අයිෂා හාට් යනු ඉංග්‍රීසි ජාතික රංගන ශිල්පිනියක් වන අතර ඇය බීබීසී මඟින් විකාශය කරන ලද ඇට්ලාන්ටිස් නම් කතා මාලාවේ අරියාඩ්නි ගේ චරිතය සහ ඉන්ඩිපෙන්ඩන්ට් නාළිකාවේ ත්‍රාස්‍යජනක කතා මාලාවක් වන ඔනර් හි මෝනා ගේ චරිතය සඳහා රංගනයෙන් දායක වීම සම්බන්ධව ප්‍රසිද්ධියක් උසුලයි.
අයිෂා හාට් | |
---|---|
![]() | |
උපත | අගෝස්තු 8, 1988 |
රැකියාව | රංගන ශිල්පිණියකි |
සක්‍රීය වසර | 2010–වර්ථමානය තෙක් |
මුල් කාලීන ජීවිතය හා අධ්‍යාපනය
හාට්ගේ මව ලිවර්පූල් හි කාන්තාවක් වන අතර පියා සෞදි අරාබි ජාතිකයෙකි. ඇය සිය කුඩා අවධියේ කෙටි කාලයක් සෞදි අරාබියේ ජිවත් වූවාය. ඩ්‍රාමා ස්ටුඩියෝ හි පුහුණුවට පෙර ලන්ඩනයේ කිංස් කොලේජ් හිදී ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා පළමු පංතියේ උපාධියක් හිමිකර ගැනීමට ඇය සමත් වූවාය. ඇයට ඉංග්‍රීසි බස මෙන්ම ව්‍යක්තව අරාබි බස ද කථා කළ හැකිය.
රංගන ජීවිතය
වර්ෂය | නම | චරිතය | සටහන් |
---|---|---|---|
2012 | ඩිජින් | සරා | චිත්‍රපටියකි |
2013 | ඔනර් | මෝනා | චිත්‍රපටියකි |
2013–15 | ඇට්ලාන්ටිස් | අරියාඩ්නි | කතා මාලාවකි |
2016 | ලයින් ඔෆ් ඩියුටි | සමන්තා | කතා මාලාවකි |
2016 | නිව් බ්ලඩ් | ලේලා | කතා මාලාවකි |
මූලාශ්‍ර
බාහිර සබැඳි
- අයිෂා හාට් සඳහා IMDb හි ඇති තොරතුරුInternet Movie Database
- නිල ට්විටර් ගිණුමTwitter
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අය ෂ හ ට යන ඉ ග ර ස ජ ත ක ර ගන ශ ල ප න යක වන අතර ඇය බ බ ස මඟ න ව ක ශය කරන ලද ඇට ල න ට ස නම කත ම ල ව අර ය ඩ න ග චර තය සහ ඉන ඩ ප න ඩන ට න ළ ක ව ත ර ස යජනක කත ම ල වක වන ඔනර හ ම න ග චර තය සඳහ ර ගනය න ද යක ව ම සම බන ධව ප රස ද ධ යක උස ලය අය ෂ හ ට උපතඅග ස ත 8 1988 එ ගලන තය එක සත ර ජධ න යර ක ය වර ගන ශ ල ප ණ යක සක ර ය වසර2010 වර ථම නය ත ක ම ල ක ල න ජ ව තය හ අධ ය පනයහ ට ග මව ල වර ප ල හ ක න ත වක වන අතර ප ය ස ද අර බ ජ ත කය ක ඇය ස ය ක ඩ අවධ ය ක ට ක ලයක ස ද අර බ ය ජ වත ව ව ය ඩ ර ම ස ට ඩ ය හ ප හ ණ වට ප ර ලන ඩනය ක ස ක ල ජ හ ද ඉ ග ර ස ස හ ත යය සඳහ පළම ප ත ය උප ධ යක හ ම කර ග න මට ඇය සමත ව ව ය ඇයට ඉ ග ර ස බස ම න ම ව යක තව අර බ බස ද කථ කළ හ ක ය ර ගන ජ ව තයවර ෂය නම චර තය සටහන 2012 ඩ ජ න සර ච ත රපට යක 2013 ඔනර ම න ච ත රපට යක 2013 15 ඇට ල න ට ස අර ය ඩ න කත ම ල වක 2016 ලය න ඔෆ ඩ ය ට සමන ත කත ම ල වක 2016 න ව බ ලඩ ල ල කත ම ල වක ම ල ශ රබ හ ර සබ ඳ අය ෂ හ ට සඳහ IMDb හ ඇත ත රත ර Internet Movie Database න ල ට ව ටර ග ණ මTwitter