Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ම ම ල ප ය හ ල ප ක ටස ආර ථ ක ව ද ය ව සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ම ම ල ප ය වන හ Economics ල ප ය හ ඉ ග ර ස භ ෂ ව ස ට ස හල ව

ආර්ථික විද්‍යාව ‍

ආර්ථික විද්‍යාව ‍
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az
මෙම ලිපිය හෝ ලිපි කොටස ආර්ථික විද්‍යාව සමඟ යෝජිතය. ()
මෙම ලිපිය වනාහි Economics ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි .
ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.
අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.

මූල්‍ය තීරණ මිනිසුන් සිදුකරන ආර්ථික තේරීම් වල තේරීම් බොහොමයකින් එකක් විය හැක.

image
නිව්යෝක් කොටස් හුවමාරුවේ මුහුණට මුහුණ සිදුවන වෙළඳ කටයුතු

නිෂ්පාදනය, බෙදාහැරීම හා භාණ්ඩ හා සේවා පරිභෝජනය පිළිබඳ අධ්‍යයනයන් ඇති ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවේම කොටසකි. කුටුම් සහ සම්ප්‍රදායන් පිළිබඳව ශ්‍රීසියෙන් ආර්ථික විද්‍යාව මෙම කාලයේ පැමිණි නිසා, “කුටුම්භයන් සම්බන්ධ නීති, කොන්දේසි”නිර්මාණය විය.

නූතන ආර්ථික විද්‍යාව ගැන බොහෝ දේ ගන්නා ලද්දේ 1932 දී ලයනල් රොබින්ස් විසින් ලියන ලද ලිපියක වන මෙම අර්ථ දැක්වීමෙනි, “මෙම විද්‍යාවෙන් අධ්‍යයනයන් කරන්නේ මිනිසුන්ගේ හැසිරීම්/ක්‍රියාකලාපයන්, විකල්ප භාවිත සහිත හිඟ වත්කම්, සහ අරමුණු අතර ඇති සම්බන්ධතාවයක් වශයෙන්ය” පවතින සම්පත් වලින් සියළු මිහිකර අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත්ව නොමැතිව පවතින සම්පත් වලින් විකල්ප භාවිතයන් සිදු කරන විට කිසිදු ආර්ථික ප්‍රශ්ණයක් ඇති නොවේ. මෙසේ අර්ථ දැක්වූ මෙම විෂයට, දිරිගැන්වීම් සහ වලපෑම් වලින් වෙනස්වූ තීරණ අධ්‍යයනයන්ද සම්බන්ධ කර ඇත.

ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රය පහත දැක්වෙන ලෙස විවිධ වර්ගයන්ට වර්ග කල හෝ බෙදා දැක්විය හැකිය.

  • සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්ව ආර්ථික විද්‍යාව
  • යථානුරූප ආර්ථික විද්‍යාව (මොකක්ද?) සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව (මොකක් සිදුවිය හැකිද?)
  • ප්‍රධාන ප්‍රමාණ ආර්ථික විද්‍යාව සහ වෛතුලන ආර්ථික විද්‍යාව
  • ආර්ථික විද්‍යාවේ ක්ෂේත්‍ර සහ පැතිරුණු පුළුල් ‍ප්‍රභේදයන්

ආර්ථික විද්‍යාවේ තවත් ප්‍රයෝජනයක් වන්නේ, කුමන ආර්ථිකයක්ද ආර්ථික පද්ධතියක් වශයෙන් ක්‍රියාවන් සහ කවර සම්බන්ධතාවන් ආර්ථික නියෝජිතයන් හා සමාජය අතර පවතීද යන්න පැහැදිලි කරගත හැකි වීමයි.

සමාජ සම්බන්ධයන්, අපරාධ / නීති කඩකිරීම්, අධ්‍යාපනය, පවුල, සෞඛ්‍ය, නීතිය, දේශපාලනය, ආගම, සමාජ චාරිත්‍රයන් හා යුද්ධය වැනි දෑ සඳහා මිනිසුන් ගන්නා තීරණ සම්බන්ධ ‍ක්ෂේත්‍ර වලට ආර්ථික විශ්ලේෂණ ක්‍රම එකතුවීම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.



Reference: http://en.wikipedia.org/wiki/Economics

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ම ම ල ප ය හ ල ප ක ටස ආර ථ ක ව ද ය ව සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ම ම ල ප ය වන හ Economics ල ප ය හ ඉ ග ර ස භ ෂ ව ස ට ස හල ව ත න න ම පර වර තනයක ඉ ග ර ස සහ ස හල යන භ ෂ වන හ ස ද ස හ ප රම ණවත පර චයක ඇත නම ම ම පර වර තනය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත අද ල ව ෂය ප ල බඳ ද න වත නම න ව ම ස වය න ර ම ණයක ල ස ල ප ය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත ම ල ය ත රණ ම න ස න ස ද කරන ආර ථ ක ත ර ම වල ත ර ම බ හ මයක න එකක ව ය හ ක න ව ය ක ක ටස හ වම ර ව ම හ ණට ම හ ණ ස ද වන ව ළඳ කටය ත න ෂ ප දනය බ ද හ ර ම හ භ ණ ඩ හ ස ව පර භ ජනය ප ළ බඳ අධ යයනයන ඇත ආර ථ ක ව ද ය ව සම ජ ව ද ය ව ම ක ටසක ක ට ම සහ සම ප රද යන ප ළ බඳව ශ ර ස ය න ආර ථ ක ව ද ය ව ම ම ක ලය ප ම ණ න ස ක ට ම භයන සම බන ධ න ත ක න ද ස න ර ම ණය ව ය න තන ආර ථ ක ව ද ය ව ග න බ හ ද ගන න ලද ද 1932 ද ලයනල ර බ න ස ව ස න ල යන ලද ල ප යක වන ම ම අර ථ ද ක ව ම න ම ම ව ද ය ව න අධ යයනයන කරන න ම න ස න ග හ ස ර ම ක ර ය කල පයන ව කල ප භ ව ත සහ ත හ ඟ වත කම සහ අරම ණ අතර ඇත සම බන ධත වයක වශය න ය පවත න සම පත වල න ස යළ ම හ කර අවශ යත සහ ව වමන ත ප ත මත ව න ම ත ව පවත න සම පත වල න ව කල ප භ ව තයන ස ද කරන ව ට ක ස ද ආර ථ ක ප රශ ණයක ඇත න ව ම ස අර ථ ද ක ව ම ම ව ෂයට ද ර ග න ව ම සහ වලප ම වල න ව නස ව ත රණ අධ යයනයන ද සම බන ධ කර ඇත ආර ථ ක ව ද ය ව ෂය ක ෂ ත රය පහත ද ක ව න ල ස ව ව ධ වර ගයන ට වර ග කල හ බ ද ද ක ව ය හ ක ය ස ක ෂම ආර ථ ක ව ද ය ව හ ස ර ව ආර ථ ක ව ද ය ව යථ න ර ප ආර ථ ක ව ද ය ව ම කක ද සහ අභ මත න ර ප ආර ථ ක ව ද ය ව ම කක ස ද ව ය හ ක ද ප රධ න ප රම ණ ආර ථ ක ව ද ය ව සහ ව ත ලන ආර ථ ක ව ද ය ව ආර ථ ක ව ද ය ව ක ෂ ත ර සහ ප ත ර ණ ප ළ ල ප රභ දයන ආර ථ ක ව ද ය ව තවත ප රය ජනයක වන න ක මන ආර ථ කයක ද ආර ථ ක පද ධත යක වශය න ක ර ය වන සහ කවර සම බන ධත වන ආර ථ ක න ය ජ තයන හ සම ජය අතර පවත ද යන න ප හ ද ල කරගත හ ක ව මය සම ජ සම බන ධයන අපර ධ න ත කඩක ර ම අධ ය පනය පව ල ස ඛ ය න ත ය ද ශප ලනය ආගම සම ජ ච ර ත රයන හ ය ද ධය ව න ද සඳහ ම න ස න ගන න ත රණ සම බන ධ ක ෂ ත ර වලට ආර ථ ක ව ශ ල ෂණ ක රම එකත ව ම ක රමය න ව ඩ ව ම න පවත Reference http en wikipedia org wiki Economics

ප්රකාශන දිනය: ජුලි 02, 2024, 07:25 am
බොහෝම කියවීම
  • සැප්තැම්බර් 02, 2024

    සාකච්ඡාව:තාරකා විද්‍යාව

  • සැප්තැම්බර් 02, 2024

    සාකච්ඡාව:ත්‍රිමාණ පරිලෝකන යන්ත්‍ර

  • සැප්තැම්බර් 02, 2024

    සාකච්ඡාව:ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය

  • සැප්තැම්බර් 02, 2024

    සාකච්ඡාව:තරගකාර නීතිය

  • ජුලි 16, 2024

    සාකච්ඡාව:තන්ජාවූර් දිස්ත්‍රික්කය

දිනපතා
  • යුනෙස්කෝ

  • ලිනස් ටොවල්ඩ්ස්

  • පෘථිවියෙහි භ්‍රමණය

  • දෙවන ට්‍රම්ප් ධූරකාලයෙහි තීරුබදු

  • ගාසා යුද්ධය

  • ගණනාථ ඔබේසේකර

  • සුසන්තා චන්ද්‍රමාලි

  • සෙනගාලය

  • මාර්ටින් ලූතර් කිං

  • ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල