අහ්මෝස්-හෙනුටෙමිපෙට් යනුවෙන් හඳුන්වන්නේ ඊජිප්තුවේ පසුකාලීන විසූ කුමරියකි. ඇය පාරාවෝ ගේත්, බොහෝවිට රැජිනගේත් දියණිය යැයි සැලකේ. ඇය Iවන අහ්මෝස්ගේ සහෝදරිය විය. ඇය විසින් රජුගේ දියණිය සහ රජුගේ සොයුරිය යන පදවි නාම උසුලා තිබේ.
මමිය
ඇගේ මමිය සොයාගැනුණේ 1881දී සොහොන්ගැබෙනි. වර්තමානයේ එය කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ තබා තිබේ. 1909 ජූනි මස විසින් එය අධ්‍යයනය කරන ලදී. හෙනුමෙටිපෙට් මියයන විට මහලු වියේ පසුවූවා ය. ඇගේ හිසකෙස් අළු පැහැති වී ඇති අතර, දත් ද දිරා ගොස් තිබේ. ඇගේ මමියට හානි සිදු වී තිබේ. එය බොහෝවිට නිධන් සොරුන් අතින් සිදුවූවකැයි සැලකේ. පාරාවෝවරයාගේ 11වන වර්ෂයෙන් පසු ඇගේ මමිය DB320 වෙත රැගෙන විත් ඇති බව පෙනේ.
මූලාශ්‍ර
- ඒඩන් ඩොඩ්සන් සහ ඩියෑන් හිල්ටන්, ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, තේම්ස් ඇන්ඩ් හඩ්සන් (2004) , පි. 128
- අහ්මෝස්-හෙනුටෙමිපෙට්ගේ මමිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අහ ම ස හ න ට ම ප ට යන ව න හඳ න වන න ඊජ ප ත ව පස ක ල න ව ස ක මර යක ඇය ප ර ව ග ත බ හ ව ට ර ජ නග ත ද යණ ය ය ය ස ලක ඇය Iවන අහ ම ස ග සහ දර ය ව ය ඇය ව ස න රජ ග ද යණ ය සහ රජ ග ස ය ර ය යන පදව න ම උස ල ත බ DB320 ස හ න ග බ න ස ය ග න ණ අහ ම ස හ න ට ම ප ට ග මම යමම යඇග මම ය ස ය ග න ණ 1881ද ස හ න ග බ න වර තම නය එය කය ර ව ඊජ ප ත ක ත ක ග රය තබ ත බ 1909 ජ න මස ව ස න එය අධ යයනය කරන ලද හ න ම ට ප ට ම යයන ව ට මහල ව ය පස ව ව ය ඇග හ සක ස අළ ප හ ත ව ඇත අතර දත ද ද ර ග ස ත බ ඇග මම යට හ න ස ද ව ත බ එය බ හ ව ට න ධන ස ර න අත න ස ද ව වක ය ස ලක ප ර ව වරය ග 11වන වර ෂය න පස ඇග මම ය DB320 ව ත ර ග න ව ත ඇත බව ප න ම ල ශ රඒඩන ඩ ඩ සන සහ ඩ ය න හ ල ටන ද කම ප ල ට ර යල ෆ ම ල ස ඔෆ ඒන ෂන ට ඊජ ප ට ත ම ස ඇන ඩ හඩ සන 2004 ISBN 0 500 05128 3 ප 128 අහ ම ස හ න ට ම ප ට ග මම ය