අනුරාධපුර මධ්‍ය විද්‍යාලය උතුරු මැද පළාතේ ඇති මිශ්‍ර පාසලකි. එය ද්වියිතික අධ්‍යාපනය ලබා දෙන ජාතික පාසලක්ද වේ.
Central College, Anuradhapura සිංහල: මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර | |
---|---|
Location | |
ඛණ්ඩාංක | 8°20′07″N 80°24′27″E / 8.3352°N 80.4075°Eඛණ්ඩාංක: 8°20′07″N 80°24′27″E / 8.3352°N 80.4075°E |
තොරතුරු | |
වර්ගය | රජයේ පාසල |
ආදර්ශ පාඨය | අසමු දරමු හැසිරෙමු "Harken Memorize Act" |
ආරම්භ කලේ | 1947 |
ආදිකර්තෘ | Mr. R.L.N. De Zoyza |
පාසල් අංකය | 0252222653 |
විදුහල්පති | Mr.Percy Mahanaama Jayasundara (2022-Present) |
ශ්‍රේණි | 6–13 |
සිසුන් ගණන | 5000 |
වර්ණ(ය) | තද කොල කහ |
වෙබ් අඩවිය | anucentralcollege.lk/ |
ඉතිහාසය
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පිහිටා තිබෙන්නේ උතුරු මැද පළාතේ අගනුවර වන අනුරාධපුර නගරයේ ය. එය 1947 ජූලි මාස 21 වන දින ආර්.එල්.එන්. ද සොයිසා මහතාගේ මුල් පිරීම යටතේ වර්තමානයේ රත්මලේ තිස්ස මහා විද්‍යාලය පිහිටා තිබෙන ස්ථානයේදී පිහිටුවා ඇත. එය ආරම්භ වූයේ එකල අධ්‍යාපන ඇමති වශයෙන් කටයුතු කළ ආචාර්ය සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා විසින් සැලසු නිදහස් අධ්‍යාපනය ලබා දීමටයි. මෙම විද්‍යාලය ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම ආරම්භ කළ මධ්‍ය විද්‍යාල 54 ට ඇතුලත් වේ. ආර්.එල්.එන්. ද සොයිසා මහතා මෙහි පළමු විදුහල්පතිතුමා විය. එවකට මෙහි ගුරුවරුන් 7 දෙනෙකු සහ සිසුන් 20 දෙනෙකු සිටියහ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන ර ධප ර මධ ය ව ද ය ලය උත ර ම ද පළ ත ඇත ම ශ ර ප සලක එය ද ව ය ත ක අධ ය පනය ලබ ද න ජ ත ක ප සලක ද ව Central College Anuradhapura ස හල මධ ය ව ද ය ලය අන ර ධප රLocationඅන ර ධප රය ශ ර ල ක වඛණ ඩ ක8 20 07 N 80 24 27 E 8 3352 N 80 4075 E 8 3352 80 4075 ඛණ ඩ ක 8 20 07 N 80 24 27 E 8 3352 N 80 4075 E 8 3352 80 4075ත රත ර වර ගයරජය ප සලආදර ශ ප ඨයඅසම දරම හ ස ර ම Harken Memorize Act ආරම භ කල 1947ආද කර ත Mr R L N De Zoyzaප සල අ කය0252222653ව ද හල පත Mr Percy Mahanaama Jayasundara 2022 Present ශ ර ණ 6 13ස ස න ගණන5000වර ණ ය තද ක ල කහව බ අඩව යanucentralcollege lk ඉත හ සයඅන ර ධප ර මධ ය ව ද ය ලය ප හ ට ත බ න න උත ර ම ද පළ ත අගන වර වන අන ර ධප ර නගරය ය එය 1947 ජ ල ම ස 21 වන ද න ආර එල එන ද ස ය ස මහත ග ම ල ප ර ම යටත වර තම නය රත මල ත ස ස මහ ව ද ය ලය ප හ ට ත බ න ස ථ නය ද ප හ ට ව ඇත එය ආරම භ ව ය එකල අධ ය පන ඇමත වශය න කටය ත කළ ආච ර ය ස ඩබ ඩබ කන නන ගර මහත ව ස න ස ලස න දහස අධ ය පනය ලබ ද මටය ම ම ව ද ය ලය ශ ර ල ක ව ප රථමය න ම ආරම භ කළ මධ ය ව ද ය ල 54 ට ඇත ලත ව ආර එල එන ද ස ය ස මහත ම හ පළම ව ද හල පත ත ම ව ය එවකට ම හ ග ර වර න 7 ද න ක සහ ස ස න 20 ද න ක ස ට යහ