අනුෂ්ක සතරසිංහ (තවද: අනුෂ්ක රංගන සතරසිංහ) යනු ටෙලි නාට්‍ය නළුවෙකි.
අනුෂ්ක සතරසිංහ Anushka Satharasinghe | |
---|---|
උපත | |
නිවහන | ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
වෙනත් නම් | අනුෂ්ක රංගන සතරසිංහ |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | ටෙලි නාට්‍ය නළු |
ප්‍රසිද්ධව ඇත්තේ | ටෙලි නාට්‍ය නළු |
ආගම | බෞද්ධ |
සහන් විජේසිංහ නිෂ්පාදිත ‘කප් සුවහස් කල්' ටෙලිනාට්‍යයෙ ‘ලෙලුම්’ කියන උපාධිය හිමි කර ගත් තරුණයෙකු ලෙස රඟ පාමින් අනුෂ්ක පංචි තිරයට පිවිසියේය.
තවද මේ සුරම්‍ය පාරාදීසේ' ටෙලි නාට්‍යයේ අනුෂ්කගේ ‘දිමිත්‍රි චරිතය කා අතරත් ජනපි‍්‍රයත්වයට පත්ව තිබේ.
අනුෂ්ක සතරසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු නාලන්දා ජනමාධ්‍ය ඒකකයේ හිටපු විධායක සාමාජිකයෙකි.
ආශ්රිත
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු කලා කරුවන්
- "ඉසිවර රණකෙළි දැන් රූපවාහිනියේ". සරසවිය පුවත්පත. 2011/11/10.
{{}}
: Check date values in:|date=
(); Cite has empty unknown parameter:|1=
()
- "නළුකම මට ලැබුණේ මා කළ පෙර පිනකට - අනුෂ්ක සතරසිංහ". නවලිය පුවත්පත. 2011/12/12.
{{}}
: Check date values in:|date=
(); Cite has empty unknown parameter:|1=
()
- "මගේ ම නිර්මාණයක් එළිදැක්වීමට බලාපොරොත්තුවක් තියෙනවා - අනුෂ්ක රංගන සතරසිංහ". silumina. 2013/02/03.
{{}}
: Check date values in:|date=
(); Cite has empty unknown parameter:|1=
()
- "සහන් - ශිවා එක්ව මේ සුරම්‍ය පාරාදීසයට". sarasaviya. 2012/03/01.
{{}}
: Check date values in:|date=
(); Cite has empty unknown parameter:|1=
()
- "දැන් ජාතික රූපවාහිනියේ විකාශය වන". sarasaviya. 2011/07/28.
{{}}
: Check date values in:|date=
(); Cite has empty unknown parameter:|1=
()