අම්මා යනු සිරිසේන විමලවීර විසින් 1949 වසරෙහිදී අධ්‍යක්ෂණය කෙරුණු ශ්‍රී ලාංකික චිත්‍රපටයකි. එම නාමයම දැරූ ඔහුගේ නාට්‍යයක් අනුසාරයෙන් එය අනුවර්තනය කෙරිණි. නළු නිළි පිරිස අතරට එඩී ජූනියර්, , ඩී. ආර්. නානායක්කාර සහ එන්. ආර්. ඩයස් ඇතුලත් වූ අතර එය රූ ගත කෙරුණේ මදුරාසියෙහි නෙප්චූන් චිත්‍රාගාරයෙහිය.
අම්මා | |
---|---|
අධ්‍යක්ෂණය කලේ | සිරිසේන විමලවීර |
නිෂ්පාදනය කලේ | නවජීවන චිත්‍රපට සමාගම |
රඟ පාන්නේ | එඩී ජූනියර්, , ඩී. ආර්. නානායක්කාර සහ එන්. ආර්. ඩයස් |
සංගීතය සැපයුවේ | සිරිසේන විමලවීර (ගී පදමාලා) සී. එන්. පංඩුරංගන් (සංගීතය) |
Release date | අගෝස්තු 19, 1949 |
Country | ශ්‍රී ලංකාව |
Language | සිංහල |
එය තිරගත කෙරුණේ මරදානෙහි සෙන්ට්‍රල් සිනමා ශාලාවෙහිය.
කතාව
මෙහි කතාව අම්මා කෙනෙකුන් පිළිබඳව විය.
නළු නිළි පිරිස
- නීලා ලෙසින්: ප්‍රධාන කාන්තා චරිතය
- ඩී. ආර්. නානායක්කාර සරණපාල ලෙසින්
- එඩී ජූනියර් තිලක ලෙසින්: ප්‍රධාන පිරිමි චරිතය
- උපසේන විමලවීර ලමා තිලක ලෙසින්
- මියුරින් නිස්සංක වයලා ලෙසින්
- ආර්. මාෂල් පෙරේරා රෝමියෝ ලෙසින්
- කාමන් වැනිඩොටි ජුලියට් ලෙසින්
- එන්. ආර්. ඩයස් ජුවානිස් ලෙසින්
- ආර්. එච්. නිකලස් පෙරේරා ජොමී ලෙසින්
- සුමානා රණසිංහ නොයිහාමි ලෙසින්
- ටියුරින් සිල්වා
- ඇසිලින් රණසිංහ
- එස්. එච්. ජෝතිපාල
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අම ම යන ස ර ස න ව මලව ර ව ස න 1949 වසර හ ද අධ යක ෂණය ක ර ණ ශ ර ල ක ක ච ත රපටයක එම න මයම ද ර ඔහ ග න ට යයක අන ස රය න එය අන වර තනය ක ර ණ නළ න ළ ප ර ස අතරට එඩ ජ න යර ඩ ආර න න යක ක ර සහ එන ආර ඩයස ඇත ලත ව අතර එය ර ගත ක ර ණ මද ර ස ය හ න ප ච න ච ත ර ග රය හ ය අම ම අධ යක ෂණය කල ස ර ස න ව මලව රන ෂ ප දනය කල නවජ වන ච ත රපට සම ගමරඟ ප න න එඩ ජ න යර ඩ ආර න න යක ක ර සහ එන ආර ඩයස ස ග තය ස පය ව ස ර ස න ව මලව ර ග පදම ල ස එන ප ඩ ර ගන ස ග තය Release dateඅග ස ත 19 1949Countryශ ර ල ක වLanguageස හල එය ත රගත ක ර ණ මරද න හ ස න ට රල ස නම ශ ල ව හ ය කත වම හ කත ව අම ම ක න ක න ප ළ බඳව ව ය නළ න ළ ප ර ස න ල ල ස න ප රධ න ක න ත චර තය ඩ ආර න න යක ක ර සරණප ල ල ස න එඩ ජ න යර ත ලක ල ස න ප රධ න ප ර ම චර තය උපස න ව මලව ර ලම ත ලක ල ස න ම ය ර න න ස ස ක වයල ල ස න ආර ම ෂල ප ර ර ර ම ය ල ස න ක මන ව න ඩ ට ජ ල යට ල ස න එන ආර ඩයස ජ ව න ස ල ස න ආර එච න කලස ප ර ර ජ ම ල ස න ස ම න රණස හ න ය හ ම ල ස න ට ය ර න ස ල ව ඇස ල න රණස හ එස එච ජ ත ප ල