ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹගමුව සෙල් ලිපි ද්විත්වය පිහිටුවා තිබේ. සෙල් ලිපිය නගරයේ සෙල්ලිපිගම ග්‍රාමයේ, නාවලපිටිය-ගිනිගත්හේන මාර්ගයේ සිට මීටර 400ක් පමණ දුරින් පිහිටා තිබේ.
අඹගමුව සෙල් ලිපි | |
---|---|
Ambagamuwa Inscriptions | |
අඹගමුව සෙල් ලිපි ශ්‍රී ලංකාව තුළ අඹගමුව සෙල් ලිපි හි පිහිටීම | |
පිහිටීම | සෙල්ලිපිගම, |
ඛණ්ඩාංක | 7°01′20″N 80°29′44″E / 7.0221628268°N 80.4956404558°Eඛණ්ඩාංක: 7°01′20″N 80°29′44″E / 7.0221628268°N 80.4956404558°E |
පළමුවන විජයබාහු රජු (1070-1110) විසින් සිය තිස් අටවන රාජ්‍ය වර්ෂයෙහි අඹගමුව සෙල් ලිපිය පිහිටුවා තිබේ.ශ්‍රීපාදස්ථානය වන්දනා කල රජු විසින් සිරිපා වන්දනාවේ යන බැතිමතුන්ගේ ප්‍රයෝජනය පිණිස සිදුකල දාන මාන හා දෙමළ බලය මැඩපවත්වා ලක්දිව එක්සේසත් කල ආකාරය පිළිබඳ විස්තර මෙහි සටහන්ය. සෙල් ලිපිය ප්‍රථම වරට එච්.සී.පී. බෙල් මහතා විසින් කියවන ලදී.
මධ්‍යකාලීන සිංහල අක්ෂරයෙන් නිර්මාණය කොට ඇති මෙම ලිපි ද්විත්වයෙන් එක් ලිපියක දිග අඩි 12 අඟල් 3 ක් හා පළල අඩි 9 අඟල් 3 ක් වේ. අනෙක් ලිපිය අඩි 9 ක් හා අඟල් 4 ක් දිගු වන අතර පළල අඟල් 9 ක් හා අඟල් 7 ක් වේ.
ආශ්රිත
මූලාශ්‍ර
- "හිස්ටොරික් ඉන්ස්ක්රිප්ශන් ෆේසින් ඩිකේස්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 6 ජනවාරි 2016.
- "සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර". දිවයින. 23 දෙසැම්බර් 2009. සම්ප්‍රවේශය 6 ජනවාරි 2016.
- වික්‍රමසිංහ, ඩී.එම්.ඩී.ඉසෙඩ්. (1912–1927). අඹගමුව ඉන්ස්ක්රිප්ෂන් ඔෆ් විජයබාහු I (1058-1114 A.D.). එපිග්රැෆියා සෙලනිකා II. p. 202-218.
{{}}
: CS1 maint: date format () - "සිරිපා පිදුම් ගැන කියන අඹගමු සෙල් ලිපිය". සිළුමිණ. 19 අප්‍රේල් 2009. සම්ප්‍රවේශය 6 ජනවාරි 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව මධ යම පළ ත න වරඑළ ය ද ස ත ර ක කයට අයත අඹගම ව ප ර ද ශ ය ල කම ක ට ඨ සය අඹගම ව ස ල ල ප ද ව ත වය ප හ ට ව ත බ ස ල ල ප ය නගරය ස ල ල ප ගම ග ර මය න වලප ට ය ග න ගත හ න ම ර ගය ස ට ම ටර 400ක පමණ ද ර න ප හ ට ත බ අඹගම ව ස ල ල ප Ambagamuwa Inscriptionsඅඹගම ව ස ල ල ප ශ ර ල ක ව ත ළ අඹගම ව ස ල ල ප හ ප හ ට මප හ ට මස ල ල ප ගම ඛණ ඩ ක7 01 20 N 80 29 44 E 7 0221628268 N 80 4956404558 E 7 0221628268 80 4956404558 ඛණ ඩ ක 7 01 20 N 80 29 44 E 7 0221628268 N 80 4956404558 E 7 0221628268 80 4956404558 පළම වන ව ජයබ හ රජ 1070 1110 ව ස න ස ය ත ස අටවන ර ජ ය වර ෂය හ අඹගම ව ස ල ල ප ය ප හ ට ව ත බ ශ ර ප දස ථ නය වන දන කල රජ ව ස න ස ර ප වන දන ව යන බ ත මත න ග ප රය ජනය ප ණ ස ස ද කල ද න ම න හ ද මළ බලය ම ඩපවත ව ලක ද ව එක ස සත කල ආක රය ප ළ බඳ ව ස තර ම හ සටහන ය ස ල ල ප ය ප රථම වරට එච ස ප බ ල මහත ව ස න ක යවන ලද මධ යක ල න ස හල අක ෂරය න න ර ම ණය ක ට ඇත ම ම ල ප ද ව ත වය න එක ල ප යක ද ග අඩ 12 අඟල 3 ක හ පළල අඩ 9 අඟල 3 ක ව අන ක ල ප ය අඩ 9 ක හ අඟල 4 ක ද ග වන අතර පළල අඟල 9 ක හ අඟල 7 ක ව ආශ ර තපළම වන ව ජයබ හ රජම ල ශ ර හ ස ට ර ක ඉන ස ක ර ප ශන ෆ ස න ඩ ක ස සන ඩ ටය ම ස සම ප රව ශය 6 ජනව ර 2016 සක සඳ ප න සමන ළ ගල න ග නහ ර ද වය න 23 ද ස ම බර 2009 සම ප රව ශය 6 ජනව ර 2016 ව ක රමස හ ඩ එම ඩ ඉස ඩ 1912 1927 අඹගම ව ඉන ස ක ර ප ෂන ඔෆ ව ජයබ හ I 1058 1114 A D එප ග ර ෆ ය ස ලන ක II p 202 218 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint date format link ස ර ප ප ද ම ග න ක යන අඹගම ස ල ල ප ය ස ළ ම ණ 19 අප ර ල 2009 සම ප රව ශය 6 ජනව ර 2016