"අන්තර්ජාලය තුළ, ඔබ බල්ලෙකු බව කිසිවෙක් නොදනී" ("On the Internet, nobody knows you're a dog") යන කියමන පීටර් ස්ටයිනර් විසින් 1993 ජුලි 5 පල කරන ලද ද නිව්යොර්කර් (The New Yorker) පුවත්පතේ පළ වූ කාටුනයක තිබු ශිර්ෂ පාඨයකි. මෙම කාටුනයේ පෙනී සිටියේ සුනඛයන් දෙදෙනෙකි. එකෙකු පරිගණකයක් ඉදිරිපිට ඇති පුටුවක් මත වාඩි වි සිටින අතර කතා කරමින් සිටින්නේ බිම වාඩි සිටින බල්ලකු සමගයි. වර්ෂ 2011 ද නිව්යොර්කර් හි වැඩි වාර ගණනක් ප්රතිනිෂ්පාදනය කරන ලද කාටුනය ලෙස ස්ටයිනර් ඇමෙරිකානු ඩොලර් 50,000 කට වෑඩි ප්‍රමාණයක් උපයන ලදී.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdmMya3ZaaTltT0M5SmJuUmxjbTVsZEY5a2IyY3VhbkJuLmpwZw==.jpg)
ඉතිහාසය
පීටර් ස්ටයිනර් කාටුන් ශිල්පියෙක් සහ 1979 සිට ද නිව්යොර්කර් සගරාවට දායකත්වය සෑපයුවෙකි. ප්‍රථමයෙන් කාටුන් සදහා අවධානයක් යොමු නො කළත් පසුව එය තම ජිවිතයට ඈඳා ගත් ඔහු ප්‍රකාශ කළේ සිනහ මුහුණු නිර්මාණය කරන ලද පුද්ගලයාට හා සමානව තමන්ට දැනෙන බවය. කාටුන් ඈදීමේදි ස්ටයිනර් හට අන්තර්ජාල ගිණුමක් තිබුනත් ඔහු අන්තර්ජාලය ගැන උනන්දුවක් දැක්වූයේ නැත. ගැඹුරු අර්ථයක් නොමැති කාටුනයක් ඔහු සලකන ලද්දේ චිත්‍රයකට පාට ගෑමක් වශයෙනි.
අන්තර්ගතය
කාටුන් අන්තර්ජාලයේ ඉතිහාසය තුල සැලකිය යුතු තත්ත්වයක් සනිටුහන් කොට ඈත. අන්තර්ජාලය රාජ්‍ය ඉංජිනේරුවන්ගේ සහ අධ්‍යාපනිකයන්ගේ කතා බහට ලක්වු මාතෘකාවක් බව ද නිව් යෝර්කර් සඟරාවෙන් පෙන්වයී.ලෝටස් 1-2-3 හි නිර්මාපකයා සහ මුල් යුගයේ අන්තර්ජාල ක්‍රියාකාරිකයෙක් වු මිච් කාපර් 1993 පළ වූ ද ටයිම් සඟරාවට අදහස් දක්වමින් කියා සිටියේ "නිව් යොකර් සඟරාවේ පළ වූ මෙම බල්ලන්ගේ කාටුනය විශාල ජනගහනයක් අතර ජනප්‍රියයත්වයට පත්ව්ය."
මෙම කාටුනය අන්තර්ජාල පුද්ගලිකත්වය සංකේතවත් කරමින් භාවිත කරන්නන්ගේ නිර්නාමික පණිවිඩ යැවිමේ සහ ලැබීමේ හැකියාව අවධාරණය කරයි. ලෝරන්ස් ලෙසිග් පවසන පරිදි "කිසිවෙක් නො දනී" යනුවෙන් අදහස් කරන්නේ අන්තර්ජාල ගිව්සුම් තුලින් භාවිතා කරන්නන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට ඇති නො හැකියාවයී. මොහරන් මර්ටින් සහ ස්චුමචෙර් කරන ලද අධය්යනයට අනුව අනිවාර්ය සහ විසදිය යුතු අන්තර්ජාල භාවිතය පිළිබද සංසිද්ධියේ දී, පරිගණකය හා සම්බන්ධ වීමේ දී පරිගණක තිරය පිටුපස සිට තමන්ව නියෝජනය කිරිමේ හැකියාව පිළිබදව යෝජනා කරන ලදි. අන්තර්ජාලය තළ අපට වෙනත් ස්ත්‍රී පුරුෂ භාවයකින්, වෙනත් වයසකින් සහ වෙනත් ජාතියකින් පෙනි සිටීමට ද හැකියාව ඇත.
බලපෑම්
මෙම කාටුනය සඳහා පාදක වුයේ ඈලන් ඩේව්ඩ් පර්කීන්ස් විසින් නිර්මාණය කරන ලද "මම බල්ලකු බව කිසිවක් නො දනී" යන නාට්‍යයයි. මෙම නාට්‍යයෙන් පෙන්නුම් කරන්නේ අන්තර්ජාලයට අබ්බැහි වූ හය දෙනෙකු තම ජිවිතයට සම්බන්ධ මීනිසුන් සමග ඵලදායි ලෙස සන්නිවේදනය කිරිමට ඇති අපොහොසත් බවයි.
මෙම කාටුනයෙන් පසු ඇපල් අන්තර්ජාල කාමර පෙළ "සයිබර් ඩෝග්" ලෙස නම් කරන ලදි.
මේවාත් බලන්න
- Amina Abdallah Arraf al Omari
- Dog With a Blog
- Essjay controversy
- Impression management
- Online identity
- Passing (sociology)
මූලාශ්‍ර
- මුල් ලිපිය
- Fleishman, Glenn (December 14, 2000). "Cartoon Captures Spirit of the Internet". The New York Times. January 20, 2008 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය October 1, 2007.
- (1993). "On the Internet, nobody knows you're a dog". - reprinted for academic discussion. Title 17 U.S. Code. සම්ප්‍රවේශය October 2, 2007.
- EURSOC (2007). "New Privacy Concerns". EURSOC. සම්ප්‍රවේශය October 2, 2007.
- Glenn Fleishman (October 29, 1998). "New Yorker Cartoons to Go on Line". The New York Times. සම්ප්‍රවේශය October 2, 2007.
- January 2011 Brown's Guide Cover | Brown's Guide to Georgia
- January 2011, Brown's Guide to Georgia
- Philip Elmer-DeWitt, David S. Jackson, Wendy King (December 6, 1993). . Time Inc. March 31, 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 21, 2009.
{{}}
: CS1 maint: multiple names: authors list () - Taylor, Maxwell (2003). Child Pornography: An Internet Crime. Psychology Press. p. 97. ISBN .
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - Jordan, Tim (1999). "3 The virtual individual". Cyberpower: The Culture and Politics of Cyberspace and the Internet. Routledge. p. 66. ISBN .
- (2006). Code: Version 2.0. Basic Books. p. 35. ISBN .
වැඩිදුර කියවන්න
- Jones, Christopher R. (2004). "7 Nobody knows you're a dog". In Land, Ray; Siân Bayne (ed.). Education in Cyberspace. Routledge. 105 pages. ISBN .
{{}}
: CS1 maint: multiple names: editors list () - Nielsen, Jakob (1995). Multimedia and Hypertext: The Internet and Beyond. Morgan Kaufmann. 172 pages. ISBN .
- Nakamura, Lisa (2002). Cybertypes: Race, Ethnicity, and Identity on the Internet. Routledge. 35 pages. ISBN .
- Schneider, Edgar (2003). Living the Good Life With Autism. Jessica Kingsley Publishers. 44 pages. ISBN .
- Turkle, Sherry (1997). Life on the Screen: Identity in the Age of the Internet. Simon & Schuster. 352 pages. ISBN .
බාහිර සබැඳි
- Peter Steiner's Website
- Myth/Reality
- The New Yorker Cartoon Bank online
- Nobody Knows I'm a Dog production
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන තර ජ ලය ත ළ ඔබ බල ල ක බව ක ස ව ක න දන On the Internet nobody knows you re a dog යන ක යමන ප ටර ස ටය නර ව ස න 1993 ජ ල 5 පල කරන ලද ද න ව ය ර කර The New Yorker ප වත පත පළ ව ක ට නයක ත බ ශ ර ෂ ප ඨයක ම ම ක ට නය ප න ස ට ය ස නඛයන ද ද න ක එක ක පර ගණකයක ඉද ර ප ට ඇත ප ට වක මත ව ඩ ව ස ට න අතර කත කරම න ස ට න න බ ම ව ඩ ස ට න බල ලක සමගය වර ෂ 2011 ද න ව ය ර කර හ ව ඩ ව ර ගණනක ප රත න ෂ ප දනය කරන ලද ක ට නය ල ස ස ටය නර ඇම ර ක න ඩ ලර 50 000 කට ව ඩ ප රම ණයක උපයන ලද ප ටර ස ටය නර ග ක ට නයඉත හ සයප ටර ස ටය නර ක ට න ශ ල ප ය ක සහ 1979 ස ට ද න ව ය ර කර සගර වට ද යකත වය ස පය ව ක ප රථමය න ක ට න සදහ අවධ නයක ය ම න කළත පස ව එය තම ජ ව තයට ඈඳ ගත ඔහ ප රක ශ කළ ස නහ ම හ ණ න ර ම ණය කරන ලද ප ද ගලය ට හ සම නව තමන ට ද න න බවය ක ට න ඈද ම ද ස ටය නර හට අන තර ජ ල ග ණ මක ත බ නත ඔහ අන තර ජ ලය ග න උනන ද වක ද ක ව ය න ත ග ඹ ර අර ථයක න ම ත ක ට නයක ඔහ සලකන ලද ද ච ත රයකට ප ට ග මක වශය න අන තර ගතයක ට න අන තර ජ ලය ඉත හ සය ත ල ස ලක ය ය ත තත ත වයක සන ට හන ක ට ඈත අන තර ජ ලය ර ජ ය ඉ ජ න ර වන ග සහ අධ ය පන කයන ග කත බහට ලක ව ම ත ක වක බව ද න ව ය ර කර සඟර ව න ප න වය ල ටස 1 2 3 හ න ර ම පකය සහ ම ල ය ගය අන තර ජ ල ක ර ය ක ර කය ක ව ම ච ක පර 1993 පළ ව ද ටය ම සඟර වට අදහස දක වම න ක ය ස ට ය න ව ය කර සඟර ව පළ ව ම ම බල ලන ග ක ට නය ව ශ ල ජනගහනයක අතර ජනප ර යයත වයට පත ව ය ම ම ක ට නය අන තර ජ ල ප ද ගල කත වය ස ක තවත කරම න භ ව ත කරන නන ග න ර න ම ක පණ ව ඩ ය ව ම සහ ල බ ම හ ක ය ව අවධ රණය කරය ල රන ස ල ස ග පවසන පර ද ක ස ව ක න දන යන ව න අදහස කරන න අන තර ජ ල ග ව ස ම ත ල න භ ව ත කරන නන ග අනන යත වය හඳ න ග න මට ඇත න හ ක ය වය ම හරන මර ට න සහ ස ච මච ර කරන ලද අධ ය යනයට අන ව අන ව ර ය සහ ව සද ය ය ත අන තර ජ ල භ ව තය ප ළ බද ස ස ද ධ ය ද පර ගණකය හ සම බන ධ ව ම ද පර ගණක ත රය ප ට පස ස ට තමන ව න ය ජනය ක ර ම හ ක ය ව ප ළ බදව ය ජන කරන ලද අන තර ජ ලය තළ අපට ව නත ස ත ර ප ර ෂ භ වයක න ව නත වයසක න සහ ව නත ජ ත යක න ප න ස ට මට ද හ ක ය ව ඇත බලප ම ම ම ක ට නය සඳහ ප දක ව ය ඈලන ඩ ව ඩ පර ක න ස ව ස න න ර ම ණය කරන ලද මම බල ලක බව ක ස වක න දන යන න ට යයය ම ම න ට යය න ප න න ම කරන න අන තර ජ ලයට අබ බ හ ව හය ද න ක තම ජ ව තයට සම බන ධ ම න ස න සමග ඵලද ය ල ස සන න ව දනය ක ර මට ඇත අප හ සත බවය ම ම ක ට නය න පස ඇපල අන තර ජ ල ක මර ප ළ සය බර ඩ ග ල ස නම කරන ලද ම ව ත බලන නAmina Abdallah Arraf al Omari Dog With a Blog Essjay controversy Impression management Online identity Passing sociology ම ල ශ රම ල ල ප යFleishman Glenn December 14 2000 Cartoon Captures Spirit of the Internet The New York Times January 20 2008 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය October 1 2007 1993 On the Internet nobody knows you re a dog reprinted for academic discussion Title 17 U S Code සම ප රව ශය October 2 2007 EURSOC 2007 New Privacy Concerns EURSOC සම ප රව ශය October 2 2007 Glenn Fleishman October 29 1998 New Yorker Cartoons to Go on Line The New York Times සම ප රව ශය October 2 2007 January 2011 Brown s Guide Cover Brown s Guide to Georgia January 2011 Brown s Guide to Georgia Philip Elmer DeWitt David S Jackson Wendy King December 6 1993 Time Inc March 31 2019 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය March 21 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a CS1 maint multiple names authors list link Taylor Maxwell 2003 Child Pornography An Internet Crime Psychology Press p 97 ISBN 1 58391 244 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter coauthors ignored author suggested help Jordan Tim 1999 3 The virtual individual Cyberpower The Culture and Politics of Cyberspace and the Internet Routledge p 66 ISBN 0 415 17078 8 2006 Code Version 2 0 Basic Books p 35 ISBN 0 465 03914 6 ව ඩ ද ර ක යවන නJones Christopher R 2004 7 Nobody knows you re a dog In Land Ray Sian Bayne ed Education in Cyberspace Routledge 105 pages ISBN 0 415 32882 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint multiple names editors list link Nielsen Jakob 1995 Multimedia and Hypertext The Internet and Beyond Morgan Kaufmann 172 pages ISBN 978 0 12 518408 3 Nakamura Lisa 2002 Cybertypes Race Ethnicity and Identity on the Internet Routledge 35 pages ISBN 0 415 93837 6 Schneider Edgar 2003 Living the Good Life With Autism Jessica Kingsley Publishers 44 pages ISBN 1 84310 712 0 Turkle Sherry 1997 Life on the Screen Identity in the Age of the Internet Simon amp Schuster 352 pages ISBN 0684833484 බ හ ර සබ ඳ Peter Steiner s Website Myth Reality The New Yorker Cartoon Bank online Nobody Knows I m a Dog production