අභ්‍යන්තර දහන එන්ජිම යනු, දහන කුටීරය නැමැති සීමා සහිත ඉඩක් තුළ , ඉන්ධනයක හා (සාමාන්‍යයෙන්, අපේක්ෂිත ලෙස වාතය) දහනයක් සිදුවන එන්ජිමකි. මෙම තාපදායක ප්‍රතික්‍රියාව ඉහළ උෂ්ණත්වයක හා පීඩනයක පවතින, ප්‍රසාරණය වීමට ඉඩ ඇති වායූන් නිපදවයි. අභ්‍යන්තර දහන එන්ජිමක වැදගත් ලක්ෂණය වනුයේ, පිස්ටන, භ්‍රමක මත ක්‍රියා කිරීම මඟින් හෝ එපමණක් නොව සමස්ත එන්ජිම ම චලනය කිරීම මඟින් හා එය මත පීඩනයක් යෙදීම මඟින්, එන්ජිමේ දෘඪ කෙටස්වල චලිතයක් ඇති කිරීමට සෘජුවම ක්‍රියා කරන, ප්‍රසාරණය විය හැකි උණුසුම් වායු මඟින් ඉදිරිපත් කරන ප්‍රයෝජනවත් කාර්යයයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpRM0wwWnZkWEpmYzNSeWIydGxYMlZ1WjJsdVpWOWthV0ZuY21GdExtcHdaeTh5TWpCd2VDMUdiM1Z5WDNOMGNtOXJaVjlsYm1kcGJtVmZaR2xoWjNKaGJTNXFjR2M9LmpwZw==.jpg)
- C –
- E – exhaust
- I – inlet
- P –
- R –
- S –
- V – . red: exhaust, blue: intake.
- W –
- gray structure –
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlpTDJKaEwwTnZiRzl5YVhwbFpGOWpZWEpmWlc1bmFXNWxMbXB3Wnk4eU1qQndlQzFEYjJ4dmNtbDZaV1JmWTJGeVgyVnVaMmx1WlM1cWNHYz0uanBn.jpg)
මෙය , වැනි බාහිර දහන එන්ජින් සමඟ අසමානතාවයක් දක්වයි. ඒවායේ වෙන වෙනම ක්‍රියා කරන තරලයක් රත් කිරීමට බාහිර දහන කුටීරයක් භාවිතා කරන අතර එය ඉන්පසුව එකින් එක ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස පිස්ටනයක් හෝ ටබයිනයක් චලනය කිරීම මඟින්.
අභ්‍යන්තර දහන එන්ජිම යන පදය, විශේෂයෙන් ප්‍රතිදාන පිස්ටන් එන්ජින්, වැන්කල් එන්ජින් සහ අඛණ්ඩ නොවූ දහනයක් සිදුවන සමාන ආකෘතීන් හැඳින්වීමට මුළුමනින් ම වාගේ සැමවිටම භාවිතා කරයි. කෙසේ වුව ද, ජෙට් එන්ජින්, බොහෝ රොකට්ටු සහ බොහොමයක් වැනි ද , අභ්‍යන්තර දහන එන්ජින් වේ.
සිව් පහර චක්‍රය ( ස්වයංක්‍රීය චක්‍රය)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5aEwyRTJMelF0VTNSeWIydGxMVVZ1WjJsdVpTNW5hV1k9LmdpZg==.gif)
සියලුම අභ්‍යයන්තර දහන එන්ජින් තාපාදායක රසායනික ක්‍රියාවලියක් වන දහනය මත රඳා පවතී. සාමාන්‍යයෙන් දහනය යනු වාතයෙන් ලබා ගන්නා ඔක්සිජන් සමග ඉන්ධනයක සිදුවන ප්රතික්රියාවයි. නමුත් ඇතැම් විට වැනි ද යොදා ගත හැක. මෙහිදී ස්ටොයිකියෝ මිනිත අනුපාතයද සලකා බැලේ.
බොහොමයක් සුලභ නවීන ඉන්ධන හයිෙඩ්රාකාබනවලින් සැදී ඇති අතර වැඩි වශයෙන් පිරිපහදුවෙන් ලබා ගනී. මෙහි ඉන්ධන, ගැසෝලින්වලින් වායුව හා දුලබ වශයෙන් වායුව ලෙස ද හඳුනා ගෙන ඇති ඉන්ධන අඩංගු ෙව්. ඉන්ධන බෙදාහරින කොටස හැරුණු විට වෙනත් බරපතල නවීකරණය කිරීමකින් තොරව සඳහා නිර්මාණය කර ඇති.
ආශ්රිත ලිපි
- – a two-stroke engine
- – information about how to check an internal combustion engine
- Fossil fuels
- Gas turbine
- Jet engine
- /
මූලාශ්‍ර
භාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpCaUwxZHBhMmwyWlhKemFYUjVYMnh2WjI5Zk1qQXhOeTV6ZG1jdk5EQndlQzFYYVd0cGRtVnljMmwwZVY5c2IyZHZYekl3TVRjdWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THprNUwxZHBhM1JwYjI1aGNua3RiRzluYnkxbGJpMTJNaTV6ZG1jdk5EQndlQzFYYVd0MGFXOXVZWEo1TFd4dloyOHRaVzR0ZGpJdWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- Combustion video – in-cylinder combustion in an optically accessible, 2-stroke engine
- Animated Engines – explains a variety of types
- Intro to Car Engines – Cut-away images and a good overview of the internal combustion engine
- – Research at The University of Michigan
- YouTube – Animation of the components and built-up of a 4-cylinder engine
- YouTube – Animation of the internal moving parts of a 4-cylinder engine
- retrieved May 9, 2009
- How Car Engines Work
- Unusual Internal-Combustion Engines
- Aircraft Engine Historical Society (AEHS) – AEHS Home
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය