Equestrianism (ලතින් භාෂාවෙන් equester, equestr-, equus, අසරුවා, අශ්වයා) (අශ්වාරෝහක),horseback riding (American English) හෝ horse riding (British English) යනුවෙන් හැඳින්වෙන්නේ අසුන් පැදවීමේ, මෙහෙයවීමේ, බාධක මතින් හැසිරවීමේ හෝ බාධක මතින් පැන්නවිමට ඇති හැකියාවයි. කාර්යයන් ඉටු කරවා ගැනීමට අසුන් යොදා ගැනීම, ප්‍රවාහනය, විනෝදාත්මක ක්‍රියාකාරකම්, කලාත්මක හෝ සංස්කෘතික ක්‍රියාකාරකම් සහ අශ්ව රේස් යනාදියෙහි ලා අසුන් යොදා ගැනීම ද මෙයට අයත් වේ.
මෙය ඔලිම්පික් ක්‍රීඩාවක් ද වෙයි. 1900 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී මෙය ප්‍රථම වරට ඔලිම්පික් තරඟාවලියට එක් විය. නමුත් 1904 සහ 1908 ඔලිම්පික් උළෙල වලට මෙය එක් නොවිය. 1912 සිට පැවති සෑම ඔලිම්පික් තරඟාවලියකටම අසුන් හැසිරවීමේ ක්‍රීඩාව එක් විය. වර්තමානයේ දී මෙම ක්‍රීඩාවට අදාළව ඔලිම්පික් උළෙලේ දී පැවැත්වෙන ඉසව් වන්නේ Dressage(අසුන් හැසිරවීම), Eventing (ඉවෙන්ටින්ග්) සහ Jumping වෙයි. එම සෑම ඉසව්වකදී ම තනි සහ කණ්ඩායම් පදක්කම් පිරිනැමෙන අතර පිරිමි සහ කාන්තාවෝ එකට තරඟ වදිති.
නවීන පංච ප්‍රයාමයෙහි එක් ඉසව්වක් ලෙස ද මෙම ක්‍රීඩාව අයත් වෙයි. මේ අනුව ඔලිම්පික් තරඟාවලියේ සතුන් සහභාගී කරගන්නා ක්‍රීඩා වන්නේ Equestrian සහ නවීන පංච ප්‍රයාමය පමණක් වෙයි. මෙම තරඟ වලදී අසරුවා මෙන්ම අශ්වයා ද තරඟකරුවෙකු ලෙස සළකනු ලබයි.
අසුන් හැසිරවීමේ ක්‍රීඩාව අන්තර්ජාතිකව පරිපාලනය කරනු ලබන්නේ Fédération Équestre Internationale (FEI) මගිනි.
- "equestrian - definition of equestrian by the Free Online Dictionary, Thesaurus and Encyclopedia". Thefreedictionary.com. සම්ප්‍රවේශය 2013-07-01.
- "equitación - Diccionario Inglés-Español". Wordreference.com. සම්ප්‍රවේශය 2013-07-01.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Equestrianism ලත න භ ෂ ව න equester equestr equus අසර ව අශ වය අශ ව ර හක horseback riding American English හ horse riding British English යන ව න හ ඳ න ව න න අස න ප දව ම ම හ යව ම බ ධක මත න හ ස රව ම හ බ ධක මත න ප න නව මට ඇත හ ක ය වය ක ර යයන ඉට කරව ග න මට අස න ය ද ග න ම ප රව හනය ව න ද ත මක ක ර ය ක රකම කල ත මක හ ස ස ක ත ක ක ර ය ක රකම සහ අශ ව ර ස යන ද ය හ ල අස න ය ද ග න ම ද ම යට අයත ව A young rider at a in AustraliaCentral Park New York in May 1940 ම ය ඔල ම ප ක ක ර ඩ වක ද ව ය 1900 ග ම හ න ඔල ම ප ක උළ ල ද ම ය ප රථම වරට ඔල ම ප ක තරඟ වල යට එක ව ය නම ත 1904 සහ 1908 ඔල ම ප ක උළ ල වලට ම ය එක න ව ය 1912 ස ට ප වත ස ම ඔල ම ප ක තරඟ වල යකටම අස න හ ස රව ම ක ර ඩ ව එක ව ය වර තම නය ද ම ම ක ර ඩ වට අද ළව ඔල ම ප ක උළ ල ද ප ව ත ව න ඉසව වන න Dressage අස න හ ස රව ම Eventing ඉව න ට න ග සහ Jumping ව ය එම ස ම ඉසව වකද ම තන සහ කණ ඩ යම පදක කම ප ර න ම න අතර ප ර ම සහ ක න ත ව එකට තරඟ වද ත නව න ප ච ප රය මය හ එක ඉසව වක ල ස ද ම ම ක ර ඩ ව අයත ව ය ම අන ව ඔල ම ප ක තරඟ වල ය සත න සහභ ග කරගන න ක ර ඩ වන න Equestrian සහ නව න ප ච ප රය මය පමණක ව ය ම ම තරඟ වලද අසර ව ම න ම අශ වය ද තරඟකර ව ක ල ස සළකන ලබය අස න හ ස රව ම ක ර ඩ ව අන තර ජ ත කව පර ප ලනය කරන ලබන න Federation Equestre Internationale FEI මග න equestrian definition of equestrian by the Free Online Dictionary Thesaurus and Encyclopedia Thefreedictionary com සම ප රව ශය 2013 07 01 equitacion Diccionario Ingles Espanol Wordreference com සම ප රව ශය 2013 07 01