වර නොනැගෙන පද හෙවත් ‘ව්‍යය’ නොවන පද, අව්‍යය පද ලෙස හඳුන්වයි. මෙම පදවලට වචන භේදය, ලිංග භේදය සහ විභක්ති භේදයක් නැත. අව්‍යය පද ප්‍රධාන දෙකොටසකට බෙදේ.
උපසර්ග
නාම පදයක හෝ ක්‍රියා පදයක මුලට පමනක් යෙදේ
- උපසර්ග පදය අර්ථය වෙනස් කරයි. (උදා- දේශ-පරෙදේශ)
- උපසර්ග පදය අර්ථය බබළවයි. (උදා- මිහිරි-සුමිහිරි)
- ඇතැම් විට උපසර්ග පදය අර්ථය අනුව ම පවතී. (උදා- රහිත-විරහිත)
මෙවැනි උපසර්ග රැසක් සිංහල භාෂාවේ ඇත.
- ප, පැ, අව, අනු, නි, සං, වි, උප, අප, පස්, පිළි, අ, පරි, උ, ඔ, අති, කු.
මේ හැරුණු විට සංස්කෘත භාෂාවෙන් සිංහලයට එක් වු උපසර්ග ඇත.
- නිර්, නිස්, ප, අභි, සං, අධි.
නිපාත
වාක්‍යයක මුල, මැද, අග යන කවර තැනක වුව ද යෙදේ.
- යලි, නුඔ, මෙහි, නො, එතියි
මූලාශ්‍ර
- "අව්‍යය පද". අධ්‍යාපන අමාත්‍යංශය (ශ්‍රී ලංකාව). 24 අගෝස්තු 2015. සම්ප්‍රවේශය 6 ඔක්තෝම්බර් 2016.
- "අව්‍යය පද". .myschool.lk. 24 අගෝස්තු 2015. සම්ප්‍රවේශය 6 ඔක්තෝම්බර් 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය