මෙම කෙසෙල් ප්‍රභේදය තරමක් දුර්ලභය. ව්‍යාජ කඳ කොළ පැහැතිය. ව්‍යාජ කඳ මීටර් 4-7 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.5-1.5 උස්ව වැඩේ. කඳ විශාල ලෙස මහත් නොවේ. පත්‍ර නටුව පිටතට වක් වී ඇත. පත්‍රයේ මැද නාරටිය කොළ පැහැතිය. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය. කෙසෙල් මුහයේ කොළපුවල පිට පැත්ත දම් පාටට හුරු කොළ පාට වන අතර ඇතුලත පෘෂ්ඨය කහ පාටට හුරු කොල පාටය. මුල් අවස්ථාවේ කෙසෙල් මුහය කොළ පාටට හුරුය, පසුව රෝස පාටය. මෙම ප්‍රභේදයේ මුවෙන් අවසාන ඇවරිය බේරුණු පසු බැලූවිට ගෙඩි වක් වී ඇති ස්වාභයක් පෙනේ. කෙසෙල් ගෙඩියේ මදය රසවත්ය, පිටි සහිතයි. මෙම කෙසෙල් කැනක ඇවරි 9 -10 ක් ලබාගත හැකිය. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට ගෙඩි කොළ පැහැතිය, කහ පැහැයට නොහැරේ. කැනේ මැද නාරටිය කොළ පැහැතිය. කැනක බර කිලෝග්‍රෑම් 15-18 ක් පමණ වේ. මෙම කෙසෙල් ප්‍රභේදයට වෙළඳපොලෙහි සාමාන්‍ය වටිනාකමක් පවතී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ක ස ල ප රභ දය තරමක ද ර ලභය ව ය ජ කඳ ක ළ ප හ ත ය ව ය ජ කඳ ම ටර 4 7 උස වන අතර පත ර කඳ ම ටර 0 5 1 5 උස ව ව ඩ කඳ ව ශ ල ල ස මහත න ව පත ර නට ව ප ටතට වක ව ඇත පත රය ම ද න රට ය ක ළ ප හ ත ය පත ර තලය උඩ ප ෂ ඨය තද ක ළ ප ටය යට ප ෂ ඨය ල ක ළ ප ටය ක ස ල ම හය ක ළප වල ප ට ප ත ත දම ප ටට හ ර ක ළ ප ට වන අතර ඇත ලත ප ෂ ඨය කහ ප ටට හ ර ක ල ප ටය ම ල අවස ථ ව ක ස ල ම හය ක ළ ප ටට හ ර ය පස ව ර ස ප ටය ම ම ප රභ ද ය ම ව න අවස න ඇවර ය බ ර ණ පස බ ල ව ට ග ඩ වක ව ඇත ස ව භයක ප න ක ස ල ග ඩ ය මදය රසවත ය ප ට සහ තය ම ම ක ස ල ක නක ඇවර 9 10 ක ලබ ගත හ ක ය ම ම ක ස ල ප රභ දය ඉද ණ ව ට ග ඩ ක ළ ප හ ත ය කහ ප හ යට න හ ර ක න ම ද න රට ය ක ළ ප හ ත ය ක නක බර ක ල ග ර ම 15 18 ක පමණ ව ම ම ක ස ල ප රභ දයට ව ළඳප ල හ ස ම න ය වට න කමක පවත