2011 අප්‍රේල් 11වන සඳුදින ජපාන සම්මත වේලාවෙන් 17:16 ට (සමායෝජිත විශ්ව වේලාවෙන් 08:16 ට) ජපානයේ ෆුකුෂිමා, හමදොරි කලාපයේ
සිතියමෙහි රතු වර්ණ වළලු වලින් දක්වා ඇත්තේ පසුකම්පනයේ අපිකේන්ද්‍රය සහ එය ප්‍රචාරණය වූ ආකාරයය. | |
දිනය | 11 අප්‍රේල් 2011 (+09:00) |
---|---|
සම්භව වේලාව | 17:16:13 JST () |
විශාලත්වය | 7.1 (Mw) |
ගැඹුර | 13 කිමී (8 සැත) |
අපිකේන්ද්‍රය | 37°00′25″N 140°28′37″E / 37.007°N 140.477°Eඛණ්ඩාංක: 37°00′25″N 140°28′37″E / 37.007°N 140.477°E |
වර්ගය | පසු කම්පන |
රටවල් හෝ ප්‍රදේශ | ජපානය (ප්‍රාථමික) (සුනාමි, ද්විතීයික) |
මුළු විනාශය | නාය යෑම්, ගිනි ගැනීම්, ගොඩනැගිලි සහ යටිතල ව්‍යුහ හානි |
උපරිම තීව්‍රතාවය | VIII තීව්‍රතා පරිමාණ ඒකක) |
නාය යෑම් | ඔව් |
අපර කම්පන | ඔව් |
ආපතිකයන් | 4 මියගිය, 10 තුවාල ලද |
මෙම භූ චලනය හටගත්තේ ඒකක 7.1 ක විශාලත්වයකින්යුතුවය. බටහිර ඉවාකි ප්‍රදේශයට කි.මි. 36 පමණ දුරින් රට අභ්‍යන්තරයට වන්න පොලව මට්ටම්න් කි.මි. 13 පමණ ගැඹුරින් අන්තර් භූකාරක තල සෙලවීම නිසා ඇති වූ පසුකම්පන තත්වය හේතුවෙන් මෙය හටගන්නා ලදී. මේ හේතුවෙන් ප්‍රදේශය පුරාවට පැතිරී ගිය තදබල සෙලවීම් තත්වයක් හටගැනුනි. මෙය එම වසරේ මාර්තු 11 දින ඇතිවූ ටෝහොකු භූ චලනයට පසුව ඇතිවූ ප්‍රභලතම පසු කම්පනය ලෙසද සැලකිය හැකිය.
සාමාන්‍ය විභේදන ආකාරයේ (එක් භූ තලයක් මත අනික පහලට ලිස්සායාම) භූ චලනයක් මත හටගත් මෙම තත්වය හේතුවෙන් යාබද කඳුකර ප්‍රදේශ වල නායයෑම් ගණනාවක් සිදුවිය. භූ චලනයෙන් අනතුරුව නිවාස 220,000 කට පමණ විදුලිය විසන්ධි වූ අතර ගිනිගැනීම් කීපයක්ද වාර්තාවිය. බලධාරීන් විසින් සුනාමි අනතුරු තත්වයක් ප්‍රකාශ කලද පැහැදිලිව දැකියහැකි තරම් රළ තරංග වැඩිවීමක් නොවිණි. කම්පනය නිසා ගොඩනැගිලිවලට සුළු අලාභ හානි සිදුවුණු අතර පුද්ගල මරණ හතරක් සහ තුවාල වීම් දහයක් පමණ වාර්තාවිය.
භූ විද්‍යාත්මක පැහැදිලි කිරීම
2011 අප්‍රේල් 11 දින සමායෝජිත විශ්ව වේලාවෙන් 08:16 ට ටෝකියෝ නගරයට කි.මි 161 ඊසාන දිගින්, ප්‍රදේශයට කි.මි. 36 ක් පමණ බටහිරට වන්නට පොලව මට්ටමින් කි.මි 13 ක් පමණ කේන්ද්‍රීය ගැඹුරකින් හටගත් මෙම භූ චලනයේ විශාලත්වය ඒකක 7.1ක් විය. භූ කම්පන ලක්ෂයට නැගෙනහිර දෙසින්, ජපානයේ විශාලතම දූපත වන හොන්ෂු හි මුළුමනින්ම වාගේ පිහිටා ඇත්තේ පැසිෆික් සාගරික භූකාරක තලය මතය. නමුත් පැසිෆික් සාගරික භූකාරක තලය, ඔක්හොට්ස්ක් මහාද්වීපික භූකාරක තලයට යටින් ඇතුලට කිඳා බසිමින් පවතී (තැටි මායිම් ආශ්‍රීතව සිදුවන, එක් තැටියක් යටින් තවත් තැටියක් ගිලා බැසීමේ සංසිද්ධිය). තැටි මායිම් අතර ඇතිවන ප්රතයාබල හේතුවෙන්, භූ තල වලට ඇතුලතින් ඇති අධෝ ගෝලයේ (අධෝගෝලය සුපිරි තාපනය ද්‍රව්‍යයක් මෙන් අර්ධ ද්‍රවීය ප්ලාස්ටික් වැනි තත්ත්වයක පවතී) වෙනස්වීම් ඇති කිරීම නිසා රට අභ්‍යන්තර නොගැඹුරු භූ විභේධන ඇතිවේ . මෙම අන්තර් තල භූ කම්පනය හටගත්තේ ආසන්නයේය. ඉඩොසාවා විභේධනය, හමදොරි කලාපයේ ඉවාකි හි ටබිටෝ නගරය ආසන්නයේ පිහිටි නොගැඹුරු කබොලු විභේධනයක් වන අතර එය මෙතෙක් අක්‍රියව පැවතිනි. අදාළ ප්‍රදේශයේ පසුව කරන ලද සමීක්ෂණ වලින් අනාවරණය වූයේ මතුපිටින් සිදු වූ විධාරණය කි.මි. 11 ක් තරම් දුරට විහිදෙන අතර විභේධන මොහොර ඇති කරමින් මීටර් 0.8 සිට 1.5දක්වා ප්‍රමාන වලින් තිරස් භූමි විස්තාපන සිදුව ඇතිබවයි. වැඩිම විස්ථාපනයක් සටහන් වූයේ ශිඔනොහිරා නම් කුඩා ගම්මානයක වූ අතර එය මීටර 2.3 විය. මාර්තු 11 දින සිදුවූ ටොහොකු භූ චලනය ඒකක 9.0 ක විශාලත්වයක් සහිතව ප්‍රභල භූ කම්පන ඇති කරමින් වෙරල තීරයෙන් කි.මි. 235 ක් දුරින් ඊසාන දෙසින් සිදුවූ අතර එහි පසුකම්පන තත්වයක් ලෙස ෆුකුෂිමා භූ චලනය හඳුනාගෙන ඇත. මීට අමතරව පසු කම්පන 67 ක් පමණ සිදු වී ඇති අතර ඒවායෙහි සාමාන්‍ය ඒකක 6.0 හෝ එට වැඩි විශාලත්වයකින් යුතු විය. ගොඩබිම දෙසට වන්නට භූ කම්පන ලක්ෂය පිහිටමින් සිදුවූ ප්‍රභලතම භූ චලනය ෆුකුෂිමා භූ චලනය වේ . එදිනම එම භූ කම්පන ලක්ෂයට ආසන්නයේ ඒකක 3.5 කට වඩා විශාලත්වයෙන් යුතු සුළු කම්පන 11 ක් පමණ ආරම්භක භූ චලනයට පසුව පැය 3 ත් 4 ත් අතර කාලයකදී සිදුවිය. අප්‍රේල් 12 වන දිනද නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ඒකක 6 ක් පමණ විශාලත්වයෙන් යුතු කම්පන ඇති විය.
බලපෑම්
භූ කම්පනය හටගත්තේ මධ්‍යාහ්නය පසුවී මද වෙලාවකට පසුව ෆුකුෂිමා දිස්ත්‍රිකයේ තරමක් ජනාකීර්ණ ප්රදේශයකය. නමුත් මෙහි වූ බොහොමයක් ගොඩනැගිලි භූ චලන වලට ඔරොත්තු දීමේ හැකියව සහිතව සාදා තිබුණි. අවට ප්‍රදේශ කීපයක් පුරාම පැතිරුණු මෙම භූ චලනය උපරිමයක් සටහන් වූයේ නගරයේය. එය ඒකක අටක් (MM VIII) ලෙස සටහන් විය. තවත් ප්‍රභල කම්පනයක් (MM VI) ඉවාකි ප්‍රදේශයේත්, සුකවගා, කුරොඉසෝ, ඔටවරා සහ කිතයිබරාකි ආදී ප්‍රදේශ වල සුළු කම්පන තත්වයකුත්(MM IV) පැතිරයන ලදී. . භූ කම්පන ලක්ෂයේ සිට කිලෝමීටර සියගණනක් දුර පැතිර ගිය මෙම භූ කම්පන ටෝකියෝ සහ යොකොහොමා ආදී ප්‍රදේශ වලටද දැනෙන ලදී. නිවාස සහ ගොඩනැගිලි 220,000 පමණ විදුලිය විසන්ධි වූ අතර (වැඩි ප්‍රමාණයක් ඉවාකි ප්‍රදේශය ආශ්‍රිතවය) හදිසි ආරක්ෂක තත්ත්ව මාත භූ කම්පන ලක්ෂයේ සිට කිලෝමීටර 70 පමණ දුරින් පිහිටි ෆුකුෂිමා ඩයිචි විදුලි ජනන න්‍යෂ්ටික බලාගාරයේ සේවකයන් වහා ආරක්ෂා කාරීව ඉවත්කරන ලද අතර අභ්‍යන්තර බල සැපයුමද කපාහරින ලදී. විදුලිබලය ඇණහිටවූ කාලසීමාව තුල එම විදුලිබලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුනක ජල සිසිලන පද්ධති වලටද බාධා ඇති විය. නමුත් 18:05 JST වන විට එය නැවතත් යථාතත්වයට පත්කරන ලදී. බලධරයින් විසින් ක්ෂණිකව ටෝකියෝ අන්තර්ජාතික ගුවන්තොටුපලේ ගුවන්ගමන්ද නැගෙනහිර ජපාන දුම්රිය සමාගමේ දුම්රිය ප්‍රවාහන කටයුතුද තාවකාලිකව අත්හිටුවන ලදී.
භූ චලනය හේතුවෙන් ඉවාකි ප්‍රදේශයේ ගිනිගැනීම් කීපයක්ම ඇතිවූ අතර අසකාවා නගරයේ එක් ගිනිගැනීමක් වාර්තා විය. ඩයිචි සැන්කියෝහි ඔන්හමා ස්වභාවික ද්‍රවිත වායු නිෂ්පාදන කර්මාන්ත ශාලාවකද විශාල ගින්නක් හටගැනුනි. ගොඩනැගිලි විශාලවශයෙන් අලාභ හානියට ලක්වූයේ ඉවාකි ප්‍රදේශය අවට නාය යාම් සහ පස් හා ගල් කඳු කඩාවැටීමෙනි. එම නගරයේ නාය යෑම් හේතුවෙන් වාහන දෙකක් සහ නිවාස තුනක් පුද්ගලයින් සමග යටවිය. විනාශය සිදු වූ සැනින් පුද්ගල මරණ දෙකක් සිදුව ඇති අතර බරපතල ලබා රෝහලට ඇතුලත්කල හතරදෙනෙකුගෙන් එක් අයෙක් පසුව මියගිය බව වාර්තා විය. පැහැදිලි භූමි විපර්යාසද බහුලව දැකිය හැකි විය.
ප්‍රතිචාර දැක්වීම්
ප්‍රධාන කම්පනය ඇතිවීමට තත්පර 6.8කට පෙර පළමු කම්පන තරංග ඇතිවූ සැනින්, භූ කම්පනය පිළිබඳව පෙර අනතුරු ඇඟවීම් පද්ධතිය සක්‍රිය වූ අතර එමගින් නිවැසියන් සහ ගොඩනැගිලි වල සිටියවුන්ට අනතුර සඳහා සූදානම් වීමට ඉතා කෙටි කාලයක් ලැබුණි. මීටර 2 ක් පමණ උසකට සුනාමි රළ ඇතිවේයයි ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම් කලද එවං තත්වයක් දක්නට නොලැබුණි. වහාම ගිනි නිවීමේ හමුදා කණ්ඩායම් ආපදා හෝ අනතුරු සිදුවීම් සොයා කඩිනමින් පිටත්කරවා හරින ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "Magnitude 7.1 – Eastern Honshu, Japan". earthquake.usgs.gov. . 11 April, 2011. 21 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-04-22.
{{}}
: Check date values in:|date=
(); Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - (ජපන්) "2011年4月11日の福島県浜通りの地震に伴う地表地震断層について". outreach.eri.u-tokyo.ac.jp. Outreach and Public Relations Office. 13 April, 2011. 28 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-04-23.
{{}}
: Check date values in:|date=
(); Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "M-9 Tohoku quake cycle may be 260 years". . 8 September 2011. 7 September 2011 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 4 February 2012.
- (ජපන්) "先日のM7余震、予想外の井戸沢断層が原因". Yomiuri Shimbun. 16 April 2011. 18 April 2011 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 4 February 2012.
- (ජපන්) "いわき市の地表に7キロの断層 4月11日の余震でずれ". asahi.com. . 13 April, 2011. 2011-04-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-04-23.
{{}}
: Check date values in:|date=
() - Ishiyama, Tatsuya; Sugito, Nobuhiko; Echigo, Tomoo; Sato, Hiroshi (2011). 第3報(9月7日掲載): 2011年4月11日の福島県浜通りの地震に伴う地表地震断層のトレンチ掘削調査(速報) (Report). 2011年4月11日の福島県浜通りの地震に伴う地表地震断層について. Outreach and Public Relations Office. සම්ප්‍රවේශය 31 January 2012.
- (ජපන්) "福島県浜通りの地震について" (PDF). jma-net.go.jp. Sendai District Meteorological Observatory. 11 April, 2011. 23 May 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-05-02.
{{}}
: Check date values in:|date=
(); External link in
(); Unknown parameter|publisher=
|deadurl=
ignored (|url-status=
suggested) () - "Magnitude 9.0 - near the East Coast of Honshu, Japan". earthquake.usgs.gov. . 11 March, 2011. 28 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-04-28.
{{}}
: Check date values in:|date=
(); Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Choi, Charles Q (19 April, 2011). "Japan earthquake triggered smaller quakes around the world". msnbc.com. . සම්ප්‍රවේශය 2011-04-23.
{{}}
: Check date values in:|date=
() - Magnitude 7.0 – off the East Coast of Honshu, Japan (Report). USGS. 10 July 2011. Earthquake Summary. සම්ප්‍රවේශය 31 January 2012.
- "Magnitude 7.1 – near the East Coast of Honshu, Japan". earthquake.usgs.gov. . 11 April, 2011. 24 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-04-23.
{{}}
: Check date values in:|date=
(); Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "2011 Significant Earthquake and News Headlines Archive". earthquake.usgs.gov. . 2011. 26 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 April, 2011.
{{}}
: Check date values in:|accessdate=
(); Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Fukushima Daiichi Nuclear Power Plant - 1–4 unites - Japan". tageo.com. Tageo.com. සම්ප්‍රවේශය 2011-04-28.
බාහිර සබැඳි
- News Report from CBS (video)
- Earthquake Report from the United States Geological Survey
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2011 අප ර ල 11වන සඳ ද න ජප න සම මත ව ල ව න 17 16 ට සම ය ජ ත ව ශ ව ව ල ව න 08 16 ට ජප නය ෆ ක ෂ ම හමද ර කල පය 2011 අප ර ල ෆ ක ෂ ම භ චලනයස ත යම හ රත වර ණ වළල වල න දක ව ඇත ත පස කම පනය අප ක න ද රය සහ එය ප රච රණය ව ආක රයය ද නය11 අප ර ල 2011 09 00 සම භව ව ල ව17 16 13 JST UTC 09 00 ව ශ ලත වය7 1 Mw ග ඹ ර13 ක ම 8 ස ත අප ක න ද රය37 00 25 N 140 28 37 E 37 007 N 140 477 E 37 007 140 477 ඛණ ඩ ක 37 00 25 N 140 28 37 E 37 007 N 140 477 E 37 007 140 477වර ගයපස කම පනරටවල හ ප රද ශජප නය ප ර ථම ක ස න ම ද ව ත ය ක ම ළ ව න ශයන ය ය ම ග න ග න ම ග ඩන ග ල සහ යට තල ව ය හ හ න උපර ම ත ව රත වයVIII ත ව රත පර ම ණ ඒකක න ය ය ම ඔව අපර කම පනඔව ආපත කයන 4 ම යග ය 10 ත ව ල ලද ම ම භ චලනය හටගත ත ඒකක 7 1 ක ව ශ ලත වයක න ය ත වය බටහ ර ඉව ක ප රද ශයට ක ම 36 පමණ ද ර න රට අභ යන තරයට වන න ප ලව මට ටම න ක ම 13 පමණ ග ඹ ර න අන තර භ ක රක තල ස ලව ම න ස ඇත ව පස කම පන තත වය හ ත ව න ම ය හටගන න ලද ම හ ත ව න ප රද ශය ප ර වට ප ත ර ග ය තදබල ස ලව ම තත වයක හටග න න ම ය එම වසර ම ර ත 11 ද න ඇත ව ට හ ක භ චලනයට පස ව ඇත ව ප රභලතම පස කම පනය ල සද ස ලක ය හ ක ය ස ම න ය ව භ දන ආක රය එක භ තලයක මත අන ක පහලට ල ස ස ය ම භ චලනයක මත හටගත ම ම තත වය හ ත ව න ය බද කඳ කර ප රද ශ වල න යය ම ගණන වක ස ද ව ය භ චලනය න අනත ර ව න ව ස 220 000 කට පමණ ව ද ල ය ව සන ධ ව අතර ග න ග න ම ක පයක ද ව ර ත ව ය බලධ ර න ව ස න ස න ම අනත ර තත වයක ප රක ශ කලද ප හ ද ල ව ද ක යහ ක තරම රළ තර ග ව ඩ ව මක න ව ණ කම පනය න ස ග ඩන ග ල වලට ස ළ අල භ හ න ස ද ව ණ අතර ප ද ගල මරණ හතරක සහ ත ව ල ව ම දහයක පමණ ව ර ත ව ය භ ව ද ය ත මක ප හ ද ල ක ර ම2011 අප ර ල 11 ද න සම ය ජ ත ව ශ ව ව ල ව න 08 16 ට ට ක ය නගරයට ක ම 161 ඊස න ද ග න ප රද ශයට ක ම 36 ක පමණ බටහ රට වන නට ප ලව මට ටම න ක ම 13 ක පමණ ක න ද ර ය ග ඹ රක න හටගත ම ම භ චලනය ව ශ ලත වය ඒකක 7 1ක ව ය භ කම පන ලක ෂයට න ග නහ ර ද ස න ජප නය ව ශ ලතම ද පත වන හ න ෂ හ ම ළ මන න ම ව ග ප හ ට ඇත ත ප ස ෆ ක ස ගර ක භ ක රක තලය මතය නම ත ප ස ෆ ක ස ගර ක භ ක රක තලය ඔක හ ට ස ක මහ ද ව ප ක භ ක රක තලයට යට න ඇත ලට ක ඳ බස ම න පවත ත ට ම ය ම ආශ ර තව ස ද වන එක ත ට යක යට න තවත ත ට යක ග ල බ ස ම ස ස ද ධ ය ත ට ම ය ම අතර ඇත වන ප රතය බල හ ත ව න භ තල වලට ඇත ලත න ඇත අධ ග ලය අධ ග ලය ස ප ර ත පනය ද රව යයක ම න අර ධ ද රව ය ප ල ස ට ක ව න තත ත වයක පවත ව නස ව ම ඇත ක ර ම න ස රට අභ යන තර න ග ඹ ර භ ව භ ධන ඇත ව ම ම අන තර තල භ කම පනය හටගත ත ආසන නය ය ඉඩ ස ව ව භ ධනය හමද ර කල පය ඉව ක හ ටබ ට නගරය ආසන නය ප හ ට න ග ඹ ර කබ ල ව භ ධනයක වන අතර එය ම ත ක අක ර යව ප වත න අද ළ ප රද ශය පස ව කරන ලද සම ක ෂණ වල න අන වරණය ව ය මත ප ට න ස ද ව ව ධ රණය ක ම 11 ක තරම ද රට ව හ ද න අතර ව භ ධන ම හ ර ඇත කරම න ම ටර 0 8 ස ට 1 5දක ව ප රම න වල න ත රස භ ම ව ස ත පන ස ද ව ඇත බවය ව ඩ ම ව ස ථ පනයක සටහන ව ය ශ ඔන හ ර නම ක ඩ ගම ම නයක ව අතර එය ම ටර 2 3 ව ය ම ර ත 11 ද න ස ද ව ට හ ක භ චලනය ඒකක 9 0 ක ව ශ ලත වයක සහ තව ප රභල භ කම පන ඇත කරම න ව රල ත රය න ක ම 235 ක ද ර න ඊස න ද ස න ස ද ව අතර එහ පස කම පන තත වයක ල ස ෆ ක ෂ ම භ චලනය හඳ න ග න ඇත ම ට අමතරව පස කම පන 67 ක පමණ ස ද ව ඇත අතර ඒව ය හ ස ම න ය ඒකක 6 0 හ එට ව ඩ ව ශ ලත වයක න ය ත ව ය ග ඩබ ම ද සට වන නට භ කම පන ලක ෂය ප හ ටම න ස ද ව ප රභලතම භ චලනය ෆ ක ෂ ම භ චලනය ව එද නම එම භ කම පන ලක ෂයට ආසන නය ඒකක 3 5 කට වඩ ව ශ ලත වය න ය ත ස ළ කම පන 11 ක පමණ ආරම භක භ චලනයට පස ව ප ය 3 ත 4 ත අතර ක ලයකද ස ද ව ය අප ර ල 12 වන ද නද න ග ඹ ර ම හ ද ප රද ශ වල ඒකක 6 ක පමණ ව ශ ලත වය න ය ත කම පන ඇත ව ය බලප ම භ කම පන ලක ෂය සහ එහ ප ත ර ම භ කම පනය හටගත ත මධ ය හ නය පස ව මද ව ල වකට පස ව ෆ ක ෂ ම ද ස ත ර කය තරමක ජන ක ර ණ ප රද ශයකය නම ත ම හ ව බ හ මයක ග ඩන ග ල භ චලන වලට ඔර ත ත ද ම හ ක යව සහ තව ස ද ත බ ණ අවට ප රද ශ ක පයක ප ර ම ප ත ර ණ ම ම භ චලනය උපර මයක සටහන ව ය නගරය ය එය ඒකක අටක MM VIII ල ස සටහන ව ය තවත ප රභල කම පනයක MM VI ඉව ක ප රද ශය ත ස කවග ක ර ඉස ඔටවර සහ ක තය බර ක ආද ප රද ශ වල ස ළ කම පන තත වයක ත MM IV ප ත රයන ලද භ කම පන ලක ෂය ස ට ක ල ම ටර ස යගණනක ද ර ප ත ර ග ය ම ම භ කම පන ට ක ය සහ ය ක හ ම ආද ප රද ශ වලටද ද න න ලද න ව ස සහ ග ඩන ග ල 220 000 පමණ ව ද ල ය ව සන ධ ව අතර ව ඩ ප රම ණයක ඉව ක ප රද ශය ආශ ර තවය හද ස ආරක ෂක තත ත ව ම ත භ කම පන ලක ෂය ස ට ක ල ම ටර 70 පමණ ද ර න ප හ ට ෆ ක ෂ ම ඩය ච ව ද ල ජනන න යෂ ට ක බල ග රය ස වකයන වහ ආරක ෂ ක ර ව ඉවත කරන ලද අතර අභ යන තර බල ස පය මද කප හර න ලද ව ද ල බලය ඇණහ ටව ක ලස ම ව ත ල එම ව ද ල බල ග රය න යෂ ට ක ප රත ක ර ය ක රක ත නක ජල ස ස ලන පද ධත වලටද බ ධ ඇත ව ය නම ත 18 05 JST වන ව ට එය න වතත යථ තත වයට පත කරන ලද බලධරය න ව ස න ක ෂණ කව ට ක ය අන තර ජ ත ක ග වන ත ට පල ග වන ගමන ද න ග නහ ර ජප න ද ම ර ය සම ගම ද ම ර ය ප රව හන කටය ත ද ත වක ල කව අත හ ට වන ලද භ චලනය හ ත ව න ඉව ක ප රද ශය ග න ග න ම ක පයක ම ඇත ව අතර අසක ව නගරය එක ග න ග න මක ව ර ත ව ය ඩය ච ස න ක ය හ ඔන හම ස වභ ව ක ද රව ත ව ය න ෂ ප දන කර ම න ත ශ ල වකද ව ශ ල ග න නක හටග න න ග ඩන ග ල ව ශ ලවශය න අල භ හ න යට ලක ව ය ඉව ක ප රද ශය අවට න ය ය ම සහ පස හ ගල කඳ කඩ ව ට ම න එම නගරය න ය ය ම හ ත ව න ව හන ද කක සහ න ව ස ත නක ප ද ගලය න සමග යටව ය ව න ශය ස ද ව ස න න ප ද ගල මරණ ද කක ස ද ව ඇත අතර බරපතල ලබ ර හලට ඇත ලත කල හතරද න ක ග න එක අය ක පස ව ම යග ය බව ව ර ත ව ය ප හ ද ල භ ම ව පර ය සද බහ ලව ද ක ය හ ක ව ය ප රත ච ර ද ක ව ම ප රධ න කම පනය ඇත ව මට තත පර 6 8කට ප ර පළම කම පන තර ග ඇත ව ස න න භ කම පනය ප ළ බඳව ප ර අනත ර ඇඟව ම පද ධත ය සක ර ය ව අතර එමග න න ව ස යන සහ ග ඩන ග ල වල ස ට යව න ට අනත ර සඳහ ස ද නම ව මට ඉත ක ට ක ලයක ල බ ණ ම ටර 2 ක පමණ උසකට ස න ම රළ ඇත ව යය ජප න ක ලග ණ ව ද ය ද ප ර තම න ත ව න අනත ර ඇඟව ම කලද එව තත වයක දක නට න ල බ ණ වහ ම ග න න ව ම හම ද කණ ඩ යම ආපද හ අනත ර ස ද ව ම ස ය කඩ නම න ප ටත කරව හර න ලද ම ව ද බලන නභ චලන න යය ම ව භ දන භ ව ද ය ව ම ල ශ ර Magnitude 7 1 Eastern Honshu Japan earthquake usgs gov 11 April 2011 21 April 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 04 22 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help Unknown parameter deadurl ignored url status suggested help ජපන 2011年4月11日の福島県浜通りの地震に伴う地表地震断層について outreach eri u tokyo ac jp Outreach and Public Relations Office 13 April 2011 28 April 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 04 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help Unknown parameter deadurl ignored url status suggested help M 9 Tohoku quake cycle may be 260 years 8 September 2011 7 September 2011 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 4 February 2012 ජපන 先日のM7余震 予想外の井戸沢断層が原因 Yomiuri Shimbun 16 April 2011 18 April 2011 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 4 February 2012 ජපන いわき市の地表に7キロの断層 4月11日の余震でずれ asahi com 13 April 2011 2011 04 14 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 04 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help Ishiyama Tatsuya Sugito Nobuhiko Echigo Tomoo Sato Hiroshi 2011 第3報 9月7日掲載 2011年4月11日の福島県浜通りの地震に伴う地表地震断層のトレンチ掘削調査 速報 Report 2011年4月11日の福島県浜通りの地震に伴う地表地震断層について Outreach and Public Relations Office සම ප රව ශය 31 January 2012 ජපන 福島県浜通りの地震について PDF jma net go jp Sendai District Meteorological Observatory 11 April 2011 23 May 2011 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 05 02 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help External link in code class cs1 code publisher code help Unknown parameter deadurl ignored url status suggested help Magnitude 9 0 near the East Coast of Honshu Japan earthquake usgs gov 11 March 2011 28 April 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 04 28 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help Unknown parameter deadurl ignored url status suggested help Choi Charles Q 19 April 2011 Japan earthquake triggered smaller quakes around the world msnbc com සම ප රව ශය 2011 04 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help Magnitude 7 0 off the East Coast of Honshu Japan Report USGS 10 July 2011 Earthquake Summary සම ප රව ශය 31 January 2012 Magnitude 7 1 near the East Coast of Honshu Japan earthquake usgs gov 11 April 2011 24 April 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 04 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help Unknown parameter deadurl ignored url status suggested help 2011 Significant Earthquake and News Headlines Archive earthquake usgs gov 2011 26 April 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 April 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help Unknown parameter deadurl ignored url status suggested help Fukushima Daiichi Nuclear Power Plant 1 4 unites Japan tageo com Tageo com සම ප රව ශය 2011 04 28 බ හ ර සබ ඳ News Report from CBS video Earthquake Report from the United States Geological Survey