ආකාශ ගංගාවරෝහණය යනුවෙන් හඳුන්වන්නේ හි පිහිටි ස්මාරකයකි. මෙය ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ පිහිටා ඇත. අඩි 96 x අඩි 43 (29m x 13m) ප්‍රමාණයෙන් යුතු මෙය දෙකක සීමාවේ නිර්මිත දැවැන්ත එළිමහන් ශෛලමය උන්නත කැටයමකි. මෙම මගින් ගේ මූලිකත්වයෙන් පූජනීය නදිය දෙව්ලොව සිට පෘථිවිය කරා අවරෝහණය වීම පිළිබඳ පුරාවෘත්තය නිරූපණය වේ. ගංගා නදියේ ජලය සතුව අද්භූත බලයක් ඇතැයි විශ්වාසයක් පවතියි. ආකාශ ගංගාවරෝහණය සහ අර්ජුනගේ තපස යන දර්ශන මෙම පල්ලව උරුම අඩවියෙහි නැටය්ම කොට ඇත. මෙම කැටයම ඉන්දියාවේ අනෙක් ප්‍රදේශවල දක්නට නොලැබෙන විශිෂ්ටතම ශෛලම කලා නිර්මාණයක් ලෙස සැලකේ. මෙය 1984දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම්කෙරුණු මහාබලිපුරම් ස්මාරක සමූහය අතුරින් එකකි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpaaUwwbHVaR2xoWHkxZlRXRnRZV3hzWVhCMWNtRnRYeTFmTURNd1h5MWZRWEpxZFc1aGMxOVFaVzVoYm1ObFgwSmhjMTlTWld4cFpXWmZKVEk0TkRrd09UZzRNRGMzSlRJNUxtcHdaeTh6TURCd2VDMUpibVJwWVY4dFgwMWhiV0ZzYkdGd2RYSmhiVjh0WHpBek1GOHRYMEZ5YW5WdVlYTmZVR1Z1WVc1alpWOUNZWE5mVW1Wc2FXVm1YeVV5T0RRNU1EazRPREEzTnlVeU9TNXFjR2M9LmpwZw==.jpg)
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
![]() | |
(නිර්ණායකය) | Cultural: i, ii, iii, vi |
මූලාශ්‍ර | 249 |
අභිලේඛනය | 1984 (8වන ) |
භූගෝල විද්‍යාව
අර්ජුන අල්ප-උන්නත කැටයම මහාබලිපුරම්හි මධ්‍යයේ පිහිටා ඇති අතර, එය බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ සිට ස්වල්ප දුරකින් මුහුද දෙසට මුහුණලා පිහිටියේ ය. වෙරළාසන්න දේවාලය පිහිටියේ ද මෙහි ය. මෙම ස්ථානය වෙත චෙන්නායි නගරයේ සිට බටහිරින් වූ මාර්ගයේ සිට සැතපුම් 36කට (58 km) අධික දුරක් සහිත අතර, සිට සැතපුම් 20ක (32 km) දුරක් ඇත.
ඉතිහාසය
මෙම කැටයම නිර්මාණය කොට ඇත්තේ බුදු දහම අභිබවා හින්දු ආගම ලද ජයග්‍රහණය සැමරීම පිණිසයි. වර්තමානයේ මහාබලිපුරම් යනුවෙන් හඳුන්වන ප්‍රදේශය මුලින් හඳුන්වා ඇත්තේ (ක්‍රි.ව. 4සිට 9වන සියවස් තෙක් පාලනය ගෙන ගිය) (ක්‍රි.ව. 630–668) රජුගේ විරුද නාමයක් වූමාමල්ලන් හෙවත් "මහා මල්ලවයා" යන නාමය ඇසුරෙනි. ඔහුගේ පියා වූ රජු ජෛන ආගම අත්හැර හින්දු ආගම වැළඳගත් තැනැත්තෙකි. මාමල්ලපුරම්හි ගෘහනිර්මාණ වැඩි ප්‍රමාණයක් 7වන සියවසේ මාමල්ල යුගයට අයත් යැයි සැලකේ. මෙකල පිහිටි ගලෙහිම පෘෂ්ඨ කැටයම්කරණය සඳයොදාගන්නා ලදී. ඒ වනතෙක් නිර්මාණකරණය සඳහා යොදාගෙන තිබුණේ දැව හෝ ලිහිල් පාෂාණ වැනි මාධ්‍යයන් ය. මෙය ඉන්දියාවේ යුනෙස්කෝ ලෝක උරුම අඩවි 25 අතුරින් එකකි. ආරක්ෂිත ස්මාරකයක් වන මෙහි සියලු නඩත්තු කටයුතු ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව (ASI) විසින් චෙන්නායි කවය වෙත පවරා ඇත. මෙහි දක්නට ලැබෙන විවෘත අල්ප-උන්නත කැටයම් (ආකාශ ගංගාවරෝහණය ද ඇතුළුව) යුනෙස්කෝව විසින් 1984දී මහාබලිපුරම් ස්මාරක සමූහය යටතේ හඳුනාගත් ලෝක උරුම අඩවි ප්‍රවර්ග හතරෙන් එකක් ද වේ. මෙම අල්ප-උන්නත ශෛලමය කැටයම් 7වන සියවසේ ආදි "උත්කෘෂ්ඨ" කැටයමක් ලෙස වාර්තා වේ. පල්ලවය්නගේ අනුප්‍රාප්තික රාජවංශයක් වූ චෝළයන් පවා දේවාල කැටයම් ක්‍රමවේදය අනුගමනය කළ ද, ඔවුන් දේවාල ඉදිකළේ 9වන සියවසේ පසු කාලයේ ය. මෙම පල්ලව රාජවංශයේ උරුමය එම යුගයේ ප්රතිමාකරුවන්ගෙන් පැවතෙන්නන් විසින් ඉදිරියට ගෙන යන ලදී. වර්තමානය වන විට, එය නගරයේ සංස්කෘතියේම අංගයක් බවට පත්වී ඇත.
සැලැස්ම
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlsTDJWaEwwMWhhR0ZpWVd4cGNIVnlZVzFmY0dGdWJ6SXVhbkJuTHpnd01IQjRMVTFoYUdGaVlXeHBjSFZ5WVcxZmNHRnViekl1YW5Cbi5qcGc=.jpg)
මෙම අනන්‍ය අල්ප-උන්නත කැටයම නැගෙනිහරට මුහුණලා පිහිටා ඇත. මහා කෞශල්‍යයකින් යුතුව නිමවා ඇති මෙය විවෘත පරිසරයේ දැවැන්ත රෝස පර්වත දෙකක කැටයම් කොට ඇත්තේ ස්වාභාවික දර්ශනයක් මවමිනි. මෙම ගල් පර්වත 15 m x 30 m (අඩි 49 x අඩි 98) යන මිනුම්වලින් යුක්ත ය. මින් බොහෝ ප්‍රතිමා ජීව ප්‍රමාණයෙන් යුතුව කැටයම් කොට ඇත. මෙහි ස්වාභාවික පැල්ම, එනම් ලම්බාකාර බෙත්ම දක්ෂ ලෙස කැටයම් කොට ඇත. එය පර්වත දෙක අතර පිහිටා ඇති අතර, එය සම්පූර්ණ පාෂාණයේම නිර්මිත මිත්‍යාමය කථා පුවතේම කොටසක් ලෙස දැක්වේ. සංකේතවත් කිරීමට ජලය මුදාහැරීම සඳහා මෙහි පර්වතය මුදුනේ ජල ටැංකියක් තිබී ඇත. එය පර්වතයේ පැල්ම ඔස්සේ ගලාහැළුණු අතර එමගින් ගංගා නදිය ශිවගේ හිසෙහි බැඳි වර්ණකවලින් ඇදහැළෙනු මවාපෑවේ ය. මෙම දර්ශනය උත්සව අවස්ථාවල දී නිර්මාණය කෙරුණු අතර, පර්වතයේ පැල්මේ මුදුනෙහි ගඩොලින් තැනූ ජල භාජනයක් තිබීමෙන් ජලය මුදාහැරීමට ගත් උත්සාහය පිළිබඳ සාක්ෂි ලැබේ. මෙම අල්ප උන්නත කැටයමෙහි රූප සියයකට වඩා (146ක් සඳහන් කොට ඇත) දක්නට ලැබෙන අතර, ඒ අතර දේව රූප, මිනිසුන්, අර්ධ-මිනිසුන් සහ සත්ත්ව රූප ද වේ.
ගෘහනිර්මාණ ශිල්පය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THpreEwwMWhhR0ZpWVd4cGNIVnlZVzFmWjI5a1gyTm9ZWEp3WVcwdWFuQm5Mekl5TUhCNExVMWhhR0ZpWVd4cGNIVnlZVzFmWjI5a1gyTm9ZWEp3WVcwdWFuQm4uanBn.jpg)
ගිරි කුල බෙදා ඇති පැල්මෙහි කැටයම් කොට ඇති ප්‍රතිමාවලින් ශිවගේ නියෝගය මත ගංගා නදිය පෘථිවිය වෙත අවරෝහණය වූ විශ්වීය පුවත (ශිව වන්දනාව හා සම්බන්ධ ජනප්‍රිය කතා පුවතකි) මෙන්ම මෙම දර්ශනය නරඹන දෙවිවරුන්, දේවතාවියන්, මිත්‍යා රූ වන කින්නර, , අප්සරා, , සහ ගෘහස්ථ හා වන සත්ත්වයින්ගේ රූ ද නිරූපණය වේ. මෙම කැටයම වෙත බොහෝ අවස්ථාවල දී "ලෝක ප්‍රකට" සහ “අනන්‍ය කලා ජයග්‍රහණයක්” වැනි අත්යුක්තියන් භාවිතා කෙරේ. මෙහි සම්පූර්ණ කැටයම් සංඛ්‍යාව 146ක් පමණ වේ යැයි සැලකේ. මෙම විවෘත අල්පෝන්නත කැටයමේ දැක්වෙන හස්ති රූප ද ජීව ප්‍රමාණයෙන් යුතු වන අතර, එ ඉන්දියාවේ හොඳම සත්ත්ව කැටයම ලෙස සැලකේ. මෙහි ඇති තවත් සිනහ උපදවන දර්ශනයක් වනුයේ ඍෂිවරුන්ගේ යෝගී ඉරියව් අනුකරණය කරන වඳුරන් නිරූපිත කැටයම් ය. ශිවගේ රුව කින්නර රූපවලට යාබදව දක්යා ඇත. මෙම කින්නර රූ විශාල සංඛ්‍යාවක් කැටයමෙහි ඉහළ කොටසේ දැකගත හැක. මෙම රූ අර්ධ මිනිස්, අර්ධ පක්ෂි ලක්ෂණ සහිත මානවරූපී සත්ත්ව කොට්ඨාසයක් වන අතර පුරාතනයේ සිටම ඉන්දීය කලාවේ ජනප්‍රිය අංගයකි. පිරිමි කින්නරයා සංගීත භාණ්ඩයක් දරා සිටින අතර, කින්නරිය අත්තාලමක් දරා සිටියි. ගංගාව ඉදිරිපිට (පැල්මෙහි වම් පස) ශිවගේ රවු දැක්වනෙ අතර, ඔහු ඍෂිවරයා සමග සිටගත් ඉරියව්වකින් දැක්වේ. භගීරථ එක් පාදයකින් සිටගෙන වන්දනාවේ යෙදෙන අතර, ඔහු පෘතිවිය වෙත ගලාබසින් ගංගා නදියේ බල මහිමය පරීක්ෂා කරයි. ශිව දෙවියන් ලෙස අර්ථකථනය කෙරෙන ආයුධයක් දරා සිටින අතර, ඔහු විසින් එය අර්ජුනට හට ලබා දී තිබිණි. කැටයමේ නිරූපිත ගණ රූ මගින් නිරූපණය වන්නේ සිය සම්පූර්ණ දිවියම ශිව දෙවියන්ට කැපකළ ජනයාගේ රූපයි. මේ නිසා ඔවුන් සදහටම ශිවගේ ආසන්නයේ රැඳ සිටීමට වරම් ලබා ඇත. ගංගා නදිය දෙව්ලොව සිට ගලා බසින විට එය දිගේ පිහිනන දිව්‍යමය නාග රුවක් ද වේ. පුරාතන ඉන්දීය කලාවේ සම්ප්‍රදායික අංගයක් වන මෙම සත්ත්ව රුව අර්ධ මනුෂ්‍ය, අර්ධ සර්ප මානවරූපී සත්ත්ව කොට්ඨාසයකි. ඔවුන් මගින් සශ්‍රීකත්වය සහ පරිසරයේ ආරක්ෂක ගුණාංග නිරූපණය වේ යැයි සැලකේ. මෙම රූ පැල්මට මුහුණලා කැටයමේ මධ්‍යයේ පමණක් නොව, පනේලය මුදුනේ ජලය ඇතුළු වන මාර්ගයේ ද දැකගත හැක. මෙමගින් හින්දු ආගමික විශ්වාස තුළ නාග වන්දනාවේ ව්‍යාප්තිය නිරූපණසංකේතවත් වේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpKbEwxTmpkV3h3ZEhOZlpuSnZiVjlJYVhOMGIzSjVMbXB3Wnk4eU1qQndlQzFUWTNWc2NIUnpYMlp5YjIxZlNHbHpkRzl5ZVM1cWNHYz0uanBn.jpg)
මෙම අල්පෝන්නත කැටයමේ ඒකාබද්ධව දක්වා ඇති කැටයම් තුළින් මුල්කාලීන ඉන්දීය කලා ශිල්පියාගේ "සියලු ජීවීන්ගේ විශිෂ්ට අඛණ්ඩතාව" පිළිබඳ සංකල්පය නිරූපණය වේ යැයි මතයක් පවතියි. කැටයම්වල දක්වා ඇති හස්ති රූප එයටම අනන්‍ය අතර, ජීව ප්‍රමාණයේ හස්ති රූප පසුපස අලි පැටවුන්ගේ රූප ද වේ. තවත් විශේෂ දර්ශනයක් වනුයේ නහය සාරන මුවාගේ රූපයයි. හස්ති රූප රංචුවක් ලෙසින් ගංගාව වෙත දිය පානය පිණිස ගමන් කරනු දැක්වේ. පිරිමි හස්තියා පසුපසින් ඇතින්න සිටිනු දැකගත හැක. පනේලය තුළ පිරිමි හස්තියා සමග අලි පැටවුන් තිදෙනකු ද, ඇතින්න සමග ඇලි පැටවුන් දෙදෙනකු ද සිටිනු කැටයම් කොට ඇත.
වම් පසින් සූර්යයාත් සහ දකුණු පසින් චන්ද්‍රයා නිරූපිත කැටයමක් ද පනේලයෙහි වේ. කිම්-පුරුෂ හෙවත් විශාල කන් සහ හින්වැස්මක් සමිත වාමනයකු බෙරයක් වයමින් සිටිනු දැකගත හැක.
පනේලයෙහි ඉහළ කොටසේ හිමාලය දැකගත හැකි අතර, මෙය මෙම කැටයමෙන් ආකාශ ගංගාවරෝහණය නිරූපණය වන බව සනාථ කරන්නකි. විශාල කේසර සහිත කැලෑ සිංහයින් සහ බැටළු රූ මගින් හිමලයානු වාසභවන සංකේතවත් කොට ඇත. පනේලයෙහි ඉහළ වම්පස ගංගාව දෙසට පියඹා එන දේවතා රූ සහ දිව්‍යමය යුවළවල් දැකගත හැක. මෙම කොටසේ සිංහ සහ වානර රූ ඇතුළු සත්ත්ව රූ කිහිපයක් ද දැකගත හැක. කින්නර යුවළ දෙකක් සහ දිව්‍යමය පෙම් යුවළවල් තුනක් පැල්මෙහි වූ ගංගාව වෙත පියඹා එනු කැටයම් කොට තිබේ. දඩයම්කරුවන් සහ දඩයම් දර්ශන ද මෙම කැටයමෙහි වේ. දුන්නක් රැගත් දඩයම්කරුවකු සහ දඩයම පිණිස ගසක් යට සැඟවී සිටින දඩයම්කරුවන්ගේ රූ දෙකක්, දඩයම්කරුවන් දෙදෙනාට පහර දීමට සැරසෙන සිංහයකු සහ වනාන්තර දර්ශන කිහිපයක් කැටයම තුළ දක්නට ලැබේ. පහළින් ඇති තවත් දර්ශයක් වන්නේ වානර රූ කිහිපයක්, සිය ලෙන තුළ සිටින සිංහයකු සහ එය ඉදිරිපිට සිටින මුවන්ගේ කැටයමයි. කොතළයක් රැගත් දඩයම්කරුවකු සහ දඩයම් කළ සත්ත්වයින් රැගත් තවත් දඩයම්කරුවකු ද දැකගත හැක. මෙහි ඇති තවත් ප්රමුඛ දර්ශනයක් වන්නේ පැල්මට දකුණින් පනේලයෙහි පහළ කෙළවර පිහිටි දේවාලයක කැටයමයි. මෙම දේවාලය සරල වන අතර, එය තුළ විෂ්ණු දෙවියන්ගේ රුව කැටයම් කොට ඇත. දේවාලයේ පියස්ස විසිතුරු අතර, එය ද්‍රෞපදී රථයට සමාන ය. එහි සමචතුරස්‍ර වක්රාකාර ශිඛරයක හැඩය ගත් කුළුණක් වේ. කෙසේනමුත්, එහි මුදුන පැතලි වන අතර, එහි මධ්‍යයේ ස්තූපි සමග කූඩු නම් අංගය දැකගත හැක. මෙහි කෙළවරවල් මල් ලියකම්වලින් අලංකාර කොට ඇත. මෙහි ඉහළ පරාලයේ ද මිනිස් මුහුණ සහිත කූඩු කැටයම් කොට ඇත. එම බාල්කයට ඉහළින් වන ස්තරයේ සිංහ කැටයම් දැකගත හැක. ශිඛරාකාර වහළයට සමචතුරස්‍රාකාර අංගයක් ආධාර වේ. දේවාලය ඉදිරිපිට සිටින ඍෂිවරයකු සිය ශිෂ්‍යයින්ට අනුශාසනාවක් සිදු කරයි. මෙම දර්ශනයට පහළ අසුනෙහි ගුහාව තුළ සිටින සිංහයකු සහ එයට පහළින් මුවන් යුවළක් කැටයම් කොට ඇත. දේවාලයේ පසෙකින් ඉබ්බකුගේ රුවක් දැක්වෙන අතර, එමගින් ජලාශ්‍රිත පරිසරය සංකේතවත් කෙරෙයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpNMEwwZGhibWRoWDAxaGFHRmlZV3hwY0hWeVlXMHlMbXB3Wnk4eU1qQndlQzFIWVc1bllWOU5ZV2hoWW1Gc2FYQjFjbUZ0TWk1cWNHYz0uanBn.jpg)
අර්ථ නිරූපණ
එක් අර්ථ නිරූපණයක් වන්නේ කැටයමෙහි තනි පාදයකින් සිටගෙන සිටින රුව අර්ජුනගේ බවයි. ඔහු දී ආධාර පිණිස ශිවගෙන් වරයක් ලබා ගැනීමට ක යෙදෙයි. මෙම තපස පිළිබඳකථා පුවත මහාභාරත වීර කාව්‍යයෙහි නම් උපසිරැසිය යටතේ දක්වා ඇත. අර්ජුන විසින් ලබාගත් මෙම වරම නම් ශිවගේ වඩාත්ම බලගතු අවියයි. මෙම අවස්ථාව හා සම්බන්ධ මිත්‍යා කථාපුවත අනුව, අසුරයින් අර්ජුනව මරාදැමීමට සූකරයකු යවා ඇත. මෙම අවස්ථාවේ අර්ජුනව ආරක්ෂා කිරීමට ශිව (දඩයම්කරුවකුගේ) වේශය ලබාගත්තේ ය. අර්ජුන සහ ශිව යන දෙදෙනාම ඊතල විද සූකරයාව මරා දමති. දෙදෙනාම මෙම සූකරයාව මරාදැමීම සම්බන්ධයෙන් කීර්තිය හිමි කරගැනීමට දෙදෙනාම වාදයක පැටලෙන අතර, ඉන් ඇතිවන සටනෙන් ශිව ජයගනියි. අනතුරුව සිය සැබෑ වේශය හෙළිකරන ශිව අර්ජුනහට ආශිර්වාද කොට අර්ජුන තපසෙහි යෙදෙමින් සිටීමෙන් බලාපොරොත්තු වූ අවිය ඔහුට ලබා දෙයි.
මෙම අල්පෝන්නත කැටයම නිමවා ඇත්තේ ගල් පර්වත දෙකක් සහ ඒ අතර වූ පැල්ම මත ය. පැල්මට ඉහළින් ජලය රැස්කිරීමේ තටාකයක් වූ අතර, අතීතයේ එහි ජලය පැල්ම දිගේ ගලායන්නට ඇත. පැල්මෙහි පාෂාණය මත අංජලී මුද්‍රාවෙන් යුත් නාග රූ දැකගත හැක. මෙම නදිය මගින් දේවතාවිය හෝ ශිවගේ හිසෙන් පැන නගින ගංගා නම් ගඟ නිරූපණය වේ යැයි සිතිය හැක. මෙය මෙම කැටයම අර්ථකථනය කෙරෙහි පදනම සපයයි. අර්ජුනට වඩා මෙහි තපසෙහි යෙදෙන රුව මගින් නිරූපණය වේ යැයි පුළුල් පිළිගැනීමක් ඇත. ජනප්‍රවාද අනුව භගීරථ විසින් තපසෙහි යෙදුණේ ගංගා නදිය පෘථිවිය මතට අවරෝහණය වී එහි ජලයෙන් සිය ඥාතියාගේ අළු සෝදාහැර සියලු පව් ශෝධනය කරගනු පිණිස ය. දෙව්ලොව සිට ගංගා පෘථිවිය මතට ඇදහැලීම බිඳ දැමීමට ඇය ශිවගේ කේශ කලාපය මතට ඇදවැටී නොයෙකුත් ශාඛාවලට බෙදෙයි. මෙම විස්මයජනක අවස්ථාව කැටයම්වලින් නිරූපණය කොට ඇති අතර, එය මිනිසුන් සහ සතුන් විසින් නරඹනු දක්නට ලැබේ.
තපසෙහි යෙදෙන වරයා පිළිබඳ තවත් අර්ථ නිරූපණයක් නම් එමගින් ජනතාවගේ සතුට සහ සශ්‍රීකත්වය අපේක්ෂාවෙන් ගංගා නදිය පෘථිවිය වෙත වැඩමවීමට දැඩි තපසක නිරත වන භගීරථ නිරූපණය වේය යන්නයි. පැල්මේ ඇති නාග රූප මගින් සශ්‍රීකත්වය සහ ධනය නිරූපණය වේ යැයි සැලකේ. ශිව සහ සෙසු දෙවිවරුන් ශාන්තුවරයිනට ආශිර්වාද කරනු නිරූපිත ය. මෙම දර්ශනය තවත් අලංකාර කරමින් රජවරුන්ගේ, ඍෂිවරුන්ගේ, කලාකරුවන්ගේ සහ සත්ත්වයින්ගේ රූ කැටයම් කොට ඇත.
මෙම මිත්‍යාව පිළිබඳ තවත් අර්ථ නිරූපණයක් පනේලයේ දැක්වෙන තනි පාදයෙන් සිටගත් බළලාගේ රුව සම්බන්ධව ඉදිරිපත් කොට ඇත. මෙය කිසියම් තපසක් විය හැක. මෙය යේ එන තාපසයකුගේ කථා පුවතක් හා සම්බන්ධව දක්වා ඇතැවි ඇතැම්හු පවසති. එහි එහි පැවසෙන්නේ බළලකු පක්ෂියකු අල්ලා ගැනීමේ අරමුණින් උපායයක් ලෙස මෙසේ ව්‍යාජ තපසක නිරතවන බවයි.
මේවාත් බලන්න
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
ආශ්‍රේයයන්
- "The Descent of the Ganges – Story of Bhagirata". indiantemples.com. සම්ප්‍රවේශය 2007-03-03.
- Upinder Singh (1 September 2008). A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century. Pearson Education India. pp. 634–. ISBN . සම්ප්‍රවේශය 25 February 2013.
- "Mahabalipuram – The Workshop of Pallavas – Part IV". Open Air Bas-Reliefs. Puratatva.com. සම්ප්‍රවේශය 26 February 2013.
- "Group of Monuments at Mahabalipuram". UNESCO. සම්ප්‍රවේශය 2007-03-03.
- P. V. Jagadisa Ayyar (1982). South Indian Shrines: Illustrated. Asian Educational Services. pp. 157–. ISBN . සම්ප්‍රවේශය 7 February 2013.
- Pippa de Bruyn; Keith Bain; David Allardice; Shonar Joshi (18 February 2010). Frommer's India. John Wiley & Sons. pp. 333–. ISBN . සම්ප්‍රවේශය 7 February 2013.
- James Hurd (8 September 2010). Temples of Tamilnad: Travels in South India. Xlibris Corporation. pp. 63–. ISBN . සම්ප්‍රවේශය 7 February 2013.
- http://whc.unesco.org/en/statesparties/in
- "A monumental effort". Front Line India's National Magazine from the publishers of The Hindu. 8 November 2003. 10 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 February 2013.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
(); Unknown parameter|dead-url=
ignored (|url-status=
suggested) () - Sarina Singh; Amy Karafin; Anirban Mahapatra (1 September 2009). South India. Lonely Planet. pp. 63, 387–. ISBN . සම්ප්‍රවේශය 7 February 2013.
- "Sculpture of the descent of the Ganges, Mamallapuram". Online Gallery of British Library. සම්ප්‍රවේශය 23 October 2012.
- "A bas-relief gone dry at Mamallapuram". The Hindu. 6 December 2012. සම්ප්‍රවේශය 26 February 2013.
- "Arjuna's Penance". Lonely Planet.com. සම්ප්‍රවේශය 25 February 2013.
- "Mahabalipuram". UCLA Education, South Asia. සම්ප්‍රවේශය 30 December 2012.
- "Advisory body evaluation" (pdf). UNESCO. සම්ප්‍රවේශය 26 February 2013.
- Karen Schreitmüller; Mohan Dhamotharan; Beate Szerelmy (14 February 2012). Baedeker India. Baedeker. pp. 589–. ISBN . සම්ප්‍රවේශය 26 February 2013.
- "Mamallapuram". Frontline: India’s national Magazine from the publishers of The Hindu. සම්ප්‍රවේශය 26 February 2013.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
()
බාහිර සබැඳි
- මෙම අඩවියෙහි ඡායාරූප
- ආසියානු ඓතිහාසික ගෘහනිර්මාණ ශිල්පය: අර්ජුනගේ තපස
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආක ශ ග ග වර හණය යන ව න හඳ න වන න හ ප හ ට ස ම රකයක ම ය ඉන ද ය ව තම ල න ඩ ප ර න තය ප හ ට ඇත අඩ 96 x අඩ 43 29m x 13m ප රම ණය න ය ත ම ය ද කක ස ම ව න ර ම ත ද ව න ත එළ මහන ශ ලමය උන නත ක ටයමක ම ම මග න ග ම ල කත වය න ප ජන ය නද ය ද ව ල ව ස ට ප ථ ව ය කර අවර හණය ව ම ප ළ බඳ ප ර ව ත තය න ර පණය ව ග ග නද ය ජලය සත ව අද භ ත බලයක ඇත ය ව ශ ව සයක පවත ය ආක ශ ග ග වර හණය සහ අර ජ නග තපස යන දර ශන ම ම පල ලව උර ම අඩව ය හ න ටය ම ක ට ඇත ම ම ක ටයම ඉන ද ය ව අන ක ප රද ශවල දක නට න ල බ න ව ශ ෂ ටතම ශ ලම කල න ර ම ණයක ල ස ස ලක ම ය 1984ද ය න ස ක ල ක උර ම අඩව යක ල ස නම ක ර ණ මහ බල ප රම ස ම රක සම හය අත ර න එකක උන නත ක ටයම සම ප දස නක මහ බල ප රම ස ම රක සම හයය න ස ක ල ක උර ම අඩව යන ර ණ යකයCultural i ii iii viම ල ශ ර249අභ ල ඛනය1984 8වන භ ග ල ව ද ය වඅර ජ න අල ප උන නත ක ටයම මහ බල ප රම හ මධ යය ප හ ට ඇත අතර එය බ ග ල බ ක ක ක රම න ඩල ව රළ ත රය ස ට ස වල ප ද රක න ම හ ද ද සට ම හ ණල ප හ ට ය ය ව රළ සන න ද ව ලය ප හ ට ය ද ම හ ය ම ම ස ථ නය ව ත ච න න ය නගරය ස ට බටහ ර න ව ම ර ගය ස ට ස තප ම 36කට 58 km අධ ක ද රක සහ ත අතර ස ට ස තප ම 20ක 32 km ද රක ඇත ඉත හ සයම ම ක ටයම න ර ම ණය ක ට ඇත ත බ ද දහම අභ බව හ න ද ආගම ලද ජයග රහණය ස මර ම ප ණ සය වර තම නය මහ බල ප රම යන ව න හඳ න වන ප රද ශය ම ල න හඳ න ව ඇත ත ක ර ව 4ස ට 9වන ස යවස ත ක ප ලනය ග න ග ය ක ර ව 630 668 රජ ග ව ර ද න මයක ව ම මල ලන හ වත මහ මල ලවය යන න මය ඇස ර න ඔහ ග ප ය ව රජ ජ න ආගම අත හ ර හ න ද ආගම ව ළඳගත ත න ත ත ක ම මල ලප රම හ ග හන ර ම ණ ව ඩ ප රම ණයක 7වන ස යවස ම මල ල ය ගයට අයත ය ය ස ලක ම කල ප හ ට ගල හ ම ප ෂ ඨ ක ටයම කරණය සඳය ද ගන න ලද ඒ වනත ක න ර ම ණකරණය සඳහ ය ද ග න ත බ ණ ද ව හ ල හ ල ප ෂ ණ ව න ම ධ යයන ය ම ය ඉන ද ය ව ය න ස ක ල ක උර ම අඩව 25 අත ර න එකක ආරක ෂ ත ස ම රකයක වන ම හ ස යල නඩත ත කටය ත ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව ASI ව ස න ච න න ය කවය ව ත පවර ඇත ම හ දක නට ල බ න ව ව ත අල ප උන නත ක ටයම ආක ශ ග ග වර හණය ද ඇත ළ ව ය න ස ක ව ව ස න 1984ද මහ බල ප රම ස ම රක සම හය යටත හඳ න ගත ල ක උර ම අඩව ප රවර ග හතර න එකක ද ව ම ම අල ප උන නත ශ ලමය ක ටයම 7වන ස යවස ආද උත ක ෂ ඨ ක ටයමක ල ස ව ර ත ව පල ලවය නග අන ප ර ප ත ක ර ජව ශයක ව ච ළයන පව ද ව ල ක ටයම ක රමව දය අන ගමනය කළ ද ඔව න ද ව ල ඉද කළ 9වන ස යවස පස ක ලය ය ම ම පල ලව ර ජව ශය උර මය එම ය ගය ප රත ම කර වන ග න ප වත න නන ව ස න ඉද ර යට ග න යන ලද වර තම නය වන ව ට එය නගරය ස ස ක ත ය ම අ ගයක බවට පත ව ඇත ස ල ස මමහ බල ප රම හ හ ත පස දර ශනය ම ම අනන ය අල ප උන නත ක ටයම න ග න හරට ම හ ණල ප හ ට ඇත මහ ක ශල යයක න ය ත ව න මව ඇත ම ය ව ව ත පර සරය ද ව න ත ර ස පර වත ද කක ක ටයම ක ට ඇත ත ස ව භ ව ක දර ශනයක මවම න ම ම ගල පර වත 15 m x 30 m අඩ 49 x අඩ 98 යන ම න ම වල න ය ක ත ය ම න බ හ ප රත ම ජ ව ප රම ණය න ය ත ව ක ටයම ක ට ඇත ම හ ස ව භ ව ක ප ල ම එනම ලම බ ක ර බ ත ම දක ෂ ල ස ක ටයම ක ට ඇත එය පර වත ද ක අතර ප හ ට ඇත අතර එය සම ප ර ණ ප ෂ ණය ම න ර ම ත ම ත ය මය කථ ප වත ම ක ටසක ල ස ද ක ව ස ක තවත ක ර මට ජලය ම ද හ ර ම සඳහ ම හ පර වතය ම ද න ජල ට ක යක ත බ ඇත එය පර වතය ප ල ම ඔස ස ගල හ ළ ණ අතර එමග න ග ග නද ය ශ වග හ ස හ බ ඳ වර ණකවල න ඇදහ ළ න මව ප ව ය ම ම දර ශනය උත සව අවස ථ වල ද න ර ම ණය ක ර ණ අතර පර වතය ප ල ම ම ද න හ ගඩ ල න ත න ජල භ ජනයක ත බ ම න ජලය ම ද හ ර මට ගත උත ස හය ප ළ බඳ ස ක ෂ ල බ ම ම අල ප උන නත ක ටයම හ ර ප ස යයකට වඩ 146ක සඳහන ක ට ඇත දක නට ල බ න අතර ඒ අතර ද ව ර ප ම න ස න අර ධ ම න ස න සහ සත ත ව ර ප ද ව ග හන ර ම ණ ශ ල පයක ටයම ප වර වක නරඹන ස ත ර න ප ර සක ග ර ක ල බ ද ඇත ප ල ම හ ක ටයම ක ට ඇත ප රත ම වල න ශ වග න ය ගය මත ග ග නද ය ප ථ ව ය ව ත අවර හණය ව ව ශ ව ය ප වත ශ ව වන දන ව හ සම බන ධ ජනප ර ය කත ප වතක ම න ම ම ම දර ශනය නරඹන ද ව වර න ද වත ව යන ම ත ය ර වන ක න නර අප සර සහ ග හස ථ හ වන සත ත වය න ග ර ද න ර පණය ව ම ම ක ටයම ව ත බ හ අවස ථ වල ද ල ක ප රකට සහ අනන ය කල ජයග රහණයක ව න අත ය ක ත යන භ ව ත ක ර ම හ සම ප ර ණ ක ටයම ස ඛ ය ව 146ක පමණ ව ය ය ස ලක ම ම ව ව ත අල ප න නත ක ටයම ද ක ව න හස ත ර ප ද ජ ව ප රම ණය න ය ත වන අතර එ ඉන ද ය ව හ ඳම සත ත ව ක ටයම ල ස ස ලක ම හ ඇත තවත ස නහ උපදවන දර ශනයක වන ය ඍෂ වර න ග ය ග ඉර යව අන කරණය කරන වඳ රන න ර ප ත ක ටයම ය ශ වග ර ව ක න නර ර පවලට ය බදව දක ය ඇත ම ම ක න නර ර ව ශ ල ස ඛ ය වක ක ටයම හ ඉහළ ක ටස ද කගත හ ක ම ම ර අර ධ ම න ස අර ධ පක ෂ ලක ෂණ සහ ත ම නවර ප සත ත ව ක ට ඨ සයක වන අතර ප ර තනය ස ටම ඉන ද ය කල ව ජනප ර ය අ ගයක ප ර ම ක න නරය ස ග ත භ ණ ඩයක දර ස ට න අතර ක න නර ය අත ත ලමක දර ස ට ය ග ග ව ඉද ර ප ට ප ල ම හ වම පස ශ වග රව ද ක වන අතර ඔහ ඍෂ වරය සමග ස ටගත ඉර යව වක න ද ක ව භග රථ එක ප දයක න ස ටග න වන දන ව ය ද න අතර ඔහ ප ත ව ය ව ත ගල බස න ග ග නද ය බල මහ මය පර ක ෂ කරය ශ ව ද ව යන ල ස අර ථකථනය ක ර න ආය ධයක දර ස ට න අතර ඔහ ව ස න එය අර ජ නට හට ලබ ද ත බ ණ ක ටයම න ර ප ත ගණ ර මග න න ර පණය වන න ස ය සම ප ර ණ ද ව යම ශ ව ද ව යන ට ක පකළ ජනය ග ර පය ම න ස ඔව න සදහටම ශ වග ආසන නය ර ඳ ස ට මට වරම ලබ ඇත ග ග නද ය ද ව ල ව ස ට ගල බස න ව ට එය ද ග ප හ නන ද ව යමය න ග ර වක ද ව ප ර තන ඉන ද ය කල ව සම ප රද ය ක අ ගයක වන ම ම සත ත ව ර ව අර ධ මන ෂ ය අර ධ සර ප ම නවර ප සත ත ව ක ට ඨ සයක ඔව න මග න සශ ර කත වය සහ පර සරය ආරක ෂක ග ණ ග න ර පණය ව ය ය ස ලක ම ම ර ප ල මට ම හ ණල ක ටයම මධ යය පමණක න ව පන ලය ම ද න ජලය ඇත ළ වන ම ර ගය ද ද කගත හ ක ම මග න හ න ද ආගම ක ව ශ ව ස ත ළ න ග වන දන ව ව ය ප ත ය න ර පණස ක තවත ව බ ත ම දක ණ පස න ප හ ට ව ෂ ණ ද ව ලය සම ප දස නක ම ම අල ප න නත ක ටයම ඒක බද ධව දක ව ඇත ක ටයම ත ළ න ම ල ක ල න ඉන ද ය කල ශ ල ප ය ග ස යල ජ ව න ග ව ශ ෂ ට අඛණ ඩත ව ප ළ බඳ ස කල පය න ර පණය ව ය ය මතයක පවත ය ක ටයම වල දක ව ඇත හස ත ර ප එයටම අනන ය අතර ජ ව ප රම ණය හස ත ර ප පස පස අල ප ටව න ග ර ප ද ව තවත ව ශ ෂ දර ශනයක වන ය නහය ස රන ම ව ග ර පයය හස ත ර ප ර ච වක ල ස න ග ග ව ව ත ද ය ප නය ප ණ ස ගමන කරන ද ක ව ප ර ම හස ත ය පස පස න ඇත න න ස ට න ද කගත හ ක පන ලය ත ළ ප ර ම හස ත ය සමග අල ප ටව න ත ද නක ද ඇත න න සමග ඇල ප ටව න ද ද නක ද ස ට න ක ටයම ක ට ඇත වම පස න ස ර යය ත සහ දක ණ පස න චන ද රය න ර ප ත ක ටයමක ද පන ලය හ ව ක ම ප ර ෂ හ වත ව ශ ල කන සහ හ න ව ස මක සම ත ව මනයක බ රයක වයම න ස ට න ද කගත හ ක පන ලය හ ඉහළ ක ටස හ ම ලය ද කගත හ ක අතර ම ය ම ම ක ටයම න ආක ශ ග ග වර හණය න ර පණය වන බව සන ථ කරන නක ව ශ ල ක සර සහ ත ක ල ස හය න සහ බ ටළ ර මග න හ මලය න ව සභවන ස ක තවත ක ට ඇත පන ලය හ ඉහළ වම පස ග ග ව ද සට ප යඹ එන ද වත ර සහ ද ව යමය ය වළවල ද කගත හ ක ම ම ක ටස ස හ සහ ව නර ර ඇත ළ සත ත ව ර ක හ පයක ද ද කගත හ ක ක න නර ය වළ ද කක සහ ද ව යමය ප ම ය වළවල ත නක ප ල ම හ ව ග ග ව ව ත ප යඹ එන ක ටයම ක ට ත බ දඩයම කර වන සහ දඩයම දර ශන ද ම ම ක ටයම හ ව ද න නක ර ගත දඩයම කර වක සහ දඩයම ප ණ ස ගසක යට ස ඟව ස ට න දඩයම කර වන ග ර ද කක දඩයම කර වන ද ද න ට පහර ද මට ස රස න ස හයක සහ වන න තර දර ශන ක හ පයක ක ටයම ත ළ දක නට ල බ පහළ න ඇත තවත දර ශයක වන න ව නර ර ක හ පයක ස ය ල න ත ළ ස ට න ස හයක සහ එය ඉද ර ප ට ස ට න ම වන ග ක ටයමය ක තළයක ර ගත දඩයම කර වක සහ දඩයම කළ සත ත වය න ර ගත තවත දඩයම කර වක ද ද කගත හ ක ම හ ඇත තවත ප රම ඛ දර ශනයක වන න ප ල මට දක ණ න පන ලය හ පහළ ක ළවර ප හ ට ද ව ලයක ක ටයමය ම ම ද ව ලය සරල වන අතර එය ත ළ ව ෂ ණ ද ව යන ග ර ව ක ටයම ක ට ඇත ද ව ලය ප යස ස ව ස ත ර අතර එය ද ර පද රථයට සම න ය එහ සමචත රස ර වක ර ක ර ශ ඛරයක හ ඩය ගත ක ළ ණක ව ක ස නම ත එහ ම ද න ප තල වන අතර එහ මධ යය ස ත ප සමග ක ඩ නම අ ගය ද කගත හ ක ම හ ක ළවරවල මල ල යකම වල න අල ක ර ක ට ඇත ම හ ඉහළ පර ලය ද ම න ස ම හ ණ සහ ත ක ඩ ක ටයම ක ට ඇත එම බ ල කයට ඉහළ න වන ස තරය ස හ ක ටයම ද කගත හ ක ශ ඛර ක ර වහළයට සමචත රස ර ක ර අ ගයක ආධ ර ව ද ව ලය ඉද ර ප ට ස ට න ඍෂ වරයක ස ය ශ ෂ යය න ට අන ශ සන වක ස ද කරය ම ම දර ශනයට පහළ අස න හ ග හ ව ත ළ ස ට න ස හයක සහ එයට පහළ න ම වන ය වළක ක ටයම ක ට ඇත ද ව ලය පස ක න ඉබ බක ග ර වක ද ක ව න අතර එමග න ජල ශ ර ත පර සරය ස ක තවත ක ර ය ක ටයම සම ප දස නක අර ථ න ර පණඑක අර ථ න ර පණයක වන න ක ටයම හ තන ප දයක න ස ටග න ස ට න ර ව අර ජ නග බවය ඔහ ද ආධ ර ප ණ ස ශ වග න වරයක ලබ ග න මට ක ය ද ය ම ම තපස ප ළ බඳකථ ප වත මහ භ රත ව ර ක ව යය හ නම උපස ර ස ය යටත දක ව ඇත අර ජ න ව ස න ලබ ගත ම ම වරම නම ශ වග වඩ ත ම බලගත අව යය ම ම අවස ථ ව හ සම බන ධ ම ත ය කථ ප වත අන ව අස රය න අර ජ නව මර ද ම මට ස කරයක යව ඇත ම ම අවස ථ ව අර ජ නව ආරක ෂ ක ර මට ශ ව දඩයම කර වක ග ව ශය ලබ ගත ත ය අර ජ න සහ ශ ව යන ද ද න ම ඊතල ව ද ස කරය ව මර දමත ද ද න ම ම ම ස කරය ව මර ද ම ම සම බන ධය න ක ර ත ය හ ම කරග න මට ද ද න ම ව දයක ප ටල න අතර ඉන ඇත වන සටන න ශ ව ජයගන ය අනත ර ව ස ය ස බ ව ශය හ ළ කරන ශ ව අර ජ නහට ආශ ර ව ද ක ට අර ජ න තපස හ ය ද ම න ස ට ම න බල ප ර ත ත ව අව ය ඔහ ට ලබ ද ය ම ම අල ප න නත ක ටයම න මව ඇත ත ගල පර වත ද කක සහ ඒ අතර ව ප ල ම මත ය ප ල මට ඉහළ න ජලය ර ස ක ර ම තට කයක ව අතර අත තය එහ ජලය ප ල ම ද ග ගල යන නට ඇත ප ල ම හ ප ෂ ණය මත අ ජල ම ද ර ව න ය ත න ග ර ද කගත හ ක ම ම නද ය මග න ද වත ව ය හ ශ වග හ ස න ප න නග න ග ග නම ගඟ න ර පණය ව ය ය ස ත ය හ ක ම ය ම ම ක ටයම අර ථකථනය ක ර හ පදනම සපයය අර ජ නට වඩ ම හ තපස හ ය ද න ර ව මග න න ර පණය ව ය ය ප ළ ල ප ළ ග න මක ඇත ජනප රව ද අන ව භග රථ ව ස න තපස හ ය ද ණ ග ග නද ය ප ථ ව ය මතට අවර හණය ව එහ ජලය න ස ය ඥ ත ය ග අළ ස ද හ ර ස යල පව ශ ධනය කරගන ප ණ ස ය ද ව ල ව ස ට ග ග ප ථ ව ය මතට ඇදහ ල ම බ ඳ ද ම මට ඇය ශ වග ක ශ කල පය මතට ඇදව ට න ය ක ත ශ ඛ වලට බ ද ය ම ම ව ස මයජනක අවස ථ ව ක ටයම වල න න ර පණය ක ට ඇත අතර එය ම න ස න සහ සත න ව ස න නරඹන දක නට ල බ තපස හ ය ද න වරය ප ළ බඳ තවත අර ථ න ර පණයක නම එමග න ජනත වග සත ට සහ සශ ර කත වය අප ක ෂ ව න ග ග නද ය ප ථ ව ය ව ත ව ඩමව මට ද ඩ තපසක න රත වන භග රථ න ර පණය ව ය යන නය ප ල ම ඇත න ග ර ප මග න සශ ර කත වය සහ ධනය න ර පණය ව ය ය ස ලක ශ ව සහ ස ස ද ව වර න ශ න ත වරය නට ආශ ර ව ද කරන න ර ප ත ය ම ම දර ශනය තවත අල ක ර කරම න රජවර න ග ඍෂ වර න ග කල කර වන ග සහ සත ත වය න ග ර ක ටයම ක ට ඇත ම ම ම ත ය ව ප ළ බඳ තවත අර ථ න ර පණයක පන ලය ද ක ව න තන ප දය න ස ටගත බළල ග ර ව සම බන ධව ඉද ර පත ක ට ඇත ම ය ක ස යම තපසක ව ය හ ක ම ය ය එන ත පසයක ග කථ ප වතක හ සම බන ධව දක ව ඇත ව ඇත ම හ පවසත එහ එහ ප වස න න බළලක පක ෂ යක අල ල ග න ම අරම ණ න උප යයක ල ස ම ස ව ය ජ තපසක න රතවන බවය ම ව ත බලන නආක ශ ග ග වර හණය මහ බල ප රම හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත වර හ ල න ද ව ලය ව රළ සන න ද ව ලය ප ච රථ මහ බල ප රම ස ම රක සම හයආශ ර යයන The Descent of the Ganges Story of Bhagirata indiantemples com සම ප රව ශය 2007 03 03 Upinder Singh 1 September 2008 A History of Ancient and Early Medieval India From the Stone Age to the 12th Century Pearson Education India pp 634 ISBN 978 81 317 1120 0 සම ප රව ශය 25 February 2013 Mahabalipuram The Workshop of Pallavas Part IV Open Air Bas Reliefs Puratatva com සම ප රව ශය 26 February 2013 Group of Monuments at Mahabalipuram UNESCO සම ප රව ශය 2007 03 03 P V Jagadisa Ayyar 1982 South Indian Shrines Illustrated Asian Educational Services pp 157 ISBN 978 81 206 0151 2 සම ප රව ශය 7 February 2013 Pippa de Bruyn Keith Bain David Allardice Shonar Joshi 18 February 2010 Frommer s India John Wiley amp Sons pp 333 ISBN 978 0 470 64580 2 සම ප රව ශය 7 February 2013 James Hurd 8 September 2010 Temples of Tamilnad Travels in South India Xlibris Corporation pp 63 ISBN 978 1 4653 1921 0 සම ප රව ශය 7 February 2013 http whc unesco org en statesparties in A monumental effort Front Line India s National Magazine from the publishers of The Hindu 8 November 2003 10 April 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 February 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Unknown parameter dead url ignored url status suggested help Sarina Singh Amy Karafin Anirban Mahapatra 1 September 2009 South India Lonely Planet pp 63 387 ISBN 978 1 74179 155 6 සම ප රව ශය 7 February 2013 Sculpture of the descent of the Ganges Mamallapuram Online Gallery of British Library සම ප රව ශය 23 October 2012 A bas relief gone dry at Mamallapuram The Hindu 6 December 2012 සම ප රව ශය 26 February 2013 Arjuna s Penance Lonely Planet com සම ප රව ශය 25 February 2013 Mahabalipuram UCLA Education South Asia සම ප රව ශය 30 December 2012 Advisory body evaluation pdf UNESCO සම ප රව ශය 26 February 2013 Karen Schreitmuller Mohan Dhamotharan Beate Szerelmy 14 February 2012 Baedeker India Baedeker pp 589 ISBN 978 3 8297 6622 7 සම ප රව ශය 26 February 2013 Mamallapuram Frontline India s national Magazine from the publishers of The Hindu සම ප රව ශය 26 February 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help බ හ ර සබ ඳ ම ම අඩව ය හ ඡ ය ර ප ආස ය න ඓත හ ස ක ග හන ර ම ණ ශ ල පය අර ජ නග තපස ඛණ ඩ ක 12 37 00 N 80 11 30 E 12 61667 N 80 19167 E 12 61667 80 19167