අමුණ යනු කෙත්වලට හෝ වැවකට දිය හරවා යැවීම සඳහා ගලායන ජල මාර්ග හරස්කර බඳින උසින් අඩු වර්ගයකි. ජල මාර්ගයේ ජලය අධික අවස්ථාවලදී අමුණට උඩින් වතුර කලා යයි. විශේෂයෙන් වී ගොවිතැනේදී අමුණකින් ලැබෙන සේවය අතිමහත්ය. ජලාශයකදී මෙන් විශාල ජල සංචිතයක් රඳවාගැනීම අමුණකින් සිදු නොකෙරේ.
ශ්රී ලංකාවේ ඇති විශාල අමුණු
- රිදීබැඳිඇල අමුණ - පැරණි (දැදුරු ඹය හරස්කර), මහසෙන් රජ
- රිදීබැඳිඇල අමුණ - නව (දැදුරු ඹය හරස්කර),
- මිණිපේ අමුණ - IIවන අග්බො රජ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය