අන්තර්-උදම් කලාපය (පෙරවෙරළ සහ මුහුදුවෙරළ ලෙසින්ද හැඳින්වෙන හා සමහරවිට සමුද්රාශ්රිත කලාපය ලෙසින්ද හැඳින්වෙන) යනු බාදියෙහිදී ජල මට්ටමට ඉහළින් සහ වඩදියෙහිදී ජල මට්ටමට පහළින් (වෙනත් වචනයෙන් පවසතොත් උදම් ඉම අතරතුර ප්රදේශයයි) පිහිටන කොටසයි. පසැඟිල්ලන්, ඉකිරියන්, සහ සමහර වර්ග වල කොරල් වැනි බොහෝ වර්ග වල සතුන් අඩංගු විවිධ වර්ගයේ වාසස්ථාන මෙම ප්රදේශයේ තිබිය හැක. මෙම ප්රදේශය බෑවුම් සහිත ශිලාමය , වැලි සහිත , හෝ තෙත්බිම් (නිද., මහත් ) සහිත විය හැක. මෙම ප්රදේශය පටු උදම් පරාසයක් සහිත මෙන් පටු තීරුවක් හෝ නොගැඹුරු වෙරළ බෑවුම් මත උස් උදම් ඇතිවීම නිසා බොහෝ මීටර ගණනකට විහිදෙන වෙරළ ඉම සහිත කොටසක් හෝ විය හැක.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJNekwwSmhibU5oYjE5Q1pXRmphRjloZEY5TWIzZGZWR2xrWlY5emFHOTNhVzVuWDBsdWRHVnlkR2xrWVd4ZldtOXVaVjltY205dFgyRmliM1YwWHpJd01GOXRaWFJsY25OZlpuSnZiVjkwYUdWZlltVmhZMmd1YW5Cbkx6SXlNSEI0TFVKaGJtTmhiMTlDWldGamFGOWhkRjlNYjNkZlZHbGtaVjl6YUc5M2FXNW5YMGx1ZEdWeWRHbGtZV3hmV205dVpWOW1jbTl0WDJGaWIzVjBYekl3TUY5dFpYUmxjbk5mWm5KdmJWOTBhR1ZmWW1WaFkyZ3VhbkJuLmpwZw==.jpg)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය