අලකේෂ්වර හෙවත් අලගක්කෝණාර යනු රයිගම විසූ ප්ර්රභූ පෙළපතකි. අලක+ ඊෂවර = අලකේෂ්වර යනු විරුධයකි. ගිරිවංශක අලගක්කෝණාර පෙළපතට මහා පරාක්‍රමබාහු රජ සමයේ ලද ගෞරව නාමයකි. එහි අරුත ධණයට අධිපති වූ යන්නය. ගිරි වංශාභිජාත වණිඛ් වංශ සිඛාමණී හෙවත් වාණිජවංශයට සිලුමිණක් බදු වූ ගිරිවංශාභිජාත අගකේෂ්වරයානන් යැයි. අලකේෂ්වර යුද්ධය නම් කෘතියේද, රාජාවලියේද සඳහන්වේ. මා්වුන් ක්‍රමයෙන් පොලොන්නරු යුගයේ සිට බලය තහවුරු කර ගනිමින් බලවත්වූ පරපුරක් ලෙස දැකවිය හැකිය.
රයිගම රාජධානිය රාජධනියක් ලෙසින් ඉස්මතුවන්නේ පළමු පරාක්‍රමබාහු රජ සමයේ ගිරි වංශාභජාත අලකේෂ්වර නම් නිලධාරියෙකු රයිගමට පත්කිරීමත් සමගය. හෙතෙම එවකට පැවති හිරඤ්ඤ මණ්ඩලය හා පානභුන්න දනව්වේ කොටසක් එක්කර රයිගම් කෝරළයද, පසුව රයිගම කේන්ද්‍රකරගත් බල ප්රෙද්ශයක්ද ගොඩනන්වයි. කැළණි විහාරයේ ක්ෂුද්රක්ෂර වලින් සටහන්වූ අලකේෂ්වර වංශය නම් පුස්තකය මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් කියවා දක්වා ඇත.
රයිගම රාජධානියේ සීමා කළුතර, ගල්ල, මාතර යන වත්මන් දිස්ත්‍රික්ක දල වශයෙන් අයත් විය.
රයිගම පාලනය කළ අලකේෂ්පාවරලකයින්
දසවන අලකේෂ්වර - කැළණි විහාරයේ අනුග්රාහකයාය. ඉබංබතුතා මේ සමයේදී පැමිනේ
එකොලොස්වන අලකේෂ්වර- පියාගේ ඇස් අන්ධ කර රජවේ
දොලොස්වන අලකේෂ්වර - ප්‍රභූරාජ මහා නිෂ්ශංක අලකේෂ්වර මයුර සංදේශයේ ක්‍රි.ව 1344 දී කෝට්ටේ බලකොටුව සෑදීම පිළිබද වර්ණනාවට ලක්වේ.
දහතුන්වන අලකේෂ්වර- කුමාර අලකේෂ්වර ක්‍රි.ව 1386-1387 ප්‍රභූ රාජ මහා අලකේෂ්වරයන්ගේ පුතුය. වීර අලකේෂ්වර හා යුද්ධයකින් පසුව රෙමුණ පර්වතයෙන් පැන සියදිවි නසාගනී
දාහතරවන අලකේෂ්වර(වීර අලකේෂ්වර) පළමුවර ක්‍රි.ව 1387- 1390- සොළී රා විහාරය ගොඩ නන්වයි. ගම්පල පස්වන භවනකබාහු රජුගේ ආධාර ඇතිව පැමිනෙන වීරබාහුට පැරදී භාරතයට පලා යයි.
පහලොස්වන අලකේෂ්වර (දෙවන වීරබාහු) -ක්‍රි.ව 1390-1392 ගම්පල අගරජුවූ පස්වන බුවනකබාහුගේ මරණය නිසා ගම්පල රජකම භාර ගැනීමට යයි.
දහසයවන අලකේෂවර හා දාහත්වන අලකේෂ්වර( විජය ඈපා සහ තුන්යස)- ක්‍රි.ව 1392-1399 වීරබාහුගේ පුතුන්ය. රයිගම ඔහු වෙනුවෙන් ආණ්ඩු කරයි. මේ සමයේ ඉංදියාවට පලාගිය වීර අලකේෂවර නැවත පැමින තුන්යස මරා නැවත රයිගම රජවේ.
දාහතරවන අලකේෂ්වර (වීර අලකේෂ්වර) දෙවනිවර ක්‍රිව 1399 -1411 හෙතෙම ක්‍රි.ව 1406 දී ගම්පල ජයගෙන දෙවන වීර බාහු හා විජය ඈපා මරාදමා අගනුවර රයිගමට රැගෙන ඒයි. මේ සමයේදී චිංහෝ නම් චීන සෙන්පතියාගේ ආක්‍රමණයක් හේතුකොට සිරකරුවෙක් ලෙස චීනයට රැගෙන යයි.
මූලාශ්‍රය අසිරිමත් රයිගම - ජානක තරංග ආරියරත්න
මින් මතු අලකේෂ්වර පරපුර ගැන ලංකා ඉතිහාසයේ පැහැඳිළි විස්තරයක් නොමැත. නමුත් චීනට අරන් ගිය සිංහල අල් කූ ෂී රජුගේ පෙළපතෙන් පැවත එන්නේ යැයි කියවෙන ෂී නම් රාජ පෙළපතක් ගැන චීන වර්තා ඇසුරෙන් ලංකාවේ මාධ්‍ය පසුගිය කාලයේ වාර්ථා කළේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අලක ෂ වර හ වත අලගක ක ණ ර යන රය ගම ව ස ප ර රභ ප ළපතක අලක ඊෂවර අලක ෂ වර යන ව ර ධයක ග ර ව ශක අලගක ක ණ ර ප ළපතට මහ පර ක රමබ හ රජ සමය ලද ග රව න මයක එහ අර ත ධණයට අධ පත ව යන නය ග ර ව ශ භ ජ ත වණ ඛ ව ශ ස ඛ මණ හ වත ව ණ ජව ශයට ස ල ම ණක බද ව ග ර ව ශ භ ජ ත අගක ෂ වරය නන ය ය අලක ෂ වර ය ද ධය නම ක ත ය ද ර ජ වල ය ද සඳහන ව ම ව න ක රමය න ප ල න නර ය ගය ස ට බලය තහව ර කර ගන ම න බලවත ව පරප රක ල ස ද කව ය හ ක ය රය ගම ර ජධ න ය ර ජධන යක ල ස න ඉස මත වන න පළම පර ක රමබ හ රජ සමය ග ර ව ශ භජ ත අලක ෂ වර නම න ලධ ර ය ක රය ගමට පත ක ර මත සමගය හ ත ම එවකට ප වත හ රඤ ඤ මණ ඩලය හ ප නභ න න දනව ව ක ටසක එක කර රය ගම ක රළයද පස ව රය ගම ක න ද රකරගත බල ප ර ද ශයක ද ග ඩනන වය ක ළණ ව හ රය ක ෂ ද රක ෂර වල න සටහන ව අලක ෂ වර ව ශය නම ප ස තකය මහ ච ර ය ස නරත පරණව ත නයන ව ස න ක යව දක ව ඇත රය ගම ර ජධ න ය ස ම කළ තර ගල ල ම තර යන වත මන ද ස ත ර ක ක දල වශය න අයත ව ය රය ගම ප ලනය කළ අලක ෂ ප වරලකය න දසවන අලක ෂ වර ක ළණ ව හ රය අන ග ර හකය ය ඉබ බත ත ම සමය ද ප ම න එක ල ස වන අලක ෂ වර ප ය ග ඇස අන ධ කර රජව ද ල ස වන අලක ෂ වර ප රභ ර ජ මහ න ෂ ශ ක අලක ෂ වර මය ර ස ද ශය ක ර ව 1344 ද ක ට ට බලක ට ව ස ද ම ප ළ බද වර ණන වට ලක ව දහත න වන අලක ෂ වර ක ම ර අලක ෂ වර ක ර ව 1386 1387 ප රභ ර ජ මහ අලක ෂ වරයන ග ප ත ය ව ර අලක ෂ වර හ ය ද ධයක න පස ව ර ම ණ පර වතය න ප න ස යද ව නස ගන ද හතරවන අලක ෂ වර ව ර අලක ෂ වර පළම වර ක ර ව 1387 1390 ස ළ ර ව හ රය ග ඩ නන වය ගම පල පස වන භවනකබ හ රජ ග ආධ ර ඇත ව ප ම න න ව රබ හ ට ප රද භ රතයට පල යය පහල ස වන අලක ෂ වර ද වන ව රබ හ ක ර ව 1390 1392 ගම පල අගරජ ව පස වන බ වනකබ හ ග මරණය න ස ගම පල රජකම භ ර ග න මට යය දහසයවන අලක ෂවර හ ද හත වන අලක ෂ වර ව ජය ඈප සහ ත න යස ක ර ව 1392 1399 ව රබ හ ග ප ත න ය රය ගම ඔහ ව න ව න ආණ ඩ කරය ම සමය ඉ ද ය වට පල ග ය ව ර අලක ෂවර න වත ප ම න ත න යස මර න වත රය ගම රජව ද හතරවන අලක ෂ වර ව ර අලක ෂ වර ද වන වර ක ර ව 1399 1411 හ ත ම ක ර ව 1406 ද ගම පල ජයග න ද වන ව ර බ හ හ ව ජය ඈප මර දම අගන වර රය ගමට ර ග න ඒය ම සමය ද ච හ නම ච න ස න පත ය ග ආක රමණයක හ ත ක ට ස රකර ව ක ල ස ච නයට ර ග න යය ම ල ශ රය අස ර මත රය ගම ජ නක තර ග ආර යරත න ම න මත අලක ෂ වර පරප ර ග න ල ක ඉත හ සය ප හ ඳ ළ ව ස තරයක න ම ත නම ත ච නට අරන ග ය ස හල අල ක ෂ රජ ග ප ළපත න ප වත එන න ය ය ක යව න ෂ නම ර ජ ප ළපතක ග න ච න වර ත ඇස ර න ල ක ව ම ධ ය පස ග ය ක ලය ව ර ථ කළ ය