අවුරංගාබාද් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නගර ආසන්නයේ නැගෙනහිර බටහිර ඔස්සේ දිවෙන කඳුගැටයක වූ බෞද්ධ ලෙන් දොළහකින් සමන්විත සංකීර්ණයකි. මෙම ලෙන් 6වන සහ 7වන සියවස්වල දී සාපේක්ෂව මෘදු පාෂාණයකින් නිර්මාණය කොට ඇත.
මෙම ලෙන් ඒවායේ පිහිටීම අනුව ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදා ඇත: එනම් "බටහිර සමූහය"ට අයත් 1 සිට 5 දක්වා ලෙන්, "නැගෙනහිර සමූහය"ය අයත් 6 සිට 9 දක්වා ලෙන් සහ "උතුරුදිග සමූහය"ට අයත් 9 සිට 12 දක්වා වූ ලෙන් සමූහයයි.
අවුරංගාබාද් කැටයම්වල ඇති විශේෂත්වය වන්නේ එහි ස්තූපය හීනයාන සම්ප්‍රදායට අයත් වීමත්, එහි මහායාන කලාකෘති සහ වජ්රයාන දේවතාවියන්ගේ රූ දක්නට ලැබිමයි. මෙම ලෙන්වල දුර්ගා, සහ ගණේෂ වැනි දේව රූප ද දක්නට ලැබේ. එසේම තන්ත්‍රික සම්ප්රදායෙහි එන විවිධ බෞද්ධ දේවතා රූ ද මෙහි කැටයම් කොට තිබේ.
ලෙන් I සහ III
අවුරංගාබාද් හි ලෙන් අංක I සහ III සහ අජන්තාවේ අවසන් ලෙන් සමකාලීන බැව් පෙනේ. ඉතිහාසඥයන්ගේ අධ්‍යයන අනුව ලෙන් අංක III නිර්මාණය වී ඇත්තේ අංක I ට පෙර ය.
ගැලරිය
- අවුරංගාබාද් ලෙන් ඈතට දිස්වන අයුරු
- පිවිසුම වෙත දිවෙන ශෛලමය පියගැට
- පිවිසුම අසල ඇති ප්‍රතිමා
- නර්තනයේ යෙදෙන දෙවඟනක්
- වජ්රයාන බුද්ධාගමේ එන මාතෘ දේවතාවියෝ (මාතෘකාවෝ)
- ධ්‍යානී බුද්ධ ප්‍රතිමාවක්
- අවුරංගාබාද් හි මුද්‍රා තැබූ කොටසක්
- අවුරංගාබාද් වෙත ප්‍රවේශය
- අවුරංගාබාද් ලෙන්
-
- අවුරංගාබාද් ලෙන්
-
- අවුරංගාබාද් ලෙන්
- අවුරංගාබාද් ලෙන්
- අවුරංගාබාද් ලෙන්
- අවුරංගාබාද් ලෙන්
- අවුරංගාබාද් ලෙන්
-
-
- අවුරංගාබාද් ලෙන්
- අවුරංගාබාද් ලෙන්
- අවුරංගාබාද් ලෙන්
- අවුරංගාබාද් ලෙන්
- අවුරංගාබාද් ලෙන්
- අවුරංගාබාද් ලෙන්
- අවුරංගාබාද් ලෙන්
- අවුරංගාබාද් ලෙන්වල ඇති ශෛලමය කුළුණු
- අවුරංගාබාද් ලෙන්
- අවුරංගාබාද් ලෙන්
- අවුරංගාබාද් ලෙන්
- අවුරංගාබාද් ලෙන්වල ඇති ජල රඳවනයක්
- අවුරංගාබාද් ලෙන්
සටහන්
- Qureshi, Dulari (1998). Art and Vision of Aurangabad Caves. New Delhi: Bhartiya Kala Prakashan. ISBN .
- Fergusson, 385-392; Brancaccio, "Contents" etc
- Pia Brancaccio (2010). The Buddhist Caves at Aurangabad: Transformations in Art and Religion. BRILL Academic. pp. 21, 41, 150, 181, 190–192, 202–209 with footnotes. ISBN .
- David B. Gray; Ryan Richard Overbey (2016). Tantric Traditions in Transmission and Translation. Oxford University Press. pp. 47–48. ISBN .
- Qureshi Dulari, "Art and Vision of Aurangabad Caves," Chapter I p.10
ආශ්‍රේයයන්
- Pia Brancaccio (2010). The Buddhist Caves at Aurangabad: Transformations in Art and Religion. BRILL Academic. ISBN .
- Fergusson, James (1880). The cave temples of India. London : Allen.
- Ganvir, Shrikant, "Built Spaces: On Aurangabad caves in conversation with Dr. Shrikant Ganvir", Video (40 mins), on You Tube
- Harle, J.C., The Art and Architecture of the Indian Subcontinent, 2nd edn. 1994, Yale University Press Pelican History of Art, ISBN
- Michell, George, The Penguin Guide to the Monuments of India, Volume 1: Buddhist, Jain, Hindu, 1989, Penguin Books, ISBN
බාහිර සබැඳි
- Video of Aurangabad Caves [1]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අව ර ග බ ද ල න යන ව න හ ඳ න ව න න ඉන ද ය ව මහ ර ෂ ට ර ප ර න තය නගර ආසන නය න ග නහ ර බටහ ර ඔස ස ද ව න කඳ ග ටයක ව බ ද ධ ල න ද ළහක න සමන ව ත ස ක ර ණයක ම ම ල න 6වන සහ 7වන ස යවස වල ද ස ප ක ෂව ම ද ප ෂ ණයක න න ර ම ණය ක ට ඇත සහ ස ත පය ල න අ ක IV 4 අව ර ග බ ද ල න අව ර ග බ ද ල න ද රට ප න න අය ර ම ම ල න ඒව ය ප හ ට ම අන ව ප රධ න ක ණ ඩ ත නකට බ ද ඇත එනම බටහ ර සම හය ට අයත 1 ස ට 5 දක ව ල න න ග නහ ර සම හය ය අයත 6 ස ට 9 දක ව ල න සහ උත ර ද ග සම හය ට අයත 9 ස ට 12 දක ව ව ල න සම හයය අව ර ග බ ද ක ටයම වල ඇත ව ශ ෂත වය වන න එහ ස ත පය හ නය න සම ප රද යට අයත ව මත එහ මහ ය න කල ක ත සහ වජ රය න ද වත ව යන ග ර දක නට ල බ මය ම ම ල න වල ද ර ග සහ ගණ ෂ ව න ද ව ර ප ද දක නට ල බ එස ම තන ත ර ක සම ප රද ය හ එන ව ව ධ බ ද ධ ද වත ර ද ම හ ක ටයම ක ට ත බ ඛණ ඩ ක 19 55 01 N 75 18 43 E 19 917 N 75 312 E 19 917 75 312ල න I සහ IIIඅව ර ග බ ද හ ල න අ ක I සහ III සහ අජන ත ව අවසන ල න සමක ල න බ ව ප න ඉත හ සඥයන ග අධ යයන අන ව ල න අ ක III න ර ම ණය ව ඇත ත අ ක I ට ප ර ය ග ලර යඅව ර ග බ ද ල න ඈතට ද ස වන අය ර ප ව ස ම ව ත ද ව න ශ ලමය ප යග ට ප ව ස ම අසල ඇත ප රත ම නර තනය ය ද න ද වඟනක වජ රය න බ ද ධ ගම එන ම ත ද වත ව ය ම ත ක ව ධ ය න බ ද ධ ප රත ම වක අව ර ග බ ද හ ම ද ර ත බ ක ටසක අව ර ග බ ද ව ත ප රව ශය අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න වල ඇත ශ ලමය ක ළ ණ අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න අව ර ග බ ද ල න වල ඇත ජල රඳවනයක අව ර ග බ ද ල න සටහන Qureshi Dulari 1998 Art and Vision of Aurangabad Caves New Delhi Bhartiya Kala Prakashan ISBN 81 86050 11 6 Fergusson 385 392 Brancaccio Contents etc Pia Brancaccio 2010 The Buddhist Caves at Aurangabad Transformations in Art and Religion BRILL Academic pp 21 41 150 181 190 192 202 209 with footnotes ISBN 978 90 04 18525 8 David B Gray Ryan Richard Overbey 2016 Tantric Traditions in Transmission and Translation Oxford University Press pp 47 48 ISBN 978 0 19 990952 0 Qureshi Dulari Art and Vision of Aurangabad Caves Chapter I p 10ආශ ර යයන Pia Brancaccio 2010 The Buddhist Caves at Aurangabad Transformations in Art and Religion BRILL Academic ISBN 978 90 04 18525 8 Fergusson James 1880 The cave temples of India London Allen Ganvir Shrikant Built Spaces On Aurangabad caves in conversation with Dr Shrikant Ganvir Video 40 mins on You Tube Harle J C The Art and Architecture of the Indian Subcontinent 2nd edn 1994 Yale University Press Pelican History of Art ISBN 0300062176 Michell George The Penguin Guide to the Monuments of India Volume 1 Buddhist Jain Hindu 1989 Penguin Books ISBN 0140081445බ හ ර සබ ඳ අව ර ග බ ද ල න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Video of Aurangabad Caves 1