අන්ඩ(ර්) ද ඩෝම් යනු ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි. එය පළමු වරට විකාශය වූයේ 2013 ජූනි 24 දින CBS නාලිකාවේය. විසින් එම නමින්ම රචනා කරන ලද නවකතාවක් ඇසුරින් බ්‍රයන් කේ. වෝඝන් විසින් මෙම ටෙලිනාට්‍ය මාලාව නිර්මාණය කරන ලදී. පළමු කතාමාලාව සඳහා වෝඝන්, කිං, සහ ඇතුළු කණ්ඩායමක් විධායක නිෂ්පාදනයෙන් දායක විය. කතාමාලා 3 ක් දක්වා දිගහැරුණු මෙම ටෙලිනාට්‍ය මාලාව, 2015 අගෝස්තු 31 දින CBS නාලිකාව විසින් අවලංගු කර දමන ලදී.
Under the Dome | |
---|---|
ප්‍රභේදය | |
මත පදනම්ව | විසින් රචිත |
ප්‍රවර්ධනය කලේ | |
රඟපෑම |
|
Composer(s) | A. Patrick Rose |
සම්භව රට | United States |
භාෂාව(න්) | English |
කථාවාර සංඛ්‍යාව | 3 |
කථාංග ගණන | 38 () |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) |
|
නිෂ්පාදක(යෝ) | Randy Sutter |
සංස්කාරක(යන්) | Timothy A. Good |
සිනෙමාරූපණය | Cort Fey |
ධාවන කාලය | 43 minutes |
නිෂ්පාදන සමාගම |
|
බෙදාහරින්නා | |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
රූප ආකෘතිය | අධි-විභේදන රූපවාහිනිය |
මුල් ධාවනය | ජුනි 24, 2013 | – present
බාහිර සබැඳි | |
Official website |
කතාව
ඇමරිකා එක්සත් ජනපදයේ, මේන් ජනපදයේ, 'චෙස්ටර්ස් මිල්' නමැති කුඩා නගරය විනිවිද පෙනෙන සහ විනාශ කල නොහැකි යැයි හැඟෙන අති විශාල ආවරණයකින් හදිසියේම වැසී යයි. එම නිසා එම නගරයේ වැසියන් එම මොහොතේ සිට භාහිර ලෝකයෙන් හුදකලා වේ. නගරයේ අන්තර්ජාල සම්බන්ධතා හා දුරකථන සම්බන්ධතා විසන්ධි වන අතර ඉතිරි වන්නේ සීමාසහිත ගුවන්විදුලි සන්නිවේදන හැකියාවක් පමණි. අවසන් වෙමින් පවතින නගරයේ සම්පත් සහ වර්ධනය වෙමින් පවතින අර්බුධකාරී තත්වය හමුවේ නගර වැසියන් ජීවත් වීම සඳහා සටනක යෙදේ. ආරක්ෂක අංශ, රජය සහ ජනමාධ්‍ය මෙම ආවරණය බිඳ හෙලීමට වෙර දරන අතරතුර, ඇතුලත සිරවී සිටින පිරිසක් විසින්, මෙම ආවරණය කුමක්ද, එය පැමිණියේ කොහිසිටද, සහ එය ඉවත් වන්නේ කවදාද (කවදා හෝ ඉවත් වෙනවානම්) යන කරුණු අවබෝධ කරගැනීමට උත්සහ දරයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය