අලුත් ඔය සමූලඝාතනය (හබරණ සමූලඝාතනය) යනුවෙන් හැදින්වෙන්නේ 1987 අප්රියෙල් 17 වන දිනදී, දෙමළ කොටි ත්රස්ථවාදීන් විසින් හබරණ-ත්රිකුණාමලය මාර්ගයේ අලුත් ඔය ගම්මානය ආසන්නයේදී, දරුවන්, කාන්තාවන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් 127 දෙනෙකු සමූලඝාතනය කිරීමේ සිද්ධිය වේ. මෙම සමූල ඝාතනය පැවැති සමයේ එල්ටීටීඊ ය විසින් සිදුකරන ලද තවත් එක් වඩාත් අපකීර්තිමත් හා අමන අපරාධයක් ලෙස සැළකේ. එසේම එය එකල ගෙවීගිය වර්ෂ 100 ක කාලය තුල ලොව පුරා සිදුවූ ජීවිත 100 කට වඩා බිලිගත් දරුණුතම ත්රස්ථවාදී ප්රහාරයන්ගෙන් එකක් ලෙසද සැළකේ.
අලුත් ඔය සමූලඝාතනය Aluth Oya massacre | |
---|---|
ස්ථානය | අලුත් ඔය, උතුරු මැද පළාත |
8°12′N 80°54′E / 8.200°N 80.900°Eඛණ්ඩාංක: 8°12′N 80°54′E / 8.200°N 80.900°E | |
දිනය | 1987 අප්රියෙල් 17 (+5.30 GMT) |
ඉලක්කය | සිංහල සිවිල් වැසියෝ |
ප්රහාර මාදිලිය | වෙඩි තැබීම |
ආයුධය(න්) | තුවක්කු, මුගුරු |
මරණ | 127 |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
මේවාද බලන්න
මූලාශ්ර
- ටැමිල්ස් කිල්ස් 18 නියර් සයිට් ඔෆ් මැසක්රේ, Los Angeles Times, අප්රියෙල් 20, 1987
- ගොරි කානේජ් ඔෆ් කිලිං ඉනසන්ට් සිවිලියන්ස්-ක්රොනොලොජි ඔෆ් Ltte ටෙරර් - පාර්ට් 30, ඩේලි නිව්ස්
- මැප් ඔෆ් වර්ස්ට් ටෙරරිස්ට් ඇටෑක්ස් වර්ල්ඩ්වයිඩ්: 100 ඕර් මෝ ෆේටලිටීස්, Robert Johnston
- බියොන්ඩ් ෆියර්: තින්කිං සෙන්සිබ්ලි අබවුට් සිකියුරිටි ඉන් ඇන් අන්සර්ටන් වර්ල්ඩ්, Bruce Schneier, pg 240
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අල ත ඔය සම ලඝ තනය හබරණ සම ලඝ තනය යන ව න හ ද න ව න න 1987 අප ර ය ල 17 වන ද නද ද මළ ක ට ත රස ථව ද න ව ස න හබරණ ත ර ක ණ මලය ම ර ගය අල ත ඔය ගම ම නය ආසන නය ද දර වන ක න ත වන ඇත ළ අහ සක ස ව ල ව ස යන 127 ද න ක සම ලඝ තනය ක ර ම ස ද ධ ය ව ම ම සම ල ඝ තනය ප ව ත සමය එල ට ට ඊ ය ව ස න ස ද කරන ලද තවත එක වඩ ත අපක ර ත මත හ අමන අපර ධයක ල ස ස ළක එස ම එය එකල ග ව ග ය වර ෂ 100 ක ක ලය ත ල ල ව ප ර ස ද ව ජ ව ත 100 කට වඩ බ ල ගත දර ණ තම ත රස ථව ද ප රහ රයන ග න එකක ල සද ස ළක අල ත ඔය සම ලඝ තනය Aluth Oya massacreස ථ නයඅල ත ඔය උත ර ම ද පළ ත8 12 N 80 54 E 8 200 N 80 900 E 8 200 80 900 ඛණ ඩ ක 8 12 N 80 54 E 8 200 N 80 900 E 8 200 80 900ද නය1987 අප ර ය ල 17 5 30 GMT ඉලක කයස හල ස ව ල ව ස ය ප රහ ර ම ද ල යව ඩ ත බ මආය ධය න ත වක ක ම ග ර මරණ127අපර ධකර ව ද මළ ඊළ ම ව ම ක ත ක ට ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වම ල ශ රට ම ල ස ක ල ස 18 න යර සය ට ඔෆ ම සක ර Los Angeles Times අප ර ය ල 20 1987 ග ර ක න ජ ඔෆ ක ල ඉනසන ට ස ව ල යන ස ක ර න ල ජ ඔෆ Ltte ට රර ප ර ට 30 ඩ ල න ව ස ම ප ඔෆ වර ස ට ට රර ස ට ඇට ක ස වර ල ඩ වය ඩ 100 ඕර ම ෆ ටල ට ස Robert Johnston බ ය න ඩ ෆ යර ත න ක ස න ස බ ල අබව ට ස ක ය ර ට ඉන ඇන අන සර ටන වර ල ඩ Bruce Schneier pg 240