අනුමතිය නැතහොත් කැමැත්ත යනු පුද්ගලයෙකු විසින් වෙනත් පුද්ගලයෙකුගේ යෝජනාවකට හෝ අභිමතයකට දක්වන එකඟතාවයි. නීතිය, වෛද්‍ය ක්ෂේත්රය, පර්යේෂණ, සහ ලිංගික සබඳතා යන විවිධ සන්දර්භ වලදී මෙම සංකල්පය සඳහා විවිධ අර්ථකථන ඇත. එම අර්ථකතනයන්, 'අනුමතිය' හෝ 'කැමැත්ත' යන වචනවල සාමාන්‍ය එදිනෙදා අර්ථයෙන් වෙනස් විය හැක. උදාහරණයක් ලෙස, මානසික ආබාධයකින් පෙලෙන තැනැත්තෙක් හෝ වඩා අඩු වයසැති තැනැත්තෙකු විසින් ස්වකැමැත්තෙන් සිදු කරන ලිංගික ක්‍රියාවක් වුවද, සාමාන්‍යයෙන් නීතිය ඉදිරියේ නිසි අනුමතියක් ලෙස පිළි නොගැනේ.
එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ලිංගික අධ්‍යාපන වැඩසටහන් විශ්වාස කරන්නේ ක්‍රමයක් යටතේ 'අනුමතිය' යන මාතෘකාව ඉගැන්වීම ප්‍රයෝජනවත් බවයි. , ප්‍රකාශිත අනුමතිය, සහ යනුවෙන් අනුමතියෙහි විවිධ ආකාර ඇත.
වර්ග
- අනුමතිය ව්‍යංග්‍යයෙන් තොරව පැහැදිලිවම, ඍජුවම ලබාදීම. මෙය ලිඛිතව (උදා. ), වාචිකව, හෝ (උදා. හිස සැලීමක් වැනි අභිනයකින්) ලබාදිය හැක. ඇසින්දුටු සාක්ෂිකරුවෙකු හෝ වීඩියෝ/ශබ්දපට සාක්ෂි නොමැති අවස්ථාවක ලබාදෙන ලිඛිත නොවන අනුමතියක්, පසුව එක් පාර්ශවයක් විසින් ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබේ.
- යනු පුද්ගලයෙකුගේ හැසිරීම් නිරීක්ෂණයෙන් හෝ අදාළ අවස්ථාවේ සන්දර්භය සලකා බැලීමෙන් අනුමතිය පවතී යැයි නිගමනය කිරීමකි. ඇතැම් අවස්ථාවල පුද්ගලයාගේ නිහඬභාවය හෝ අක්‍රියාශීලීභාවය අනුමතිය ලබාදීමක් ලෙස නිගමනය කෙරේ. බොක්සිං වැනි ක්‍රීඩාවකදී, තමාට ශාරිරීක පීඩා සිදු කිරීම සඳහා ක්‍රීඩකයන් ප්‍රතිවාදියා හට ව්‍යංග්‍ය අනුමතියක් ලබාදේ.
- වෛද්‍ය ක්ෂේත්රයේදී, යනු පුද්ගලයෙකු යම් කිසි ක්‍රියාවක (උදා. වෛද්‍ය ප්‍රතිකාරයක) ප්‍රතිවිපාක පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ලබාදෙන අනුමතිය වේ. සමාජ විද්‍යාත්මක අධ්‍යනයකදී, පුද්ගලයෙක් විසින් පර්යේෂණ පටිපාටිය ගැන මනා අවබෝධයක් ලබාගැනීමෙන් පසුව, පර්යේෂණය සඳහා සහභාගී වීමට ලබාදෙන කැමැත්ත ද අවබෝධිත අනුමතියක් වේ. ලිංගික ක්‍රියාවක යෙදීමේදී, එයට සම්බන්ධ වන තැනැත්තන් තම තමන් යම් ලිංගාශ්‍රිත රෝග වලින් පෙළේ දැයි යන්න පිළිබඳ අනෙක් තැනැත්තන් දැනුවත් කිරීමෙන් පසු, ඔවුන් ලබාදෙන කැමැත්ත ද, අවබෝධිත අනුමතියකි.
- යනු පාර්ශ්ව කිහිපයකින් සමන්විත කණ්ඩායමක (උදා: ) සියලු පාර්ශ්වයන් විසින් ලබා දෙන කැමැත්ත වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන මත ය න තහ ත ක ම ත ත යන ප ද ගලය ක ව ස න ව නත ප ද ගලය ක ග ය ජන වකට හ අභ මතයකට දක වන එකඟත වය න ත ය ව ද ය ක ෂ ත රය පර ය ෂණ සහ ල ග ක සබඳත යන ව ව ධ සන දර භ වලද ම ම ස කල පය සඳහ ව ව ධ අර ථකථන ඇත එම අර ථකතනයන අන මත ය හ ක ම ත ත යන වචනවල ස ම න ය එද න ද අර ථය න ව නස ව ය හ ක උද හරණයක ල ස ම නස ක ආබ ධයක න ප ල න ත න ත ත ක හ වඩ අඩ වයස ත ත න ත ත ක ව ස න ස වක ම ත ත න ස ද කරන ල ග ක ක ර ය වක ව වද ස ම න යය න න ත ය ඉද ර ය න ස අන මත යක ල ස ප ළ න ග න එක සත ජ ත න ග න ය ජ ත යතන සහ ල ග ක අධ ය පන ව ඩසටහන ව ශ ව ස කරන න ක රමයක යටත අන මත ය යන ම ත ක ව ඉග න ව ම ප රය ජනවත බවය ප රක ශ ත අන මත ය සහ යන ව න අන මත ය හ ව ව ධ ආක ර ඇත වර ගඅන මත ය ව ය ග යය න ත රව ප හ ද ල වම ඍජ වම ලබ ද ම ම ය ල ඛ තව උද ව ච කව හ උද හ ස ස ල මක ව න අභ නයක න ලබ ද ය හ ක ඇස න ද ට ස ක ෂ කර ව ක හ ව ඩ ය ශබ දපට ස ක ෂ න ම ත අවස ථ වක ලබ ද න ල ඛ ත න වන අන මත යක පස ව එක ප ර ශවයක ව ස න ප රත ක ෂ ප ක ර මට ඉඩ ත බ යන ප ද ගලය ක ග හ ස ර ම න ර ක ෂණය න හ අද ළ අවස ථ ව සන දර භය සලක බ ල ම න අන මත ය පවත ය ය න ගමනය ක ර මක ඇත ම අවස ථ වල ප ද ගලය ග න හඬභ වය හ අක ර ය ශ ල භ වය අන මත ය ලබ ද මක ල ස න ගමනය ක ර බ ක ස ව න ක ර ඩ වකද තම ට ශ ර ර ක ප ඩ ස ද ක ර ම සඳහ ක ර ඩකයන ප රත ව ද ය හට ව ය ග ය අන මත යක ලබ ද ව ද ය ක ෂ ත රය ද යන ප ද ගලය ක යම ක ස ක ර ය වක උද ව ද ය ප රත ක රයක ප රත ව ප ක ප ළ බඳ මන අවබ ධයක න ය ත ව ලබ ද න අන මත ය ව සම ජ ව ද ය ත මක අධ යනයකද ප ද ගලය ක ව ස න පර ය ෂණ පට ප ට ය ග න මන අවබ ධයක ලබ ග න ම න පස ව පර ය ෂණය සඳහ සහභ ග ව මට ලබ ද න ක ම ත ත ද අවබ ධ ත අන මත යක ව ල ග ක ක ර ය වක ය ද ම ද එයට සම බන ධ වන ත න ත තන තම තමන යම ල ග ශ ර ත ර ග වල න ප ළ ද ය යන න ප ළ බඳ අන ක ත න ත තන ද න වත ක ර ම න පස ඔව න ලබ ද න ක ම ත ත ද අවබ ධ ත අන මත යක යන ප ර ශ ව ක හ පයක න සමන ව ත කණ ඩ යමක උද ස යල ප ර ශ වයන ව ස න ලබ ද න ක ම ත ත ව