අව්වයි වැස්සයි යනු හිරු බැබළෙමින් පවතින විට වැස්ස පතිතවීමේ හිරු ප්‍රමාණවත් තරම් අඩු කෝණයකින් පැවතුනොත්, මෙම තත්ත්වයන් යටතේ බොහෝවිට දේදුන්නක් දෘශ්‍යමාන වෙයි. එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, අයර්ලන්තය සහ බ්‍රිතාන්‍යය යන රටවල භාවිතා වුවද , "අව්වයි වැස්සයි" යන්නට ඉංග්‍රීසි පදය "Sunshower" යන්න ශබ්දකෝෂයන්හී හමුවන්නේ ඉතා කළාතුරකිනි. අමතර වශයෙන්, මෙම සිද්ධිය සඳහා ලොව පුරා සංස්කෘතින් විසින් භාවිත කෙරෙන ජනශ්‍රැතිමය යෙදුම් ඉතා පුළුල් පරාසයක පවතින නමුත් අපූර්ව ලෙසින් ඒකාකාර බවක් දක්වයි. පොදු තේමාවක් වන්නේ සතුන්, යක්ෂයා, විවාහ වීම යන දේ වුවද, මෙම තේමා කොටස් වල විවිධ ප්‍රභේදන දක්නට ඇත.

ජනශ්‍රැතිමය නම්

සතුන්
- හින්දි භාෂාවෙන් එය හැඳින්වෙන්නේ, "නරියාගේ මගුල " ලෙසිනි.
- භාෂාවෙන් එය හැඳින්වෙන්නේ "වඳුරෙකුගේ මගුලක්" යනුවෙනි.
- සිංහලයෙන් එය හැඳින්වෙන්නේ, "නරියාගේ විවාහ උත්සවය" ලෙසිනි (අව්වයි වැස්සයි, නරියගෙ මගුලයි.).
- බෙංගාලියෙන් එය හැඳින්වෙන්නේ, "නරියාගේ විවාහ උත්සවය" ලෙසිනි .
- බ්‍රසීලයේ ජනතාව පවසන්නේ, "වැස්ස සහ අව්ව (ෂූවා එ සොල්), ගොළුබෙල්ලාගේ (කැරකොල්) මගුල ", "අව්ව සහ වැස්ස (සොල් එ ෂූවා), වැන්දඹුවගේ (ව්යුවා) මගුල", හෝ "කසමෙන්ටෝ ද රපෝසා" (නරියාගේ මගුල) ලෙසිනි.
- කොරියාවේ, පිරිමි කොටියෙක් හා විවාහ වෙයි.
- ජපානයේ එය හැඳින්වෙන්නේ, "", හෝ " මගුල" ලෙසින් වන අතර, එයින් අදහස් වන්නේ මගුල පැවතෙන බවයි.
- පිලිපීනයෙහි සාම්ප්‍රදායික විශ්වාසය වන්නේ, නම් සතෙකුගේ විවාහය සිදු වන බවයි.
- එය හැඳින්වෙන්නේ, "හොල්මන් වැස්ස" ලෙසිනි.
- එල් සැල්වදෝරයෙහි සාම්ප්‍රදායික විශ්වාසය වන්නේ, වලහා පැටවුන් වදන බවයි.
- බංග්ලාදේශයෙහි, නරියා විවා පත් වෙයි
- ප්‍රංශයෙහි එය හැඳින්වෙන්නේ, "ල මරියාෂ් ඩ ලූ" හෝ "වෘකයාගේ විවාහය" ලෙසිනි
යක්ෂයන්
වෙනත් ප්රභේදයන්
ලිතුවේනියානු සහ එස්ටෝනියානු (vaeslapse pisarad ) භාෂාවලින්, මෙම සිද්ධිය විස්තර කෙරෙන්නේ "අනාථයන්ගේ කඳුලු" ලෙසින් වන අතර, මෙම කඳුලු පිස දමන ආච්චි වන්නේ හිරුය.
ආශ්රිත
- සිමන්ඩ්ස්, ස්ටීව්, වෙදර් ටර්ම්ස්- වයිල්ඩ් වෙදර්, 2004, ABC North Coast, සම්ප්‍රවේශය නොවැම්බර් 2006.
- ක්විනියන්, මයිකල්, මන්කීස් වෙඩිං, 2001, වර්ල්ඩ් වයිඩ් වර්ඩ්ස්, සම්ප්‍රවේශය නොවැම්බර් 2006
- වොක්ස්, බර්ට්, සන්ෂවර් සමරි, 1998,linguistlist.org, සම්ප්‍රවේශය නොවැම්බර් 2006
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අව වය ව ස සය යන හ ර බ බළ ම න පවත න ව ට ව ස ස පත තව ම හ ර ප රම ණවත තරම අඩ ක ණයක න ප වත න ත ම ම තත ත වයන යටත බ හ ව ට ද ද න නක ද ශ යම න ව ය එක සත ජනපදය ක නඩ ව ඕස ට ර ල ය ව නවස ලන තය අයර ලන තය සහ බ ර ත න යය යන රටවල භ ව ත ව වද අව වය ව ස සය යන නට ඉ ග ර ස පදය Sunshower යන න ශබ දක ෂයන හ හම වන න ඉත කළ ත රක න අමතර වශය න ම ම ස ද ධ ය සඳහ ල ව ප ර ස ස ක ත න ව ස න භ ව ත ක ර න ජනශ ර ත මය ය ද ම ඉත ප ළ ල පර සයක පවත න නම ත අප ර ව ල ස න ඒක ක ර බවක දක වය ප ද ත ම වක වන න සත න යක ෂය ව ව හ ව ම යන ද ව වද ම ම ත ම ක ටස වල ව ව ධ ප රභ දන දක නට ඇත ව හන ග ලක ව ත අව වය ව ස සය ජනශ ර ත මය නම ව ලර ආර ව ත අවව ය ව ස සය සත න හ න ද භ ෂ ව න එය හ ඳ න ව න න නර ය ග මග ල ල ස න භ ෂ ව න එය හ ඳ න ව න න වඳ ර ක ග මග ලක යන ව න ස හලය න එය හ ඳ න ව න න නර ය ග ව ව හ උත සවය ල ස න අව වය ව ස සය නර යග මග ලය බ ග ල ය න එය හ ඳ න ව න න නර ය ග ව ව හ උත සවය ල ස න බ රස ලය ජනත ව පවසන න ව ස ස සහ අව ව ෂ ව එ ස ල ග ළ බ ල ල ග ක රක ල මග ල අව ව සහ ව ස ස ස ල එ ෂ ව ව න දඹ වග ව ය ව මග ල හ කසම න ට ද රප ස නර ය ග මග ල ල ස න ක ර ය ව ප ර ම ක ට ය ක හ ව ව හ ව ය ජප නය එය හ ඳ න ව න න හ මග ල ල ස න වන අතර එය න අදහස වන න මග ල ප වත න බවය ප ල ප නය හ ස ම ප රද ය ක ව ශ ව සය වන න නම සත ක ග ව ව හය ස ද වන බවය එය හ ඳ න ව න න හ ල මන ව ස ස ල ස න එල ස ල වද රය හ ස ම ප රද ය ක ව ශ ව සය වන න වලහ ප ටව න වදන බවය බ ග ල ද ශය හ නර ය ව ව පත ව ය ප ර ශය හ එය හ ඳ න ව න න ල මර ය ෂ ඩ ල හ ව කය ග ව ව හය ල ස න යක ෂයන ව නත ප රභ දයන ල ත ව න ය න සහ එස ට න ය න vaeslapse pisarad code est promoted to code et භ ෂ වල න ම ම ස ද ධ ය ව ස තර ක ර න න අන ථයන ග කඳ ල ල ස න වන අතර ම ම කඳ ල ප ස දමන ආච ච වන න හ ර ය ආශ ර තස මන ඩ ස ස ට ව ව දර ටර ම ස වය ල ඩ ව දර 2004 ABC North Coast සම ප රව ශය න ව ම බර 2006 ක ව න යන මය කල මන ක ස ව ඩ 2001 වර ල ඩ වය ඩ වර ඩ ස සම ප රව ශය න ව ම බර 2006 ව ක ස බර ට සන ෂවර සමර 1998 linguistlist org සම ප රව ශය න ව ම බර 2006