාත් හඳුනාගත්තේ cannibalistic serial killer Hannibal Lecte ලෙස The Silence of the Lambs, ඊට පසුව, Hannibal සහ Red Dragon යන චිත්‍රපට වලිනි. අනෙක් ප්‍රසිද්ධ චිත්‍රපට වන්නේ Magic, The Elephant Man, 84 Charing Cross Road, Dracula, Legends of the Fall, The Remains of the Day, Amistad, Nixon සහ Fracture . වේල්සයේ හිමි ඔහු 2002 දී ඇමරිකානු එක්සත් ජනපදයේ පුරවැසිකම ද අත්කර ගත්තේය. ඔහුට Hollywood Walk of Fame හී දී තරුවක් ප්‍රධානය කරන ලදී.
උපත | 31 දෙසැම්බර් 1937 (වයස 73) |
පෝර්ට් ටෙල්බෝර්ට් ,වේල්සය, එක්සත් රාජධානිය | |
රැකියාව | නළුවෙකි |
ක්‍රියාකාරි වර්ෂයන් | 1967– වර්තමානය දක්වා |
භාර්යාව(වරු) | පෙට්‍රොනෙල්ලා බේකර් (1967–1972; දික්කසාද වී ඇත) |
ජෙනිෆාර් ලයින්ටන් (1973–2002; දික්කසාද වී ඇත) | |
ස්ටෙල්ලා ඇරොයේව් (2003– වර්තමානය දක්වා) |
හොප්කින්ස් උපත ලැබුවේ පෝර්ට් ටෙල්බෝර්ට්, වේල්සය හි දී බේකරිකරුවකු වූ ආර්තර් හොප්කින්ස්ගේ පුතෙකු ලෙසය . ඔහුගේ පාසැල් ජීවිතය ඵල රහිත විය. ඒ වෙනුවට ඔහු සහ වාදනය කිරීමට වැඩි කැමත්තක් දැක්වීය.1949 දී ඔහුව ඔහුගේ මාපියන් විසින් Jones' West Monmouth Boys' School පාසැලට ඇතුලත් කරනු ලැබිණි. ඔහු එහි වාර 5 ක් ඉගෙනුම ලැබූ පසුව වේල්සයේ Cowbridge Grammar School හි අධ්‍යාපනය ලැබීය. වයස අවු 15 දී හමුවූ මිතුරෙකු වු රිචර්ඩ් බාර්ටන්, ඔහුට නළුවකු වීම සඳහා අනුබලය දුන් අතර ඔහුව ධෛර්යමත් කළේය. ඔහු කාඩිෆ් හි Royal Welsh College of Music & Drama පාසැලට ඇතුලත් වී එයින් 1957 දී උපධිධාරියකු ලෙස පිටවිය. වසර 2 ක් එක්සත් රාජධානියේ සේවය කිරීමෙන් පසුව ලන්ඩනයට පැමිනි ඔහු RADA හී පුහුණුව ලැබීය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සර ප ල ප ඇන තන හ ප ක න ස න ට ය හ නළ ව ක ච ත රපට ල කය ද නට ජ වත ව ස ට න ශ ර ෂ ඨතම නළ වක ල ස සළකන ල බ ඔහ ව වඩ ත හඳ න ගත ත cannibalistic serial killer Hannibal Lecte ල ස The Silence of the Lambs ඊට පස ව Hannibal සහ Red Dragon යන ච ත රපට වල න අන ක ප රස ද ධ ච ත රපට වන න Magic The Elephant Man 84 Charing Cross Road Dracula Legends of the Fall The Remains of the Day Amistad Nixon සහ Fracture ව ල සය හ ම ඔහ 2002 ද ඇමර ක න එක සත ජනපදය ප රව ස කම ද අත කර ගත ත ය ඔහ ට Hollywood Walk of Fame හ ද තර වක ප රධ නය කරන ලද ප ල ප ඇන තන හ ප ක න ස උපත 31 ද ස ම බර 1937 වයස 73 ප ර ට ට ල බ ර ට ව ල සය එක සත ර ජධ න යර ක ය ව නළ ව ක ක ර ය ක ර වර ෂයන 1967 වර තම නය දක ව භ ර ය ව වර ප ට ර න ල ල බ කර 1967 1972 ද ක කස ද ව ඇත ජ න ෆ ර ලය න ටන 1973 2002 ද ක කස ද ව ඇත ස ට ල ල ඇර ය ව 2003 වර තම නය දක ව හ ප ක න ස උපත ල බ ව ප ර ට ට ල බ ර ට ව ල සය හ ද බ කර කර වක ව ආර තර හ ප ක න ස ග ප ත ක ල සය ඔහ ග ප ස ල ජ ව තය ඵල රහ ත ව ය ඒ ව න වට ඔහ සහ ව දනය ක ර මට ව ඩ ක මත තක ද ක ව ය 1949 ද ඔහ ව ඔහ ග ම ප යන ව ස න Jones West Monmouth Boys School ප ස ලට ඇත ලත කරන ල බ ණ ඔහ එහ ව ර 5 ක ඉග න ම ල බ පස ව ව ල සය Cowbridge Grammar School හ අධ ය පනය ල බ ය වයස අව 15 ද හම ව ම ත ර ක ව ර චර ඩ බ ර ටන ඔහ ට නළ වක ව ම සඳහ අන බලය ද න අතර ඔහ ව ධ ර යමත කළ ය ඔහ ක ඩ ෆ හ Royal Welsh College of Music amp Drama ප ස ලට ඇත ලත ව එය න 1957 ද උපධ ධ ර යක ල ස ප ටව ය වසර 2 ක එක සත ර ජධ න ය ස වය ක ර ම න පස ව ලන ඩනයට ප ම න ඔහ RADA හ ප හ ණ ව ල බ ය